Ads 468x60px

.

රංගනය ඇඟේම තියෙන්න ඕන දෙයක් කියලයි මගේ හැඟීම - දිල්ෂානි

එහෙම දෙයක් ඇඟේ නැති කෙනෙකුට කොයි තරම් දේවල් අධ්‍යයනය කළත් වැඩක් නෑ...

පළමුවෙන්ම මම රංගනයෙන් සහභාගි වුණු චිත්‍රපටය තමයි මගෝ ඩිගෝ ඩයි කියන්නේ...

මේ දිනවල ප්‍රචාරය වන අප කාගේත් සිත්ගත් සිංගර් දැන්වීමේ සිටිනා සුන්දර බිරිය අප කාටත් අමතක නොවේ.

‘දිල්ෂානි පෙරේරා’

ඒ සුන්දර බිරියට පණ පොවන්නී ඇයයි.

මෙන්න අනර්කලී හැංගිලා තනියම කුකුල් කකුල් කනවා - රන්ජන්

මාව දැක්ක ගමන් අනර්කලී මට පුංචි කුකුල් කකුලක් දුන්නා.... 

මේ ළඟදි දවසක කලා සෙට් එකේ හැමෝම කෑම කනවා. අනර්කලී එතන ඉඳල එක පාරටම අතුරුදන් වුණා. හෙව්වා හෙව්වා නෑ...

මං නිකමට වගේ වාහන පාක් එක බැලුවා. මෙන්න අනර්කලී හැංගිලා තනියම කුකුල් කකුල් කනවා.මාව දැක්ක ගමන් අනර්කලී මට පුංචි කුකුල් කකුලක් දුන්නා.

ගවන් යානයකට කුරුල්ලෙක් කල හදියක්...

පක්ෂියා යානයේ දැවටුනු මොහොතේ ගුවන් යානයේ විශාල සෙළවීමක්...

යානයේ ගමන් ගත් අපි හැමෝම වාසනාවන්තයි...

ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන් තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල පක්ෂියකු හැපීමෙන් යානයේ ඉදිරිපස කොටසට දැඩි  අලාභහානි සිදුවිය.

මම බැඳීම් ඇතිකරගන්න කැමති නැහැ - රන්ජන්

බිරිඳක් දරුවෙක් තියාගෙන බැඳීම් එපා...

මම පෘතුවියට ආ සංචාරකයෙක්...
 
විවාහ වීමේ අදහස අතහැරියා...

ජනප්‍රිය නළුවෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රන්ජන් රාමනායක තම ජිවිතයේ බැඳීම් නැතිකර ගැනීමට කැමති බව පසුගියදා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනා. එහිදී අදහස් පලකල රන්ජන් පවසා සිටියේ මෙවැන්නක්.

හෙජින් උගුලේ රට සිරකළ ආර්ථික ඝාතකයන්...

ලෝක වෙළෙදපොළේ තෙල් මිල ඉහළ යන කාලයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරට පෞද්ගලික බැංකු සමග ඇති කර ගත් හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් ලන්ඩන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ප‍්‍රතික්ෂේප කර තිබේ. 

කර්ණමුන්ඩිය නම් ප්‍රේතියක් හොරණ දේවාලයේ...

ප්‍රේතයෙක් බන්ධනය කිරීමෙන් බොහෝ දේ කළහැකිලු...

හොරණ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන එම්.එස්.එස්. කුමාරසිරි නම් කපු මහතෙකු ගෙන් වන ලද ප්‍රේත ආත්මයක් වීඩියෝවට නගා ඇත.මෙලෙස වීඩියෝගත කර ඇත්තේ කර්ණමුන්ඩිය නම් ප්‍රේතියෙකි.


කුමාරසිරි මහතාගේ පියා ගුප්ත විද්‍යාව පිලිබඳ හසල දැනුමැති පුද්ගලයෙකු අතර ඔහුගෙන් ලැබූ පොත පත ඇසුරෙන් කර්ණමුන්ඩිය නම් මෙම ප්‍රේතිය බන්ධනය කිරීමේ වත්පිලිවත් කෙරෙහි අවධානය යොමුකොට ඇත.

සොරකම නීතිගත කළ රාජ්‍යක්...

ශ්‍රී ලංකාව සොරකම   නීතිගත කළ රාජ්‍යක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. මෙම දේශයේ ඉහල සිට පහලට හොරකම, වංචාව , අල්ලස දුෂණය පැතිරී තිබේ. නමුත් ඉඳහිට ආත්ම දෝෂාරෝපණයෙන් මිදීමට සොරකමක්, වංචාවක් , අල්ලසක් ගත් අයෙකුව දඬු කඳේ  ගසයි.

 දේශපාලකයන් හොරකම් කරන්නේ බිලියන සහ මිලියන ගණන්   වලිනි. ඊට පහලින් සිටින උසස් නිලධාරීන් හොරකම් කරන්නේ  ලක්ෂ  ගණන් වලිනි. පරිපාලන ජලයේ පහළින්ම සිටින  කාර්යාල කාර්ය සහයකයන් රුපියල් දෙතුන්සියයේ හොරකම් අල්ලස් දුෂණයේ යෙදෙති.

රයිනිගේ පෙම්වතා ඇමරිකාවේ සංගීත ශිල්පියෙක්ලු...

රූකාන්ත ගුණතිලකගේද ආශිර්වාදය එම දෙපලට හිමියි...

ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ දියණිය වන රයිනි චාරුකා ගේ පෙම්වතා ලෙස විටින් විට සංගීත අංශයේම කිහිපදෙනෙකුගේම නම් කියවුණත් රයිනි පසුගිය කාලයේ ඒ සියල්ල ප්‍රතික්ෂේපකොට සිටියා.

රයිනි චින්ති සමග ගායනා කල "තරු මිනි ඔච්චම්" ගීතය නිර්මාණය කල ආකාරය දැක්වෙන වීඩියෝ නැරඹු බොහෝ දෙනා සිතුවේ රයිනිගේ පෙම්වතා චින්ති බවයි.