Ads 468x60px

.

උමාලිගෙ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්ලු..!

කායිකවත් මානසිකවත් සූදානම් වෙන්න මට සිද්ධ වුණා....

මම ඒ ගැන පසුව කියන්නම්. ඔහු කලාවට සම්බන්ධයි. එපමණයි.

පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණේ අපේ රංගන ශිල්පිනියක් ජපන් සිනමා පටයක ප්‍රධාන භූමිකාවට තෝරාගත් පුවතයි. ඒ වාසනාව උදාකරගත් ඇය ඉතාම කෙටිකලකදී කලා ක්ෂේත්‍රයට එක්වුණ නවක රංගන ශිල්පිනියක් වූ උමාලි තිලකරත්නයි.

වසර හතරකට පසුවත් ලොව වේගවත්ම මිනිසා උසෙයින් බොල්ට්!

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල්දී ලොව වේගවත්ම මිනිසා ජැමෙයි කාවේ උසෙයින් බොල්ට් බව  ලන්ඩන් වේලාවෙන් ප.ව. 9.50 ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 2.20 ට පැවති මීටර 100 අවසාන තරඟයේ දී ඔහු ඔප්පු කර පෙන්නුවා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගෙ අභියෝගය බාරගනී

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ගුප්ත බලයක් තිබෙන බව ඔප්පු කළ-හොත් ලක්ෂ 10 ක් පිරිනමන බවට කරනු ලැබූ අභියෝගය බාරගැනීමට එක්තරා මහතෙකු ඉදිරිපත්ව සිටී. 

බැලුන්ගල නිවෙස්‌වලට භූතයෙක්‌ගෙන් ගල් ප්‍රහාරයක්

නිතරම ගල්ගසන නිවාස පහක්‌...

කඩුගන්නාව බැලුන්ගල ප්‍රදේශයේ නිවාස ගණනාවකට දින කිහිපයක්‌ තිස්‌සේ රාත්‍රියට ගල් ගැසීම නිසා කිසියම් භූත බලවේගයක්‌ මෙය සිදුකරන බවට විශ්වාසයක්‌ ඇතිවීම නිසා මෙම ප්‍රදේශවාසීන් මහත් භීතියට පත්ව සිටී.

නේපාලයේ කඳු තරණයෙන් දුලීකාගේ නාට්‍යයේ වැඩ කටයුතු අඩාල වෙලා

ධික සීතලත් අධික මහන්සියත් හේතුවෙන් කලා ශිල්පීන් කිහිපදෙනෙකුම එහිදී අසනීප වෙලා...

ප‍්‍රවීන රංගන ශිල්පික් වන  දුලීකා මාරපණ පසුගිය කාලයේ නේපාලයේ කඳු තරණයක යෙදී ඇති බව වාර්තා වේ.

ඇයට මේ අවස්ථාව ලැබී ඇත්තේ විශ්ව සාහිත්‍ය නවකතාවක් වූ ‘ගුරු ගීතය’ ඇසුරින් නිර්මාණය කිරීමට සූදානම් වූ පළමු ගුරුතුමා (First Teacher) ටෙලි නාට්‍යයට රංගනයෙන් දායකවීමට අවස්ථාව ලැබීම නිසාය.

හෙල්මට් නැතිව යන්න පුළුවන් ජොනීට විතරද...

සභාපතිත් එක්කරගෙන...

වී අලෙවි මණ්ඩලයේ සහකාර ප‍්‍රදේශීය කළමනාකරුවන්ට යතුරුපැදි බෙදාදීමේ උත්සවයක් පසුගියදා පදනම් ආයතනයේ පැවැත්විණි.

අනුර සොලමන්ස් - දිවයින පාඨකයන්ට පිදුරු කව්වන්නේ ඇයි?

මිත්‍යාව වන්දනා කරන මිත්‍යාවේ ගැලී සිටින ජාතියකට අවශ්‍ය ඥානය මිසක තව තවත් මිත්‍යා මඩ ගොහොරු නොවේ.   

මෙවර ඉරිදා දිවයින සංග්‍රහයෙන්  යූරි ගෙලර්  ගේ චිත්ත ශක්තිය පිළිබඳව අනුර සොලමන්ස් ලිපියක් පල කොට තිබේ . එම ලිපිය ආරම්භ වන්නේ මෙසේය.


ඔහු අදත් චිත්ත බලයෙන් යකඩ නවයි!

වත්සලා කුමුදුනි ද සිල්වා ගේ සිද්ධියෙන් හෙළිවන ලාංකික සරසවි නිරුවත

රුහුණු සරසවියට යාමට වරම් ලද බලපිටියේ  පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා සිප්සතර හැදෑරුවේ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනි. සරසවි ප්‍රවේශයට ප්‍රථම නායකත්ව පුහුණුව නිම කිරීමට ඇයට සිදුවුවාය. 

කප්පම් සරණට නොතීසි නිකුත් කරයි...

ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට අධිකරණයේ පෙනී සිටින නොතීසි නිකුත් කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා 03 නියෝග කළේය.  

කණකොකා හඩන්න එහෙම සම්බන්ධයක් තිබුනේ නැහැනේ - අරුණි රාජපක්ෂ

ආදරේදී තුන් වතාවක් වැරදුනා...
විවාහයක් කියන්නේ බොහොම කල්පනාවෙන් සිදුවියයුතු දෙයක්..

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ විවාහ වී ඇති බව මීට පෙර වාර්තා වුණා.

සරත් අමුණුගම ගේ පුත් පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම විසින් කරගන ඇති විවාහයන් කිහිපයක් අතුරින් දෙවන විවාහය සිදුරගන ඇත්තේ අරුණි රාජපක්ෂ සමඟ බවයි එම පුවත් වලින් කියවුනේ.