Ads 468x60px

.

සුද්දෙක් උසේන් බෝල්ට්ලට බියර් බෝතලයකින් ගහලා

පැමිණි ආරක්ෂක නිළධාරින් විසින් පහර දුන් පුද්ගලයාව වහා මෙල්ල කරගෙන...

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වඩාත් උද්වේගකර ඉසව්ව වන ලොව වේගවත්ම මිනිසා තෝරා ගන්නා පිරිමි මීටර් 100 ඉසව්වේ ආරම්භක සංඥාව දුන් මොහොතේ දී පේ‍්‍රක්ෂකයෙකු විසින් තරගකරුවන් වෙත බියර් බෝතලයක් දමා ගැසීමේ සිද්ධියක් ලන්ඩන් නගරයෙන් වාර්තා වේ. 


පේ‍්‍රක්ෂකයන් අතර සිට තරගය නරඹමින් සිටි මෙවර ඔලිම්පික් උළෙලේ ජූඩෝ ඉසව්වේ තඹ පදක්කම්ලාභිනිය වූ නෙදර්ලන්ත ජාතික ඊඩිත් බොෂ්  කී‍්‍රඩිකාව විසින් බියර් බෝතලයෙන් පහර දුන් පුද්ගලයාව වහා මෙල්ල කරගෙන ඇති අතර පසුව පැමිණි ආරක්ෂක නිළධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ත‍්‍රාසජනක මිනිත්තු හත සහ ජයග‍්‍රහණයේ මිනිත්තු හත

රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තයි...

අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි...

ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනය ඇමෙරිකා ඩොලර් කෝටි 250ක් (රුපියල් කෝටි 33500)වැය කර අඟහරු ග‍්‍රහයා වෙත යැවූ ”කියුරෝ සිටි” නම් වූ රෝබෝ රෝවරය අඟහරු ග‍්‍රහයාගේ ගේ‍්‍රල් ආවාටය අසලට ගොඩබැස්සවීම අති සාර්ථක වූ බව ඇමෙරිකා හා  ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ කියති. කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි.

හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ කොන්ත්‍රාත්කරුගෙන් කොමිස් ඉල්ලලා

හලාවත මහා රෝහලේ   අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහල් කොන්ත්‍රාත්කරුගෙන්  අයථා ලෙස  කොමිස් මුදල් ඉල්ලා එම මුදල් නොදීම නිසා අසාධාරණ ලෙස තමන්ගේ  කොන්ත්‍රාත්තුවද අවලංගු කොට ඇති බවට බවට රෝහල් කොන්ත්‍රාත්කරු පවසයි.

අවූරුදු තුනහමාරක පරණ ආදරයක් තියෙන්නේ - තිසක්‍යා

අපෝ දැන්ම කියන්න බැහැ..පුලුවන්නම් හොයාගන්න...

මට ගැලපෙන විසියට කොට ඇඳුම් අදිනවා...

මම එලියට යන්න පටන් ගත්තේ අවරුදු 16 දී

රු රැජිනක මෙන්ම එක්සත්ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායකගේ නම මාධ්‍යයට හුරු වුවත් ඇයගේ පවුලේ උදවිය මාධ්‍යයට මෙතෙක් කල් මුහුණ දුන්නේ නැත.

සාරුවා සුනිල් ගැන විශේෂ හෙළිදරව්ව කුමක්ද..?

පෙරවරු 8.15 වන විට අකුරැස්ස නගරයේ කිසිම වෙළෙද සලක ඉරිදා මව්බිම පුවත්පතක් සොයාගැනීමට බැරිවෙලා...

මේ ගෑණිගේ ළමයත් මගේ...

එයාට ඉන්න පුළුවන් උපරිම විනාඩි දෙක තුනයි...

අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් ගැන ලිපියක් පසුගිය ඉරිදා තම පුවත්පතේ ඇති බව අකුරැස්ස නගරය පුරා මව්බිම ආයතනයෙන් පෝස්ටර් ගසා තිබෙන අතර එම නිසා නිසා අකුරැස්ස ප්‍රදේශවාසීන් පුවත්පත් වෙළඳසැල් කරා ගොස් ඇත්තේ මේ විශේෂ හෙළිදරව්ව කුමක්දැයි බලාගැනීමටය.

නමුත් සුනිල්ගේ ලොකු සහෝදරයා ඇතුළු පවුලේ සාමාජිකයින් සියල්ලම පැමිණ එම සියළුම පත්තර මිල දී ගෙන තිබූ බැවින් පෙරවරු 8.15 වන විට අකුරැස්ස නගරයේ කිසිම වෙළෙද සලක ඉරිදා මව්බිම පුවත්පතක් සොයාගැනීමට නොහැකිවී ඇත.