Ads 468x60px

.

කැබලිත්ත පුද බිමට කාන්තාවන් නොගැලපෙන බව දැන දැනත් එහි ගිය ඇමති බිරිඳ පසු පස අලි පන්නලා

ගිහින් තියෙන්නේ Z ස්කෝර් ගැටළුව රටම ශාප කරනා ඇමතිවරයාව බේරා ගන්නලු...

කැබලිත්ත දේවාලය වඳින්න දේශපාලඥයන් ඇමති බිරියන්ද බොහෝය.ඔවුන් අතරෙන් Z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගිය පෝය දිනට පෙර දින යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙනවා.

කාන්තා මේස්‌වල බුදුරුව සහිත ඡායාරූප...

නෝනාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් පොලිසිය දැනුවත් කරයි...

නර්තනයේදී කාන්තාවන් භාවිතා කරන මේස්‌ කිහිපයක බුදුරුව සහිත ඡායාරූප මුද්‍රණය කර තිබියදී අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසකට හමුවී ඇත.

පියයුරකට ගිල් වූ ඉඳිකටු ශල්‍යකර්මයකින් එලියට ගනී

මැදපෙරදිග රැකියාවක්‌ සඳහා ගිය කාන්තාවකට එරටදී ඒජන්සිකරුවන් විසින් ඉඳිකටුවලින් ඇනීම නිසා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඇති වූ අසනීප තත්වය අප මිට පෙර ලිපියකින් හෙළි කලා.  ඒ අනුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව 03 දා කරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව ඉඳිකටු කැබලි දෙකක්‌ ඉවත් කර තිබුණා.

බොලිවුඞ් තාරකාව නිරුවතින්, ඉන්දියාව කැළඹේ

ප‍්‍රසිද්ධියේ නිරුවත පෙන්වීම දැඩි සේ ඉන්දියාව තුල තහනමට...
චෝදනා එල්ල වූ ප‍්‍රථම අවස්ථාව..

නවක බොලිවුඩි තාරකාවක් වන 28 හැවිරිදි ශර්ලින් චොප්රා විසින් පසුගියදා Playboy සඟරාවකට නිරුවත්ව පෙනී සිටිම පිළිබද ඉන්දීය මාධ්‍ය තුල මහත් ආන්දෝලනාත්මක කථාබහක් ඇති ව තිබේ.

නවසීලන්තයේ ගිනිකන්දක් පුපුරා යයි (වීඩියෝ)

වසර සියයකට පමණ පසු නවසීලන්තයේ ටොන්ගරිරෝ ගිනි කන්ද නැවතත් පිපිරීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

දැවැන්ත පිපිරීමක් සමග ගිනි කන්ද ලාවා නිකුත් කිරිමට පටන් ගෙන ඇති අතර ගිනි කඳු දුමාරය හේතුවෙන් නවසිලන්ත උතුරු දිවයිනේ ගුවන් ගමන් රැසක් ද අවලංගු කර තිබේ.

තිසාක්‍යාගේ නම කීමට නොහැකි පෙම්වතා මෙන්න...

පෙම්වතා විසින් VITZ රථයක් මිලදී ගෙන දුන්නා...

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියගේ දියණිය වන තිසාක්‍යා සේනානායක පිලිබඳ ලිපියක් අප ඊයේ දිනයේ පලකල අතර එහිදී ඇය ප්‍රකාශකොට තිබුනේ වසර තුනහමාරක් පැරණි ආදරයක් තමන් සතු බවත් ඔහුගේ පෙම්වතාගේ නම කීමට නොහැකි බවත්ය.

තවද සිය නිවසේ වාහනය ලොකු වැඩි බැවින් සිය පෙම්වතා විසින් VITZ රථයක් මිලදී ගෙන දුන් බවත් ඇය සඳහන් කොට තිබුනා.


තිසක්‍යා සේනානයකගේත් ඇයගේ පෙම්වතාගේත් ජායාරුපයක් අප වෙත ලැබී තිබෙන අතර ඔහුගේ වැඩිදුර විස්තර මෙතෙක් අපට ලැබී නැහැ.එම ජායාරූපය බලන්න පහතින්.