Ads 468x60px

.

ඇයි මහත ගෑනු ළමයින්ට ලව් කරන්න බැරිද - රයිනි

මහත ගෑනු ළමයින්ට පෙම්වතුන් නැද්ද ? ඒ අය පෙම් කරන්නෙ නැද්ද? 

මම බොහොම විවෘත කෙනෙක්.
මගෙ පෙම්වතා ගායකයෙක් නෙමෙයි.

රයිනි චාරුකා මෑත කාලයේදී ඉහළම ජනප්‍රියත්වය ලැබූ ගී කිහිපයකටම හඬ මුසු කළ ගායිකාවකි. ‘සිංහාවලෝකන’ චිත්‍රපටය තුළින් ඇය රංගනයටද එක් විය. 

රූකාන්ත හා චන්ද්‍ර‍ලේඛාගේ දියණිය ලෙස ක්‍ෂේත්‍රයට පැමිණි ඇය වර්තමානය වන විට තමාගේම අනන්‍යතාවය තුළින් කලා ලොව තුළ නමක් ගොඩනගාගැනීම සුවිශේෂී කරුණකි.මේ ඒ පිලිබඳ කතා බහක්.

ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් වැය කල එස්.එල්.පී.එල් තරගාවලිය

තරගාවලියෙන් දේශීය ක්‍රීඩකයින් ට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1 දශම 05 ක් විතරලු...

රටේ ජීවන වියදම අධික ලෙස ඉහළ ගොසින් පොදු ජනතාවට එදිනෙදා වේල පිරිමසාගත නොහැකි තත්වයක හා තම පඩිපතට සරිලන වැටුපක් ඉල්ලා කෑ මොර දෙන සේවක උද්ඝෝෂණවලට බැටන් ප්‍රහාර මගින් පිළිතුරු දෙමින්ද, විවිධ වූ ව්‍යාපෘති මවා පාමින් මහා පරිමාණයේ මුදල් යටිමඩි ගසමින්ද, ඉදිරි පර්ම්පරාවන්ද ඇපයට තබා විශාල වූ ණය බරක් පටවමින්ද, සුළු ව්‍යවසායකයින් මරණ මංචකකයේ තබමින් හා මෙකී නොකී ප්‍රශ්න රැසක් අභිමුඛව නිස්සාර දේවල් වෙනුවෙන් අත දිග හැර විය පැහැදම් කරමින් රාත්‍රී සමාජශාලාවල බාල් නටන මෙවන් ඓශ්චර්යමත් රටක් තවත් වේදැයි මොහොතකට හෝ සිතුනොත් එය පුදුමයක්ද?

ලීනාට විවාහ පොරොන්දු දුන්නේ නෑ – විනිසුරු අසාද්

ක්‍රිකට් විනිසුරු රවුෆ් ගෙන් ඉන්දීය සුරූපිනි ලීනාට ලිංගික අතවර....

රවුෆ් සහ ලීනා එක්ව හෝටලයක විනෝදවන ඡායාරුපත් ඒ අතර

අයි.සී.සී විනිසුරු මඩුල්‍ලේ විනිසුරුවරයෙකු වන පකිස්තානයේ අසාඩ් රවුෆ්ට ලිංගික චෝදනාවක් එල්ලවී ඇති බව ඉන්දීය පුවත් පතක් වාර්තා කරයි. 

ඉන්දීය සුරූපිනියක් වන ලීනා කපූර්ව විවාහ කර ගන්නා බවට ‍පොරොන්දුවී ඇය සමග එක්වී පසුව එම ‍පොරොන්දුව කඩ කළ බවට ඇය පැමිණිලි කර තිබේ.

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකා-එංගලන්ත තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේදී මෙම හමුවීම සිදුවී තිබේ. එහිදී රවුෆ් සහ ලීනා එක්ව හෝටලයක විනෝදවන ඡායාරුපද එම පුවත්පතේ පළවී තිබේ.

අලුත් රටක් හදන්න ඉස්සෙල්ලා ඕයි අලුත් ළමයෙක් හදනවා

මට දැන් දේශපාලන කතා තහනම් කරලා...

දහම් පාසල්වලට ගිහිල්ලා අම්මලාටයි , දරුවන්ටයි , ගුරුතුමන්ලාටයි කතා කරන්නලු...

අලුත් රටක් හැදීමට පෙර අලුත් ළමයෙක් හදන ලෙස ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතාට පවසා ඇත.මේ බව සූරියප්පෙරුම මහතා විසින්ම පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (16) කොළඹ දී පැවැති, දිවංගත කලාශූරි අරිසෙන් අහුබුදු ගුණ සමරු උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා පවසා ඇත්තේ ....


ජනප්‍රිය චිත්‍රපට නිළියකගේ අවසානය

1962 වසරේ අගෝස්‌තු මස 05 දින අධික ලෙස නිදි බෙහෙත් ගෙන කැලිපෝර්නියාවේ බ්‍රෙන්ට්‌වුඩ්හි පිහිටි නිවසේ කාමරයක මියගොස්‌ සිටි ඇමරිකානු ජනප්‍රිය නිළි Marilyn Monroe ගැන අදහස්‌ කීපයක්‌. 

මම ආදරෙයි ඒත් මට ආදරේ නෑ - දයාසිරි

මට කැපිලි දාන්න කාටවත් බැහැ...
නායකයාට වඩා ජනතාව අතර මා ජනප්‍රියයි.

නායකත්වයට සහ ජනතාවට මම ආදරෙයි. ඒත් නායකත්වය මට ආදරය නැති නම් වෙන මොනවා කරන්නදැයි කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (16 වැනිදා) කියා සිටියේය. ඒ මහතා මෙසේද පැවැසීය.

ඇමති පියසේනගේ වොෂින් මැෂිම ගිනි අරන්

රෙදිසෝදන යන්ත‍්‍රයේ විදුලි කාන්දුවක්...

රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන පියසේන මහතාගේ රෙදි සෝදන යන්ත‍්‍රයේ ඇතිවූ ගින්නක් නිවීමට ගිනි නිවන හමුදාවේ සහය ලබා ගැනීමේ පුවතක් කුරුදුවත්ත පොලිසියෙන් වාර්තා වේ.

මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා

අඩි 22ක් දිගයිලු...
කිලෝ ග‍්‍රෑම් 122ක් බරයිලු...

මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා ඊයේ (16) මාතලේ උකුවෙල විදුලිබලාගාර පරිශ‍්‍රයේන් හමුවිය.අඩි 22ක් දිග මේ පිඹුරාගේ බර කිලෝ ග‍්‍රෑම් 122ක් වන බව වනජීවී නිලධාරීහු කියති.