Ads 468x60px

.

ඉස්සර එහෙම සම්බන්ධයක් තිබුණා, නමුත් දැන් එය නැහැ - රුවන්ගී

මම දැන් ප්‍රේමය පිළිබඳව වැඩිය හිතන්නේ නෑ...
වැරැදි විස්තරයක් පළවෙලා තිබුණු වෙබ් අඩවියට මම ඒ කතාව අසත්‍යයක් බව කියල යැව්ව...

ළඟදීම දිවයින පුරා සිනමාහල්වල තිරගතවීමට නියමිත ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඇයයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකින්ම අප හමුවට එන රුවන්ගී ස්වර්ණවාහිනී නාළිකාවේ වැඩසටහන් දෙකක් ඉදිරිපත් කිරීමට ද දායක වන්නීය. ඇයගේ කලා දිවිය පිළිබඳවත් ඇයගේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත් තොරතුරු මෙතනින්.

දෙපා සතාටත් ආදර්ශයක් - බැල්ලියකගේ වීර ක‍්‍රියාවක්

බැල්ලිය ගිනි දැල් මැදට පනී...

ගිනිගෙන දැවෙන නිවෙසක ගිණි දැල් මැදින් පැටවුන් බේරා ගත් බැල්ලියකගේ වීර ක‍්‍රියාවක් චිලි සාන්තියාගෝ නුවරින් වාර්තා වෙයි.

බාහුට කුණු බිත්තර ප්‍රහාරයකුත් එක්ක , රනිල්ට හූ කියන්නට පටන් අරන්

ආසන සංවිධායකයෝ එකිනෙකා හොරෙන් රැස්වීම මඟහැරලා...

ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (17) දඹුල්ලේ දී සංවිධාන කැර තිබූ ගොවි උද්ඝෝෂණයේ දී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාට දඹුලු ජනතාවගෙන් කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.

පිඹුරා විසින් බල්ලා සම්පූර්ණයෙන්ම ගිල දමා පසුව වමාරලා

අලුයම 3.30 ට පමණ බල්ලකු ඉතාමත් වේදනාවෙන් කෑ ගහලා...

දිගින් අඩි 15 ක්‌ පමණ පිඹුරා වනජීවී දෙපාර්තමේන්තුවට...

බල්ලකු ගිල දැමූ පිඹුරකු අල්ලාගත් අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ තරුණ පිරිසක්‌ ඊයේ (17 දා) දහවල් පිඹුරා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

සනත් ජයසූරිය හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන නළුවාගේ මිතුරාගේ චරිතයට

තාම ප‍්‍රධාන නළුවා හෝ නිළිය දන්නේ නැතිලු...

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය ඉන්දියාවේ හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන නළුවාගේ මිතුරාගේ චරිතය රඟපෑමට නියමිතයි.

අපිටම ගැලපෙන රටක් , අපිටම ගැලපෙන රජෙක්..

ස්වාසිලන්තයේ රජතුමා ලංකාවට සැපත් විය. දැන් අපිට මිත්‍රකම් පාන්නේ මෙවැනි සුවාසේ සැදුනු රටවල් නිසා අපි එතුමාව පිළිගත යුතුය.  ස්වාසිලන්තය සහ ලංකාව අතර වැඩි වෙනසක් නැත. දෙකම ගෝත්‍රික රාජ්‍යයන්ය.  

ලෝකේ පුංචිම කාර් එක

එංගලන්තයේ ලියාපදිංචිත් කරලා...

මෝටර් රථයේ උස අඟල් 41යි...

ලොව කුඩාම මෝටර් රථය නිර්මාණය කරමින් ලෝක වාර්තා පොතට එක් වීමට එක්සත් රාජධානියේ වින්ග්රේව් හි පෙරී වට්කින්ස් සමත්ව ඇත.

මීගමුවේ අවිවාහක මෝස්‌තර නිරූපන ශිල්පිනියක්‌ ගණිකා වෘත්තියේ

මෝස්තර නිරූපන ශිල්පිනියක්‌ මෙන්ම ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවක්ලු...

දේශීය සහ විදේශීය ධනවතුන් මෙම ස්ථානයෙන් ගණිකාවන් සපයලා...

මීගමුව සංචාරක පුරවරයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක්‌ වටලා ගණිකා වෘත්තියේ යෙදීමට එහි රැඳී සිටි බවට සැකපිට මෝස්‌තර නිරූපන ශිල්පිණියක්‌ සහ එම ගණිකා නිවාසය මෙහෙයවූ කළමණාකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.