Ads 468x60px

.

අසභ්‍ය වීඩියෝපටවල රඟපෑමෙන් බොලිවුඩ් පුරයට පා තැබු සනි ලියොන්ට බිත්තර තර්ජන...

‘බිත්තර’ තර්ජන මැද්දේ ‘ජිස්ම් – 2’ චිත්‍රපටයේ ප්‍රචාරාත්මක වැඩ සටහනක්...

ජනප්‍රිය නිළි, පූජා භාට් දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. ඇය නිර්මාණය කළ ‘ජිස්ම් – 2’ චිත්‍රපටය මේ දිනවල ඉන්දියාවේ ආදායම් වාර්තා තබමින් තිරගත කෙරෙනවා.

මෙහි ප්‍රධාන නිළිය, සනි ලියොන්, ඇය බොලිවුඩ්පුරයට පා තැබුවේ අසභ්‍ය වීඩියෝ පටවල රඟපෑමෙන් පසුව බව රහසක් නොවෙයි.මේ නිසා ඇයට හතර වටින්ම දැඩි විවේචන එල්ල වෙමින් තිබෙනවා.

මෙන්න අලුත්ම ආකාරයේ මිනී පෙට්ටි...

කාලයාගේ ඇවෑමත් සමඟ මිනිසුන් ට අමුතුම ආකාරයේ අදහස් පළ වෙනවා.

දකුණු අපි‍්‍රකානු රටක් වන ඝානාව සාමාන්‍යයෙන් මිථ්‍යා විශ්වාස සහ සම්ප්‍රදායන් එලෙසම රැකගන්නා රටවල් අතරින් එකක්. එහෙම වුණත්, ඝානා රටේ එක්තරා පුද්ගලයකුට අමුතුම ආකාරයේ කල්පනාවක් පහළ වුණා.


ඝානාවේ වැසියන් සාමාන්‍යයෙන් කවුරුන් හෝ මිය ගිය විට විශ්වාස කරන්නේ ඔවුන් අලුත් වෙනත් ජීවිතයකට පිවිසෙන බවයි. මෙලෙස මියගිය විට වෙනත් ජීවිතයකට යෑම සඳහා අලුත්ම ක්‍රමයක් ඉදිරිපත් කරන්න මේ පුද්ගලයාට අවශ්‍ය වුණා.

කුකුළා මැරූ පලිය ගන්න බල්ලන්ට වස දීලා..

වස මිශ්‍ර කළ කෑම ප්‍රදේශයේ තැන් තැන් දාලා ගිහින්...

දොඩම්පේ මිල්ලකඩේ හංදිය ආසන්නයේ නිවසක මිදුලට ඊයේ 20 වැනිදා සවස වන විට මිය ගිය බල්ලන් දසදෙනකුගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් ගෙනත් දමා තිබෙනවා.

නොරොච්චෝලේ බලාගාරය - චීන්නු අපිව අන්දලා...

නොරොච්චෝලේ බලාගාරයේ උපාංග පැරණි බවත් වංචනිකව සෙකන්ඩ් හෑන්ඩ් යන්ත්‍ර තීන්ත ගා නවීන යන්ත්‍ර ලෙස සකසා සවි කොට ඇති බව නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ශිල්පීහු පවසති. 

මේ  බලාගාරයේ නල පද්ධති පුපුරන බවත් ඇතැම් වේලාවට වෑල් වලින් හුමාලය ලීක් වන බවත් ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම  පෙන්වා දෙයි . 

දුව සමග එකට සිටින නිරුවත් දර්ශන ප්‍රසිද්ධ නොකර විනාශ කිරීමට නම් ලක්‍ෂ පහක්‌ ඕනෑ...

පාසල් වෑන් රථ රියෑදුරකු සමග ඇය එකට සිටින නිරුවත් දර්ශන වීඩියෝ කරලා...

ශිෂ්‍යාවගේ දෙමාපියන්ට දුරකථනයෙන් තර්ජනය කරලා...

පාසල් ශිෂ්‍යාවක හා සම්බන්ධතා පවත්වා ඇති පාසල් වෑන් රථ රියෑදුරකු සමග ඇය එකට සිටින නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්‌ තමන් සතුව ඇතැයි පවසමින් එම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ නොකර විනාශ කිරීමට නම් රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ අවශ්‍ය බව ශිෂ්‍යාවගේ දෙමාපියන්ට දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ඉල්ලූ තරුණයන් දෙදෙනකු රාගම පොලිසිය මගින් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

ජනාධිපතිතුමාගේ හොඳම යාළුවා...

අරලිය ගහ මන්දිරයේ ප්‍රභූ ආරක්ෂක සේවයේ මුරට සිටි රාළහාමිලා පස් දෙනෙකු සහ එස් අයි කෙනෙක් මධ්‍යම රාත්‍රී ජාමයේ මුල්ලකට සෙට් වී කසු කුසුවෙන් කතාවේ යෙදුනහ.

ජනාධිපතිවරයා සහ පවුලේ අය මේ වෙලාවේ ගොරව ගොරවා නිදි නිසා  ප්‍රභූ ආරක්ෂක සේවයේ ඇත්තන්ට පොඩි විවේකයක් ලැබුණි. එක රාළහාමි කෙනෙක් මතට තිත  සමරන්න  අරලිය ගහ මන්දිරයේ පාටියකට ගෙන විත් තිබු බ්ලු ලේබල් කොටයක්ද මේසයක් යට තිබේ සොයාගත් නිසා කට්ටිය ටිකක් පදම් වී කතාව කරගෙන ගියෝය. ඔවුන් ගේ කතාවේ මාතෘකාව වුයේ ජනාධිපතිවරයාගේ හොඳම මිතුරා කවුද යන්නයි.

මම බෙලිඅත්තේ මර්වින් සිල්වා හරිද - මර්වින් වැඩ පටන්ගනී...

අලවංගුවක් අතට ගත් අමාත්‍යවරයා තාප්පයක්‌ පෙරලීමට උත්සාහ කරලා...

හොර යක්කු... මම ඉන්නකම් මේවා කරන්න බෑ...

මර්වින් සිල්වා විසින් කැළණිය ආසනයේ තමන්ට විරුද්ධව කැරළි ගැසූ සභාපතිවරයාගේ හිතවතුන් විසින් කැළණිය ප්‍රාදේශීය සභාව තුළ ඉදිකිරීම් කරගන යන අනවසර ඉදිකිරීම් නැවැත්වීම සඳහා ඊයේ එම ප්‍රදේශයේ සංචාරය කළා. ඒ පොලිසියේ නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්‌ ද සමගින්.

ගාල හන්දිය ප්‍රදේශයේ ඉඩමකට ගිය මර්වින් සිල්වා...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලත් ලිංගික අපචාරය...

මෙම ලිංගික අපචාරය ක්‍රිකට් ආයතනයට කැලලක්ලු...

ක්‍රිකට් ආයතනයේ රහස්‍ය තොරතුරුත් පිටතට  ගිහින්ලු...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල ලිංගික අපචාරයක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සදහා එහි විනය කමිටුවට භාරදීමට විධායක කමිටුව තීරණය කර තිබේ. ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සහ ප්‍රිමිය ලීග් කාර්යයාලයේ ඉන්දීය ජාතිකයකු අතර මෙම සිදුවීම සිදුවී ඇත.