Ads 468x60px

.

පිනි වැස්සක් හි රූගත කිරීම් අතරතුර මැස්සෝ එළෙව්වාට උදයන්තිට පැසසුම්....

සැවොම තේ බී අහවර වනතුරු උදයන්ති මැස්සන් එලවීමේ ව්‍යාපාරයේ...

පිනි වැස්සක් හි රූගත කිරීම් අතර තුරේ තේ පැන් සංග්‍රහය සඳහා මද විරාමයක් ලැබුනා. පිරිස විශාල බැවින් ඒ සඳහා සකස්කොට තිබුණේ මිදුලේ මේසයක්ය. 

තේපානය පටන් ගත්තා පමණි කොහෙන්දෝ සිට පැමිණි මැස්සන් රෑනක් එහි අරක් ගත්තේය. ඔවුන් එලවීමේ වගකීම නිතරගයෙන්ම භාර ගත්තේ උදයන්ති කුලතුංගය. 

පීටර් කෙනමන් පිළිරුවට අගෞරවයක් සිදුවනු ඇතැයි මිල්ටන්ගේ පිළිරුවට බාධා...

කෙනමන්ගේ පිළිරුව ඉවත් කර මිල්ටන්ගේ පිළිරුව පිහිටුවීමට යනවා කියූ ප‍්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නැතිලු...

අභාවප‍්‍රාප්ත ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ පිළිරුවක් මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට පිහිටුවීමට බාධා පැමිණ ඇතැයි වාර්තාවේ.

ඊට යාබදව පිහිටුවා ඇති ශී‍්‍ර ලංකාවේ විසූ කීර්තිමත් දේශපාලනඥයෙකුව සිට අභාවප්‍රප්තවූ පීටර් කෙනමන් මහතාගේ පිළිරුවට එයින් අගෞරවයක් සිදුවනු ඇතැයි පීටර් කෙනමන් පදනම විසින් කරනු ලැබ ඇති ප‍්‍රකාශයක් ඊට හේතුවී තිබේ.

පබා පන්සලේදී බුදු පිළිම වහන්සේට පස්ස හරවා හිටිය හැටි.

හිස්වැසුම් පැළදගෙන...

ආගමික සහජීවනය නැංවීමට කියමින් අන්‍යආගමිකයන් ගෙන්වාගෙන පන්සලේ දී සාජ්ජ දැමීම දැන් බෞද්ධ යන්ටත් බුද්ධාගමටත් මහා හිස රදයක් වන වසංගතයක් වී හමාරය. 

කුමන හෝ ක්‍රියාවක නිරත වී තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට මාන බලන දේශපාලන මුග්ධයන්ටද, කෙසේ හෝ බෞද්ධයන්ටත් රිදවා බුදු සසුන සර්වාගමික අච්චාරුවේ අඹරන්නට අවස්ථාව සොයමින් සිටින අන්‍යගමික අන්තවාදීන්ටද මෙය හොද ඉල්ලමක් වී තිබේ.

ලංකාවේ පටි කැන්සල්...

බි‍්‍රතාන්‍ය කතුන්ට අවවාද...

දකුණේ ප්‍රාදේශීය දේශපාලකයන් විසින් එකසිය ගානට කාන්තාවන් හා දැරිවියන් දුෂණය කිරීම නිසා ලංකාව  වනචාරි ලිංගික කුහක මනෝ ව්‍යාධි කාරයන්ගෙන් පෙලෙන් රටක් බවට බටහිර රටවල් විසින් හඳුනාගෙන තිබේ.

දේව මෙහෙයට යමින් සිටි පිරිසක් රැගත් කරත්තයට ලොරියක් හප්පයි (පින්තුර)

ලොරි රථයේ රියදුරු රථය දමා දුවලා...

කරත්තය රැගත් පුද්ගලයාගේ දෙපා බිදීලා...
 
දෙදෙනෙකු බරපතලයි...

අද අළුයම 5.30 ට කොළඔ හලාවත මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවිය. කට්ටිමහන දේවස්ථානයේ දේව මෙහෙයට යමින්සිටි මෙම පිරිසක් රැගත් කරත්තයට පිටුපසින් පැමිණි ලොරි රථය මෙම අනතුර සිදුකොට ඇත.

කීර්ති නාමයට හානි සිදු කළැයි නි.ඇමැති සරණ ගුණවර්ධන මිලියන 150ක් කප්පමක් ඉල්ලයි

රුපියල් ලක්‍ෂ දෙසිය පනහක වන්දි  මුදලක් ඉල්ලූ බවට බොරු චෝදනා එල්ල කර සිය කීර්තිනාමයට හානි කළ ඉඩම් ව්‍යාපාරික යකුගෙන් රුපියල් මිලියන එකසිය පනහක මුදලක් කප්පම් ලෙස අය කර දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය

බුදුන්ට නිගරු වන ලෙස බුද්ධ ප‍්‍රතිමාවක් සිප ගන්නා අයුරු ඡයාරුප ගත කල ප‍්‍රංශ ජාතිකයන් තිදෙනෙක් පොලීසියට

මාස හයක අත්හිටවූ සිර දඬුවම්...
 
රුපියල් 1500 බැගින් වූ දඩ මුදලක්...

මහනුවර ඇම්බැක්කේ දේවාලයේ ඇති බුද්ධ ප්‍රතිමාවක් අසළ සිට බුදුන්ට නිගරු වන ලෙස හැසිරෙමින් පින්තූර ගෙන ඇති ප‍්‍රංශ ජාතිකයන් තිදෙනෙක් ගාල්ලේ වර්ණ රසායනාගාරයකට පැමිණ ඔවුන්ගේ කැමරාව තුල වූ පින්තූර ලබා  මුද්‍රණය කර ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර එහි ග‍්‍රැෆික් නිර්මාණකරු අදාල පින්තූර අතර බුදුන් වහන්සේ අපහාස වන