Ads 468x60px

.

උරේෂයි නිරෝෂයි අතරේ පෞද්ගලික අමනාපයක් තියෙනවා කියන්නේ ඇත්තද..?

මම නම් කවමදාවත් ආදරයෙන් පැරදීලා නැහැ...නිරෝෂා   එතකොට උරේෂා...?

නිරෝෂා විරාජිනීට මෙරට සංගීත ක්‍ෂේත්‍රය තුළ හිමි විය යුතු තැන ඇගේ ආදරණීය ප්‍රේක්ෂ්කයින් සේම විචාරකයිනුත් මේ වන විට හිමි කරදී හමාරය. ඇගේ සුවිශේෂී මධුර හඬ, සංගීත ඥානය එක්තැන් කරමින් බිහි වූ ගීත චිරාත් කාලයක් අප සිත් තුළ නින්නාද දෙනු ඇති. මේ අයත් එක්ක සොඳුරු කතා බහක්..


එළිමහන් ප්‍රසංගවල නිරෝෂා දැන් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. මොකක් ද මේ පසුබෑම ?

මුහුදුබත් වු නැවෙන් කාන්දුවන තෙල් මීගමුවට...

පානදුර , මීගමුව සහ කොළඹ වෙරළෙන් කිලෝමීටර 4 ක් පමණ එපිටින් තෙල් තට්ටුවක්...

පානදුර මුහුදේ නැංගුරම්ලා තිබියදී මුහුදුබත් වු නැවෙන් කාන්දුවන තෙල් මීගමුව ප්‍රදේශයේ වෙරළ තීරයට පැතිර ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (23) දහවල් මෙම නෞකාව සම්පූර්ණයෙන්ම ගිලුණු අතර එම නෞකාවේ තිබු තෙල් කාන්දුවීමත් සමඟ මේ වන විට වෙරළ තීරය දෙසට ද එම තෙල් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

තුනී තෙල් තට්ටුවක් ‍එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දක්නට ඇති බවත්

ඇතින්න ලගට යන්න ‍නොදුන්නාට ඇත්ගොව්වාට දළෙන් අනියි...

ඇත්ගොව්වා උස්සා ඉවුරේ ඇනලා..

මහනුවර දළදා මාලිගයේ ඇත් පංතියට අයත් ඇතෙකුගේ දරුණු දළ පහරට ලක්වූ ඇත්ගොව්වෙකු බරපතල තුවාල ලබා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ ඇතාගේ පහර කෑමට ලක්වී ඇත්තේ රඹුක්කන, කොටගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වෛද්‍යරත්න ආරච්චිලාගේ සනත් උදයකාන්ත (32) නම් අයෙකි.පින්නවල,රඹුක්කන නගරයේ මීදුම ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිටි මේ දළ ඇතා’මියන්මාර් රාජා’වේ. 

මියන්මාර් දේශයෙන් තෑගි ලැබුණ මෙම ඇතා

අවුරුදු දෙකහමාරේ දියණියට "කාක්කො පෙන්නන සෙල්ලම" පෙන්වූ පියාට වැඩ වරදියි...

හැමදාම බැල්කනියේ පාළු තැනකට දැරිය අරන් යනවලු...

පැමිණි පසු දියණියගේ ඇග සේදීම පුරුද්දක් ලෙස කරනවලු...

බැල්කනියේ උඩ සිට පහළට එද්දී දැරිය අඬනවලු...

අවුරුදු දෙකහමාරක කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක් කළ පියෙකු පිළිබඳ  ඊයේ (23)  කොළඹදී විභාගවූ නඩු විභාගයකදී හෙළිදරව් විය. ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි මෙම පියා ජෝර්දාන් ජාතිකයෙකු වන අතර,  ඔහු ලංකාවේ කාන්තාවක් සමග විවාහවී සිටියි.

ජෝර්දානයේ ගෘහ සේවිකා රැකියාවකට ගොස් තිබියදී ඔවුන් මුණ ගැසීමෙන් පසු ජෝර්දාන් ජාතිකයා එම රට අතැර බිරිය සමග ලංකාවේ පදිංචියට පැමිණ ඇත්තේ මින් වසර කිහිපයකට පෙරය. ඔවුන්ට සිටින එකම දැරියගේ වයස දෙකහමාරකි.

බොහෝ දිනවල මේ ජෝර්දාන් ජාතික පියා සවස වැඩ ඇරී පැමිණි පසු

නිෂ්පාදන කණ්ඩායම එක්ක පැටලී අනර්කලී ඉටිමල් ටෙලියෙන් ඉවතට විසිවෙයි...

රංජන් අයියා දැන් වැටිලා... අනර්කලී

රන්ජන් අයියා වැටෙන් නෑ.. දැනුත් උඩ ඉන්නේ... එහි සිටි කොළුවෙක්

අනර්කලී අඬාගෙන බුද්ධික කුලසේකර ලඟට යයි... 

ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා මේ දිනවල රගන ඉටිමල් ටෙලියේ නිෂ්පාදන කණ්ඩායම සමග දබරවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.මෙම දබරය ඇතිවී ඇත්තේ ජනපි‍්‍රය නළු හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සමච්චලයට ලක් කිරීමට අනර්කලී ගත් උත්සාහයක් ව්‍යර්ථවීම නිසා බවද පැවසේ.

ඉටිමල් ටෙලියේ රූගත කිරීමක් අතර ලැබුණු විවේකයකදී

නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකරන්න ලක්‍ෂ 5 ක කප්පම් ඉල්ලූ දෙදෙනා රක්‍ෂිතයට

සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ
 
රියෑදුරු විදේශ ගත වෙයි...

සිසුවිය පාසලෙන් ඉවත් කරයි...

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ හා පාසල් වෑන් රථ රියෑදුරකුගේ නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමට රුපියල් ලක්‍ෂ 5 ක කප්පමක්‌ දුරකථන මගින් එම දෙමවුපියන්ගෙන් ඉල්ලූ රාගම ඇටකොරස ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු නොබෝදා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවත අප ඔබ වෙත ගෙන ආවා.

එම දෙමවුපියන් රාගම පොලිස්‌ ස්‌ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව දුරකථන අංක ඔස්‌සේ කරන ලද පරීක්‍ෂණ මත අත්අඩංගුවට ගත්

පළුදු වූ බිතු සිතුවමක් හදන්න ගිහින් කාලා...

80 හැවිරිදි කාන්තාවක් අතින් ඓතිහාසික වැරැද්දක්...

පල්ලියක තිබූ වසර 100කට වඩා පැරණි බිතු සිතුවමක් ප්‍රතිසංස්කරණය කිරීමට ගොස් එම චිත්‍රය විකාරයක් බවට පත් කර ඇති පුවතක් ස්පාඥ්ඥයෙන් වාර්තා වේ.

දුෂණය කොට මරා දැමු සෙබලා...

ලංකාවේ සාමාන්‍යයෙන් දුෂණය කොට මරා දමන්නේ කුඩා දැරිවියන් සහ කාන්තාවන්ය. නමුත් යුද හමුදාවේ උසස් නිලධාරියෙකු විසින් සොල්දාදුවෙකු දුෂණය කොට මරා දමන ලද සිද්ධියක් පිළිබඳව කරුණු දිගහැරෙමින් පවතී. මේ අපරාධයට ගොදුරු වී තිබෙන්නේ නාත්තන්ඩිය ප්‍රදේශයේ   මදුසංක නමැති සෙබළෙකි. 

වැලිකඩ බන්ධනාගාරයේ ඇමැති රෙදි මදී...

ලොන්ඩ්‍රිය ආරම්භ 1820 දී...

රාජ්‍ය ආයතනයක්‌ සතු විශාලතම මෙන්ම පැරැණිතම ලොන්ඩ්‍රිය පසුගියදා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ නිරීක්‍ෂණයට ලක්‌ විය.