Ads 468x60px

.

කැන්වස් රෙද්දකට කළ පිම්මක් වැරදී ජැකලින්ගේ වළළුකර ඇඹරිලා...

ඇය වේදනාව තිබියදී ද අදාල දිනට නියමිත රූගත කිරීම් සියල්ලකටම සහභාගි වුනාලු...

දකුණු පාදයේ වළළුකර ඇඹරී ගිහින්...

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස්, රාස්කල් 2 බොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීමක් සිදුකරන අතර වාරයේදී අබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඇය එම සිනමා පටයේ ගීත දර්ශනයකදී කරනම් ගැසීම සඳහා භාවිතා කරන කැන්වස් රෙද්දකට කළ පිම්මක් වැරදී මෙම අනතුර සිදුව තිබේ.අනතුරෙන් ඇගේ දකුණු පාදයේ වළළුකර ඇඹරීමකට ලක්වී ඇති බව වෛද්‍යවරු ප‍්‍රකාශකර ඇත.

ඇය වේදනාව තිබියදී ද

ශාන්, චන්දිම සාරියක හා යට ඇඳුමක පැටලී ද්වන්ධ සටනක...

මවුවරුන්ට සාරි විතරක් නෙවෙයි , යට ඇඳුම් උනත් බෙදල දෙන්න පුළුවන්...

හැකිනම් යට ඇඳුම් බෙදාදුන්නද මගේ විරුද්ධත්වයක් නෑ... 

දකුණු පළාත් සභා ප‍්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා සහ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සාරියක හා යට ඇඳුමක පැටලී දේශපාලන වේදිකාවල එකිනෙකාට පහර එල්ලකර ගැනීමේ ද්වන්ධ සටනක යෙදී සිටිති. 

මේ සටනට මුල පිරී ඇත්තේ

ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් ගෙනා තරුණියගේ ඇගපුරා නයා සපා කෑ සලකුණු...

නයා රූමතියව විටින් විට හපා කාලාලු...

ඇයත් එම සමාජ ශාලාවේම සේවිකාවක් ලු...

නයාව අරන් තියෙන්නේ රු: 30,000 කටලු...

කොල්ලූ‍පිටියේ ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙකු ගෙනවිත් රංගනයේ යෙදුනු බව කියන රූමත් තරුණියගේ ඇගපුරා නයා සපාකන ලද සලකුණ ඇතැයි කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා පැවසීය.

එම නයාගේ විෂ දළ ඉවත්කර ඇතත්

මුන්නේෂ්වරම් බිලි පූජාව පවත්වන්න ජනාධිපතිගෙන් කිසිම විරුද්ධත්වයක් නැතිලු...

මෙම බිළි පූජාව පැවැත්වෙන්නේ රාම-රාවණා යුගයේ සිටයි...

කවුරු මොනවා කිවුවත් අපි ලබන පළමුවැනිදා බිලි පුජාව තියනවා....

ජනාධිපතිතුමාටත්, රටටත් සෙත්පතා මුන්නේෂ්වරම් බිලි පූජාව පවත්වන බව හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී කාලි කෝවිලේ ප‍්‍රධාන කුරුක්කල් කාලි මුත්තු ශිවපාදසුන්දරම් පවසයි.

කාලි කෝවිලේ බිලි පූජාව පැවැත්වෙන්නනේ කිසිදු දේශපාලන වාසියක් අරමුණු කරගෙන නොවන බවත් විවිධ පුද්ගලයන් හා විවිධ පාර්ශ්ව තමන්ගේ අත්තනෝමතික අභිමතාර්ථ වෙනුවෙන් මේවා වලක්වන්න කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

‘අප මේ පූජාව පවත්වන්නේ

Miss Italy අවසන් වටය‍ට ලංකාවෙන් නයෝමි...

ශ්‍රි ලාංකික සම්භවයක් ඇති යුරෝපිය තරුණියක්ලු...

ඉතාලියේ  රූප සුන්දරිය තේරිමේ තරගයේ අවසන් 6 දෙනා අතර පැමිණෙන්නට නයෝමි ඇදිබදුගේ නැමති ශ්‍රි ලාංකික සම්භවයක් සහිත තරුණියට හැකි‍වි තිබේ. 

18 හැවිරිදි නයෝමි ඉතාලියට සංක්‍රමණය වු රේමන්ඩ් ඇදිබදුගේ සහ සන්ධ්‍යා ඇදිබදුගේ දියණියයි. ශ්‍රි ලාංකික සම්භවයක් සහිත තරුණිය යුරෝපිය ර‍ටක රූප සුන්දරිය තේරිමේ තරගයක අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකේ.

නයෝමි ඇදිබදුගේ ඡායාරූප එකතුවක් පහතින්.

අක්‌මීමන හත් හැවිරිදි මනුජ පෙර ආත්මය කියන හැටි

මියගියේ ටිපර් රිය පෙරළිලා...
එදා ගම උඩුගම, නම උදය කැළුම්...

මගේ පපුව තද කරලා අල්ලලා ඇඟ උඩ නැගලා ප්‍රතිකාර දෙන්න හැදුවා. එතකොට මම මැරිලා ඉවරයි...

මීට වසර එකොළහකට පමණ පෙර උඩුගම බාර් හන්දිය අසලදී ටිපර් රථයක්‌ පෙරළීමෙන් මියගිය අයකු අක්‌මීමන කැටන්දොළ ප්‍රදේශයේ පවුලක ඉපදී තම පෙර ආත්මය පිළිබඳව කියන්නට පටන් ගෙන තිබේ. 

හත්හැවිරිදි වියේ පසුවන මෙම දරුවා මනුජ මනීෂ ය. ඔහු අක්‌මීමන කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබයි. ඔහුගේ මව සහ පියා පවසන්නේ දරුවා බහ තෝරණ වියේ සිටම පෙර ආත්මය

නිදන කාමරය ඇතුලේ අල්මාරියේ මී වද බැඳලා...

මී මැස්‌සන් මේ කාලය තුළ ඔවුන්ට කිසිම හිරිහැරයක්‌ කර නෑ...


මී මැස්‌සන් ඉන්න කාමරය තුළමයි. අපි නිදන්නේ...

කොස්‌ගොඩ නාපේ පදිංචි රසික අල්විස්‌ මහතාගේ නිවසේ නිදන කාමරයේ අල්මාරියේ තිබූ අපූරු දසුනක්‌ කැමරාවට හසුවුනා.

සාමාන්‍යයෙන් මී වද හදන්නේ මී මැස්‌සන් විසින් ඉතාම ආරක්‌ෂිත ස්‌ථානවලය. මිනිස්‌ වාස තුළ මී වද නිර්මාණය වන්නේ අල්ප වශයෙනි. 

පෙර කී රසික අල්විස්‌ මහතාගේ නිවසේ නිදන කාමරයේ අල්මාරිය ඇතුළේ මීවදයක්‌ බැඳ ඇති බව 2011-04- මස 01 දින මොහු පළමුව මෙම මී වදය හදන අයුරු

ප්‍රහාරක බලකාය සමුද්‍රා හික්කඩුවගෙන් ගණිකා නිවාසය ගැන ප්‍රශ්න කරයි...

රුපියල් පණස් දහසක කුලියකට සමුද්‍රා එම ස්ථානය වසන්ත කුමාරට බදු දීලාලු...

හෝටලය පවත්වාගෙන ගියේ ඔහු නිසා ඒ ස්ථානයේ සිදුවන කිසිම මම දන්නේ නෑ...සමුද්‍රා

ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා චිත්‍රපට නිළි  සමුද්‍රා හික්කඩුව මහත්මියට පානදුර වලානේ මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි ලෙස දැනුම් දී තියෙනවා.

මොරටුව සාගර පටුමගේ පිහිටි හෝටලයේ ගණිකාවන් යොදවා සිටි බවත්, මෙම හෝටලය් හිමිකාරිය සමුද්‍රා හික්කඩුව මහත්මිය බවත් දූෂණ මර්ධන බලකාය සඳහන් කරනවා.