Ads 468x60px

.

මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි - උපේක්ෂා

උපේක්ෂා දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලින්...

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයත් සමඟ මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාටත් වඩා මනාප ඇය විසින් ලබාගන්නා ලදි.

දිනක්‍ෂි චූටි, එළු චූටි වුන හැටි මෙන්න...

දිනක්‍ෂිට එළු පැටියෙක් ගෙනැවිත් දීමේ දර්ශනයක්...

එළුපැටියා දැක දිනක්‍ෂි මරලතෝනි දීගෙන පැන දුවලා...

දැන් දිනක්‍ෂි බොහෝ දෙනා හඳුන්වන්නේ එළු චූටි කියලාලු...

චිත‍්‍රපට අධ්‍යක්‍ෂ දිනේෂ් පි‍්‍රයසාද්ගේ වැඩිමහල් දියණිය හා නැගී එන නිළි දිනක්‍ෂි පි‍්‍රයසාද් පසු ගියදා අකර තැබ්බයකට මුහුණ පෑ බව වාර්තා වේ.

ඇය මෙම අකරතැබ්බයට ලක්ව ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චංචල රේඛා ටෙලියේ රූගත කිරීම් අතරවාරයේදීය.


මෙම ටෙලියේ එක් රූගත කිරීමකදී

චීන ගොවියෙක් ‘Lamborghini’ නවතම රථය අඩු වියදමින් හදයි

පැයට කිලොමීටර 250ක වේගයෙන් ගමන් කල හැකියි...

තමන්ගේ සිහින මොටර් රථය මිලට ගැනිමට ඩොලර් ලක්ෂ ගණනක් වියදම් කරනු වෙනුවට චීන ගොවියෙක් විසින් තම සිහින මෝටර් රථය එනම් Lamborghini රථය ඔහු විසින්ම නිපදවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර චීනයේ ජිනැන්සු ප‍්‍රාන්තයේ ගොවියකුගේ 28 හැවිරිදි පුතකු වන වැන්ග් ජියෑන්ග් විසින් මෙය නිපදවා ඇත. ඔහුට ඒ සදහා අමෙරිකන් ඩොලර් 95000 ක වියදමක් වැය වී ඇති අතර 2007  Lamborghini Reventon මාදිලියට සමාන වන ලෙස ඔහු මෙය නිර්මාණය කර ඇත.

මෙම වර්ගයේ මොටර් රථයක සාමාන්‍ය වෙලඳපල මිල

ලොව පළමු වතාවට කෘතීම ඇසකින් පෙනීම ලබාදෙයි

සාර්ථකව සිදු කරන ලද මෙම කෘති‍්‍රම අක්ෂි බද්ධය...

ලොව ප‍්‍රථම වතාවට දෘශ්‍යඅබාධිත කාන්තාවක් සඳහා කෘතීම ඇසකින් පෙනීම ලබා දීමට  ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විසින් සාර්ථකව සිදු කරන ලද මෙම කෘති‍්‍රම අක්ෂි බද්ධය ලොව පුරා ප‍්‍රකට කිරිමටද ඔවුන් කැමත්තෙන් සිටින බවත් ප‍්‍රකාශ කර ඇත. දෘෂ්ටි විතානය ආශ‍්‍රිතව අසාධ්‍ය රෝගී තත්වයකට ගොදුරුව සිටි ඩැනී නමි කාන්තාවකට වික්ටෝරියා ශ‍්‍රවණ හා අක්ෂි හා සම්බන්ධ රෝහලකදී මෙම සැත්කම සිදු කර ඇත.

සැත්කමින් මසකට පමණ පසු

මස් කටේ නොතියා 116 වැනි උපන්දිනය සමරයි.

කිසි දිනක මස් මාංශ ආහාරයට අරන් නෑ...

ලොව වයස්ගතම කාන්තාව වශයෙන් ගිනස් වර්ථාවට හිමිකම් කියන ජොර්ජියාවේ  බෙසී කූපරු පසුගිය සති අන්තයේදි තම 116 වැනි උපන්දිනය සැමරුවාය.

1896දි ඇමරිකාවේ ටෙනසී ප්‍රාන්තයේ උපත ලද කූපර් 1917දි ජොර්ජියාවට පැමිණ ලුතර් කූපර් සමග විවාහ වීය. දරුවන් හතර දෙනෙකූගේ මවක වන ඇය 1963දි තම සැමියා මියගිය පසු නැවත වීවහයක් සදහා නොගොස් තනිකඩ ජිවීතයක් ගතකළාය. 

මගේ උපන්දින සාදයට වියදම් කලේ මම මයි - මේනකා

එහෙම කතාවක් තියනවද? 

මම අහලාවත් නැහැ...

මම 21 වැනි උපන්දිනය උත්සවාකාරයෙන් ගන්න හිතුවේ මට ලැබුණු ජයග්‍රහණය සමරන්නත් එක්කමයි.

මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.

එතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා සමඟ ත්‍රිවිල් එකකින් එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන තිබෙන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණා. මෙම සබඳතා පිළිබඳව පසුගියදා ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.


'කොම්පියුටර් ජිල්මාට්’ කතාව පචයක්ලු - මංගල කියයි

කිසි වැඩක් නැහැනේ අපි ජන්දේ දැම්මත් මේ අය දිනවනේ...

මැතිවරණ ප‍්‍රතිඵල වෙනස් කරන  ‘කොම්පියුටර් ජිල්මාට්’ කතාව බොරුවක් බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ප‍්‍රධානී මන්ත‍්‍රී මංගල සමරවීර මහතා කියනවා.

ඊයේ (02) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ගෙන් නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එබැව් සදහන් කරනවා.


ජනාධිපතිවරණ, මැතිවරණ ආදියෙන් පසු ඒවා කම්පියුටර් ජිල්මාර්ට් නිසා සිදුවූවා යැයි මහත් ප්‍රචාරයක් ගෙන ගිය ජවිපෙ හා එජාපයේ කණ්ඩායම් අතර ප්‍රධාන වුනේ මංගල සමරවීර මහතායි. නමුත් මංගල සමරවීර මහතා ඊයේ පැවසුවේ කම්පියුටර් ජිල්මාර්ට් කතාව සම්පූර්ණ බොරුවක් බවයි.

මැතිවරණ ප්‍රතිපළ වෙනස් කිරිම පරිගණක ඔස්සේ සිදුකරන බවට

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ...

තවත් සාහිත්‍ය මාසයක් එළැඹෙමින් තිබේ. පොත් ප්‍රකාශකයෝ මේ දින වල ලේඛකයන්ට වඩා මහන්සි වෙති. මහන්සි වන්නේ ලේඛකයාට හෝ සාහිත්‍යට ඇති ආලයකින්  නොව මේ තොරොම්බල් කාලය තුල මුදලක් කඩා ගැනීමේ පරම චේතනාවෙනි. 

ලංකාවේ ජනගහනය දළ වශයෙන් මිලියන විස්සකි. නමුත් පොත් ප්‍රකාශකයන් පවසන පරිදි පොතකින් සාමාන්‍යයෙන් මුද්‍රණය වන්නේ පිටපත් දහසකි. මිලියන විස්සක ජනතාවක් ඇති රටක පොතකින් මුද්‍රණය කරන්නේ පිටපත් දහසක් යනු ඒ රටේ නුගත්කම පෙන්වන ප්‍රධාන සාධකයකි. මේ නුගත්කම කාලාන්තරයක්  පුරා වර්ධනයව ඇත්තේ මේ රටේ පොත් ප්‍රකාශකයන්ට නිසාය. 

නපුංසක සමාජයක හිත කැත චන්ඩියා : බර්ටි ප්‍රේමලාල්

වෛද්‍ය චමිල හේරත් මහතා බර්ටි ප්‍රේමලාල් ගේ ආධාරකරුවන් පිරිසකගේ මෘග ප්‍රහාරය...

අදේශපාලනික, සමාජ සාධාරණත්වය ගැන හැඟීමක් නොමැති නපුංසක සමාජයක් ඉදිරියේ   "මැරෙනකන් මහ ඇමති මමයි" පැවසූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායක ඉතා බරපතල ලෙස මැතිවරණ නීති   උල්ලංඝණය කරමින් මුළු උතුරු මැද ප්‍රදේශය භීෂණ වාතාවරණයකට ඇද දමා තිබේ. 

ඔහුගේ අලුත්ම ගොදුර වුයේ

මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව ලබන 16 වනදායින් පසුව නැවත පවත්වනවාලු...

ජනපති ඉල්ලා තිබුනේ ධාතු ප්‍රධර්ශනය තිබෙන තෙක් පමණක් බිලි පුජාව නවත්වන ලෙසයි...

පුජකවරයා නිවේදනය කලෙත් "මෙම බිලි පුජාව තාවකාලිකව" නතර කර බවයි...

හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පසුගිය කාලය පුරාවට උණුසුම් මාතෘකාවක්ව පැවතුනා.බෞද්ධ ආගමික බහුතරය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල අතර මේ වනවිට එය නැවත කරලියට පැමිණ තිබේ.

මෙහිදී කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා විසින් කියා සිටියේ