Ads 468x60px

.

මහාචාර්ය මහින්ද සෝමතිලකගේ පුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසිකිළියක මිය ගිහින්...

සිරුර අසල භුමිතෙල් බඳුනක් හා ගිනිපෙට්ටියක්...

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය මහින්ද සෝම තිලකගේ පුත් සූධීර සෝම තිලක මහනුවර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසි කිළියක මිය ගොස් සිටි බව වාර්තා වේ.

වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක්...

ප‍්‍රථම පෙම්වතා ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී...

මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා.

වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ.ඇය නමින් වික්ටෝරියා බෙටරිජ් නම් එම තරුණියයි. නිවිස් ඔෆ් ද වර්ල්ඩි පුවත් පත සමග තම ජිවීත කතාව කියමින් එම පාපෝච්චාරණය කළාය. 

ඇයට තම ප‍්‍රථම පෙම්වතා මුණගැසෙනුයේ ඇය ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී ඔහුත් සමඟ ගෙවූ සුන්දර ජිවීතය ඉතා අනුවෙදනීය ලෙස බිඳී ගිය පසු තමා මෙම කෙටි කාලීන පෙමිවතූන් සරණ ගිය බව ඇය මාධ්‍ය හමුවේ කීවාය.  

ඇය වසර නවයේ  ඵක් වසරකට

දරුවන් තිදෙනාට බීමතින් පහරදී, බීඩියකින් ඔවුන්ගේ මුහුණු පිලිස්සු පියෙක්...

නංගිලා දෙදෙනා රැකබලා ගැනීමට වැඩිමල් පුතු විශාල වෙහෙසක්‌...

පියාගේ පහර කෑ දරුවෝ රෝහලේ...

සිය දරුවන් තිදෙනාට බීමතින් පහරදී, බීඩියකින් ඔවුන්ගේ මුහුණු පිලිස්සු පියකු, පොලිසිය විසින් දෙහිඅත්තකණ්‌ඩිය මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තියෙනවා.

දෙහිඅත්තකණ්‌ඩිය කුඩාගල මහවැලි ගම්මානයේ පදිංචි, මෙම දරුවන් තිදෙනාගේ

අනර්කලීගෙන් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි ප්‍රහාරයක්

අපි මෝඩ නෑ....අපි වැටෙන්නෙත් නෑ...
අපේ පක්ෂෙ අපේ මහඇමතිතුමාට ජයවේවා..

හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයේ ජය පතා මේ දිනවල මැතිවරණ වේදිකාවෙන් අසන්නට ලැබෙන්නේ ආවේගශීලී කතාය.

අනර්කලී ආකර්ෂා පසු ගියදා එවන් ආවේගශීලී කතාවක් කලා.
තමන්ගේ කතාවට තමන්ටම  හිනා යන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු එම කතාවෙන් ඇය නැවතත් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි පහරක් එල්ල කළා.

එම කතාව පහතින්.


ගුවන් හමුදා නිලධාරියා මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද.? වෙනත් හේතුවක් මත මිය ගියාද.?

මුහුදු තීරයේ ගල්පරයක සිරවී මිය ගිහින්...

ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් නැවත සේවයට වාර්තා කර නැහැ...

බම්බලපිටිය සමුද්‍ර මාවතේ මුහුදු තීරයේ ගල්පරයක සිරවී තිබී මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

මියගිය පුද්ගලයා මහනුවර කනදෙනියාවල පදිංචිකරුවෙකි.රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ඔහු පෙරේදා දහවල් ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් ඇති අතර ඉන් පසු නැවත සේවයට වාර්තා කර නැහැ.

මොහු මුහුදේ නෑමට ගොස්

ආදරයට විරුද්ධ වුණයි පෙම්වතා පෙම්වතියට පිහියෙන් ඇනලා

පෙම්වතා වත්ත පහළට ගොස්‌ වස පානය කරලා...

වැළැක්‌වීමට උත්සාහ කළ ඇගේ මවට සහ තරුණයාගේ මවට ද තුවාල...

ප්‍රේම සම්බන්ධක්‌ පවත්වාගෙන යැමට විරුද්ධවීම නිසා කෝපයට පත් වූ කැකිරාව තිබ්බොටුවාවැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයකු 17 හැවිරිදි තරුණියකට පිහියෙන් ඇන කෲර අන්දමින් ඝාතනය කර ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ ශසිකලා මාධවී ජයසිංහ නමැති තරුණියකි. ඊයේ (03 වැනිදා) පෙ.ව. 11.30 ට පමණ වූ මෙම සිද්ධියෙන් තරුණියගේ මව සහ සැකකාර තරුණයාගේ මව ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 

තරුණියට පිහියෙන් ඇන මරා දැමූ තරුණයා

මේධාලංකාර මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව

ඊයේ දිනය ශෝක දිනයක්‌...

හත්දවසේ ධර්ම දේශනාව අද (04 දා) රාත්‍රි ශාසනවර්ධන පිරිවෙනේදී...

සම්බුදු සසුනේ චිරස්‌තිථිය උදෙසා ගෞරවනීය මෙහෙවරක්‌ ඉටු කළා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (3 දා) සවස මීරිගම ඩී. එස්‌. සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී දහස්‌ සංඛ්‍යාත ජනකායකගේ සෝ සුසුම් මැද පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණි.

උතුරෙ යුද්දෙ ඉවර වුනත්, කොලොන්නාවෙ කුඩු යුද්දෙ ඉවර නෑ - හිරුණිකා

ඒත් කවදද මේ පාතාල යුද්දෙ ඉවර වෙන්නෙ...

කුඩු යුද්දෙ ඉවර වෙන්නෙ...

කවද්ද මේ මැර දේශපාලන යුද්දෙ ඉවර වෙන්නෙ...

උතුරේ යුද්ධය අවසන් වුවද කොලොන්නාවෙ කුඩු යුද්ධය තවමක් පවතින බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. උතුරේ යුද්ධය අවසන් කලා සේ කුඩු යුද්ධයත්, පාතාල යුද්ධයක් අවසන් කර දෙන්නැයි තමන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසුවේ ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ උතුරු කොළඹ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.