Ads 468x60px

.

ඉදිරි දින තුනක කාලය අනිවාර්යයෙන්ම රට තුල ඩීසල් භූමිතෙල් , දැවිතෙල් හිඟයකට මුහුණපෑමට සිදුවනවා...

ඇත්ත කතාව පිරිපහදුවේ පිරිපහදු කටයුතු කිරීමට අවශ්‍ය බොරතෙල් සංස්ථාව සතු නොවීමයි...

පෙට්‍රල් සංචිත පවතින්නේද, මේ මස 15 වැනිදා වනතෙක් පමණයි...

මේ වනවිට බොරතෙල් මෙට්‍රික් ටොන් 125,000 ( එක්ලක්ෂ විසිපන්දහසක් ) රැගත් නැවක් පැමිණ තිබුනත් , බොරතෙල් ගොඩබෑමට උපයෝගී කරගන්නා බෝයාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය පිරිපහදු කරන ස්ථානවලට ලබාගැනීමට නොහැකි වී ඇත.

බොරතෙල් ගොඩබෑමට භාවිතා කරන බෝයාව කාර්මික දෝෂයකට ලක්වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නවතා දැමු බව පැවසුවත්,

රූපලාවන්‍ය ශිල්පිනියන්ගෙන් බෙහෙත් ගන්නේ බලාගෙනයි...

රූපලාවන්‍ය ශිල්පිනියන් කොණ්‌ඩය යනවාටත්, සමේ රෝගවලටත් බෙහෙත් දෙනවා.ඒක වැරැදි වැඩක්‌...

කෙනකු ගේ හිසේ කෙස්‌ යැම, පීනස වැනි සුළු ආබාධ පිළිකා තත්වයක්‌ විය හැකියි...

රෝගවලට ප්‍රතිකාර කිරීම වෛද්‍යවරුන්ට අයිත් කාර්යයක්‌ බවත්,  රූපලාවන්‍ය ශිල්පීන් රෝගවලට ප්‍රතිකාර නිර්දේශ කිරීම මහා විනාශයකට මුල පිරීමක්‌ බවත් බොරැල්ල ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එච්. තෙන්නකෝන් මහතා පවසයි.

"වර්තමානයේ රූපලාවන්‍ය ශිල්පිනියන්

මහින්ද රාජපක්ෂ ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්නට හිරුනිකාත් දැන් සන්ධාන වේදිකාවේ...

පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට අදහසක් නැතිලු...

පළාත් පාලන අයතන මැතිවරණයක දී ගිය වසරේ ඔක්තෝබර් කොළොන්නාවේ දී වෙඩි පහරින් මියගිය  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිඟුරක්ගොඩදී අද සන්ධාන මැතිවරණ වේදිකාවට ගොඩ වූවාය.

උතුරු මැද පළාත් සභාවේ පොළොන්නරුව දිසා අපේක්ෂකයනට සහාය දක්වමින් අදහස් දක්වමින් ඇය පැවැසුයේ පොදු විපක්ෂයක් හෝ කඩාවැටුණු විපක්ෂයකට එකතු වන්නට  තමන්ට කිසිදු අදහසක් නැති බවයි.

ඇය එසේ කීවේ ඇය සම්බන්ධයෙන්

ප්‍රදර්ශනයේ තිබූ ලක්‍ෂ 14 ක්‌ වටිනා දියමන්තියක්‌ හොර රහසේම ගිල දැමූ චිනා අතේ මාට්ටු...

ඔහු සමඟ සිටි අනෙක්‌ චීන ජාතිකයා හෙමිහිට මාරුවෙයි...

වටිනාකමක්‌ නැති වීදුරු ගල් තොගයක්‌ මැණික්‌ගල් වලට මාරු කරන්නත් හදලා...

ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී චීන ජාතිකයා දියමන්තිය ගිලින ආකාරය පැහැදිලිව සටහන් වෙලා...

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මැණික්‌ ප්‍රදර්ශනයේ තිබූ මැණික්‌ ගල් සොරා ගැනීමට පැමිණි සංවිධානාත්මක චීන ජාතිකයන් පිරිසක්‌ අතරින් එක්‌ අයකු අත්අඩංගුවට ගත් පොලිසිය එම ස්‌ථානයේ දී සැකකරු ගිල දැමූ රුපියල් ලක්‍ෂ 14 ක්‌ වටිනා දියමන්තියක්‌ද සොයාගෙන ඇත. 

මෙම සිද්ධිය වාර්තා වූයේ ඊයේ

දැනට පෙම්වතෙක් නෑ...අනූෂා

මම රංගනයට හරිම ආසයි..
ඒඩ්ස් ගැන ඇහුවාම මට තරමක බයක් දැනුණා...
ඒඩ්ස් නිසා පේ‍්‍රක්ෂකයින් මොන කෝණයකින් මගේ රංගනය දිහා බලයි ද කියල මම මුලින් ටිකක් බය වුණා. 
ඇය අනූෂා රාජපක්ෂ. අනූෂා දක්ෂ මෝස්තර නිරූපණ ශිල්පිනියකි. මෝස්තර නිරූපණය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට කලා ක්ෂේත්‍රය තුළ ද සාර්ථක ගමනක් පැමිණ ඇත.
ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලි නාට්‍ය කිහිපයක්ම රූපවාහිනී නාලිකා කිහිපයකම මේ දිනවල විකාශය වේ. කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන අනූෂා මේ වන විට සිනමා නිර්මාණ කිහිපයකටම තම දායකත්වය ලබා දී ඇත.මේ අනුෂා සමඟ කළ කතාබහක්.
ඉතින් කොහොමද අනුෂා.

වසර හතක්‌ තිස්‌සේ වැසිකිළියක ජීවත් වන පවුලක්‌...

පසුගිය කාලයේ මෙහි වහළය ද කඩා වැටී ඇති අතර අසල්වැසියන් එකතුවී එය පිළිසකර කර දීලා...

ඇමැති විමල් වීරවංශගේ අවධානය යොමු වේවා..!

යස ඉසුරින් පිරි සුව පහසු මන්දිරවල සිට වරිච්චි ගැසූ කුඩා පැල්පත් දක්‌වා වූ විවිධ මට්‌ටමේ නිවෙස්‌වල ජීවත්වන මිනිස්‌සු අපට මේ සමාජයේ මුණගැසෙයි. ගහක්‌ උඩ තනාගත් පැල්පතක ජීවත් වන පවුල් පිළිබඳව ද පසුගිය කාලයේ මාධ්‍යය මගින් අපට දැකබලා ගත හැකි විය. එහෙත් පාවිච්චි කොට අත්හැර දමන ලද පරණ වැසිකිළියක ජීවත්වන පවුලක්‌ ඇතැයි කිව්වොත් ඔබ කිසිදා විශ්වාස නොකරනු ඇත.

එහෙත් ඔබත් මමත් පුදුමයට පත් කරවමින්

දරුවන් දෙදෙනා අනියම් ඇසුර දැන ගැනීම නිසා කපා කොටා මරා දැමුවා - අනියම් සැමියා

අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස්‌ උසුළු විසුළු කරමින් ඉඳලා...

එයින් කෝපයට පත් අනියම් සැමියා කුස්‌සියේ තිබූ කැත්තක්‌ ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටලා...

අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ 19 හැවිරිදි තරුණයකු ගොඩකවෙල ගල්පාය කොලොන්ගස්‌යාය ප්‍රදේශයේ නිවසක සිටි අනියම් බිරිඳගේ දරුවන් දෙදෙනා කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර අනියම් බිරිඳට ද බරපතළ තුවාල සිදු කර පළා ගොස්‌ ඇත.

මෙම අපරාධය සිදුවී ඇත්තේ පෙරේදා (04 වැනිදා) රාත්‍රි 9.00 ට පමණය. අපරාධය සිදු කළ 19 හැවිරිදි තරුණයා ගොඩකවෙල පොලිසිය සහ ප්‍රදේශ වාසීන් එක්‌ව එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් අතර ඝාතන සඳහා යොදාගත් කැත්තද සොයාගෙන තිබේ.


මෙහිදී ඝාතනයට ලක්‌ව ඇත්තේ

කරුණාකරලා ඔය පවුකාර වැඬේ නවත්තපල්ලා. කෝවිලේ දියුණුවට මම උදවු කරන්නම් - මර්වින්

බිලි පූජාව තියන්න තිබුනේ සැප්තැම්බර් පළමුවැනිදා...

කෙසේ හෝ අපි ඒ පවුකාර වැඬේ නැවැත්තුවා...

දැන් කෝවිලේ පූසාරි කියනවා 16 වනදා ඒක කරනවා කියලා...

හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ පැවැත්වෙන බිලි පුජාවලට මුවා වී කරන්නේ රුපියල් දෙදාහේ එළුවා බෙල්ල කපා මරා රුපියල් තිස් දහසකට විකිණීමේ ජාවාරමක් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

යළිත් එම කෝවිලේ බිලි පූජාව