Ads 468x60px

.

අසභ්‍ය වීඩියෝවක් නිසා මංත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි.

අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක ජනතාවක් එය නරඹලා...

ඇය විසින් පැමිණිලි කිරීම නිසා වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කරලා...

ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.

අන්තර්ජාලයට එම වීඩියෝව එක් වීමට පෙර 6,500ක් පමණ ජනතාවක් අතර එය හුවමාරුවී තිබෙන අතර පසුව අන්තර් ජාලයට එක්වීමෙන් පසුව ඇය විසින් පැමිණිලි කිරීම නිසා වෙබ් අඩවි කිහිපයකින්ම එම වීඩියෝව ඉවත් කර තිබුණා.

පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ මංත්‍රීවරයෙක් වූ අභිෂේක් මනු සිංවි හට සිය තනතුර අත හැරීමට සිදු වුනේ කාන්තාවක් හා අසභ්‍ය ලෙස හැසිරෙන වීඩියෝවක් මාධ්‍ය මඟින් හෙළිකිරීම නිසා ය.

ඉතාලියේ රෑ රැජනක් වූ රත්ගම කෙල්ල උද්දිමා...

මට වැනිසීයේදි ඉතාලි හා හොලිවුඩි සිනමා අධ්‍යක්‍ෂක වරුන් හා ප‍්‍රවීන නළු නිළියන් රැසක් හමු වුණා...

ළඟදීම ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගමි කිහිපයක වෙළද දැනිවීම් සදහා ද මා පෙනි සිටීනවා...

2013 ඉතාලි රු රැජන තරගය සදහා වැනෙතෝ පාළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් වැනීසීයේ දි  ඉතාලි ආධුනික සිනමා රු රැජන වු  අද්රියානා පෙලුස්සෝ අතින් කිරුළ පැළැඳුවාය. 

ඵ් සමග ඇය 2013 ඉතාලි රු රැජින තරගාවලියෙන් ඉවත් වු අතර ඉතාලියේ අංක ඵකේ සිනමා අධ්‍යක්‍ෂක වරයකු වන මස්සිමෝ බෝල්දිගේ මීළග නවතම සිනමා නිර්මානයේ ප‍්‍රධාන චරිතය ඇයට හිමිවීය. උද්දිමා ඔෂදි ද සිල්වා ගාල්ලේ රත්ගම සිට වසර 14කට පෙර ඉතාලියට පැමිණියාය. 

ෆේස්බුක් වෙබ් අඩවියේ ෆාම්විල් TWO දැන් ඔබ අතට...

තරගකරුවන් අතර එකමුතුව සඳහා මෙහි වැඩි තැනක්...

මෙහි හඬවල් ද ස්වභාවික හඬවල් පදනම් කරගනිමින් සැකසී තියෙනවලු..

ෆේස්බුක් වෙබ් අඩවියේ වැඩිදෙනෙකු කාලය වැය කරන අංගයක් ලෙස අන්තර්ජාල කී‍්‍රඩා online gaming) දැක්විය හැක.ෆේස්බුක් හරහා නිරත විය හැකි මෙම කී‍්‍රඩා නිපදවන්නන් අතර ප‍්‍රමුඛස්ථානය ගන්නේ ෆාම්විල්, පෙට්විල්, කාසල්විල් වැනි කී‍්‍රඩා ගෙන ආ සින්ගා (Zynga) සමාගමයි.

සින්ගා සමාගමේ කී‍්‍රඩා අතුරින් විශාල ජනපි‍්‍රයත්වයක් ඉසිලීමට සමත් වූයේ ෆාම්විල් නම් ගොවිපලක්

ෆේස්බුක් - ඉන්ස්ටග‍්‍රෑම් මිලදී ගනී...

වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියනයක්...

ලොව ප‍්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් විසින් ඡායාරූප බෙදා හරින වෙබ්අඩවියක් වන ඉන්ස්ටග‍්‍රෑම් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම ගණුදෙනුව සම්පූර්ණ වූ බව ඊයේ (06) දිනයේදී හෙළි විය.ෆේස්බුක් නිවේදනයක් මගින් ඉන්ස්ටග‍්‍රෑම් සම නිර්මාතෘ කෙවින් ස්ටයිස්ට්‍රෝම් පවසා ඇත්තේ නිල වශයෙන් ෆේස්බුක් පවුලට එකතුවීම පිළිබඳව සතුටින් ප‍්‍රකාශ කරන බවයි.

මෙම ගණුදෙනුව පිළිබඳව ෆේස්බුක් විසින්

ගෙවල් නැත්නම් ගෙවල් වදන්නද ? ඇමති විමල් රණවිරු මාතාවක් පන්නා ගනී...

ඇමතිවරයා මෙසේ බැණවැදී ඇත්තේ කාටද... 

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මිය ගිය පුතෙකුගේ මවකටයි...

ජන සෙවන' නිවාස දසලක්ෂයේ ව්‍යාපෘතිය යටතේ රණවිරු මාතාවකට ලබාදීමට නියමිතව තිබූ නිවස ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමට ගියා.  

මොහොතේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට ගිය විටදී විමල් විරවංශ අමාත්‍යවරයා විසින් "ගෙවල් නැත්නම් ගෙවල් වදන්නදැයි " යනුවෙන් තමාට බැන වැදී පන්නා ගත්තා. බව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විජිතා කුමාරී නවරත්න මහත්මිය මෙසේ  ප්‍රකාශ කරයි.

ඇමතිවරයා විසින් බැණවැදී ඇත්තේ

ඔය සම්මාන ගත්ත කිසි කෙනෙක් මම තරම් ජනප්‍රිය නැහැ - කමල් අද්දරආරච්චි

සමහරු මාව පාවිච්චි කරලා තමන්ගේ අසහනය පිටකර ගත්තා...

මේ වැඩේ කළේ කාන්තාවන්ගේ ආකර්ෂණය නැති, බෙලහීනකමක් තියෙන පිරිසක් තමයි...

වසර අටක නිහැඬියාවකින් පසු කමල් අද්දර ආරච්චි යළි රිදී තිරයේ ජීවමාන වේ. ඒ ඉසුරු වීරසිංහ මුදලි අධ්‍යක්ෂණය කළ COLOUR චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියකුගේ චරිතය විශිෂ්ට ලෙස නිරූපණය කරමිනි. 

රංගන පෞරුෂය සිය නිරෑපණ දිවියේ මහා පොදු සාධකය බවට පත් කරගත් කමල්, මෙකී චරිතය හරහා ද අපට එය තහවුරු කර තිබේ.මේ කමල්, කාලෙකට පසු ඔහු පිළිබඳ මෙන්ම ඔහුගේ කලා දිවිය පිළිබඳව ද පුවත් මවන්නෙක් බවට පත් වුනා.මේ ඒ පිලිබඳව ඔහු සති අන්ත පුවත්පතකට කරුණු පැහැදිලි කලා.


පහුගිය දිනවල ඔබේ මේ කලා කටයුතුවලට වඩා මාධ්‍යය මගින් ප්‍රචාරය වුණේ එක්තරා ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන?
ඔව්, ඒක මුළු රටම දන්නවා.

ඇයි එහෙම පුවත් මවන්නෙක් වුණේ?
මම එහෙම පුවත් මවන්නෙක් නෙවෙයි. ඒ වෙලාවේ සමහරු මාව පාවිච්චි කරලා තමන්ගේ අසහනය පිටකර ගත්තා. මම හොඳ සනීපෙට ඉන්නවා දකිනකොට

දියමන්තිය ගිල්ල චව්චෑන්ගේ ජීවිතය අනතුරේ...

දියමන්ති දැන් කුඩා බඩවැලේ...

කුසෙන් එම දියමන්තිය ගැනීමේ දිගු මෙහෙයුමක්...

රුපියල් ලක්ෂ 14ක් වටිනා දියමන්ති කැටය ගිල්ල‘චව්චෑන්’ නැමැති චීන ජාතිකයාගේ කුසෙන් එම දියමන්තිය ගැනීමේ දිගු මෙහෙයුමක් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් අරඹා ඇත.

අද සවස්  වනවිට එම දියමන්තිය මෙම චීන ජාතිකයාගේ උදරයේ කුඩා බඩවැලේ පවතින බව එක්ස්රේකිරණ පරීක්ෂණවලින්

පෙනී ගොස් ඇත. බණ්ඩානායක සම්මන්ත්ර්ණ ශාලාවේ පසුගිය 05 වැනිදා පැවැති මැණික් හා ස්වර්ණාභරණ අලෙවි ප්‍රදර්ශනයේදී මෙම චීන ජාතිකයා අලෙවි කුටියක දී එක්වරම දියමන්තියක් ගෙන ගිල දමා ඇත.

අලුත්ම ස්මාට්ෆොනය හඳුන්වාදීමට ගොස් නොකියා දුරකථන සමාගම දැඩි ලැජ්ජාවට...

කැමරාකරු දර්ශනය රූපගත කරන්නේ, ස්මාට්ෆොනයෙන්  නොව SLR කැමරාවකින්...

මේ ව්‍යාජය පෙන්වාදීම හේතුවෙන් නොකියා සමාගම සමාව අයැදී...

තම අලුත්ම ස්මාට්ෆොන් වර්ගය වන 'ලුමියා 920' වෙළඳපොළට නිකුත් කිරීමත් සමග ප්‍රදර්ශනය කරන ලද වීඩියෝ දැන්වීමක් හේතුවෙන් ලෝ ප්‍රකට නොකියා දුරකථන සමාගම දැඩි ලැජ්ජාවට පත්ව තිබේ.

එහි අඩංගු වීඩියෝ දර්ශන එම ස්මාට්ෆෝන් දුරකථනයෙන් ලබාගත් ඒවා ලෙස හැ‍‍ඟෙන පරිදි රූගත කරනු ලැබ තිබිණි. ‍තරුණයෙක් හා තරුණියක් බයිසිකල් දෙකක යමින් සිටින අතර