Ads 468x60px

.

ප‍්‍රවීන කලාකරුවන්ට සුධර්මාගේ කි‍්‍රයාකාරකම් හරියන්නේ නැතිලු...

තනියෙන්ම එන සුධර්මා තනියෙන්ම ඉඳ තනියෙන්ම යනවලු...

කළා කේෂ්ත‍්‍රයේ අවම අත් දැකීම්ඇති සිසුවිය වන්නේ සුධර්මාමලු...

ව්‍යාපාරිකාවක, ගඟ අද්දර හා භාර්යාවෝ ටෙලිනාට්‍ය  නිෂ්පාදිකා සුධර්මා නෙත්ති කුමාර අලුත් පාඨමාලාවක්  අධ්‍යනය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සුධර්මා අලුතින් අධ්‍යනය කිරීම අරඹා ඇත්තේ රූපවාහිනී අභ්‍යාස ආයතනය මගින් පවත්වනු ලබන චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවකි.

කෙසේවුවද එම පාධමාලාවට සම්බන්ධව සිටින සෙසු සිසු සිසුවියන් අතරින් කළා කේෂ්ත‍්‍රයේ අවම අත් දැකීම්ඇති සිසුවිය වන්නේ ඇය බවද පැවසේ.

මේ නිසා ඊට සම්බන්වී සිටින ඇතැම් ප‍්‍රවීන කලාකරුවන්ට සුධර්මාගේ කි‍්‍රයාකාරකම් නුරුස්සන

මර්වින් ඇමතිතුමාගේ පුතාත් ඒ ගෙදර කට්ටියත් අපි පොඩි කාලෙ ඉඳන්ම අඳුනනවා - හිරුණිකා

වැරදිකරුවන් මොකක්හරි වැරැද්දක් කරල තියෙනව නම් අත්අඩංගුවට ගත යුතුයි කියන ස්ථාවරයේ මං ඉන්නව....

තමන් මර්වන් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා කුඩා කල සිට දන්නා හඳුනන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. කෙසේ වෙතත් වරදකරුවන්ට නීතිය ක‍්‍රියාත්මන විය යුතු බවද ඇය කියා සිටී.

හමුදා නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින සැකරුවකු වන මාලක සිල්වා මහතා සමඟ පෙරේදා දිනයේ කැළණි රජ මහ විහාරස්ථානයේදී කපිලවස්තු සර්වඥ ධාතූන් වන්දනා කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇය මේ අදහස් පල කලේය.

‘මර්වින් ඇමතිතුමාගේ පුතාත්

මුස්ලිම් ලෝකය කුපිත කල වීඩියෝව - නබිතුමා කාමාතුරයෙක්ලු...

අමෙරිකානු රජය විසින් මුස්ලිම් ජනතාවට අපහාස කිරිමට කරන ලද කි‍්‍රයාවක්...

නබිතුමා කාමාතුරයෙක් – මුස්ලිම් ලෝකය කුපිත කල වීඩියෝව මෙන්න...

ඊයේ දිනයේ ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා මරා දැමීමට හේතු වූ ඊශ‍්‍රායල් අමෙරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිෂ්පාදනය කර ඇති මුස්ලිමි ජනතාව අතර ඉතා මතභේදයට තුඩුදෙන අපහාසාත්මක චිත‍්‍රපටයට එරෙහිව ඊජිප්තුවේද විරෝධතා පැවැත්වී ඇතැයි වාර්තා වේ.

52 හැවිරිදි Sam Bacile නමි මොහු ඉස්ලාම් විරෝධි මොහු වතු සංවර්ධන ව්‍යාපාරිකයකු ලෙස කැලිෆෝනියාවේ සේවය කල අයෙකි. ඔහුට චිත‍්‍රපට නිෂ්පාදනයට යුදෙවි ආධාර ලෙස ඩොලර් මිලියන 5ක් ලැබී ඇත.නබි තුමාට අපහස වන අයුරින්

අනේ සර්, නිකන් ඉන්න කම්මැලි නිසා කම්මැලිකමටයි එහෙම වැඩක් කරන්න හිතුවේ - මර්වින්

මර්වින් කම්මැලිකමට ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂෙප වේ...

හම්බන්තොට, යාපනය, මඩකලපුව ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක් සඳහා විශ‍්‍රාම ශාලා ඉදිකිරීමට රුපියල් මිලියන 298ක් ලබා දෙන ලෙස මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නැත.

මඩකලපුව, හම්බන්තොට, යාපනය, මඩු, මහියංගනය සහ පොලොන්නරුව යන නගර ආශ‍්‍රිතව විශ‍්‍රම ශාලා ඉදිකිරීමට ඇමතිවරයා විසින් කර තිබූ ඉල්ලීමට අනුමැතිය ලබා දිය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත. 


මේජර්වරයකුට හා ඔහු සමග සිටි සහායක නිලධාරියාට පහර දුන් මාලක සිල්වා පොලිසියේ...

මාලක සිල්වා වැනි අයෙක් සමග එක්වී මැර කම් කළා නම් ඒ දරුවන්ගේ නමට හානික්...

රොහාන් නැමැත්තා භාරති විජේරත්න පළමු විවාහයේ දරුවෙක්ලු...

පසුගියදා රාත්‍රි කොළඹ ජැයික් හිල්ටන් ගොඩනැගිල්ලේ සමාජ ශාලාවකදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට හා ඔහු සමග සිටි සහායක නිලධාරියාට පහර දුන්,  ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සහ තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනි භාරති විජේරත්න මහත්මියගේ පුත්  රොහාන් විජයරත්න ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීමට අද පෙරවරුවේ කොළඹ නියෝජ්‍ය  පොල්සිපති කාර්යාලය වෙත ගොස් ඇතැයි වාර්තාවේ.

මේ අතර, අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතා වන මාලක සිල්වා සහ රොහාන් විජයරත්න ඇතුළු පිරිසක්

ගෝනගංආර ප්‍රදේශයේ සිටින කප්පම් අලියා..

කප්පම් ගන්නේ මිනිස්සු විතරක් නෙමෙයි අපිත් ගන්නවා...

ජනතාව කුමන හෝ පලතුරක්‌ රැගෙනැවිත් අලියාට දීම පුරුද්දක්‌ කරගෙන

බුත්තල කතරගම මාර්ගයේ ගෝනගංආර ප්‍රදේශයේ සිටින මේ කප්පම් අලියා එම මාර්ගයේ ගමන් ගන්නා අයට සුලබ දර්ශනයක්‌ වී ඇත. මේ දැවැන්තයාට කෑමට යමක්‌ නොදී වාහනවලට එම මාර්ගයේ ගමන් කිරීම අපහසුය. 

මේ නිසා මෙම ස්‌ථානයෙන් යැමට

ගලේබණ්‌ඩාර දෙවිඳුන් හෙවත් වන්නි කුමරුගේ සොහොනත් ඉවරයි...

අහල පහල නිවාස වල රාත්‍රී කාලයේ දිය රෙද්දක් හෝ එලියේ දමා තබාගැනීමට නොහැකි තත්වයක්...

රුණයන් කිහිප දෙනෙක් කුඩු වලට ඇබ්බැහි වෙලාලු...

කුරගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාර පරිශ්‍රයේ පිහිටි පැරණිම ස්‌ථානයක්‌ වන සත්කෝරලයට අධිපති යෑයි එදා ජනප්‍රවාදයේ විශ්වාස කළ ගලේබණ්‌ඩාර දෙවිඳුන් හෙවත් වන්නි කුමරුගේ සොහොන යෑයි සැලකෙන ස්‌ථානය නිධන් සොරුන් විනාශ කර දැමීමේ පුවතක්‌ වාර්තා වෙනවා. කුරුණෑගල ඇතුගල පහළ පාරේ මෙම විහාරස්‌ථානය සමීපයේ කැලෑවට ලක්‌වී තිබෙන ස්‌ථානයක මෙම සොහොන් ගැබ පිහිටා තිබෙනවා.

ඇත්කඳ විහාරවාසී මහසෙන්ගම නන්ද හිමියන් විසින් කුරුණෑගල පොලිසියට කළ පැමිණිල්ලක්‌ දමා ඇති අතර විහාරාධිපති මහසෙන්ගම නන්ද හිමියන් පැවසුවේ

පොලිස් මුරකාවල් මැදින් මාලක සිල්වා සර්වඥ ධාතු වඳියි.

ශ්‍රී ලංකා පොලීසිය යනු නිවටයන් ගේ ආයතනයක් බව නැවත ඔප්පු කරයි....

ජංගම දුරකථනය හා ගිනි අවිය පොලීසියට ගෙනත් දුන්නද රන් දම්වැල තවමත් තිබෙනුයේ මාලක සිල්වා ලඟයි....

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා