Ads 468x60px

.

පෙර ආත්මය කියන අක්‌මීමන හත් හැවිරිදි මනුජ වෙනස වැඩසටහන සමගින් (වීඩියෝ)

මීට වසර එකොළහකට පමණ පෙර උඩුගම බාර් හන්දිය අසලදී ටිපර් රථයක්‌ පෙරළීමෙන් මියගිය අයකු අක්‌මීමන ප්‍රදේශයේ පවුලක ඉපදී තම පෙර ආත්මය පිළිබඳව කියන්නට පටන් ගෙන තිබෙන බව මීට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා මේ එම දරුවා වෙනස වැඩසටහන සමගින් කල කතාබහක්

හත්හැවිරිදි වියේ පසුවන මෙම දරුවා මනුජ මනීෂ ය. ඔහු අක්‌මීමන කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබයි. ඔහුගේ මව සහ පියා පවසන්නේ දරුවා බහ තෝරණ වියේ සිටම පෙර ආත්මය

නයින් සමග රැඟුම් පෑ අපූරු නළඟනන්...

කතුන් සහ උරගුන් අතර පැවති සබඳතා පිළිබඳ කතා මානව ඉතිහාසය පුරාම...

”නයෙක් සමග රැඟුම් පෑ අපූරු නළඟනක්” පිළිබඳව මෑතක දී අනාවරණය වූ පුවතක් ජනයා අතර මහත් ආන්දෝලනයක් මෙන්ම විශ්මයක් ද ඇති කරලීමට සමත් වුනා

ඇයත් ඒ නාගයාත් අතර කෙතරම් දැඩි සබඳතාවකින් බැඳී සිටියේ ද කිවහොත් එම නාගයා පොලීසිය විසින් ඇගෙන් ඉවත් කරනු ලැබූ පසු ඈ සිහිසුන්ව ඇද වැටී තිබුනා. මෙය මෑත කාලයේ දී අසන්නට ලැබුණු අපූර්ව සිද්ධියක් වුව ද කතුන් සහ උරගුන් අතර පැවති මෙවැනි සබඳතා පිළිබඳ කතා පුවත් මානව ඉතිහාසය පුරාම අපට හමුවෙනවා.

මහනුවර දළදා මාලිගාවේ දළ ඇතා බුලුමුල්ල හංදියේදී ඇත් ගොව්වා බිම දමා පැය හතරක් පාර මැද...

හෙන්ඩුව දෙකට කැඩීලා...

තුවාල ලැබූ ඇත් ගොව්වා පේරාදෙණිය රෝහලට...

ඇතා නිර්වින්දනය කර ඇත්ගාලට... 

මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බුලුමුල්ල හංදියේදී ගොව්වා බිමට දමා පාර මැද සිටීම නිසා පැය හතරක් පමණ වාහන ගමණාගමනයද අවහිර විය.

හෙන්ඩුවද දෙකට කැඩී

ස්වර්ණවාහිනියේ පියුමි ඉමල්කා විවාහ ගිවිස ගැනීමේ ජායාරුප එකතුවක්

පියුමි විවාහ ගිවිසගෙන ත්තේ ගිහාන් සමගයි...

ස්වර්ණවාහිනියේ "ලිය සෙවන" වැඩසටහන ඉදිරිපත් කිරීම මගින් ජනප්‍රියත්වයට පත් ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ඉමල්කා ලීනියගල පසුගියදා විවාහ ගිවිසගනු ලැබිය. 

සැප්තැම්බර් මස පළමුවනදා ගල්කිස්ස හෝටලයේදී පියුමි විවාහ ගිවිසගෙන ගත්තේ ගිහාන් නම් අයෙකු සමගය.පියුමිගේ විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින්.

නාමල්ට අලුතෙන් හැදූ සිරිකොත බලන්න ආසයිලු..

අපේ මහලේකම්තුමාට කතා කරලා ඕනෑම වේලාවක එන්න කියන්න...රනිල් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අලුත් දොළදුකක්...

ඒ පිළිබඳව සිය පියාවන ජනාධිපතිවරයාට පවසා ඇත. ඒ අනුව තම පුතාගේ දොළදුක සන්සිඳුවීම සඳහා අවස්ථාවක් ලැබෙන තුරු බලාසිටි ජනාධිපතිවරයාට ඒ සඳහා පසුගියදා අවස්ථාව ලැබී ඇත.එම අවස්ථාව උදාවූයේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ මවගේ අභාවයෙන් පසු එහි ගිය අවස්ථාවේදීය.

එහිදී ජනාධිපතිවරයාට

රියැලටි තරගයේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්වුන සතුටට මාතර නලින්ද මියයයි...

අනුෂිකා උදයංගනී නැමති අන්ධ තරුණිය සමග විවාහයට පත්වී මාස 3යි... 

අවසන් කටයුතු අද (14) දින නාවිමනදී...

සි.එස්.එන්. නාලිකාව මගින් සංවිධානය කර තිබු සිහිනය රියැලටි දෘෂ්‍යාබාධිත රූපවාහිනී තරගයේ අවසන් දොළොස් දෙනා අතරට ආ තරුණයකු ජයග්‍රාහි ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ හෘදයාබාධයකින් මියගිහින් තියෙනවා.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ

අකුරැස්සේ ළමා අපචාරකයා සාරුව සුනිල් යළි සභාපති පුටුවේ!

මාස දෙකකුත් දින 10ක පමණ කාලයක් බන්ධනාගාරේ...

ප‍්‍රාදේශීය සභාවේ සභාපති ධුරයේ රාජකාරී යළි ආරම්භ කරලා...

බාලවයස්කාර දැරියන් දෙදෙනකු කෙළෙසීමේ චෝනා මත බන්ධනාගාර ගතව සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් හා ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික්‍රමසිංහ ඇප මත මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් මුදා හරිනු ලැබුවා.

මාස දෙකකුත් දින 10ක පමණ

ධාතු වන්දනය කරද්දී මාලක සිල්වා අල්ලන එක ධාතූන් වහන්සේට කරන අගෞරවයක්ලු...

පිස්තෝලෙයි වැටිච්ච ආයුධයි පොල්සියට ගෙනල්ල බාර දුන්නම පොලිසියට නීතියක් නෑ...

අපි පොලිසියෙන් අහන්නේ පොලිසිය බම්බු ගැහුවද?...

එක්තරා මාධ්‍ය සාකච්ජාවකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍ර මාලක සිල්වා කැළණියේ ධාතු වන්දනයටත් පැමිණ සිටි නමුත් ඔහු අත් අඩංගුවට නොගත්තේ ඇයිදැයි මධ්‍යවේදීන් අසා සිටියා.

එවිට එම ප්‍රශ්ණය විහිළුවකට

රතිඤ්ඤා හඩට වඩා වැඩි ශබ්දයකින් ජංගම දුරකථනයක් පුපුරා යයි...

පුපුරා ගියේ Samsung GT E1085F වර්ගයේ දුරකථනයක් ලු...

දැනට ජංගම දුරකථන නිසා ලංකාවෙන් අනතුරු හතරක් වාර්තා වෙනවලු...

අද පස්වරු 01ට පමණ ගල්ගමුව පදිංචි උපාලි අමරසිංහ මහතාගේ ජංගම දුරකථනය රතිඤ්ඤා හඩට වඩා වැඩි ශබිදයකින් පුපුරා ගොස් තිබෙනවා.

ගල්ගමුව නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන්ද එතැන සිට ඇති අතර පිපිරීම හේතුවෙන් ඔහු ඇඳ සිටි කලිසමද ගිනිගෙන ඇත. 51 හැවිරිදි ඔහුගේ පාදයක් හා අතක් ද එම නිසා පිලිස්සී ඇත.ඔහු භාවිතා කර ඇති දුරකථනය වන්නේ Samsung GT E1085F ය.

පසුගිය ජූලි 09 වනදා ගම්පහ ප්‍රදේශයේ