Ads 468x60px

.

නබිනායකතුමන්ට අවමන් කරමින් නිපදවා ඇති චිත්‍රපටයට එරෙහිව මුස්ලිම් ලෝකය ගිණියම් වේ...

ජර්මන් තානාපති කාර්යාලයේ කුඩු පට්ටම්...

චිත්‍රපටයට එරෙහි මහජන උද්ඝෝෂණ ඇවිල යමින්...

නබිනායකතුමන්ට අවමන් කරමින් නිපදවා ඇති ඇමෙරිකානු චිත්‍රපටයට එරෙහිව ලොව පුරා රටවල් කිහිපයකම විරෝධතා ව්‍යාපාර දියත්වෙමින් තිබේ.ටියුනීසායාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. එහිදී ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් 29 දෙනෙක් තුවාල වී ඇත.

හිරුණිකාගේ 'අරගලය' පටන්ගන්නේ දුමින්ද ලංකාවට ආවට පස්සෙලු...

ඇය ජනාධිපතිවරයාගේ දැත් ශක්තිමත් කිරීමට පටන් අරන්...

තම පියාගේ ඝාතනයට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා තමන් කරන අරගලය,  සැබෑ සටනක් බවට පත්වන්නේ දුමින්ද සිල්වා මහතා කටුනායක බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ලංකාවට ගොඩබසින මොහොතේ සිට බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය 'මව්බිම' පුවත්පතට පවසා තිබෙනවා.

කේට් කුමරිය ප‍්‍රංශයෙන් නිරුවත් කල හැටි මෙන්න.

ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි...

එම ඡායාරූප සම්බන්ධයෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය කම්පනයට සහ කෝපයට පත් වෙලා...

බි‍්‍රතාන්‍යයේ  කේම්බි‍්‍රජ් ආදිපාද විලියම් කුමරුගේ ආර්‍යාව වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් ඊයේ දිනයේ ප‍්‍රකාශයට පත්කර තිබේ. 

එම ඡායාරූප ලබාගෙන ඇත්තේ විලියම් කුමරු සහ කේට් කුමරිය ප‍්‍රංශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදීයි. එතරම් පැහැදිලි ඒවා නොවන එම ඡායාරූප දුර සිට ලබාගෙන ඇත. කෙසේවෙතත් ඡයාරූපවල සිටින්නේ කේට් කුමරියම බව හඳුනා ගැනීමට තරම් ඒවා පැහැදිලි බවයි බි බි සී ලෝක සේවය පවසන්නේ. 

එම ඡායාරූප සම්බන්ධයෙන් විලියම් කුමරු සහ කේට් කුමරිය

ලොව දිගුම නියපොතු සහිත කාන්තාව...

බොහෝ දෙනා කෙස් රැවුල් වවනවා...

ඒත් මං හිතාමතා මගේ නියපොතු වැව්වේ නැහැ...

කළ එකම දේ ඒවා නොකපා සිටිමින් රැක බලා ගැනීම පමණයි...

ඇචය ක්‍රිස්. ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හා නෙවාඩාවල ඇය ජනපි‍්‍රය ගායිකාවක්. එහෙත් පසුගිය දිනක ඇය ලොව පුරා ප්‍රසිද්ධ වූවාය. ඒ ඇගේ නියපොතු නිසායි. 

දැන් ලොව දිගුම නියපොතු සහිත කාන්තාව ලෙස 2012 ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින්නී ක්‍රිස් වෝල්ටන් ය. ඇගේ නියපොතුවක දිග අඩි දෙකකටත් වැඩිය. දෑතේ සියලුම නියවල දිග අඩි 20 කටත් වැඩි බව වාර්තා වේ.

දිගින් දිගට ඇදී ඝනව ඇඹරී ගසක එතුණු වැල් පොටවල්

රන්ජන් සමඟ එක්ක ඇතිවුණු කතා බහෙන් ප්‍රයෝජන ගත්තේ ඕපාදූප සොයන වෙබ්අඩවි - අනර්කලී

එහෙම දෙයක් සිදුවීම ගැන මට හරිම කනගාටුයි...
ඒ සිදුවුණේ නොසිදුවිය යුතු දෙයක්... 

ඒ ගැන නැවතත් කතා කරන්න මම කැමැති නෑ... 
ඔවුන් ඒ සිදුවීම පළකළේ වෙනස් වෙනස් විදිවලට... ඕපාදූප වෙබ් අඩවි මා සමඟ කතා කළේ නෑ...

සමාජයේ බොහෝ දෙනකුගේ ආකර්ෂණය දිනාගත් කලා කාරිණියකි අනර්කලී ආකර්ෂා. කවුරුත් දන්නා පරිදි ඇය රංගන ශිල්පිනියක් පමණක් නොවේ. 

ඇය නිවේදිකාවකි, ගායිකාවකි. එසේම ඇය දකුණු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරියකි.මෙම සෑම ක්ෂේත්‍රයක් තුළම පුවත් මවන්නියක ලෙසද අනර්කලී ප්‍රකටය.

කොහොමද අනර්කලී මොනවගේ වැඩකටයුතුවලද මේ දවස්වල යෙදිල ඉන්නෙ...?

මාතර කැකණදුර බියපත් කළ හොල්මන සොයා ගිය ගමන

මහත්තයා බස් එක අද කලිං ගිහින්. මමත් හංදියට යනවා කියා ඇය මා පසුපසින් පැමිණියා...

මට පිටුපසින් පැමිණෙන කාන්තාවගේ සෙවනැල්ල විශාල වුනා

මගේ පිටුපසින් අවතාරයක් වගේ දෙයක් එනවා වාගේ පෙණුනා. 


කැකණදුර, බණ්ඩාරනායකපුර ගම්මානයම මේ දිනවල භීතියට පත්ව ඇත්තේ හොල්මන් සිද්ධියක් නිසාය. තුන්මෝදර බෙදුම්ඇළ වංගුවේ මෙම හොල්මන සිටින බව ගැමියෝ කියති. අතීතයේ සිට බෙදුම් ඇළ වංගුව ලෙස හැඳින් වූ ස්ථානය අද වන විට යකා ඇළ වංගුව ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ මේ අදෘශ්‍යමාන සිද්ධියත් සමගය.

මාතර නගරයට නුදුරින් පිහිටි ඓතිහාසික වෙහෙරහේන සිද්ධස්ථානය පිහිටා තිබෙන්නේ මෙම මාර්ගයේය. එහි සිට කිලෝ මීටර් පහක පමණ දුරක් ගිය පසු බණ්ඩාරනායකපුර ගම්මානය හමු වෙයි.

මුළු ගමම අද කතා කරන්නේ එකම මාතෘකාවක්

මහ රැජිනගේ බලු සුරතලා මිය ගිහින්...

මිය ගිහින් තියෙන්නේ මොන්ටි නම් කෝර්ගි වර්ගයේ බලු සුරතලා...

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ කෝර්ගි වර්ගයේ බලු සුරතලා මිය ගොස් ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කරනවා.

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයේ රැජින පෙනී සිටි රූප දර්ශනයේ රැජින සමඟ සිටි කෝර්ගි වර්ගයේ බලු සුරතලකුද පෙනී සිටියා.

එම දර්ශන පෙළේ දී රැජිනගේ කාමරය