Ads 468x60px

.

දෙරණ නාලිකාවේ යුවනිට සිදුවූ අපූරු පටලැවිල්ල...

යුවනි, වරක් නොව දෙවරක්ම රෙක්ස්, රොබින් ලෙස හඳුන්වලා...

මයික‍්‍රෆෝනය අතට ගත් රෙක්ස් තමා රොබින් නොව රෙක්ස් බව පවසලා...

දෙරණ නාලිකාවේ නිවේදිකාවක් වන යුවනි පෙරේරාට දෙරණ සිනමා සම්මාන උළෙලේදී සිදුවූ අපූරු පටලැවිල්ලක් ගැන අප වෙත වාර්තා වෙනවා.

රිදී තිරයේ ප‍්‍රවීන නළුවන් දෙදෙනෙකු වන රොබින් ප‍්‍රනාන්දු හා රෙක්ස් කොඩිප්පිලි නොහැඳිනීම නිසා යුවනි මෙම පටලැවිල්ලට ලක්වූ බව පැවසෙනවා
.

අද මර්වින් දෙවියන්ගේ කෝපයට ලක්වෙලා - දිගින් දිගටම කරදරවලට මුහුණ දෙමින් සිටිනවා...

මේ වෙද්දී ඇමතිවරයා අම්මා දෙවියන්ගේ කෝපයට ලක් වෙලා....

අපි ඉතා වගකීමෙන් කියනවා නැවත මෙම වසරේ බිලි පුජාව සිදු නොවන බවට...

මේ සේරටම මුල අම්මාන් දෙවියන්ට එරෙහි වීමයි...

හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී භද්‍රකාලී කෝවිලේ වාර්ෂික බලි පූජාව නැවැත්වීමට විශාල උත්සාහයක් ගත් ඇමති මර්වින් සිල්වා මහතා,  අද දෙවියන්ගේ කෝපයට ලක් වී දිගින් දිගටම කරදරවලට මුහුණ දෙමින් සිටින බව එම කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා පසනවා.

සිතෙන සිතෙන අවස්ථාවල බිලි පූජා පැවැත්වීමට දේවස්ථානය මස් මඩුවක් නොවන බවද ඔහු කියා සිටිනවා
.

'' මෙම බිලිපූජාව නැවැත්වීමට ඇමතිවරයෙකු

ඔලුව පැලෙනකම් ගුටි කෑවත් මාලකයි රෙහානුයි ගැහුවේ නැතිලු - මේජර් කියයි

පොලිස්පතිම මාලක සිල්වා මේජර් වරයාට පහරදෙන අයුරු කැමරා 13ක සටහන්ව ඇති බව කියනවා... 

මාලක සිල්වා හා රෙහාන් මෙම නඩුවෙන් නිදොස්කරුවන් වන අතර අනෙක් පස්දෙනා ඇතැම්විට වරදකරුවන් වෙන්නට ඉඩ තිබේ

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් හා රෙජාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනාගෙන් පසුගියදා ඔලුව පැලෙනකම් ගුටිකා දින ගනනක් රෝහල්ගතව සිටි බුද්ධි අංශ මේජර්වරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ සිය සටන අත්හැර දමා තිබෙනවා.

මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි ප්‍රදීප් සුසේන නම් එම යුධ හමුදා මේජර්වරයා අද දිවුරුම් පෙත්සමක් කොටුව අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බවයි.


මාලක සිල්වාට අද මේ ඉරණම අත්ව ඇත්තේ ඔහු ඇමති පුත‍්‍රයකු වීම නිසාලු...

අධිකරණයට හිස නමා තීන්දුව පිළිගන්නවා...

මාලක සිල්වාට අද මේ ඉරණම අත්ව ඇත්තේ ඔහු ඇමති පුත‍්‍රයකු වීම නිසා බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

සිවිල් ඇදුමින් සිටි සාමාන්‍ය තරුණයින් දෙපිරිසක් අතර මෙවැනි ගැටුමක් ඇති වූයේනම්, මාධ්‍යයට එය කිසිදු වැදගත් කමක් ඇති සිද්ධියක් නොවන බවද ඔහු සදහන් කලා.

හමුදා මේජර්වරයෙකුට පහර දීමේ සිද්ධිය

ජනාධිපති මහින්දට එරෙහිව ඉන්දීය දෙමළ ජාතික තරුණයෙක් සිරුරට ගිනිතබා ගනී...

ඔහු ගිනි තබාගැනීමට පෙර ජනාධිපතිවරයාට එරෙහි සටන් පාඨ කියවලා...

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව සිරුරට ගිනි තබාගත් ඉන්දීය දෙමළ ජාතික තරුණයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව බීබීසී පුවත් සේවයයෙන් වාර්තා වෙනවා.

තමිල්නාඩු ප්‍රාන්තයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු තමිල්නාඩුවේ සලීම් දිස්ත්‍රික්කයේ පිහිටි බස් නැවතුම්පොළකදී මෙසේ ගිනිතබාගෙන ඇත. 


ඔහු ගිනි තබාගැනීමට පෙර ජනාධිපතිවරයාට
එරෙහි සටන් පාඨ පවසමින් සිට ඇති බවයි බීබීසී ය සඳහන් කොට තිබේ.දැඩි පිළිස්සුම් තුවාල ලැබූ ඔහු මේ වන විට බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව  එම පුවත්සේවය වාර්තා කරයි.

පොලිසියට කට්ටි පනිමින් සිටි රුවන්වැල්ලේ සෝභිත වැන්දඹුවක් කෙළෙසා බන්ධනාගාරයට...

සිවුර දරා සිටි සෝභිත උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකින් සැරසිලා...

මෙතෙක් කල් නීතියෙන් පලාගොස් සිටි රුවන්වැල්ලේ සෝභිත රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසීම නිසා රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ නියෝග කළා.

එම තරුණියගේ නැන්දා වන හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා සහ මාමා වන ඉහළ හේවගේ හේමචන්ද්‍ර ද ඊට අනුබල දීමේ චෝදනාව  මත  රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබිය.

2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී මෙම කාන්තාව