Ads 468x60px

.

මරා දැමූ ලිබියාවේ ඇමරිකානු තානාපතිගේ අවසාන මොහොතේ වීඩියෝව...

තානාපතිවරයා ප‍්‍රහාරකයන්ගේ අත්අඩංගුවේදී දරුණු 
වදහිංසාවලට...

ලිබියාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම සිදුවූ අවස්ථාවේ ගන්නා ලද වීඩියෝ පටයක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත. 

එම වීඩියෝවට අනුව සිහිසුන්ව ඇද වැටීඇති තානාපතිවරයා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති ආකාරය ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් තානාපති කාර්යාලයේ ඇද වැටී සිටි ඇමෙරිකන් තානාපතිගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු යොදා ඇත. 

මාලකගෙන් ගුටි නොකෑ බව කී, මේජර් ටිකට් කපාගෙන ගෙදර යයි !

කට උත්තරයක් ලබා ගැනීමට පනාගොඩ යුධ හමුදා කදවුරට...

කොළඹ  ජැයික් හිල්ටන් හෝටලයේ දී ප්‍රහාරයකට ලක්ව යුධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුධ හමුදා බුද්ධි අංශයේ මේජර් චන්දන ප්‍රදීප් සුරසේන මහතාල තමාට සුව බව දන්වා රෝහලින් බැහැරව යාමට අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

අප වෙත වාර්තාවන පරිදි ඒ සදහා අනුමැතිය ලැබී ඇති අතර, ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමට පනාගොඩ යුධ හමුදා කදවුරට රැගෙන යාමට නියමිතයි.

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක

සසන්ති ඔලිම්පික් ගිහින්...

නැරඹීමට ගොස් ඇත්තේ ඇගේ 14 හැවිරිදි පුතුත් සමගයි...

ජනපි‍්‍රය නිළියක් වූ සසන්ති ජයසේකර පසුගියිදා ලන්ඩනයේ පැවැති ඔලිම්පික් තරගාවලිය නැරඹීමේ අවස්ථාව උදාකරගෙන ඇතැයි වාර්තා වෙනවා.

කලකට පෙර ශී‍්‍ර ලංකාවෙන් එංගලන්තය බලා ගොස් සිටින ඇය මේවන විට ලන්ඩනයේ පදිංචිව සිටී. සසන්ති ඔලිම්පික් තරගාවලිය නැරඹීමට ගොස් ඇත්තේ ඇගේ 14 හැවිරිදි පුතුත් සමග බවද පැවසේ.


සසන්තිගේ ඔලිම්පික් ගිය පින්තුර කීපයක් පහතින්.

කේට් ගේ උඩුකය නිරුවත් රූ පළ කිරීම සපුරා තහනම් කරයි.

ඡායාරූප එක්රැස් කර තිබෙන සීඞී තැටි ඇතුළු සියළු උපාංග වහා භාරදෙනු...

එසේ කිරීමට පමා වන සෑම දිනයක් පාසාම යුරෝ 10,000ක දඩයක්...

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් හි ආදිපාදවරිය වන කේට් ගේ උඩුකය නිරුවත් ඡායාරූප යළි පළ කිරීම හෝ අලෙවි කිරීම වලක්වමින් ප‍්‍රංශ අධිකරණයක් විසින් එරට ක්ලෝසර් සඟරාවට තහනම් නියෝගයක් පනවා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

මොන්ඩටෝරි නම් ඉතාලි සමාගමකට අයත් ක්ලෝසර් සඟරාව විසින් පසුගියදා මෙම ඡායාරූප පළ කිරීමෙන් පසුව ඊට එරෙහිව නඩුමගට බැසීමට කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු තීරණය කර තිබුනා.

මෙම නඩුවට අදාල තීන්දුව ඊයේ 18 ප‍්‍රකාශයට පත්වූ අතර, මෙම ඡායාරූප මගින් රාජකීය යුවළගේ පෞද්ගලිකත්වය ඉතා අශෝභන ලෙස උල්ලංඝනය කර ඇතැයි අධිකරණය විසින් සඳහන් කරනවා.

ජනපතිට විරුද්ධව ගිනිතබා ගත් ඉන්දියානුවා මරුට..

මරණයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වගකිව යුතු බව ඔහු ලියලා...

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් සිරුරට ගිනි තබා ගත් පුද්ගලයෙක් ගැන පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. එම පුද්ගලයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ 18 රාතී‍්‍ර මියගිහින් තියෙනවා.

'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' වෙබ් අඩවිය පවසන්නේ, තමිල්නාඩුවේ වැසියෙකු වන එම පුද්ගලයා ටී. විජයරාජ් නමැත්තෙකු බවයි.විසිහය වැනි වියේ පසු වූ ඔහු වෘත්තියෙන් ති‍්‍රරෝද රථ රියැදුරෙකු වේ.

සිරුර ගිනි තබා ගැනීමට පෙර ඔහු විසින් ලියන ලද

වටාපතක හැඩයකින් යුක්‌ත අපූරු අන්නාසි ගෙඩිය..

එකම නටුවේ හටගත් කුඩා ගෙඩි 60 ක්‌...

කිසියම් ජාන විකෘති වීමක්‌ලු...

වග හීන් ඇලගොඩ කෝවිල වත්තේ ඉඩමේ තිබී හමුවූ වටාපතක හැඩයකින් යුක්‌ත වූ මේ අපූරු අන්නාසි ගෙඩිය එකම නටුවේ හටගත් කුඩා ගෙඩි 60 කින් යුක්‌ත විය. මෙවැනි විසිතුරු අන්නාසි ගෙඩි ගණනාවක්‌ දකින්නට ඇති අතර එය කිසියම් ජාන විකෘති වීමක්‌ ලෙස ප්‍රදේශවාසීහු විශ්වාස කරති. 

මාලකට පාතාලය කියලා මර්වින් පාර්ලිමේන්තුවේදී කෝපයට පත් වී කෑගසයි...

නම කියනවා...කවුද පාතාලයා....නම කියනවා...
නම කියන්න බැරි කොන්ද පණ නැති නපුංසකයා...

ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් නිසා මර්වින් සිල්වාට අසූ හාරදාහට තදවී තිබුණා.

එම මංත්‍රීවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළේ "දිවුරුම් පෙත්සමක් මඟින් අපරාධය අහෝසි කරගැනීමට පුළුවන්දැයි" යන්නයි.

අසන ප්‍රශ්නයට අවඥාවෙන් සිනාසී ගොබ්බ පිළිතුරක්

කලර්’ හි ප‍්‍රවර්ධන කටයුතු වලට‍ සඳනිගේ සැමියාට අවස්ථාව නොදීම නිසා එහි වැඩ ඇන හිටලා...

චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ අසරණ වෙලාලු...

ටෙලි නිළියක් වන සඳනිට ඇගේ අලුත්ම චිත‍්‍රපටය වන ‘කලර්’ හි ප‍්‍රවර්ධන කටයුතු සදහා එක්වීමට ඇගේ සැමියා අවස්ථාව නොදීම නිසා එම චිත‍්‍රපටයේ ප‍්‍රවර්ධන වැඩ ඇන හිට ඇතැයි පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් කලර් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉසුරු වීරසිංහමුදලි අසරණ වී ඇතැයිද වාර්තා වේ.මෙය ඉසුරුගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. ‘මලී’ ටෙලියේ මදුරංගිගේ චරිතය හරහා ජනපි‍්‍රයත්වයට පත් සඳනි විවාහ වී සිටින්නේ ‘ඩිල් ෆිල්ම්ස්’ හි හිමිකරු ප්‍රවීන් ජයරත්න සමගය.

අජන්ත මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක් - ලකුණු 8 ට කඩුලු 6 යි...

හොඳම පන්දු යවන්නා අජන්ත...
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 100 ක් පමණයි...

20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ ලකුණු 82 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව ඊයේ දිනයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන් අතර ඒ අනුව කඩුලු 4 ක් දැවී ලකුණු 182 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම හැකිවුනා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 100 ක් පමණයි.