Ads 468x60px

.

ලංකාවෙනුත් පුනම් පාන්ඩේ කෙනෙක්...

නවක නිළි හා මොස්තර නිරුපිකාවක් වන ගයේෂා පෙරේරා කණ්ඩායම දිරිමත් කරයි...

ගයේෂා අන්තර්ජාලය තුල බොහෝ පිරිසකගේ අවධානය නැවත දිනා ගනී...

පුනම් පාන්ඩේ යනු ඉන්දියාවේ ප්‍රසිද්ධ මොස්තර නිරුපිකාවක්ය. පුනම් පාන්ඩේ පසුගිය ලෝක කුසලාන සමයේ මහත් අන්දොලනාත්මක චරිතයක් විය. එයට හේතුව නම් ඇය  ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්විම සදහා ප්‍රසිද්ධියේ නිරුවත්  වන බව කියා සිටිමත් සමගයි.නමුත් ඇය එම පොරොන්දුව ඉටුනොකරන ලදි.

ලංකාවේත් එවැනි සිද්ධියක් නොවුවත් නවක නිළි හා මොස්තර නිරුපිකාවන් වන ගයේෂා පෙරේරා මෙවර 20/20 ලෝක කුසලාන සදහා ශ්‍රි ලංකා කණ්ඩායම දිරිමත් කිරිම සදහා CHEER THE LIONS තේමාව යටතේ  ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇදුමට සමනා ඇදුමකින් සැරසි ඡායාරුප සමුහයක් ඇයගේ ෆොස්බුක් ගිණුමට එක් කර තියෙනවා.  

මෙහි අරමුණු වි ඇත්තේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩාය දිරිමත් කිරිම සදහාය . මෙම ඡායාරුප එකතුවත් සමග ගයේෂා අන්තර්ජාලය තුල බොහෝ පිරිසකගේ අවධානය නැවත දිනා ගෙන තියෙනවා.

ගයේෂා පෙරේරා එම ඡායාරූප එකතුවක් පහතින්.

අංකොක්කාවල සුනිල් හෙවත් රුවන්වැල්ලේ සෝභිත තරුණ වැන්දඹුව දුෂණය කලේ මෙහෙමයි...

එකපාරටම අපි දෙන්නා සිටි කාමරයට ඇතුළු වූ හාමුදුරුවෝ දොර ලොක්‌ කළා... 

ඔයා ඔහොම ඉන්න කියලා නැන්දා කාමරයෙන් එළියට ගියා...


උඹට පැනලා යන්න බෑ. ඕ.අයි.සී. මහත්තයත් උඹලගේ නැන්දා සමග මෙහාට එනවා. මං ගාව ඕනේ ජාතියක අවි ආයුධ තියෙනවා. කෑගහල වැඩක්‌ නෑ. ඔහු මගේ කොන්ඩෙන් ඇදලා ඇඳ ළඟට තල්ලු කළා.මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා.


කලක්‌ ජ්‍යෙතිෂවේදියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත හෙවත් වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටි අයෙකුට එරෙහිව කෑගල්ල පළාත්බද මහාධිකරණයේ විභාග වන නඩුවක තරුණ වැන්දඹු කාන්තාව පසුගිය 17 දා එසේ පැවැසුවා.

රැකියාවක්‌ දෙන බව පවසා රවටාගෙන ගොස්‌ දූෂණය

නබිතුමාගේ නිරුවත් කාටුනය නිසා රටවල් රැසක ප්‍රංශ කාර්යාල වසා දමයි...

වෙබ් අඩවියට දැනටමත් ප්‍රහාරයක් එල්ල වෙලා...

රටවල් 20 ක තානාපති හා කොන්සල් කාර්යාල හා පාසල් වසා දමනවාලු...

නබි නායක තුමාට අපහාස වන අයුරින් ප්‍රංශ සඟරාවක් පළකර තිබු කාටූනයට විරෝධය පළ වීමත් සමඟ ලෙව පුරා රටවල් රැසක පිහිටි සිය කාර්යාල ඉදිරි දින කිහිපය තුළ වසා දැමීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

අදාළ කාටූනයට එරෙහිව ප්‍රංශයේ මෙන්ම තවත් රටවල් කිහිපයක විරෝධතා හට ගත් අතර විදේශ රටවල පිහිටි තම කාර්යාලවල ආරක්ෂාව තර කිරීමට ප්‍රංශ බලධාරීහු පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම රටවල් 20 ක පිහිටි සිය තානාපති හා කොන්සල් කාර්යාල සංස්කෘතික මධ්‍යස්ථාන හා පාසල් ඉදිරි දින කිහිපයේ දී වසා දැමෙන බවද ප්‍රංශය නිවේදනය කර තිබෙනවා.

ජේසු තුමන් විවාහ වී සිටි බවට සාක්ෂි තියෙනවලු..

බයිබලයට අනුව ජේසුතුමා අවිවාහකයි...

ජේසු තුමන් මේරි මැගලන් නමි කාන්තාවක විවාහ වී සිටි බවට සාක්ෂි තියෙනවලු...

වතිකානුව මඟින් තවමත් මේ පිලිබඳව කිසිදු නිවේදයක් මේ වන තෙක් නිකුත් කර නෑ...

හාවඞ් හි දේවධර්මය ඉගැන්වෙන පාසලක මහාචාර්යවරයකු විසින් සොයා ගන්නා ලද පුරාණ පත‍්‍රිකාවකට අනුව නවතම කරුනු කිපයක් ජේසුස් වහන්සේ සම්බන්ධයෙන් හෙලිකර දී ඇති එම පති‍්‍රකාවට අනුව ‘ඇය මගේ බිරිඳ යයි ජේසුතුමා ඔවුන්ට කිවුවා’ යනුවෙන් පාඨයක් සහිතව ජේසු තුමන් මේරි මැගලන් නමි කාන්තාවක විවාහ වී සිටි බවට සාක්ෂි ඇති බව මොහු පෙන්වා දෙනවා

හතරවන සියවසට අයත් පැපිරි කඩදාසි වල සටහන් කරන ලද මෙම නිවේදනය බ‍්‍රහ්මචාරිවරයකු වන ජේසු තුමන් හා එතුමන්ගේ කතෝලික දහමට  විරුද්ධ කරන ලද ප‍්‍රකාශයක් ලෙස ඇතැම් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා භෝජන සංග්‍රහයට ආරාධනා කලත් මර්වින් සිල්වා ප්‍රතික්ෂේප කරලා...

මගේ නමට කලින් "ආචාර්ය" කියලා දානවනේ සර්.

ඒ අය ආචාර්ය පට්ටම් අරන් තියෙන්නේ මහන්සිවෙලා...එක එක පරීක්ෂණ කරලා...

මගෙන් ඇහුවොත් මොන විෂය යටතේද මම ආචාර්ය පට්ටම ගත්තේ කියලා... 

මට දෙන්න උත්තර නැහැ...

58 වැනි පොදු රද මඩුලු සැසිවාරයට සහභාගී වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ භෝජන සංග්‍රහය නිසා සෑම සතියකම බදාදා රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය බදාදා දිනයේ තිබුනේ සවස 5 ටයි. 

එම භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා කලත් ආරාධනාව නිසා මුහුණ කළු වූ මර්වින් සිල්වා ආරාධනාව ප්‍රතික්ෂේප කළා.එයට හේතුව මර්වින්ගෙන් ජනාධිපතිවරයා හේතුව විමසා සිටියා.