Ads 468x60px

.

මීළඟ අධ්‍යාපන ඇමති මාලක සිල්වා...

මාලකට රෙහාන්ට එතෙර අධ්‍යාපනය සඳහා යෑමට වරම්...

මේජර් සුසේන පැමිණිල්ලක් ගොනු කරනවද ? නැත්නම් නීතිපති උපදෙස් ගන්නවද..? දැන්වීමට නියෝග...

තමාට පහර දුන්නැයි පරස්පර ප‍්‍රකාශ කළ හමුදා මේජර් සුසේන සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කරන්නේද? නැත්නම් නීතිපති උපදෙස් ගන්නේද යන්න දන්වන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට දැන්වුවා.

මේජර් රාජකාරියක් සඳහා එහි නොගිය බවත් කැසිනෝ හල් හිමියකුට ආරක්ෂාව සැලසුවේද යන්න

මාලනීගේ ඉල්ලා අස්වීම ජනපති බාර අරන් නෑ..

මාලනීට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඊයේ ඇයට දැනුම්දී තිබුනාලු...

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉවත් වීමට මාලනී ෆොන්සේකා මහත්මිය ගෙන ඇති තීරණය ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්ෂේප කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල ජයසේකර මහතා පවසනවා.

මාලනි ෆොන්සේකා මහත්මිය  එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙන් අද දහවල් ඉල්ලා අස්වුනා
. එම ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ද ලැබී ඇති බව  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද තහවුරු කලා.

මේ අතර උතුරු මැද හිටපු මහ ඇමතිවරයා පාර්ලිමේන්තුවට නො ඒමට තීරණය කර තිබීම මාලනී  ෆොන්සේකා මහත්මියගේ ඉල්ලා අස්වීම  බාර නොගැනීමට හේතු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා
.


මන්ත්‍රී ධූරය අත් හරින මාලනීට ඉතා වැදගත් තනතුරක්.

බර්ටිට පාර හදන්න මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වේ. 


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට

අන්තෝජටා බහි ජටා - ඇතුළෙත් ගැට පිටත් ගැට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද හැම තැනම ගැට.

වැල්ලවත්තේ ගණිකා නිවාසයට මගේ සම්බන්ධයක් නෑ - මර්වින්

මම කසිප්පු පානය කල මීයන්ට අභියෝග කරන්නේ නෑ...

සම්බන්ධීකරණ ලේකම්වරයකු කියන වසන්ත රාජපක්‍ෂ නොහොත් සුද්දා මගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන්නේ නෑ...

වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත අලුත්කඩේ උසාවියේ සෝදිසි වරෙන්තුවක් මත පසුගිය සිකුරාදා පස්වරුවේ අංක 577, ගාලුපාර ස්ථානයේ දෙමහල් නිවසක පවත්වාගන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය උපායදූතයන් දෙදෙනෙකු යොදවා සෝදිසි කර තිබුනා.

වටලනු ලැබු පසු අනාවරනය වුනේ එහි හිමිකරු වන්නේ අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් බවයි.

දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මාලය පවත්වාගන ගොස් තිබුනේ කායවර්ධන මධ්‍යස්ථානයකි. උඩුමහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා ජාවාරම වසර 11ක් තිස්සේ ජයටම කරගන ගොස් තිබුනා.

මන්ත්‍රී ධූරය අත් හරින මාලනීට ඉතා වැදගත් තනතුරක්.

බර්ටිට පාර හදන්න මාලනී ෆොන්සේකා ඉල්ලා අස්වේ. 


මාලනී ෆොන්සේකා අද සවස ජනාධිපති ලේකම් කාර්‍යාලයට

අන්තෝජටා බහි ජටා - ඇතුළෙත් ගැට පිටත් ගැට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අද හැම තැනම ගැට. 

කොතරම් ඡන්ද පැවැත්වුවත් ජනතා ඡන්දයට වටිනා කමක් නැති බව උතුරු මැද පලාතේ ජනතාව පවසති.ඒ ඔවුනට දැනගන්නට ලැබුන නවතම පුවතක් හේතුවෙනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය විසින් තම ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්ද කොමසාරිස්වරයා වෙත යවා ඇති බව පැවසෙනවා
.

බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට පාර්ලිමේන්තුවට ඒම සදහා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කොට තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙනවා


බුදු දහමට හා ජනාධිපතිතුමාට අවමන් කරන තවත් ෆේස්බුක් පිටුවක්...

දැන් ඔබේ වාරයයි. 

උතුම් ‍බුදු දහමත්, බෞදධකමත්, සිංහල ජාතියත් රැකගනිමු...

සිංහල බෞද්ධයනි මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන්න...

නිර්මල බුදු දහමට නිගරු වන අන්දමින් තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේට මහත් සේ නින්දා අපහාස වන අන්දමින් උතුම් බුද්ධ රූප හා සර්වඥ ධාතුන් වහන්සේලාට නිගරු වන අන්දමින් අසභ්‍ය යෙදුම් හා විකෘත කරන ලද පින්තූර එකතුකරමින් ධම්මානන්ද සුමංගල’ නමින් ‍ෆේස්බුක් පිටුවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

‍උතුම් බුදු දහමට අපහාස කරන අදහසින් පාපකාරී අන්තවාදී කල්ලියක් විසින් මෙය සිදු කරන බවට කිසිදු සැකයක් නැත.උතුම් බුද්ධ ශාසනයත් සමස්ථ මහා සංඝරත්නයත් සිංහල බොදුනුවාත් ඉලක්ක කරගනිමින් ලොවෙන්ම නිර්මල බුදු දහම මුලිනුපුටා දමා අනත්වාදය ව්‍යාප්ත කිරීමේ අදිටනින් සිදුකරනු ලබන මෙවැනි ‍නිර්ලැජ්ජිත ක්‍රියාවන් කෙරෙ‍හි පළමුවෙන්ම බෞද්ධ ජනතාවගේ ‍ඇස යොමුවිය යුතුයි.

ලෝකයම අන්ධකාරයේ ගිලෙන දින තුනක්...?

2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම් සුවිශේෂී පිහිටීමක් ඇති වෙයි...

එම පිහිටීමෙහි ප්‍රතිඵලයක් ලෙස දින තුනක කාලයකට පෘථිවියට සූර්ය ආලෝකය නොලැබි යයි...

සියලුම ග්‍රහලෝක එකම සරල රේඛාවක් දිගේ පිහිටයි...

මේ දිනවල ෆේස් බුක් වබේ අඩවිය ඔස්සේ ද, ඊමේල් මාර්ගයෙන් ද පැතිර යන එක්තරා අපූරු ආරංචියක් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මෙම ආරංචියෙන් කියවෙන්නේ මෙම වසරේ (2012) දෙසැම්බර් මස 22,23 සහ 24 යන දින තුන තුළ මුළු මහත් පෘථිවියම අන්ධකාරයෙන් වැසී යනු ඇති බවයි. දින තුනක් පුරා සූර්යාලෝකය පෘථිවිය මත පතිත නොවනු ඇති බව ඒ මගින් කියවෙනවා

විශ්වයේ ඇතිවන කිසියම් විපර්යාසයක් නිසා මෙබඳු සිද්ධියක් සිදුවනු ඇති බවට අනාවැකි පවසා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රකට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් වන නාසා (NASA) ආයතනය බවද මෙම විද්‍යුත් ආරංචිය විසින් පවසනු ලබනවා.

මෙයින් කියවෙන ආකාරයට 2012 දෙසැම්බර් 21 දා විශ්වයේ කිසියම්

තත්ත්පර 60 දර්ශනයට උදයන්තිව පැය 12ක් තිස්සේ නාවලා...

උදයන්ති මේ දර්ශනය රගපා ඇත්තේ සීතලේ ගැහි ගැහීලු...

උදයන්ති විවාහ නොවී සිටින්නේ ආදරයෙන් පැරදුන හින්දලු...

‘කලර්’ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ඉසුරු වීරසිංහමුදලි ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිලියක් වන උදයන්ති කුලතුංගව වරුවක් නෑවීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේවුවද  උදයන්තිත් මේ නෑම සතුටින් කළ බවත් පැවසෙනවා
.උදයන්ති මෙසේ නා ඇත්තේ කලර් චිත‍්‍රපටයේ රූගත කිරීමක් සඳහායි.

ඇයට එම චිත‍්‍රපටයේ එන වැස්සට තෙමි තෙමී සතුටින් නාන දර්ශනයක් රූගත කිරීමේ දී පැය 12කට ආසන්න කාලයක් නාන්න සිදුවී තිබෙනවා
.කෙසේ වුවද චිත‍්‍රපටයේ එම දර්ශනය තත්ත්පර 60ක් වත් නොමැති බවද පැවසෙනවා.

හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායමට වෙච්චි ඇබැද්දියක්...

‘සඳ පානවගේ’ ගීය වෙනුවට පෝල් හදිස්සියේම ‘ගොළු හදවත විවර කරන්න, යන ගීය ගායන කරලා...

‘සඳ පානවගේ’ ගීයට නටන්න ආ හිමාලි ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායම හීන් සීරුවේ වේදිකාවෙන් බැස ගිහින්...

හිරු එෆ්.එම්. සංවිධානය කරනු ලබන මෙගා බ්ලාස්ට් එලිමහන් සංගීත ප‍්‍රසංගය පසුගියදා පැවැතියේ ගාල්ල මීපාවල අමරසූරිය කී‍්‍රඩාංගනයේදීය. මේ ප‍්‍රසංගයට ආරාධිත ගායකයකු ලෙස ප‍්‍රවීන ගායක පෝල් ප‍්‍රනාන්දු ද සහභාගි වුනා.

මෙහි ගීත ගායනයට පෝල් වේදිකාවට නැග ඇත්තේ උණුසුම් ප‍්‍රතිචාර මධ්‍යයේය.ඔහු වේදිකාවට ගොඩවත්ම සංගීත කණ්ඩායම ඔහුගේ ජනපි‍්‍රය ගීතයක් වන ‘සඳ පානවගේ’ ගීයේ මුල් සංගීත කණ්ඩය වාදනය කර තිබෙනවා
. මේ අතර, එම ගීයට නැටුමක් ඉදිරිපත් කිරීමට හිමාලි සිරිවර්ධන ප‍්‍රමුඛ සෙන්ෂේශන් නර්තන කණ්ඩායමද වේදිකාවට ගොඩ වී තිබෙනවා.

වේදිකාවට ගොඩ වූ හිමාලි දෙස දෑස් දල්වා බලා සිටි පෝල් හදිස්සියේම ‘ගොළු හදවත විවර කරන්න, නොඉඳ හිතේ තද කරන් මට කියන්න, කඳුළු සලන්න ඉඩ නොතබන්න කඳුළු සලන්න ඉඩ නොතබන්න’ යනුවෙන් සංගීත කණ්ඩයට පිටින් ඔහුගේ වෙනත් ගීතයක් ගායනා කර තිබෙනවා.

පිරිමින්ට විරුද්ධව තරුණියන් නිරුවතින්...

උඩුකය නිරුවත්ව සහභාගී වීම විශේෂත්වයක්...

මෙම සංවිධානයට එක්වීමට කැමති නම් තමා නිර්වස්ත‍්‍ර වීමට සූදානම් විය යුතුයිලු...

ලෝගු ඇඳ ඇඟ වසා සිටින මුස්ලිම් කාන්තාවන්ද නිරුවත් කරනවලු..

යුක්රේන කාන්තා ව්‍යාපාරයක් විසින් පුරුෂ ආධිපත්‍ය දේශපාලනයට විරුද්ධව තම උඩුකය නිරුවතින්  විරෝධතාව පල කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

උඩුකය නිරාවරණය  කරමින් විරෝධය පෑමට ප‍්‍රසිද්ධියක් උසුලන අතර මොවුන් රූගත කිරිමට පැමිණි රුපවාහිනි මාධ්‍ය කණ්ඩායම්ද සමඟ එක්ව මෙම පටිගත කිරිම කර ඇති බවද වාර්තා වෙනවා.

තමන්ට උඩුකය නිරාවරණය කර

කැබ් එකකින් කැලේට අරන් ගිය අම්පාරේ උමේෂා ගැන තවම තොරතුරක්‌ නෑ...

රත්තරං අම්මේ මාව පැහැරගෙන යනවා...
කොහොම හරි බේරාගන්න...
උමේෂා දියණියට දේවාරූඩයකුත් තියෙනවා...

අම්පාර ප්‍රදේශයේ තරුණියක්‌ පැහැරගෙන ගොස්‌ දින හයක්‌ ගත වී ඇතත් මෙතෙක්‌ ඇය පිළිබඳ තොරතුරක්‌ නැතැයි ඇයගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර තියෙනවා .

ඇය අවසන් වරට නිවසෙන් පිටවී ගොස්‌ ඇත්තේ අසල්වැසි කාන්තාවක්‌ සමඟයි. මෙසේ පැහැරගෙන ගොස්‌ ඇත්තේ අම්පාර අංක ඊ/586/2 ඒ නිවසේ පදිංචිව සිටි උමේෂා ඉහාරි කුරේ නමැති විසි එක්‌ හැවිරිදි තරුණිය
ක්‌.

මෙම තරුණිය 2012 බක්‌මහ උත්සවයේදී අවුරුදු කුමාරියක්‌ ලෙස පෙනී සිට ප්‍රථම ස්‌ථානය දිනාගත් බවද දෙමාපියෝ
පවසනවා. උමේෂා දියණියට දේවාරූඩයක්‌ ඇති බවද මව වන එස්‌. ඒ. ශ්‍යාමලී මහත්මිය පවසනවා.

අම්පාර තානායමේ ගිණුම් අංශයේ වැඩ කරන්නෙ..........


"මගේ දුව අපේම ගෙවල් ළඟ නංගී කෙනෙක්‌ එක්‌කරගෙන යනවා. ඒ කාලය තුළම වෙනත් රැකියාවකට සම්මුඛ පරීක්‍ෂණයක්‌ සඳහා කොළඹ යන්න සූදානම් වෙලා සිටියේ පසුගිය 17 දායි. දුව පැහැරගෙන ගියේ 16 දායි."