Ads 468x60px

.

බෞද්ධ දරුවකු කුරානයේ කොටසක් පිලිස්සුවැයි ඉස්ලාමි භක්තිකයන් බෞද්ධ සිද්ධස්ථාන ගිනි තියලා

බෞද්ධ විරෝධි සටන් පාඨ කියමින් කුරානය පිලිස්සීමට ලක් කල බෞද්ධ දරුවාට සාප කරයි...

බෞද්ධයන් සිය ගම්මාන අතහැර පලා ගිහින්...

ඇඳිරි නිතියද පනවලා...

බෞද්ධ දරුවකු විසින් කුරානයේ කොටසක් පිලිස්සීමකට ලක් කර එම පිලිස්සූ කුරානයේ ඡයාරූපය ෆේස්බුක් මඟින් ප‍්‍රසිද්ධියට පත්කිරිම නිසා කෝපයට පත් බංගලාදේශයේ ඉස්ලාමි භක්තිකයන් බෞද්ධ සිද්ධස්ථාන හා ප‍්‍රතිමා වලට දැඩි ලෙස හානි පමුණවමින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මොවුන් බෞද්ධ විරෝධි සටන් පාඨ කියමින් කුරානය පිලිස්සීමට ලක් කල බෞද්ධ දරුවාට සාප කරමින් මෙසේ කලහකාරි ලෙස හැසිරුන බවත් එරට පොලිසිය විසින් වාර්තා කරනවා.

කලහකාරි පිරිස් මර්දනයට විශේෂ

මන්තී‍්‍ර රන්ජන්ට ඒෂියාගෙන් බේසම් ප‍්‍රහාරයක්.

අදාල වලිය සුදේශ් රූගත කරලා...

නැගී එන නිළියක් වන ඒෂියා දසනායකගේ මුහුණේ රැවුලක් ඇඳ ජනපි‍්‍රය නළු හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක වතුර බේසම් ප‍්‍රහාරයකට ලක්වී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

මොවුන් දෙදෙනාගේ මේ වලිය 28 දින කිරුළපන සිද්ධාර්ඨ මාවතේදී හටගෙන ඇති බවද පැවසෙනවා.කෙසේවුවද අදාල වලිය ප‍්‍රවීන අධ්‍යක්‍ෂ සුනිල් සෝම පීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් රූගත කර ඇති බවද වාර්තා වෙනවා.

සුදේශ් මෙය රූගත කර ඇත්තේ

මොකද්ද මේ මර්වින්ගේ අමුතු වෙස් පෙරළිය...

නිමේෂා දියණියට කෘතිම අතක්...

අසරණ පවුලකට ඉඩමක් හා නිවසක්..

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් සාමාර්ථයක් හිමිකරගත් රශ්මි නිමේෂා ගුණවර්ධන දියණියට මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් කෘතිම අතක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

තමාගේ  විශේෂ ඉල්ලීම මත 'ටච් කමියුනිටි' (Touch Community) නම් ආයතනයක් මේ සඳහා ඉදිරිපත් වූ බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා.

ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය

සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය. මොහු කවෙරෙක්දැයි සිතමින් සිටින විට ඔහු සාක්කුව අස්සෙන් කාලේ බෝතලයක්  ගෙන මා අත තැබීය.

දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්පෙෂල් වගේ මම බුවාගේ බෝතල් කාලෙන් උගුරක් බිවෙමි. 


උගුර පිලිස්සීගෙන ගිය   මුල් ෂොට් එකෙන්ම මට බඹර පදමට වැදුනි. නියම බඩු මචෝ  කියමින් මම කාලේ බෝතලය එකවරම හිස් කලෙමි. මට මතක එපමණය. කුදාර් වෙන්නට වැදීම නිසා යන්තම් තැබෑරුමේ මුල්ලක කුඩා ගසා ගත්තා  යන්තමින් මතකය. මම තද නින්දකට වැටුනෙමි.

මට ඇහැරෙනවිට හොඳටම දවාල් වී තිබුණි.

මළ කෙලියයි

එස් බී දිසානායක හොරුත් සමග හෙළුවෙන්..

එස් බී දිසානායක ශාස්ත්‍රීය ලෝකයේ සක්විති  හෙවත්  ඩී එස් රණවක සමග අලුත් කූට ව්‍යාපාරයකට අත ගසා ඇතැයි වාර්තා වේ.

මහාචාර්ය ඩී එස් රණවක නමින් හැඳින්වෙන පුද්ගලයා පෙනී සිටින්නේ මනෝ මනෝවිද්‍යාඥයෙකු වශයෙනි. ඔහු ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. එසේම ඔහුගේ ආයතනය විසින් උපදේශනය සඳහා උපදේශකවරු පුහුණු කරයි. 

මේ සඳහා රුපියල් 100,000 සිට 200, 000 මුදලක් අය  කරනු ලැබේ. මේ වන විට විවිධ රජයේ ආයතන විසින්  විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා මේ ආයතනයේ උපදේශකවරු පුහුණු කොට තිබේ. එසේම පුද්ගලික වශයෙන්ද සිසුන් මුදල් ගෙවා මේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා හදාරා මානසික උපදේශකවරුන් ලෙස රට පුරා සේවය කරති.  

කලකට ඉහතදී

ගෑණු ළමයි ඉන්නවා කියල නිදාගන්න යන්නේ නෑනේ. අනික මම නපුංසකයෙක් නෙමේනේ - මාලක

ගැහැණු ළමයි මගේ යාළුවො අතර ඉන්නවා. ගැහැණු ළමයි ආශ්‍රය කරන එකේ වැරද්දක් තියනවද.? 

මා දිහා බැලුවාම කුඩු ගහනවා, මත්ද්‍රව්‍ය පාවිච්චිකරනවා කියලා පෙන්නේ නැහැනේ.

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා අත්අඩංගුවට ගැනුන අතර පසුව ගුටි කෑ මේජර්වරයා විසින්ම තමාට මාලක පහරදුන්නේ නැති බැව් දිව්රුම් පෙත්සමක් මගින් ප්‍රකාශ කල හේතුවෙන් නඩුව සමථයකට පත්වූවා.

මාලක සිල්වා එම නඩුවෙන් පසුව පළමු වරට පවත්වන ලද මාධ්‍යය සාකච්චාව පහතින්
.