Ads 468x60px

.

ජීවිතේ තියෙන්නෙ විඳින්න. විඳවන්න නෙවි..!

මෙන්න අහිංසක අපිට මඩ ගහනවෝ.... 

මේවා තහනම් කරන්න කවුරුත් නැද්දෝ...

 "කව්ද කතා කරන්නේ.... ඔව් සෝභිත හාමුදුරුවො තමයි. රට යන එක හරියන්න වැඩක් කරවා ගන්න.... වයස කීයද?.... ඇයි රට යන්න හදන්නේ.... 

මගේ පුද්ගලික ලේකම් වෙන්න පුළුවන්..... හොඳ පඩියක් ඉන්න බංගලාවක්... ලෙඩට දුකට පුයිවට් හොස්පිට්ල්.... ‍ඔයාගේ ටෙලිෆෝන් නොම්බරය දෙන්න."

"හලෝ මං මේ නිකන් කතා කලේ... ඉක්මනට එන්න මේ ජොබ් එකට වෙනත් කෙනෙක් එන්න ඉස්සර.... ‍ජීවිතේ කියන්නෙ විඳවන්න තියෙන එකක් නෙවි. විඳින්න තියෙන එකක්.... මම නිතර පිටරට යනවා.... මාත් එක්ක යන්න වුනත් පුළුවන්.... 

කොළඹ කෝටි ගාණක ගෙයක් නිකන් වහල දාලා තියෙනවා.... තේ වත්තක් තියෙනවා.... මං පාවිච්චි කරන වාහනේ කෝටි එකහමාරක් විතර වෙනවා....  අයියෝ ඔයාට අතට අහුවෙච්ච දේ කටට දාගන්න පින නෑ වගේ...  හෙටම එන්න මේ ජොබ් එකට.... "

"හලෝ මං මේ නිකන් කතා කලේ.... හෙට එනවා නේද?.... රට රටවල යන්න ඕන නෑ මෙහේ හොඳට ඉන්න පුළුවන්.... ෆන් එකේ ඉන්න පුළුවන්.... දරුවො හදන්න ඒවා මේවා ඕනේ නෑ... තරුණ කාලේ හොඳට ෆන් ගන්න ඕන .... 

කොහොමද ඇඟ මහතද කෙට්ටුද?..... මහතනම් තමයි වැඩිය හොඳ.... පපුව එහෙම කොහොමද? මහතට තියෙනවද? ආ කමක් නෑ..... ඒවා මහත් කර ගන්න පුළුවන්.... එන්න හෙටම එන්න.... කන්දක් නැග්ගොත් ඉතින් පල්ලමක් තමයි..... "


මේ අපේ හිතලු හෝ ගොතන ලද වදන් නොවේ. අන්කොක්කාවල සෝභිත හෙවත් ඒ. සෝභිතගේ වදන්ය.

මෙන්න ඇමරිකාවේ පොලිස්...( පින්තුර )

පොලිස් නිළධාරියෙකූ වීම පිලිබඳව ඔහු තම මවත් පියත් සමග නිතර නිතර කතා කරලා...

මොළේ පිලිකාවක් හේතුවෙන් දෑස් අඳ දරුවකුගේ බලවත් ආශාවක් ඉටු කර දීමට  ඇමරිකාවේ වොෂින්ටන් නුවර අසල පොලීසියක්  ක‍්‍රියා කෙළේය.

හැන්කොක් ස්ටීවන්හට (13)  මිතුරන්ද නොමැත. පාසල් ඇරි නිවසට පැමිණි වෙලේ පටන් තම ඵකම ආශාව වන පොලිස් නිළධාරියෙකූ වීම පිලිබඳව ඔහු තම මවත් පියත් සමග නිතර නිතර කතා කරයි. 

රෝගි දරුවාගේ නොනිමි ආශාව කන වැටුණු  ස්වෙචිඡා සංවිධානයක් ඵම නගරයේ පොලිස් ප‍්‍රධානින් සමග සාකච්ඡා කෙළේය. හනි හනිකට ඔහුට සරිලන පොලිස් නිල ඇඳුමක් සුදානමි කළ පොලිස් ප්‍රධානත්වයෙන්  රෝගි දරුවාගේ  ආශාව ඉටු කළහ. 

පොලිස් මුලස්ථානයට ගිය දරුවා

චන්නයි ගයත්‍රියි වෙන්වෙලා කියලා රාවයක් පැතිරිලා ගියේ ඇයි...?

මටත් ඔය කටකතාව ආරංචි වුණා....

හේතුව දන්නේ කටකතා පතුරුවන අයම තමයි...

එදා මෙදා තුර පුංචි තිරය බිහි කළ නළු නිළි පරම්පරාව තුළ රැඳුණු ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිවන්නේ සුවිශේෂ තැනක්. පුංචි තිරය සේම රිදී තිරය තුළත් තම රංගනය විදහා පෑ ඔහු නළුකමින් අධ්‍යක්ෂණයට පිවිසිලා එයිනුත් සාර්ථකත්වයට පත් වුණා. ඔහු අප කවුරුත් හොඳින් හඳුනන චන්න පෙරේරායි.

කාලෙකට ඉස්සර ආලින්දයේ නිතර හමු වූ චන්න දැන් හමුවන්නේ ඉඳහිට. මේ අතර තුර ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැනත් විවිධ කතා පහුගිය කා‍ලේ ක්‍ෂේත්‍රය තුළ අසන්නට ලැබුණා. 

මේ සියලුම කරුණු ගැන දැනගන්න අපි චන්න පෙරේරාගෙන්ම අහලා බලමු.

එක එක වෙබ් අඩවි වලින් දුමින්දව කාලා මට මඩ ගැහුවා - හිරුණිකා

අද උසාවිය හරිම විහිලුවක්...

දුමින්ද සිල්වා සනීප කරන්න බැහැ,ඔහුට මතක නෑ...

එක එක වෙබ්වලින් දුමින්දව කාලා තමාට මඩ ගැසූ බවත්, තමාට ගහන්න ගහන්න නැගිටින බවත්  හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර කියනවා.

ඇය මේ බව කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිවුදෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය අමතමිනුයි
.

ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

හොට පැටලුනු අන්කොක්කාවල සුනිල් හෙවත් රුවන්වැල්ලේ සෝභිත වසර 20කට මහඋළු ගෙදරට

තරුණියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක්...

නොගෙවතොත් සිරදඬුව වසර තුන හමාරකින් වැඩිවේ...

රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත වසර 20ක සිර දඬුවමක් කෑගල්ල මහාධිකරණය මඟින් නියම කර තිබෙනවා. 

2005 වසරේදී බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදී  ජනිතා බණ්ඩාර නම් තරුණියක කෙළෙසූ නිසා එයට වරදකරු වූ රුවන්වැල්ලෙ සෝභිත ට මෙන්ම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා හා මාමා ටද විසි අවරුදු සිර දඬුවමක් මෙන්ම විසි දහසක දඩයක්ද කර තිබෙනවා.

තිරියායේ නංගී මරා අක්කාට අතවර කලේ මෙහෙමයි.

දැරියන් දෙදෙනා කැලයට ඇදගෙන ගොස්‌ අපරාධය සිදු කරලා...

දූෂණය කළ දැරියගේ දැත් දෙපා තියුණු ලෙස කපා මුහුණට දරුණු ලෙස පහර දීලා...

ත්‍රීකුණාමලය තිරියාය ප්‍රදේශයේ  නිවසක සිටි බාලවයස්‌කාර දැරියන් දෙදෙනකු දහවල් නිවස අසළ ඇති කැලයකට බලහත් කාරයෙන් රැගෙන ගිය පුද්ගලයකු එක්‌ දැරියක අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර අනෙක්‌  දැරියගේ දැස්‌ සහ මුව බැඳ අතවර කිරීමෙන් පසු කපා කොටා බරපතල තුවාල සිදු කර පසුව වස පානය කර සිය දිවි නසාගෙන තිබෙනවා.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ එකම පවුලේ සොයුරියන් දෙදෙනකු අතරින් බාල සොයුරිය වූ අට හැවිරිදි පී. නිලෙක්‍ෂා නමැති දැරියයි. ඇගේ වැඩිමහල් සොයුරිය වන එකොළොස්‌ හැවිරිදි පී. දිව්‍යා නමැති දැරියව දූෂණයට ලක්‌ කර තිබෙනවා.

තුවාල ලැබූ දැරිය මේ වන විට ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අපරාධකරු තමන්ට සිදු කළ අතවරය පිළිබඳ පොලිසියට ප්‍රකාශයක්‌ද ලබා දී තිබෙනවා.

මෙම අපරාධය සිදු කිර ඇත්තේ එම දැරියන් දෙදෙනා ජීවත් වූ නිවස ආසන්නයේම පදිංචිව සිටි සතිස්‌ ආනන්දන් නමැති 60 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරනවා.


සිද්ධිය මෙසේයි...


මාරාන්තික විෂ සහිත සර්පයෝ...

ස්‌වභාවික පරිසරයේ ජෛවවිවිධත්වය ආරක්‍ෂා කිරීමට මහත් දායකත්වයක්‌ සපයන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස උරග ගණයට අයත් සර්පයින් හඳුනාගත හැකිය. 

සර්පයින්ගේ විසකුරු බව මත පමණක්‌ පදනම්ව මිනිසුන් මොවුන් විනාශ කිරීම නිසා ජීවත්වීමේ වරම නොලද, වඳවෙමින් යන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සර්පයින් හඳුනාගෙන තිබේ.

ලෝකය පුරා සර්ප විශේෂ 2400 ක්‌ පමණ වාසය කරන අතර මින් විශේෂ 96 ක්‌ පමණ ශ්‍රී ලංකාවේ ජීවත්වන බව වාර්තාවී ඇත. මෙම සර්පයින් අතරින් බොහෝ කොටසක්‌ ජීවත්වනුයේ මුහුදේ වන අතර ඉතිරි කොටස ගොඩබිමට සීමාවී තිබේ. 


ගොඩබිම ජීවත්වන සර්පයින් අතරින් වැඩි දෙනෙකු විෂ රහිත වූවන් ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහ මද විෂ සහිත සර්පයින් ලෙස කොටස්‌ දෙකකින් හඳුනාගත හැකිය.

සර්පයින් දෂ්ටකිරීම අනුව ලොව පුමුඛපෙළේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවද වැඩි අවධානයක්‌ හිමිකරගත් රටකි. එදිනෙදා ජීවිතයේදී අප මුහුණපාන හදිසි අනතුරු අතර සර්ප දෂ්ටනයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්‌ථානයකි. 

නොසැලකිලිමත්කම මෙන්ම නොදැනුවත්කම නිසා අනතුරු වැඩිකර ගත්තද සර්ප දෂ්ටනයෙන් සෑම රෝගියෙකුම මරණයට පත්නොවේ.

නයි නළඟනට නයි පැටියා දුන්නේ නැත්නම් ඔක්කොටම ශාප කරනවලු...

මගේ චුටි නයි පැටියා මට ලැබුනත් , නොලැබුනත් මම නයින්ට ඉන්නේ මගේ ගෙදර නාග විමානයක් හදනවා...

මට නයි පැටියා ආයි දුන්නේ නැත්නම්, මගෙන් නයි පැටිය උදුරාගත් සියලු දෙනාටම ශාප කරනවා...

මගේ නයි පැටිය මට හොඳට අඳුරගන්න පුළුවන්. මන් නයි පැටිය ලඟට ගිහින් කතා කරාම එයා මගේ ලඟට එනවා. 

ඉකුත් අගෝස්තු 8 වැනි දින අලුයම් කාලයේදී හදිසි දුරකථන ඇමතුම් 118 මගින් ලැබුන දැනුම් දීමකට අනුව කොල්ලුපිටිය පොලිසිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුලදී නාගයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට නිරෝෂා විමලරත්න මෙනෙවිය හෙවත් දිලානි නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුනා.

ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හරිනු ලබූ අතර, ඇය බාරයේ සිටි නාගයා දෙහිවල සතුන්වත්ත වෙත යොමු කෙරුනා. මේ පිළිබඳව අප ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කල අතර මේ වනවිට දිලානි සුදානම් වන්නේ නාග විමානයක් සිය ගෙවත්තේ ඉදිකිරීමටය.

තමා සමග සම්බන්ධවන සෑම නයෙක්ම එම විමානයේ ඇතිකිරීමට ඇය සූදානම් බව පවසනවා.

පිලිබඳ දිලානිගේ අදහස් පහතින්.