Ads 468x60px

.

නයි නළඟන පොලිසියෙන් ලක්‍ෂ 20ක වන්දියක්‌ ඉල්ලලා

වග විභාගයක්‌ නැතිව පොලිසිය අසභ්‍ය
වචනයෙන් බැණවැදී පොලිසියට ගෙන ගියා...

ඇගේ පියාත් නයි නටවනවලු...

ඉකුත් අගෝස්තු 8 වැනි දින අලුයම් කාලයේදී හදිසි දුරකථන ඇමතුම් 118 මගින් ලැබුන දැනුම් දීමකට අනුව කොල්ලුපිටිය පොලිසිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුලදී නාගයකු ළඟ තබා ගැනීමේ චෝදනාවට නිරෝෂා විමලරත්න මෙනෙවිය හෙවත් දිලානි නමැත්තිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුනා.

ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලදුව ඇප මත මුදා හරිනු ලබූ අතර, ඇය බාරයේ සිටි නාගයා දෙහිවල සතුන්වත්ත වෙත යොමු කෙරුනා
.

රාත්‍රි සමාජ ශාලාව තුළ නයෙක්‌ තුරුළු කරගෙන නිදාගෙන සිටි මෙම
තරුණිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව වගඋත්තරකාර පොලිස්‌ නිලධාරීන් සියලු දෙනාම උසාවි කැඳවා ඒ පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට තීරණය කෙරුනා.

අජිත් - මර්වින් මුහුණට මුහුණ බෙන්තොටදී (Video).

මාලක සිල්වා පහර දුන් සිදුවීම...

අමාත්‍ය මර්වින් සිල්වා හා දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහත්වරුන් අතර මේ දිනවල සංවාදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ පසුගියදා යුද හමුදා මේජර් වරයෙකුට මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා පහර දුන් බවට මතු වූ සිදුවීමත් සමගයි. කෙසේ වෙතත් අද ඔවුන් දෙදෙනාට මුහුණට මුහුණ මුණ ගැසුනේ බෙන්තොට පැවති උත්සවයකදීය. 

එම වීඩියෝව පහතින්..

කටුබැද්ද බස්‌ අනතුරේ විඩියෝ දර්ශන...

බස් රථයේ බ්රේක් නැතිව ගිහින්...

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ, බස් රථයේ තිරිංග ක්‍රියා නොකිරීම හේතුවෙන් එය තවත් වාහන දෙකක ගැටී ඇති බවයි.

එම අනතුරේ විඩියෝ දර්ශන පහතින්.

මට ආදරේ කරන කොල්ලෙක් හම්බ වුනොත් හෙටම බඳිනවා - උදයන්ති

ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි කියල හිතෙනවා...

ආදරේ කලා හෝ වෙන දෙයක් කළා කියලා මේ තරම් මඩ ගහන්න හොඳ නැහැ...

කවදාවත්ම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම හිටියේ. තනියම ඉන්න එක හරිම නිදහස් කියල මට හිතෙනව. මේ දවස්වල මගෙ යාළුවො එක්ක හිනාවෙලා විනෝදයෙන් කාලය ගත කරනව.

ඒ වගේම මගෙ පවුලේ අය මට හරිම ආදරෙයි. ඒ නිසා මට ප්‍රේමයේ අඩුවක් දැනෙන්නේ නෑ. මම අනාගතය ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිත පෑරුණාම “ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි” කියල හිතුන වෙලාවලුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම ජීවිතයට සරලව සාර්ථකව මුහුණ දෙනවා."

ශ්‍රී ලංකාව අවසන් තරගයට.....

මහේල හා ඩිල්ෂාන් එක්ව ශක්තිමත් ආරම්භයක්...

රංගන හේරත් අවශ්‍යම කඩුළු 3ක් ලබා ගනී...

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගා වලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූනා.

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ
(4 වැනිදා) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 16 කින් පාකිස්තානය පරාජය කලා.

ඊයේ පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ

නයි නළඟන නයි පැටියා ඉල්ලා උසාවි යයි...

පසුගිය දිනෙක කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී නාගයෙකු සමග අත්අඩංගුවට ගනු ලැබූ නිරෝෂා විමලරත්න නමැති තරුණිය සිය නාගයා යළි ලබාදෙන ලෙස ඉල්ලා ගොනු පෙත්සම විභාගයට ගැනීමට ඊයේ 04 වැනිදා අධිකරණයෙන් අවසර ලැබුනා.

කොල්ලුපිටිය සමාජ ශාලාවකදී නාගයකු සමග නර්තනයේ යෙදී සිටියදී තමා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම නිසා සිය මූලික මිනිස්‌ අයිතිවාසිකම් කඩ වූ බවට චෝදනා කරමින් ඇය විසින් පෙත්සම ගොනු කරනු ලැබූවා.

T20 නර්තන ශිල්පිනියන් කැපෙයි..!

චියර් ලීඩර්ස්ලා විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක්ලු..

නර්තන ශිල්පිනියන් ගැන ක්‍රීඩා ලෝලීන්ගේ අප්‍රසාදය...

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලාන තරගාවලියේ රැඟුම් දක්වන ශිල්පිනියන්ගේ නර්තනය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන 'චියර් ලීඩර්ස්' (Cheerleaders ) නමින් හැඳින්වෙන මෙවැනි ශිල්පිනියන්ගේ රංගන ද අයිපීඑල්, එස්එල්පීඑල් ඇතුළු විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා
.

මීට පෙර ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය වැනි තරඟ පැවැති අවස්ථාවලදී ශ්‍රී ලංකාව දේශීය සංගීතය හා නර්තන ක්‍රම යොදාගත් බවත්, ඒ අවස්ථාවල ක්‍රීඩා ලෝලීන් පිනවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව සමස්ත ලෝකයටම පණිවුඩයක් ලබාදීමටත් ශ්‍රී ලංකාව සමත්වූ බවත් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පවසනවා
.

සහේලි රට හැර යාමට හේතුව කුමක්ද...?

නැවත ලංකාවට පැමිණෙන්නේ අවුරුද්දකට එකපාරලු...

‘ආයුබෝ වේවා’ ගීතය හරහා ජනාදරයට පත් සහේලි රෝචනා ගමගේ රටහැර යාමට සූදානම් වන බව අප වෙත වාර්තා වෙනවා .

ඇය මෙසේ රට හැර යාමට සැරසෙන්නේ වෛද්‍යවරියක් වීමේ බලා පොරොත්තුවෙන් බවද පැවසෙනවා
.

වසර 4ක කාලයක් සඳහා යුරෝපාකරයට යන්න හදන සහේලි නැවත ලංකාවට පැමිණෙන්නේ වසරකට වරක් බවද පවසන්නීය.

කෙසේවුවද ඇය මෑතකදී

ලංකාවේ ගැහැණුන් ලයිට් දාලා ලිංගිකව එක්වන්නට කැමති නැතිලු...

ග්‍රීසියේ ජාතික ලිංගික අනන්‍යතාවය ලෙස අපට සැලකිය හැක්කේ පිරිමි සමලිංගිකත්වයයි.

ඉතාලියේ ජාතික ලිංගික අනන්‍යතාවය වන්නේ ගුද රමණයයි.

පසුගිය දිනවල කාගේත් දැඩි අවධානයට ලක් වූ මාතෘකාවක් වන්නේ පයිප් පාරේ පිහිටි තායි සම්බාහන මධ්‍යස්ථානයක් වටලන අවස්ථාවේ දී එහි සිටි බවට කියන ප්‍රවීන ච්ත්‍රපටි නළු කමල් අද්දආරච්ච් සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තියයි.

මේ ප්‍රවෘත්තිය පලකරණු ලැබූ ඇතැම් වෙබි අඩවි වල මෙයට ලැබුනු කොමෙන්ට් වල කියවුනේ තිත්ත කුණු හරුපය.

බොහෝ සුචරිතවාදී ලාංකිකයන් මෙහිදි කමල්ට පලු යන්නට බැන්නේය. මේ සම්බන්ධයෙන් සිය මතය ඵල කළ ලංකා ඊනිවිස් කර්තෘ සදරුවන් සේනාධීර මහතා විසින් පවසා සිටියේ අපූරු කතාවකි.

එම කතාව පහතින්