Ads 468x60px

.

කොදෙව්වන් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ හැටි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට...

උමාර් අක්මාල් තරඟ තහනමකට..

බටහිර ඉන්දීය කොදෙව්වන් 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් පූර්ව තරඟයෙන් ඔවුන් හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට පත්වුනා
.ඒ අනුව අනිද්දා‍ පැවැත්වෙන අවසන් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩා‍යමයි.

මේ අතර පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේදී පිටියේ විනිසුරුවන්ට ගෞරවය නොදැක්වීමේ වරදට හසුවී තරග ගාස්තුවෙන් 50%ක් කපා දැමීමට තීරණය කොට තිබෙනවා.

තරගය අතරතුරදී විනිසුරුවන්ගේ නියෝග වලට එරෙහිව යමින් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තරග නීති රීති උල්ලංඝණය කළ බවට තරග තීරක ජෙෆ් ක්‍රෝ තීරණය කිරීමෙන් අක්මාල් දඩුවමට යටත් කළා
.

සදේශ්ගේ චිත‍්‍රපටයේ නටන්න පණිවුඩ පිට පණිවුඩ යැවූවත් ජැකලින් තුට්ටුවකට ගනන් අරගෙන නෑ.

ජැකලින්ට ඉල්ලන ඕනෑම මුදලක් ලබාදීමට සදේශ් සූදානම්ලු ...

මෙහි රගපාන්නේ නොමිලේ බව මීට පෙර ජැකලයින් ප‍්‍රසිද්ධියේ පවසා තිබුනා...

එහෙත් දැන් එය තුට්ටුවකට ගනන් ගන්නේ නැති බවයි වාර්තා වන්නේ...

2006 දී ශී‍‍්‍ර ලංකා රූ රැජින සහ ජනපි‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ‘සුපර් සික්ස්’ නිෂ්පාදක සදේශ් කුමාරගේ ප‍්‍රවේගය චිත‍්‍රපටයේ ගීතමය දර්ශනයකට එක්වන බව පවසා ඊට සහාගී නොවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ජැකලින්ගේ නැටුමට ගීත නිර්මාණය කිරීමට ලක ලැහැස්ති වී සිටියේ භාතිය හා සංතුෂ් යුවල බවද පැවසෙනවා.මේවන විට ප‍්‍රවේගය සිනමා සිත්තමේ සියලු වැඩ අවසන්ව ඇති බවත්, එහි ජැකලින් රග නොපාන බවත් වාර්තා වෙනවා.

මේ අතර, ජැකලින්ට ඉල්ලන ඕනෑම මුදලක් ලබාදීමට තමා සූදානම් බව පවසමින් සදේශ් පණිවුඩ පිට පණිවුඩ යැවූවද ඇය එයද තුට්ටුවකට ගනන් ගෙන නොමැති බවද පැවසෙනවා.

කෙසේවුවද අදාල සිංහල සිනමා සිත්තමේ

20-20 අවසන් තරඟයේ සියළු ටිකට් විකිණීලා ඉවරයි.

ඉතිරිව ඇති ප‍්‍රවේශපත්‍ර කිහිපයක් පෙරවරුවේ සිට කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ කවුන්ටරයෙන්...

හෙට දිනයේ කොළඹ දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන අවසන් තරඟයේ සියලුම ප්‍රවේශ පත්‍ර විකිණි අවසන්ව ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 න් පරාජය කරමින් ජයග්‍රහණය තහවුරු කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වීමත් සමඟ ලෝක කුසලාන අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ තරඟය වැදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලැබුවා
.

කෙසේ වෙතත් මීට පෙර

මිනීමරුවන්ට නිසි දඬුවම් දුන්නොත් මා මේ ශරීරයෙන් අයින් වෙනවා දියණිය ආරූඪයෙන් කියයි...

වැස්‌සේ එතැනට ආපු හතර දෙනෙක්‌ මාව වටකරගෙන ගැහුවා...

ගේයි ඉඩමයි දුන්නේ නැතිනම් මාව එල්ලනවා කිව්වා...

අම්මා මගේ බිරිඳට උදව් උපකාර කළේ ආදරේට නෙමෙයි...


පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා පානදුර ගොරකානේ සොහොන් භූමිය අසලදී මියගිය තිදරු පියකුගේ අභිරහස්‌ මරණය ගැන සියලු විස්‌තර මියගිය අයගේ බාලම දියණිය විසින් ආරූඪයෙන් මෙන් ප්‍රකාශ කර තිබෙනවා.

තොරතුරු අනාවරණය වන අන්දමට අභිරහස්‌ ලෙස මෙසේ මියගොස්‌ ඇත්තේ පානදුර ගොරකානේ පදිංචිව සිටි සමන් සිරි පීරිස්‌ (පාලිත) නමැති 43 ක්‌ වයසැති තිදරු පියෙකි.

මොහුගේ අභිරහස්‌ මරණය පිළිබඳව සියලු තොරතුරු කියනුයේ ඔහුගේ බාලම දියණිය වන තිළිණි ඉෂාරා නමැති 11 හැවිරිදි දැරියකි. ඇය 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබ
නවා.

ඇය ආරූඪයෙන් මෙන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

දෙපා අහිමිව අත්දෙකෙන් ඇවිදින වඳුරෙක්...

සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් කරුවා...

චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටිනවා.  මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය වුනා

තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසනවා.

දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරා පහතින්...

බ්‍රිතාන්‍ය සුරූපිනියන් මදිවට ලංකාවේ තරුණියන් දෙන්නෙකුත් කොදෙව්වන්ගේ කාමරේට රිංගලා.

කි‍්‍රඩකයන්ගේ හෝටල් කාමරයේ පාන්දර වෙනකන්ම ඉඳලා...

මොවුන් දෙදෙනාගේ පැහැයද කොදෙව්වන්ට සමානයිලු...

එක් තරුණියකප‍්‍රබල කී‍්‍රඩකයකු සමග සම්බන්ධයකුත් තිබිලා...

පසුගියදා අපට අසන්නට ලැබුනේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කාමරයකට ඇතුළුවී සිටි බ්‍රිතාන්‍ය ජාතික සුරූපී තරුණියන් සිව් දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතකුයි.

ඊට අමතරව ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින කොදෙව් කණ්ඩයම පසුගියදා පල්ලේකැලේ පැවැති තරගවලට සහභාගිවී සිටියදී ඔවුන් නැවතී සිටි හෝටල් කාමරවලට ලංකාවේ තරුණියන් දෙන්නෙකුත් රිංගා ඇති බවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට තොරතුරක් ලැබී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

එසේම ඔවුන් කොදෙව් කි‍්‍රඩකයන්ගේ