Ads 468x60px

.

අක්මීමන මනුජ පුතුගේ පුනරුත්පත්ති කතාවේ තිත්ත ඇත්ත.. ( 01 කොටස )

මනුජ පුතුගේ පුනරුප්පත්ති කතාව සැබෑවක්ද? මවාපෑමක්ද?...

තම පුතු මනුජ ඉහත ආත්මයේ උඩුගම ජීවත් වූ බව අසා එය පරම සත්‍යයක් වශයෙන් පිළිගත් දරුවාගේ මවගේ ඊළඟ අභිප්‍රාය වූයේ දරුවා ද කැටුව ඔහුගේ ඉහත ආත්මය සොයායාමය. 

නමුදු අනුෂාගේ පෙරැත්තය මත තම ඉහත ආත්මයේ ගම උඩුගම බව කීමට පෙර මනුජ නිතර පවසන තවත් ග්‍රාම නාම තුනක් ද තිබි ඇත. ඒ සම්මන්තුරේ, ජනාවිල් සහ කොළඹය. 

සන්නිවේදන තාක්ෂණය අතිශයින් දියුණු නූතනයේ මොළයේ මතක ශක්තිය රෝපණය වන අවුරුදු තුනට වැඩි වයස්වල දරුවන්ගේ මනැස්වල ලොව ඕනෑම පුද්ගල හෝ ස්ථාන නාමයක් මෙලෙස රෝපණය වීම අතිශය ස්වභාවිකය. 

එහෙත්, තම පුතුගේ එම සාමාන්‍ය මානසික තත්ත්වය අරුමයක් සේ දුටු අනූෂා ඊට පෙර ද තම පුතු ‘ඉහත ආත්මයක් වෙත යොමු කිරීමට’

උදයන්තිගේ තල්ලුවෙන්, මන්සිළු කැරකී ගොස් මුහුදට වැටීලා...

උදයන්ති මන්සිළුට දමා ඇත්තේ මදියි නොකියන තල්ලුවක්ලු...

වැටීමෙන් ඔහුගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයද අකි‍්‍රය වෙලා...

කලර් චිත‍්‍රපටය හරහා මේ දිනව ජනපි‍්‍රයත්වයට පත්ව සිටින යොවුන් නළු පි‍්‍රයන්ත මන්සිළුට ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක් වන උදයන්ති කුලතුංග දුන් අපූරු තල්ලුවක් සම්බන්ධයෙන් ඔහු සති අන්ත පුවත්පතකට හෙලි කර තිබුනා.

උදයන්ති, මන්සිළුට මේ තල්ලුව දී ඇත්තේ

අශාන්ති තොප්පිය දැම්මේ ඇයව අඳුනගන්න බැරි වෙන්නලු...

මට ළඟදී හිතුණා තොප්පියක් දාගෙන මූණ වහගෙන ඉන්නෙ ඇයි කියලා...
ඒ නිසා දැන් මම තොප්පිය දාන්නෙ නෑ...

සඳවතුරෙන්,ආලවන්තියක් හා දෑස් පානවා වැනි ගීත හරහා ජනාදරයට පත් අශාන්ති ද අල්විස්ගේ තොප්පි කතාව අලුත් කර ඇති බව අප වෙත වාර්තා වෙනවා.

ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු තොප්පි අශාන්ති ලෙස හදුන්වනු ලබන ඇයට එලෙස නම වැටී ඇත්තේ ඇය විලාසිතාවක් ලෙස කළු තොප්පියක් පළඳින නිසාය.

ඇය මුල් කාලයේදී මෙම තොප්පිය පළඳිනු ලැබුවේ ඇයව හඳුනා ගැනීම අපහසුවීමට බවද පැවසෙනවා
.ඒ ඇය සංගීත කරලියට පය ගැසුවේ සාමාන්‍ය පෙළට පෙනී සිටි වහාම නිසාය.

කෙසේවුවද ඇය පවසන්නේ තමා

ටෙලි නිළි සුමිත්‍රා රත්නායක පොලිසියට අහුවුන හැටි..

ඉමිටේෂන් මාලයක්‌ උකස්‌ කරන්න ගිහින් වැඩ වැරදිලා ...

දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ව්‍යාජ ලෙස සකස්‌ කරන ලද රන් මාලයක්‌ උකස්‌ කිරීමට උත්සහ කල ටෙලිනාට්‍ය නිළියක් වන සුමිත්‍රා ස්‌වර්ණා රත්නායක මෙම මස 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කොටිකාවත්ත පදිංචි සුමිත්‍රා ස්‌වර්ණා රත්නායක නමැත්තියයි
.

මෙම ටෙලිනාට්‍ය නිළිය සම්බන්ධයෙන් දිවුලපිටිය රාජ්‍ය බැංකුව කළ දැනුම් දීමකට අනුව පසුගිය 04 වැනිදා දහවල් දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා.

මෙම නිළිය ජනප්‍රිය ටෙලිනාට්‍ය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් හීරළුවෙක් -ජේ ඩී සී ජයසිංහ කියයි

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ  ලේකම්  ආචාර්ය චරිත හේරත් කඹුරුගොඩ සෝරත නමින් මහණ වී සිට සිවුරු ඇරිය හීරළුවෙක් බව එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන ) ලෙස කටයුතු කරන ජේ ඩී සී ජයසිංහ මහතා විසින් අමාත්‍යංශ  නිලධාරීන් පිරිසක් ඉදිරිපිටදී පවසා තිබේ. 

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ් . බී ගනේගල මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව එම තනතුරට පත් වීමට ජේ ඩී සී ජයසිංහ  මහතා උත්සහ දැරූ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියකට ලිංගික අතවර කිරීම සහ ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේදී සිසුවියක ගේ ශරීරය නොමනා ලෙසින් ස්පර්ශ කිරීමේ චෝදනා ලබා තිබෙන නිසා ජේ ඩී සී ජයසිංහ මහතා එම තනතුරට නුසුදුස්සෙකු ලෙස තීරණය වී  තිබේ. 

බන්ධනාගාරයේදී රුවන්වැල්ලේ සෝභිත නිරුවත් කර දණ ගස්සලා

මාමණ්ඩියද ඒ ආකාරයෙන්ම නිරුවත් කර දණ ගස්සලා...

බන්ධනාගාර නිලධාරීන් මැදිහත්ව ඔවුන්ට යළි ඇඳුම් අන්දවා සිර මැදි තුලට යවලා...

කාන්තාවක් දුෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වී කෑගල්ල මහාධිකරණය මඟින් විසි වසරක සිර දඬුවමක් නියම කල රුවන්වැල්ලේ සෝභිත නොහොත් සුනිල් ශාන්ත නැමැත්තා ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයට ගෙන ආ අවස්ථාවේ එහි රැඳවියන් විසින් සම්පූර්ණයෙන්ම නිරුවත් කර දණ ගස්වා ඇතැයි වාර්තා වෙනවා.

රුවන්වැල්ලේ සෝභිතට අදාල කාන්තාව දුෂණය කිරීමට අනුබල දුන් එම කාන්තාවගේ මාමණ්ඩියද ඒ ආකාරයෙන්ම නිරුවත් කර දණ ගස්වා තිබෙනවා.

දඬුවමින් පසු කුරුවිට බන්ධනාගාරයේ

නාහෙටත් උඩින් යන්න ගල් අඟුරු ගෙන්වති...

කොමිස් ලැබුනොත් මුළු මුදල  පමණක් රුපියල් මිලියන දෙකකි...

නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා අවශ්‍ය තරම් ගල්අඟුරු තිබියදී ඉන්දුනීසියාවෙන් 2013 වසර සඳහාත් ගල්අඟුරු ටොන් මිලියන දෙකක්‌ ඇනවුම්  කොට තිබේ. 

මෙලෙස විශාල ඇනවුමක් දී තිබෙන්නේ විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවකදීය. 

දැනට මෙම බලාගාරයට අවශ්‍ය කෙරන ගල් අඟුරු තොගය ඉදිරි වසර හතර   සඳහා සෑහෙන නමුත් මේ සා විශාල ඇනවුමක් මත ගල් අඟුරු  ටොන් මිලියන දෙකක්‌ ගෙන්වීම පිලිබඳ අත යට ගනුදෙනු

ලංකන් අනුශූරයන් කර කොදෙව්වන් ලෝක ශුරයන් වේ

කොදෙව් පිලට රුපියල් කෝටි 15 කට ආසන්න මුදල් ත්‍යාගයක්...

ඊයේ (7 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ සුවිශේෂී දිනයකි. ලංකා ප්‍රේක්‍ෂකයෝ පළමු වරට මෙරටදී පැවැත්වෙන අයි. සී. සී. අවසන් මහා තරගයක්‌ දැකබලා ගත්හ. 

මුළුමහත් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රාර්ථනය ශ්‍රී ලංකා ජයග්‍රහණය විය. තිස්‌පන්දහසක්‌ දෙනා ආර්. ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් සටන සියෑසින් බැලූහ. අනෙක්‌ සියලුම ශ්‍රී ලාංකිකයෝ රූපවාහිනි වටා රොක්‌ වූහ. ක්‍රිකට්‌ උණුසුම නිසා රටම රත් වී ඇත. 

ශ‍්‍රී ලංකාවේදී මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති 20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලිය අවසන් වුයේ නිමා වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාවය දින ගනිමිනි. 

මුලින් පන්දුවට පහර දුන් කොදෙවුවන්