Ads 468x60px

.

අතුරුදන් 14 හැවිරිදි පාසල් සිසුවිය ගැන විදුහලේ විදුහල්පතිනිය කියන කතාව...

මෙම සිද්ධිය සමහර ජනමාධ්‍ය විදුහල අපහසුතාවට පත් කරන්නට උත්සහ දරනවලු...

ටික දවසකින් ආච්චිට කෝල් එකක් දී විස්තර කියන්නම් කියල ලියුමක් ලියලා...

බාල වයස්කාර පාසල් සිසුවියක් ඉකුත් 08 වැනිදා සිට අතුරුදන් බවට පැමිණිල්ලක් 09 වැනිදා මාතර පොලිසිය වෙත ලැබී තිබෙනවා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දැරියගේ භාරකාරිය වන ඇගේ මිත්තණිය විසිනි. 

උඩුගොඩ වාසනා සඳමාලි නැමැති 14 හැවිරිදි පාසල් සිසුවිය මෙසේ අතුරුදන් වී තිබෙනවා. ඇය මාතර, මහමායා විදුහල් 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා. පොලිසියට කළ පැමිණිල්ල අනුව ඉකුත් 08 වැනිදා ඇය පාසල් යන බව පවසා උදයේ නිවසින් පිටත් වී පැමිණ ඇතත් ඇය පාසලට පැමිණ නැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ලාබාල පෙම් යුවළක් මග්ගොනදි මුහුදට පැනලා...

අවට පිරිස් දෙදෙනා ගොඩට අරන්...

එහෙත් පෙම්වතිය මියගිහින්ලු... 

පෙම්වතා දැඩි සත්කාරේ...

ලාබාල පෙම් යුවළක් ඊයේ 11දා මග්ගොන, දියලගොඩ ප්‍රදේශයේ දී මුහුදට පැන ඇතැයි සැක කරන අතර ඉන් 13 හැවිරිදි පෙම්වතිය මියගොස් ඇතැයි කළුතර රෝහල් පොලිසිය කියනවා

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන නිර්මල වත්තේ පදිංචි වී සිටි ඇල්පිටිය ආචාරිලාගේ දිල්කි ජීවන්ති නම් දැරියකි. මුහුදට පැනී‍මෙන් පසු අවට පිරිස් එකතු වී මේ දෙදෙනා

දුරකථනයෙන් බැන්නයි තරුණියක් සාරි පොටෙන් ගෙල වැළලාගෙන...

ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක්...
එම ඇමතුම මඟින් ඇයට කවුදෝ බැණ වැදීලා..

වැල්ලවාය ප්‍රාදේශීය සභාවට අයත් අතහැර දමා තිබූ නිල නිවාසයක ප්‍රාදේශීය සභාවේ වැඩ කරන කම්කරු කාන්තාවකගේ දියණියක් ඊයේ 11 දා රාත්‍රියේ ගෙල වැළලා ගෙන මියගොස් තිබෙනවා. 

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 16 ක් වයසැති එස්. සිවරානි නැමැති තරුණියකි. ඇය දින තුනකට පෙර හපුතලේ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රියේ ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබී තිබෙනවා එම ඇමතුම මඟින් ඇයට කවුදෝ බැණ වැදී ඇතැයි කියනවා.

අද 12  දා උදෑසන ඇගේ මව මුළුතැන් ගෙට ගොස් බලන විට

ලෝකාන්තයෙන් පැන්න කාන්තාවගේ මළසිරුර මිසින්.

නිවසේ අය සමග අමනාප වී කාන්තාව ඊයේ දහවල් නානුඔයට ඇවිල්ලා...

ත්‍රීරෝද රථයක් කුලියටගෙන හෝර්ටන්තැන්නට ඇවිත්...

"මම එනකන් ඉන්න" ත්‍රීරෝද රථ රියදුරුට කියලා...

ඊයේ (11) සවස කාන්තාවක් ලෝකාන්තයෙන් පැන සියදිවි නසාගෙන තිබෙනවා. මෙම කාන්තාවගේ මළ සිරුර තවමත් සොයාගෙන නැහැ. ඇයගේ මළ සිරුර සොයා ගැනීම සඳහා පොලීසි කිහිපයක් අද උදේ සිට ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙනවා.

මෙම කාන්තාව පී.නානායක්කාර නැමැති 70 හැවිරිදි අයෙකි. ඇය පදිංචි වී සිට ඇත්තේ කුලියාපිටිය, ඌරුපිටිය, රවිතුර නිවස දරන ස්ථානයේ ය. මෙම නිවසේ අය සමග අමනාප වී කාන්තාව ඊයේ දහවල් නානුඔයට පැමිණ තිබෙනවා

එතැනින් ත්‍රීරෝද රථයක්

නඩුවට පැමිණියේ නැතැයි පබාට වරෙන්තු..

ටික වේලාවකට පසු නඩුවට ඇවිත්...
ඒත් නඩුව නැවත විභාගයට අරන් නෑ...

ගම්පහ දිස්ත්‍රික් පර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියට වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.

නුගේගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා විසින් ඊයේ 11 දින
මෙම නියෝගය සිදුකර තිබෙනවා.

තමාට පහරදී තුවාල සිදුකරන ලදැයි ඇගේ සැමියාට එරෙහිව පැවැරුණු නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ස්වර්ණමාලි මහත්මිය හා ඇගේ සැමියා වන මහේෂ් චමින්ද මහතා පැමිණ නොසිටි අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා දෙදෙනාටම වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සිරස කුමරිය ලෙස අභිෂේක වූ පවනි මධුශානිට සිරසෙන්ම විවාහ යෝජනා

සිරස ආයතනයේ දෙදෙනෙකු හා ව්‍යාපාරිකයෙකුගෙන් යොජනා...

පසුගියදා නව සිරස කුමරිය ලෙස අභිෂේක වූ පවනි මධුශානි විජේසිංහට සිරස කුමරිය තරගය අතරතුර විවාහ යෝජනා ලැබුණු බව ඇය හෙළිකර තිබෙනවා.

ඇය මෙම හෙළිදව්ව කර ඇත්තේ සතිපතා පලවන කළා පුවත් පතකටය.කෙසේවවුද ඇය මෙම යෝජනා ගෙනා පුද්ගලයන් එම පුවත් පතට හෙළිකර නොමැත.

සිරස ආයතනයේ දෙදෙනෙකු හා ව්‍යාපාරිකයෙකු ඇයට අදාල යොජනා ගෙනා බව අප වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා. පවනි ඇඳුම් මොස්තර නිර්මාණ කරණයේ යෙදී සිටින තරුණියකි.

මෙවර සිරස කුමරිය වූ පවනි

පෙරියමුල්ලේ දුවත් සමඟ අනතුරට පත්වු මවගේ හිස කඳින් වෙන්වුන වීඩියෝව.

ටිපර් රථයක් යතුරුපැදිය යට කරගන ගියා...

උදව් ඉල්ලා කෑගැසුවත් කිසිවෙක් උදව් නොකර එම සිද්ධිය වීඩියෝ කරමින් ඉඳලා...

හැමෝම වීඩියෝ කර කර හිටියා උදව් කරන්න ආවේ නෑ...දියණිය කියයි

දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා.

මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා.

මෙම අනතුරින් පසුව දියණිය

‘ටිකී’ගේ මංගල්‍ය ලබන වසරේලු...

ටෙක්ලා හා රෝහණගේ හාදකම වසර 12ක් පැරණි එකක්ලු...

‘ටිකී’ ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකු සමග සමීප සම්බන්ධතාවයක් තිබුනලු...

නිළියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් හා මෝස්තර නිරූපිකාවක් වන ටෙක්ලා කුමුදු කුමාරි මේ දිනවල විවාහයට ලක ලැහැස්තිවන බව අප වෙත වාර්තා වෙනවා.

ඇගේ මංගල්‍ය ලබන වසරේ මුල් කාලයේදී ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග වාර්තා කරනවා.ඇය මෙසේ විවාහවීමට සූදානම් වන්නේ කලා ක්ෂේත‍්‍රයේම අයෙක් සමග බවද පැවසෙනවා .ඔහු නමින් රෝහණ ජයසිංහ නැමැත්තෙකි.

‘ටිකී’ ලෙස ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු හඳුන්වන ටෙක්ලා හා රෝහණගේ හාදකම වසර 12ක් පැරණි එකක් බවද වාර්තා වෙනවා.මේ ආදරයට මුල පිරුවේ පාසල් සමයේදී බවද ‘ටිකී’ පසුගියදා මාධ්‍යට හෙළිකර තිබුනා.

‘ටිකී’ ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකු සමග