Ads 468x60px

.

Google ඊ-මේල් දත්ත හොරකම් කරලා...


 Googleට නඩු...

Google ආයතනය විසින් තම පාරිභෝගිකයන්ගේ ඊ- මේල් ගිණුම්වල තොරතුරු රහස් ලෙස ලබාගෙන ඇතැයි  Google  භාවිතා කරන්නන්ගෙන් චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එසේ තම පාරිභෝගිකයන්ගේ අති පුද්ගලික තොරතුරු ලබා ගැනීම පිලිබදව Google සමාගම විසින් අධිකරණයට විස්තර කල යුතු බවට අධිකරණය නියෝග කර ඇති බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම පුද්ගලික තොරතුරු

දවස් දහයේ බ්‍රවේ කර්නල්...


මෑතකදී  දේශපාලන අල්ලස් ලෙස දවස් දහයේ පුහුණුවකින් පසු බ්‍රවේ කර්නල් තනතුරු ලබාදුන් විදුහල්පතිවරුන් බිහිවීම පසුපස අනාගත ලංකාවේ දිශානතිය ගැන  යම් අවබෝධයක් ලබා ගත හැක.

මීට පෙරදී කර්නල් ධූර දැරූ විදුහල්පතිවරුන් වන කර්නල් ජී ඩබ් රාජපක්ෂ , කර්නල් කුඩලිගම වැනි මහත්වරු එම තනතුරු වලට  පත් වුයේ  නිසි පරිදි හමුදා පුහුණුව සහ හමුදා මෙන්ම විදුහල්පති සේවයේ දෙමිනි. ඔවුන් තුල තිබු දැවැන්ත පෞරුෂත්වයන් බිහි වුයේ  රාජකාරි කාලය සහ අත්දැකීම් මතිනි. 

නමුත් දවස් දහයකින් බිහි කරගත් මැටි පාගන කකුල් වලින් දෙපා එකට තබා සැලුට් ගසන මේ කර්නලා ගමේ ගොඩේ කොරනෙල්  රාළහාමිලා වැනිය. අලුතින් බ්‍රවේ කර්නල් පත්වීම් ලැබූ සමහරු ඉස්කෝල වලට ළමයින් දැමීමේදී ගාන කපන  පගා මරුවන්ය , නැතොත් ළමයා පාසලට ගැනීමට බබාලාගේ අම්මා හෝටල් කාමර වලට ගෙන ගිය චරිතය. 

ගැමිකම මහත් ඉහලින් අගයන සූරියප්පෙරුම මංත්‍රීවරුන්ට අපහාස කළ ආකාරය.

ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා...

නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ... 


තොපි අම්මගෙ බඩේ හිටියේ...


ගොඩේ ඉඳලා ඇවිල්ලා කොලඹට...


ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක්වී තිබුණා.තොපි, බූරුවා, මෝඩයා ආදී වචන යොදා ඔහු කතා කළේ තම වයසටත් නොගැලපෙන ආකාරයට බවයි බොහෝ දෙනා පැවසුවේ.

ගැමි කම මහත් ඉහලින් අගය කරමින් රූපවාහිනී වැඩසටහන් වලදී කතා කරන ඔහු මංත්‍රීවරුන්ට අපහාස කලේ "ගොඩේ ඉඳලා ඇවිල්ලා කොළඹට" යනුවෙනි.


සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය...



සිමෙන්ති කුකුල් මස් මිල තවත් ඉහලට...

සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1,020 යි...

කුකුල් මස් කිලෝ එකක නව මිල රුපියල් 380 යි...

සිමෙන්ති මිල 85කින් කුකුල් මස් 30කින් ඉහලට...

පාරිභෝගික අධිකාරිය අවසන්වරට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70කින් ඉහල දැමුවේ පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල වූයේ රු. 855/-කි.

නමුත් පසුගිය සැප්තැම්බර් 03 වනදා සිට බොහෝ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 80කින් ඉහල දමා 935/- කට අලෙවි කර තිබූ අතර ඒවායේ මිල සඳහන්වූයේද රු. 935/- ලෙසයි.

මේ අනුව රුපියල් 80කින්