Ads 468x60px

.

පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක්.

උෂ්නත්වය සෙල්සියස් අංශක 484ක්...

ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව...

සූර්යයන් 4 දෙනෙකුගෙන් යුත් ග්‍රහලොවක් පසුගියදා සොයාගන තිබෙනවා.

එම ග්‍රහලොව වටා සූර්යයන් දෙදෙනෙකු බ්‍රමණය වන අතර ග්‍රහලෝකද තවත් සූර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වීම මෙහි ඇති විශේෂත්වයයි.

සුර්යයන් දෙදෙනෙකු වටා බ්‍රමණය වන ග්‍රහලෝක මේ වනවිට 6ක් පමණ සොයාගන ඇතත් ග්‍රහලෝකයක් වටා සූර්යයෙක් භ්‍රමණය වන අවස්ථාවක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.


පෘතුවිය මෙන් 6 ගුණයක් විශාල වන එම ග්‍රහලෝකට PH1 ලෙස නම් කර ඇති අතර එය පිහිටා තිබෙන්නේ ආලෝක වර්ෂ 3,200ක දුරිනි.

පස් නිවුන් දරුවන්ගෙන් එක් අයෙක් මිය ගිහින්...

පස්වෙනි දරුවාගේ බර ග්රෑම් 535යිලු...

ඉකුත් සඳුදා දින මහනුවර මහ රෝහලේදී උපත ලැබූ පස් නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවුන් දරුවන් ලෙස උපත ලැබූ පස්වෙනි පිරිමි දරුවා අඩු බරැති උත්පත්තියකින් යුතුවූ බවත්, දරුවාගේ බර ග්රෑම් 535 ක් බවත් රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.ජී. ඒ දිසානායක මහතා පවසනවා.

පිරිමි ළමයෙකුගේ නිරුවත් පින්තුර CD එකකට ගහලා විකුනලා...

දරුවා සම ලිංගික සේවනයට මෙන්ම මත්ද‍්‍රව්‍යවලටද ඇබ්බැහි කරලා...

බාලවයස්කාර පිරිමි දරුවෙකුගේ නිරුවත් ජායාරූපගෙන එම ඡායාරූප සංයුක්ත තැටිවල ගබඩා කර වෙළෙඳ සැල්වලට බෙදාහැරි බවට සැකපිට තරුණයන් තිදෙනෙකු ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ විශේෂ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ 15 හැවිරිදි දරුවෙකුගේ ඡායාරූප ගෙන මෙසේ සංයුක්ත තැටියකට යොදා ඇති බව පැවසෙනවා.

දරුවාගේ ඡායාරූප සහිත සංයුක්ත තැටියේ එම දරුවාගේ ඡායාරූප ඇති බව සඳහන් කරමින් දරුවගේ නිවසේ මිදුලට සංයුක්ත තැටියක් විසිකර තිබූ බවත් එය මව විසින් අහුලාගෙන බැලීමේදී මෙම ඡායාරූප දැක තිබෙනවා.

සැකකරුවන් දරුවා සම ලිංගික

දරුවනුත් ගෙදර දමා සංජීවනී නටන්න ගියේ කොහෙද.?

සංජීවනීගේ සැමියා සංජීවනී ලැබුණු දින සිට ඉන්නේ රජෙක් වගේලු...

ඒත් සංජීවනීගේ මව ඇගේ රංගනයට මෙන්ම නැටුමටද මනාප නැතිලු...

ගායිකාවක ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව මේවන විට නිළියක්‌, වෙළඳ දැන්වීම් නිරූපිකාවක්‌, ව්‍යාපාරිකාවක් හා නිවේදිකාවක්‌ ලෙසද වැඩි ආකර්ශනයක් දිනාගෙන සිටින සංජීවනී වීරසිංහ පසුගිය දිනක දරුවන්ද ගෙදර දමා නටන්න ගිය බවක් අප වෙත වාර්තා වෙනවා.

කෙසේවුවද සංජීවනී මේසේ නටන්න ගොස් ඇත්තේ තනියෙන් නොවන බවද පැවසෙනවා.ඇය මෙසේ නටන්න ගොස් ඇත්තේ

අනියම් සබඳතාව දුරදිග ගිහින් පුතා, පුංචි අම්මාත් ඇදගෙන කෝච්චියට පැන්නාලු...

පුතා හා පුංචි අම්මා මීට දින දෙකකට පෙර නිවෙස්‌වලින් අතුරුදන් වෙලා...

සැමියාගෙන් ගම්පහ පොලිසියට පැමිණිල්ලක්...

වේයන්ගොඩ පුංචි අම්මා සහ ඥති පුත්‍රයා අතර තිබූ අනියම් සබඳතාව දුර දිග යැමෙන් දෙදෙනාම දුම්රියට පැන දිවි නසා ගැනීමේ පුවතක්‌ අප ඊයේ දිනයේ ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව ඊයේ 17 දා අලුයම 4.55 ට පමණ වේයන්ගොඩ හා හීන්දෙණිය පට්‌ටියගොඩ දුම්රිය ස්‌ථාන අතරතුරදී රඹුක්‌කන සිට පානදුරය බලා ගමන් ගන්නා බලවේග දුම්රියට පැන මෙසේ දිවි නසාගෙන ඇත්තේ ගම්පහ ඉහළගම පදිංචිව සිටි නයනා ලියනගේ 25 නමැති එක්‌දරු තරුණ මවක්‌ හා ඇගේ ස්‌වාමිපුරුෂයාගේ සොහොයුරාගේ පුත්‍රයා ප්‍රදීප් කුමාර 22 නමැති තරුණයෙකුයි.

මෙම කාන්තාව හා තරුණයා මීට දින දෙකකට

බ්‍රවේ කර්නල් ව්‍යාපෘතිය පසුපස සිටි ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර ගේ පැටිකිරිය හෙළිවේ.

දේශපාලන අල්ලස් වශයෙන් දවස් දහයේ පුහුණුවකින් පසු විදුහල්පතිවරුන්ට බ්‍රවේ කර්නල් තනතුරු ලබා දීමේ ව්‍යාපෘතිය පසුපස සිටි ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණී ජයසුන්දර ගේ පැටිකිරිය ජාතික ශිෂ්‍යභට බලකායේ  නිලධාරී හු හෙළි කරති.

ජෙනරාල් ගාමිණී ජයසුන්දර විසින් ජාතික ශිෂ්‍යභට බලකායේ මුදල් සහ සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව චෝදනා ලබා ඇති පුද්ගලයෙකි. 

ජාතික ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් පෙන්වා දෙන අන්දමට මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී උතුරේ සිවිල් වැසියන්ගේ නිවෙස් වල තිබු රුපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා බඩු භාන්ඩ නීති විරෝධී ලෙස කොලඹට ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබු අයෙකි. 


ඔහු විසින් මෙසේ අයතා ලෙස ප්‍රවාහනය කරමින් සිටි උතුරේ සිවිල් වැසියන්ගේ භාන්ඩ තොගයක් වරක් කන්කසන්තුරේ ජැටියේදී යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම භාණ්ඩ ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්ගේ නිවස්නයේ ප්‍රයෝජනය සඳහා බව අසත්‍ය ප්‍රකාශ කරමින් එම සිද්ධිය යටපත් කිරීමට ඔහු සමත් වී ඇත. 

සුපිරි ක‍්‍රිකට් තරු පිරිවරා ආරම්භ වූ සනත්ගේ "කිව්බා" අවන්හල...

"Qbaa" අවන්හල නිකම්ම නිකම් අහරක රස පමණක් භුක්ති විඳගත හැකි තැනැක් නොවේ...

සංගීතය රස විඳින අතරේ අහරක රසය සමඟ ප‍්‍රීතිවිය හැකි අවන්හලක්...

96’ ලෝක කුසලාන ජයග‍්‍රහණයේ තරගාවලියේ වීරයා වූයේ ඔහුය. ඒ අසහාය බව අදට පමණක් නොව හෙටටද ඔහු සටහන් සළකුණු තබා අවසන්ය. ඒ අන් කවරකුවත් නොව සනත් ජයසූරිය නමැති ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් තරුවය. 

වත්මනෙහි ඔහු අපට හමුවන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හා ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරකයකු ලෙසය. එසේ වුවද ක‍්‍රිකට් ක‍්‍රීඩාව කෙරෙහි ගහට-පොත්ත සේ බැඳී සිටින සනත් තවමත් සම්පූර්ණවශයෙන් ක‍්‍රීඩාවෙන් සමුගෙන නැත. 

අද ද විවිධ තරග ඔස්සේ ක‍්‍රිකට් පිටියේදී දැකගත හැකි සනත් පසුගියදා ඔහුගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ එක්ව අපූරු අවන්හලක් ආරම්භ කළේය. සනත්ගේ ක‍්‍රිකට් රිද්මයේ ඇති අපූරු වෙනස මෙන්ම මෙම අවන්හල ද අපූරු වෙනසක් රැගත් එකක් ලෙස හැඳින්විය හැකිය.