Ads 468x60px

.

පුංචි තිරයට එක් වූ අලුත්ම පෙම්වතිය - මුතුවරුසාහි ‘මහේෂි’

මම කෑ ගැහුවා මාව ගන්න එන්න කියලා..

පුංචි තිරය කියන්නේ නවක නළු නිළි කැලට හොඳ තෝතැන්නක්. අලුත් මුහුණු නිතරම මේ තුළින් දකින්නට ලැබෙනවා. මේ විදියට බිහිවන අය අතුරින් සමහරු ආරම්භයත් සමගම නැතිවෙලා යනවා. 

නමුත් ඇතැම් අය තුළින් මතුවනවා සමගම දිගින් දිගටම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වන්න අවස්ථාව ලැබෙන හැටි අපි දැකල තියනවා. 

පුංචි තිරයේ හමුවන අලුත්ම නිළියක් ගැන මේ විදිහේ සටහනක් තබන්නට අපි හිතුවේ ඇයත් කෙටිකලක් තුළ කාර්යබහුල නිළියක්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙක් නිසා. ඇය මහේෂි මධුෂිකා.

මේ ඇයත් සමඟ කල කතා බහක්...

අවුරුදු දෙකක් තිස්සේ 13 හැවිරිදි දියණිය අඹු කමට ගත් පියා මාට්ටු වුනේ මෙහෙමයි...

තමාට දරුවෙකු ලැබෙතැයි කිව්වත් ඒවාට බෙහෙත් තිබෙන බව පවසා දිගින් දිගටම ලිංගික හැසිරිලා...

මවට නින්ද ගිය පසු අවස්ථාව සලසා ගන්නවාලු...

බලන්ගොඩ පොලිස්බල ප‍්‍රදේශයට අයත් බෙලිහුල්ඔයට ආසන්න ගමක පියෙක් සිය 13 හැවිරිදි දියණිය අමානුෂික අයුරින් දූෂණයට ලක්කර තිබෙනවා

මෙම දැරිය දෙවසරකට ආසන්න කාලයක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක ආර්.පී.රාජපක්ෂ මහත්මිය පැවසුවා.

පසුගිය 11 වැනිදා

ඉන්දීය ප‍්‍රමුඛ ලීග් තරගාවලිය දිරිමත් කල සානා මනීෂ් සුපිරි හෝටලයක ගණිකා වෘත්තියේ...

ඇයත් සමඟ එක් රාත්‍රියක් ගතකිරීමට ඉන්දීය රුපියල් ලක්ෂ 1.5ක්...

සුප‍්‍රකට ඉන්දීය ප‍්‍රමුඛ ලීග් තරගාවලිය අතරතුරේදී බොලිවුඞ් තරුවකට අයිති කණ්ඩායමක් තරග දිරිගන්වන්නියක් ගණිකා වෘත්තියේ නිරත වීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සානා මනීෂ් චීරාවාලා නැමැති 22 හැවිරිදි මෙම තරුණිය පූනේ ප‍්‍රදේශයේ තරු පහේ සුපිරි හෝටලයක සිටියදී පසුගිය 17 දින පූනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.

පස් නිවුන් දරුවන් ගෙන් එක් අයෙකු මියගිහින් අනෙක් සිව් දෙනාත් ඉතා අවදානම් තත්වයේ...

සිංගප්පූරුව වැනි රටකට ගෙනයාමට හැකිනම් සතුටුදායක ප්‍රතිඵලයක්...

දරුවන් පිටරටකට හෝ යැවීමට අවශ්‍ය උපකාරය බලධාරීන්ගෙන් මෙතෙක් ඉටුවී නෑ..

පසුගියදා මහනුවර රෝහලේදී මෙලොව එළිය දුටු පස් නිවුන් දරුවන් ගෙන් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති අතර අනෙක් සිව් දෙනාද ඉතා අවදානම් තත්වයේ පසුවන බව වාර්තා වෙනවා. ඔවුහු මේ වනවිට මහනුවර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එම දරුවන් සිංගප්පූරුව වැනි රටකට ගෙනයාමට හැකිනම් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රතිඵලයක් ලබාගත හැකි වනු ඇතැයි වෛද්‍ය මතය වී තිබෙනවා


මල්ලී අත්අඩංගුවට ගන්න කීවේ මමයි - මෛත්‍රිපාල සිරිසේන කියයි

මම කිව්වේ නැත්තම් නම් අදටත් සහෝදරයා අත්අඩංගුවට ගන්නේ නෑ

ඕනෑම පවුලක හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද ඉන්න පුළුවන්...

පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව තම සහෝදරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස අදාළ ආරක්‍ෂක අංශ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ තමා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඇමැතිවරයා එසේ පැවසුවේ ඊයේ 19 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්‌ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමි
න්.

තමා උපදෙස්‌ නොදුන්නා නම් අදටත්