Ads 468x60px

.

මේ අම්මා දරුවාත් වඩාගෙන යන්නේ කොහෙද..?

තම කුසින් උපන් දරුවා කහළගොඩකට විසි කරන්න මවුවරු සිටින රටක...

මෙවැනි මවුවරුන් පියවරුන් රටට වාසනාවක්...
උණහපුළුවාට උගෙ පැටියා මැණිකක්ලුනේ.. 

මවක් තම දරුවා වඩාගෙන පෙර පාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙක් වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබිම අසාමාන්‍ය  සිදුවීමකි.

එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙනවා.
   
කසුන් චාමර නැමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මංශ පේශී දුර්වලතාව හේතුවෙන් උපතින්ම ආබාධිතයනමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන්  උසස් පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත් වූයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට

නිවුන් දරු උපත් ඇතිවන්නේ මෙහෙමයි...

කාන්තාවකට නිවුන් දරුවන් පිහිටන්නේ කෙසේද ? 

නිවුන් දරුවන් දෙදෙනකුට වඩා හට ගන්නේ කෙසේද ?

නිවුන් දරුවන් බිහිවීමේදී ඇතිවන ගැටලු. 

අපේ රටේ සිදු වූ දෙවන පස් නිවුන් දරු උපත පසුගිය 15 දා මහනුවර මහ රෝහලෙන් වාර්තා වුනා. ඒ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රසාංගිකා ශ්‍යාමන්ති මේ පස් නිවුන් දරුවන් බිහිකළ මවයි

අපේ රටේ පළමු පස් නිවුන් දරු උපත 2004 දී සිදු වූ අතර ඒ කාසල් කාන්තා රෝහ‍ලේදීය.සාමාන්‍යයෙන් නිවුන් දරුවන් දෙදෙනකු බිහිවීම බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන දෙයකි. නමුත් දරුවන් පස්දෙනකු බිහිවීම ඉතා කලාතුරකින් වන තත්ත්වයක් වේ. 

කන්‍යාභාවය පවුම් මිලියන භාගයකට විකුනු ශිෂ්‍යාවක්.

මෙය ගණිකා වෘත්තියේ යෙදීමක් නොවෙයි..

බ‍්‍රසීල ජාතික තරුණියක් සිය කන්‍යාභාවය පවුම් මිලියන භාගයක මුදලකට විකිණූ පුවතක් ෆොලා ඞී සාවෝ පවුලෝ නැමැති බ‍්‍රසීල පුවත්පතක් විසින් වාර්තා කරනවා. 

ඕස්ටේ‍්‍රලියානු වාර්තා වැඩසටහනක් වෙනුවෙන් පැවැත්වූ කන්‍යාවියන් විකිණීමේ වෙන්දේසියකදී 20 හැවිරිදි වියේ පසුවන කැතරිනා මිග්ලියෝරීනා නැමැති බ‍්‍රසීල ශීෂ්‍යාවට ඉහලම ලන්සුවක් තබා මිලදී ගැනීමට ජපන් ජාතිකයෙකු සමත් වී තිබෙනවා.

ලිංගයෙන් චිත‍්‍ර ඇඳ ප‍්‍රදර්ශනයක් තියලා...

කාමුක විනෝදාස්වාදය..

සිය ලිංගේන්ද්‍රියෙන් සිතුවම් කරණයේ යෙදෙන පිකාසෝ අකා ටිම් පැච්  ඕස්ටේ‍්‍රලියානු චිත‍්‍ර ශිල්පියෙකි.

ඔහු ඒ ආකාරයෙන් අඳින ලද විශේෂ ආලේඛ්‍ය චිත‍්‍රයක් වීනස් අන්තර්ජාතික පොළේ ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කොට තිබෙනවා.

කාමුක විනෝදාස්වාදය සහ ජීවන රටාව ප‍්‍රවර්ධන කරන මෙම අන්තර්ජාතික උත්සවය මේ වසරේ බර්ලීනයේ දී පැවැත්වුනා.

ජනාධිපති ඩුබායි යාමට නියමිතව තිබූ ගුවන් යානයේ ඇත්තටම තිබූ දෝෂය කුමක්ද?

ඉන්ධන හා හයිඩ්‍රොලික් යනු දෙකකි.
සිද්ධිය මඳක් පටලවාගන...

21 වැනිදා සවස 3 ට පමණ ජනපති ඩුබායි යාමට නියමිතව තිබූ යානයේ තිබූ දෝෂයක් නිසා එම ගමන ප්‍රමාදවූ පුවත අප ඔබ වෙත ගෙන ආවා.

ඒ අනුව ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සොයාගත් එම දෝෂය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වුනේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් බවටයි.

ඒ අනුව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න විසින් පස් පුද්ගල කමිටුවක් පත් කළ අතර පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලීසියට නියෝග කලා.

ළමා ලිංගික අපයෝජකයන්ගේ ලැයිස්තුවට මුද්දරගම කුකුල් චාලිගේ නමත් ලියාගන්න..

මෙරට ළමා ලිංගික අපයෝජකයන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කිරීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය තීරණය කර තිබේ.බාල වයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට ලක්කර, වරදකරුවන් වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු එම ලැයිස්තුවට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. 

ඒ අනුව ඉදිරියේ දී එවැනි පුද්ගලයන් විවිධ රැකියාවලට බඳවා ගැනීම් ආදියේ දී එම තොරතුරු ප‍්‍රයෝජනයට ගත හැකි බවත් එවැනි පුද්ගලයන්ගේ තොරතුරු රැස්කර ලැයිස්තුගත කරන ආකාරය පිළිබඳව මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් සිටින බවද අනෝමා දිසානායක මහත්මිය පැවැසුවාය. 

විදුහල්පති දැරියකට සරම උස්සා නිරුවත පෙන්නලා..

අසල්වැසි නිවසක බාල වයස් දැරියකට සරම උස්සා නිරුවත පෙන්වූ බවට සැකපිට විදුහල්පතිවරයෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකි.

හෝටල් බිලේ බුදුන් වහන්සේගේ පින්තුරයක් දැක මර්වින්ට මල පනී...

එම බිල්පත් ඉවත් කරන බවට හෝටල් කළමනාකරු පොරොන්දු වෙලාලු...

මේ දිනවල යුරෝපා සංචාරයක දී සිටින මර්වින් සිල්වා අමාත්‍යවරයා, පෙරේදා (23)  ස්ලෝවැකියාවේ හෝටලයක දී ගැටුමක් ඇතිකරගෙන ඇති බව වාර්තා වෙනවා.

පවුලේ සාමාජිකයින් සමග සංචාරයේ දී සිටින ඇමතිවරයා ඇතුළු පිරිස  එරට තායි හෝටලයකට ඊයේ රාත්‍රී ගොස් ඇත.

කෑම බිම අවසානයේ ඊට අදාළ බිල්පත ගෙනවිත් ඇති අතර, එම බිල් පතේ බුදුන් වහන්සේගේ ජායාරුපක් මුද්‍රණය කර තිබී ඇත.

මෙයින් කෝපයට පත් ඇමතිවරයා,