Ads 468x60px

.

වෙන්ඩෝල් සමාගමේ සභාපති ගොඩකන්ද මහතා සෝවාන් වෙලා කියන්නේ ඇත්තද...

සෝවාන්වීම කෙසේ වෙතත් වී.අයි.පි රේඩියෝවෙහි සේවකයන්ට මාස හයක්ම පඩි ගෙවලත් නැතිලු...

කලින් කලට ලංකාවේ සෝවාන් වූ හා බුදු වූ පුද්ගලයන් දැකගැනීමට හැකි වූ අතර ඔවුන්ට තිබුනේ ඉතා කෙටි පැවැත්මකි. වඳුරඹ සිරිවර්ධන නොහොත් මහත්තයා එසේ බුදු බව ලැබූ බව කියූ පුද්ගලයෙකි.

එවැනි පුවතක් සුප්‍රකට සබන් හා දේශීය ආයුර්වේද නිෂ්පාදන නිපදවන වෙන්ඩෝල් ලංකා සමාගමෙන් වාර්තා වෙනවා.

එහි සභාපති වෛද්‍ය ලේල්වල, ජී ගොඩකන්ද මහතා තමා සෝවාන් වී ඇති බව ප්‍රසිද්ධියේ පතුරවමින් සිටින බවයි අප වෙත වාර්තා වෙන්නේ. 

ඔබ රේඩියෝ අහනවනම් චැනල් මාරුවෙන හැටි දැනගන්න

නොවැම්බර් පළමු වෙනිදා සිට ගුවන් විදුලි නාලිකා අලුත් මුහුණුවරකින්....

 ගුවන් විදුලි නාලිකා රට වටා විකාශය කිරීමේදී භාවිතා කරන විවිධ සංඛ්‍යාත වෙනුවට එක නාලිකාවක් සඳහා දිවයිනටම එකම සංඛ්‍යාතයක් ලබාදීමට ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

සංඛ්‍යාත 87 සිට 107 දක්වා පරාසය තුල දැනට ගුවන්විදුලි නාලිකා 43 ක් ක්‍රියාත්මක වන අතර එම හේතුවෙන් ඇතැම් පළාත්වලට කිසිදු නාලිකාවක් හරියාකාරව ශ්‍රවනයනොවීම මෙයට හේතුව ලෙස සඳහන් කොට තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් පළමු වෙනිදා සිට දිවයින් පුරා සංඛ්‍යාත භාවිතා කල ගුවන් විදුලි නාලිකා සඳහා මුළු දිවයින වෙත ආවරණය වන සේ සංඛ්‍යාත පරාස දෙකක් ලබාදී තිබෙනවා.

මීට පෙර නාලිකා දෙකක් අතර තිබූ 0.2 ක සංඛ්‍යාත වෙනස 0.3 දක්වා වැඩි කර ඇත. නිල නොවන ආකාරයෙන් අප වෙත දැනගන්නට ලැබී ඇති පරිදි දැනට විකාශය වන ගුවන් විදුලි නාලිකා වල නව සංඛ්‍යාත පරාස මෙසේය.

මංගලගේ ආසාව සහ මිරර් විකිණීම...

මංගල රාජපක්ෂ කෙනකු කැමරාවට හසුකරගෙන...

මංගල‍ගේ ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවියත් විකුණයි...

රාජපක්ෂලා ඒකාධිපතියන් යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වූ මංගල සමරවීර මහතා පසුගිය කාලයේ වේදිකා පුරා රාජපක්ෂලා පට්ට ගැහුවේය.

ඒත් දැන් නම් මංගල සමරවීර මහතාට රාජපක්ෂලා ගැන ආසාවක් ඇතිවෙලා වාගේය. සමරවීර මහතා තමන්ගේ ජංගම දුරකතනයෙන් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ඡායරූපයක් ගන්නේ ඒ නිසාද දන්නේ නැත.


මෙලෙස මංගල, රාජපක්ෂ කෙනකු කැමරාවට හසුකර ගන්නා අයුරු කැමරා කාචයට හසු වූයේ පසුගියදා පැවැති ටොප් 25 සම්මාන ප්‍රදානෝත්සවයේදීය.


නාග කෙල්ලට නයා දෙනවද නැද්ද..?

සුරතලයට බල්ලන් බළලුන් ඇති කරනවනම් නයෙක් ඇති කලාම මොකද...?

පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ නළඟන සන්තකයේ සිටි නාගයා නැවතත් ඇය වෙත ලබාදීමේ තීරණය නොවැම්බර් මස 15 වැනිදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කළා.

සුරතලයට නයි පැටියකු ඇතිකළ, කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට එරෙහිව, චෝදනා ඇත්නම් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළින් දිනයේ කොල්ලුපිටිය පොලීසිය නියෝගකර තිබුනද, පොලිසිය ඊයේ (25)  කිසිදු චෝදනා ගොනු කිරීමට අපොහොසත් වුනා
.

ඒ අනුව, ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද

මෙරට තරුණියන්ගේ නිරුවත් වෙබ් අඩවි 54ක්..

එම වෙබ් අඩවි සමහරක පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින් පෙනී සිටිනවලු...

තවත් අසභ්‍ය වෙබ් අඩවි 1000 ක්...

මෙරට තරුණ තරුණියන්ගේ නිරුවත් අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි 54ක් තහනම් කරන්නැයි ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශය බත්තරමුල්ල විශේෂ ළමා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (25) නැවත එය කැඳවූ අවස්ථාවේ ලබන 30 වැනිදා දක්වා ඉල්ලීම සලකා බැලීම කල්ගොස් ඇති අතර, එදිනට නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණයේ පෙනී සිටින්නැයි දැනුම් දීමක්ද කර තිබෙනවා.

ජංගම දුරකතන ඔස්සේද පිවිසිය හැකි එම වෙබ් අඩවි පාසල් ළමුන් නැරඹීමට ඇති ඉඩකඩ වැඩි බැවින්, එම වෙබ් අඩවි මෙරට තහනම් කරලීමට අධිකරණයේ පිහිට පැතූ බව ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ජයන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.

එම වෙබ් අඩවි සමහරක පාසල් ළමුන් සිය නිල ඇඳුම් පිටින්

"සෙක්ස් ටෝයිස්" වැටලීම...

ආච්චි කෙනෙකුට හෝ ජැක එකක්  ගසා ලිංගික පීඩනය පිට කරයි...

අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රජයක් වන ශ්‍රී ලංකාව  දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයකින් යුක්තය. 

මේ අසහනකාරී  ගෝත්‍රික දේශය කාලෙන් කාලෙට ලිංගික තහංචි පනවමින්  අමුතු සුවයක්   විඳිති. ගණිකා මඩම් වැටලීම , අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම , අන්තර්ජාල වරණය සඳහා කතිකා  , ෆේස් බුක් තහනමට කතිකා , ජංගම දුරකථන වල අසභ්‍ය දසුන් තිබේද පරික්ෂා කිරීම වැනි දේ  කරමින් සංස්කෘතිය රැකීමට ඉදිරිපත් වෙති.  මේ රැක්මේ අලුත්ම වර්ධනය නම් "සෙක්ස් ටෝයිස්"  භිතිකාවයි.

මවගෙන් වෙන්වූ පුතා දුවක්වී යළිත් අම්මා කරගනී...

හේන්පිටගෙදර හිමියන් අන්තර් භවයක් ඇති බවට කරණු ලැබූ හෙළි කිරීම...

පාසල් අධ්‍යාපනය සඳහා සුනන්ද ඇතුළු කළේ හඟුරන්කෙත සී.සී. විද්‍යාලයටය. පවුලේ පළවැන්නා වූ සුනන්ද ඉගෙනීමට හපනෙකි.

1997-02-25 දින සිරිත් පරිදි සිය මව ආදරයෙන් සිප වැළඳ ගෙන ඇයට පාද නමස්කාර කොට සුනන්ද අම්මාගේ අතේ එල්ලී ඇය සමඟ බස්නැවතුමට ආවේ සුදු කමිසය හා නිල්පාට කලිසම හැඳගෙන පාසල් මෑණියන් වෙතය. 

හිත මිතුරු තිදෙනෙක්ම බස්රථයට ගොඩවීමට සිටි බැවින් ඔවුන් හා එක්ව සුපුරුදු සිනාවෙන් අත වනමින් සිය මවට ආචාර කළේ ඇයට නිවසට යන ලෙසටය. 

කාලය ගතව ගියේ විනාඩි කීපයකිනි. ලංගම බස් රථය ඔවුන් රැගෙන යාමට පැමිණෙන බව දෑසින්ම දකිමින් සුනන්දගේ මව නිවස බලා පිටත් වූවාය. ඇයට දිගු දුරක් යාමට නොහැකි වින.

දඩාස් ගා ඇසුනු ශබ්දයෙන් ආපසු හැරින.