Ads 468x60px

.

අම්තාබ් බච්චන් මෙතෙක් නොකියූ රහස් 70ක් අන්තර්ජාලයට...

ඔහුගේ රථයට යොදා ඇති එක් ටයරයක මිල ඉන්දීය රුපියල් ලක්ෂ 2.5ක් ලු...

බංගලාක වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 160 ඉක්මවලු...

අමිතාබ් ඇඳුම රෝගයෙන් පෙලෙනවලු...

බොලිවුඩයේ මහා නළු අමිතාබ් බච්චන් පසුගියදා සිය 70 වැනි උපන්දිනය සැමරුවේ තම දූ දරුවන් මුනුපුරු මිනිබිරියන් සහ අමුත්තන් 900 ක් පිරිවරාගෙන මහත් උත්සවාකාරයෙනි. ඒ සමඟම ඔහු පිළිබඳ බොහෝ දෙනා නොදත් කාරණා 70 ක් ද අන්තර්ජාලයට එක් කොට තිබුනා

එම කාරණා 70 පහතින්.

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය, තිරගතවීම ලබන ජනවාරි මාසයේ සිට...

සුද්ධෝදන රජතුමා ගේ චරිතය - රන්ජන් රාමනායක... 

සුප්‍රබුද්ධ රජු ලෙස ඩග්ලස් රණසිංහ... 
නන්ද කුමරු ලෙස රොෂාන් රණවන... 

චන්න ඇමැති ලෙස සාරංග දිසාසේකර...
බිම්බිසාර රජු ලෙස ජීවන් කුමාරතුංග...

මහාමායා දේවියගේ කුස පිළිසිඳීමේ සිට ගිහිගෙය හැරයාම දක්වා සිදුහත් කුමාරයාගේ කතා පුවත රැගත් "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය 2013 ජනවාරි මාසයේ සිට තිරගතවීමට නියමිතයි.

රුපියල් කෝටි 15ක් පමණ වියදම් කර නිපදවා ඇති බව පැවසෙන මෙම සිංහල චිත්‍රපටය දැනටමත් ඉල්ලා ඇති රටවල් 48කට ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකිණීමට බලාපොරොත්තු වන අතර එමඟින් ඉපයීමට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 25කි.

භාෂා 5ක උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කිරීමට ඉන්දියාවද බලාපොරොත්තු වේ.දැනටමත් සම්පූර්ණයෙන් රූගත කර දෙබස් කවා අවසන්ව ඇති මෙම චිත්‍රපටයේ ගීත සියල්ලද අවසන්ය. ඉදිරි දින 20 ඇතුලත ඉන්දියාවට රැගෙනගොස් වර්ණගැන්වීම හා DTS ශබ්ධ යෙදීමට නියමිතය.


තවත් අරුම පුදුම ගිනස් වර්තාවක්, මවක් කිරි ලිටර් 325ක් දොවා මව් කිරි බැංකුවට දීලා..

මගේ දරුවා වෙනුවෙන් මට ඵරෙන කිරි ප‍්‍රමාණය හිතාගන්නත් බැහැ...

මව්කිරි ගැලොම් 86  හෙවත් ලිටර් 325ක්...

ඇමරිකාවේ ග්‍රෑන්ස්බරියේ ඇලීසියා රිචමින් (28) ඵක් දරු මවකි.ඇය පසුගියදා ලෝකයේ තවත් අරුම පුදුම ගිනස් වර්තාවකට උරුමකම් කීවාය. 

ඇලිචියා මාස නවයක් දී ඇගේ කූඩා බිළිදා වෙනුවෙන් ඇයට ඵරුණු මව්කිරි අතිරික්තියෙන් මව්කිරි ගැලොම් 86  හෙවත් ලිටර් 325ක් දොවා උතුරු ටෙක්සාන් හි මව් කිරි බැංකුවට  දීමෙන් මෙම  වාර්ථාව පිහිටැවූවාය.  

කාලගුනේට යළිත් වරදියි, සුළි කුණාටුව කෝ..

කාලගුනේ වැඩිපුරම අසත්‍ය අනාවැකි කියන ආයතනයක්ලු...

අලුයම් කාලය වන විට ශ‍්‍රි ලංකාවේ උතුරු වෙරල තීරයන්ට බලපාන්නේ යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ සුළි කුණාටුව මේ වන තෙක් ශ‍්‍රී ලංකාවට ඇතුළු වී නැත.

ඔවුන් දැන් කියන්නේ ශ්‍රී ලංකාව සමීපයේදී කුණාටුවේ ප්‍රබලත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවත් තද සුළං සහ තද වැසි හට ගත්ත ද සුළි කුණාටු තත්ත්වයක් ඇතිනොවන බවත්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා අතර ප‍්‍රකටව ඇත්තේ වැඩිපුරම අසත්‍ය අනාවැකි කියන ආයතනයක් ලෙසය.

අලුත් පබා වන නිරෝෂා තලගලට වෙච්ච ඇබැද්දියක්..

කොලු ගැටව් රොත්තක් "ආ අක්කේ පැතුම්ට පොල්ල තියන්ද හදන්නේ" කියලා අහලා..

මේ දවස්වල බොහෝ දෙනෙක් අලුත් පබා ලෙස හඳුන්වන ‘නිරෝෂා තලගල’ ට ළගදී අපූරු ඇබැද්දියක් වූ බව වාර්තා වෙනවා.

මේ ඇබැද්දිය ඇයට සිදුවී ඇත්තේ බෙහෙතක් ගැනීමට ඇය ෆාමසියකට ගොඩ වූ අවස්ථාවේදීය.

එහි සිටි පුංචි කොලු ගැටව් රොත්තක් නිරෝෂාගෙන්  ‘ආ අක්කේ පැතුම්ට පොල්ල තියන්ද හදන්නේ’ යනුවෙන් විමසීම නිසා ඇය මෙම ඇබැද්දියට ලක්වූ  බව පැවසෙනවා.

සල්ලිවලට ඇග විකිණූ නිළියට කාමසූත‍්‍ර චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක්

මුදල් වෙනුවෙන් බොහෝ අය සමග යහන් ගත වූවත් ඒ කිසිවෙකුත් මගේ මතකයේ නෑ...

ලෝ ප‍්‍රකට ප්ලේබෝයි සගරාව සදහා නිරුවත් ඡයාරූපයකට පෙනී සිටි පලමු ඉන්දීය ජාතිකයා වන සාරගී ඉන්දීය නිළි ෂර්ලින් චොප්රා ති‍්‍රමාන සිනමා පටයක් ලෙස යලි නිෂ්පාදනය කිරීමට සැරසෙන කාමසූත‍්‍ර චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට තෝරාගෙන ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වෙනවා.

කාමසූත‍්‍ර ති‍්‍රමාන සිනමාපටයේ අධ්‍යක්ෂක වන රුපේෂ් පෝල් ෂර්ලින් චොප්රා තම චිත‍්‍රපටයට තෝරාගැනීම සම්බන්ධයෙන් වඩාත් සුභවාදීව අදහස් දක්වමින් පවසන්නේ ෂර්ලින් සතු විශේෂවූ ඉන්දියානු පෙනුම නොසැලෙන ජීවගුණය මගින් ඇය තම චරිතයට සාධාරණය ඉටුකරනු ඇති බවත්ය.

ලෝකයේ ලොකුම නවකතාව එළිදැක්‌වීමට පෙරුම් පුරන වේයන්ගොඩ ගුණවර්ධන මහතා

දැනට ලියා ඇති අත්පිටපත් සංඛ්‍යාව ඔහුගේ උසට වැඩිලු...

වසර විස්‌සක පමණ කාලයක ලැබූ අත්දැකීම් මේ සඳහා උපයෝගී කරගෙන...

වේයන්ගොඩ නාරන්වත්ත අංක 10 ජයශ්‍රී මාවතේ පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරි එල්. එම්. ගුණවර්ධන මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ කලාකරුවෙකි. 

නව මග කලා කේන්ද්‍රයේ ආරම්භකයාද වන ඔහු "හද ඇඳි රේඛා" ෙත්‍රෙයිමාසික සඟරාවේ සභාපතිවයාද වෙයි. එසේම අත්තනගල්ල කලා සංගමයේ ආරම්භක සාමාජිකයෙකි.

කන්තලේ ක්‍රීඩා පිටියට මාළු වැස්‌සක්‌...

අඟල් තුන හතර දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මාළු...

මාස 6 ක පමණ දීර්ඝ ඉඩෝරයකින් පසු දැනට දින කිහිපයක සිට කන්තලේ ප්‍රදේශයට අධික වැසි ඇදහැළෙන්නට පටන්ගෙන තිබෙනවා. 

අතර ඊයේ (29 දා) පෙරවරුවේ හිටි හැටියේම කන්තලේ නගර මධ්‍යයේ ඇති ලීලාරත්න ක්‍රීඩාංගණයට අඟල් තුන හතර දිගැති හිරිකණයි හා පෙතියන් වර්ගයේ වැව් මත්ස්‍යන් ඇදහැළෙන්නට පටන් ගත් බව ප්‍රදේශවාසීහු කියනවා.