Ads 468x60px

.

නිට්ටඹුව සම්භාහන මධ්‍යස්ථානයට පැන හමුදා සෙබළුන් සම්බාහන සේවිකාව අමුඅමුවේ දුෂණය කලේ මෙහෙමයි.

ඔයාල කියන ගාණක් දෙන්නම්...

අපි ඕගොල්ලන්ව අල්ලල දෙන්න ආපු අය නෙමෙයි...

සර් අපි ගාව ප්‍රොස්ටිටියුට්ස්ලා නෑ..

අපි ආයුර්වේද සම්බාහනය කරන්න ලියාපදිංචි වෙච්ච ආයතනයක්...

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ ගණිකා නිවාසයක් සොයමින් ගිය හමුදා සෙබළුන් සිව් දෙනෙකු සම්භාහන මධ්‍යස්ථානයකට අතුල් වී එහි සේවිකාවකට අතවර කළ බව පුවතක් මේ දිනවල වෙබ් අඩවි ගණනාවක සංසරණය වුණා.

නමුත් අප වෙත වාර්තා වුයේ ගණිකා සේවය පතා ගිය එම හමුදා සෙබළුන් සිව්දෙනා වැරදීමකින් එම මසාඡ් සෙන්ටර් එකට ඇතුලුවී කාන්තාවන් ඉල්ලා කරදර කරන්නට පටන් ගෙන තිබු බවයි.


වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි... 


GQ සඟරාවේ මුල්පිට වෙනුවෙන් හොලිවුඞ් නිළි රිහානා මුල් වරට ඇදුම් උනයි...

නිළි රිහානා තරම් බෙන් ඇෆ්ලෙක් සහ චානින්ග් ටාවුම් උණුසුම් නැතිලු...

GQ සඟරාවේ නවතම කලාපයේ මුල් පිට ඡයාරූපයක් සඳහා සුපිරි හොලිවුඞ් නිළි රිහානා මුල් වරට ඇදුම් උනා තිබේ. සඟරාව විසින් ”වසරේ උන්මාදය” ලෙස නම් කර ඇති ඇය සමඟ දෙසැම්බර් කලාපය සඳහා දීර්ඝ සාකච්ජාවක් ද පවත්වා තිබෙනවා.

රිහානාගේ 7 වන ගීත ඇල්බමය වන UNAPOLOGETIC ලබන සතියේ නිකුත් වන අතර ඇය තම 777 වන සංචාරය සඳහා පිටත් වී
තිබෙනවා .

ඇල්බමය ප‍්‍රසිද්ධ කිරීම සඳහා ඇය නගර 7 ක වෙනස් වූ ප‍්‍රසංග 7 ක් පවත්වනු ඇත. බදාදා රාත‍්‍රියේ ඇරඹෙන ප‍්‍රසංග මාලාව ලබන බදාදා නිවුයෝර්ක් නගරයේදී නිමා වීමට නියමිතයි.

බෙන් ඇෆ්ලෙක් සහ චානින්ග් ටාවුම් ගේ ඡයාරූප සහිත විකල්ප කවර දෙකක් ද GQ වෙනුවෙන් නිර්මාණය කර ඇතත් ඒවා මේ තරම් උණුසුම් නොවනු ඇත.


ඇගේ පින්තුර කිහිපයක් පහතින්...

සුනිල් පෙරේරාගේ අලුත්ම රැල්ල...( පින්තූර )

රැම්කෝ ‘ශක්තියේ නව රැල්ල’

කණ්ඩායම් සංගීතයේ පෙරලිකාර චරිතයක් වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා නව රැල්ලක් හා එක්වී ගිවිසුමක් පසුගියදා සිනමන් ලේක් හෝටලයේ අත්සන් තැබුවා

සුනිල් මෙසේ ගිවිසුම්ගත වූයේ උසස් තත්ත්වයේ ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු හා උපාංග නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන ශී‍්‍ර රැම්කෝ ලංකා (පෞද්ගලික) සමාගම සමගය.

ඔහු එහි සන්නාම තානාපති වශයෙන් කටයුතු කිරීමට ගිවිසුම්ගත වුණා. රැම්කෝ ‘ශක්තියේ නව රැල්ල’ ලෙස සිය වෙළෙඳ උධෘතය හා එහි වෙළෙඳ ලාංඡනයද පසුගියදා වෙනස් කරන කරනු ලැබුවා.


එහෙත් ඔහු පසුගියදා සිකුරාදා රසික පිරිසකගෙන් ගුටි නොකා බේරුනේ අනුනමයෙනි. ඒ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී

ලංකාවට එරෙහි පිටසක්‌වල ජීවී කුමන්ත්‍රණය...

වෛද්‍ය පර්යේෂණ ආයතනය යනු වෛද්‍ය පර්යේෂණ වෙනුවට මාධ්‍ය සංදර්ශන පවත්වා ලාමක ආතල් දෙන ආයතනයකි. 

පසුගිය කාලයේ සෙලියුලර් දුරකථන මයිටාවන් ලෝකයේ ප්‍රථම  වරට සොයාගත් බව කියමින් රට වටේ ගියේද මේ ආයතනයයි. 

පසුගියදා සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි. 

එය පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ නම් අධිරාජවාදී කුමන්ත්‍රණ පිළිබඳව පැරනොයිඩ් ගතියක් දක්වන හෙළ උරුමයේ හා ජවිපෙ නායකයන්ට මෙන්ම  කුමන්ත්‍රණ කී පමණින් වෙව්ලා යන මෝඩ අනුගාමිකයන්ට දැන් ලංකාවට එරෙහි  පිටසක්‌වල ජීවී කුමන්ත්‍රණ ගැනද කතා කිරීමට මාතෘකාවක් වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් සපයා දී තිබේ. 

මේ  රතු වැස්‌ස ගැන සහ සුද්දෙන් සෙවීමට ජල සාම්පලයක් ඇමරිකාවේ නාසා ආයතයට යා යුතු බව කියමින් ඇමරිකාවට පිනා චාරිකාවක්

ලෝක විනාශ කතාව අමූලික බොරුවක් - මායාවරුන්ගේ නායකයා කියයි...

මායාවරුන්ට කැලැන්ඩර් දෙකක් තිබුණා...

පළමු කැලැන්ඩරයේ ක්‍රිස්තු පූර්ව 3114 දී අවසන් වුණා. 

එදා ලෝක විනාශයක් සිදුවුණේ නැහැ... 

මායා කැලැන්ඩරයට අනුව මේ දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශයක් සිදු නොවන බවත් එදිනට සිදුවනුයේ තම කැලැන්ඩරයේ අලුත් දවසක් උදාවීම පමණක් බවත් මායාවරුන්ගේ දැනට සිටින නායක පිලිපේ ගෝමස් ප්‍රකාශ කරනවා.

මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ දරුවන් ලෝක විනාශය පිළිබඳ ගැටලුව නිසා තාරකා විද්‍යාව ඉගෙනීමටත් බියක් දක්ව
නවා. මායා කැලැන්ඩරය දෙසැම්බර් 21 දිනෙන් අවසන් වන නිසා ලෝක විනාශයක් ගැන කතා කිරීම ආරම්භ වුනා. 

මායා කැලැන්ඩරය අවසන් වන දිනයේ ලෝක විනාශය සිදුවන බවට ලෝකයේ ජනතාව අතර පැතිර යන දුර්මතය බැහැර කළයුතු බව පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා ලෝක විනාශය ගැන ඇසූ සමහරුන් දිවිනසා ගැනීමටත් ඉඩකඩම් විකුණා දැමීමටත් කටයුතු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

මෙරට තුළද එසේ ඉඩකඩම් විකුණා දැමීමට කටයුතු කළ පුද්ගලයන් සිටින බවද ලෝක විනාශය

ඇදැහැළණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ දැයි සැකයක්...

2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට ඇදහැළුණු රතු වැසි පිටසක්‌වල ප්‍රහාරයක්‌ලු...

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඇදැහළණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම වැසි ජල සාම්පල පරීක්‍ෂා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නිවැරැදි නිගමනයකට පැමිණිය හැකි බවයි. මෙම රතුවැසි ඊයේ මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුනා.

මෙවැනි වැසි ඇතිවීමට හේතු ලෙස ජලයේ ඇති රතුපැහැති ඇල්ගීජල වාෂ්ප සමඟ මුසුවී ඉහළ අහසට යැම පරිසරයේ ඇති දූවිලි වාතයට එක්‌වීම ආදිය දැක්‌විය හැකි බවත් පෙන්වා දුන් සමරනායක මහතා 2001 දී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට නිතර

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාන්තා ලිංගික හිංසන...

ලිංගික අතවරවලට කැමැත්ත නොදුන් නිසා මෘත ශරීරාගාරයේ සේවයට යොදවලා... 

එහිදී සිහි නැතිවෙලා...

හෙදිය තරුණිය යළි පියවි සිහිය ලබන විට නිරුවත්ව දූෂණය වෙලා...

සෞඛ්‍ය අමාත්‍ය  මෛත්‍රිපාල සිරිසේන කාන්තා හිංසනය පිළිබඳව පසුගියදා ගලධාරී හෝටලයේ පැවති වැඩසටහනකදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල සේවය කරන කාන්තාවන් රැසක්‌ ඒවායේ ඇතැම් නිලධාරීන්ගේ ලිංගික අඩන්තේට්‌ටම් වලට භාජන වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තරම් කාන්තාවන්ට ලිංගික අඩන්තේට්‌ටම් සිදු කරන වෙනත් කිසිම ආයතනයක්‌ නැතැයි පවසා තිබේ.

අමාත්‍යවරයා පැවසූ අන්දමට එක්‌තරා රෝහලක කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලයේ තරුණියක්‌ ලිංගික අතවරවලට ඇයගේ කැමැත්ත නොදුන් නිසා බලධාරීන් විසින් රෝහලේ මෘත ශරීරාගාරයේ සේවයට යොදවනු ලැබූ බවත්, එහිදී සිහිසුන්වූ තරුණිය යළි පියවි සිහිය ලබන විට නිරුවත්ව සහ දූෂණයට ලක්‌ව සිටි බවත් හෙළි කළේය. 

අමාත්‍යාංශයේ සේවය කරන මෙවැනි ලිංගික අතවරවලට ලක්‌වූ තරුණියන් කීපදෙනෙකු