Ads 468x60px

.

දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය වෙන්නේ නැත්නම් එදාට වෙන්නේ මොකද්ද..?

ලෝක විනාශය වන ක්‍රම කීපයක්...

වෙනත් ග්‍රහ ලෝකයක් පෘථිවියේ ගැටීමෙන්..

සූර්ය කුණාටු මඟින්... 

පෘථිවියෙ චුම්භක ක්ෂේත්‍රයේ උතුරු - දකුණ මාරුවීමෙන්...
 
ක්ෂිරපථයේ මන්දාකිණියේ මධ්‍ය ලක්ෂය සූර්යයා හා පෘථිවිය එකම රේඛියව පිහිටුවීමෙන්...පෘථිවිය විනාශ වීමට පුළුවන...

මේ දිනවල ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ ලෝක විනාශය සම්බන්ධයෙන් මතුවී තිබෙන මතයන් ගැනය. 

කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙකු දක්වා වර්ධනය වූ කතාව මෙන් ලෝක විනාශය ගැන ද විවිධ වූ කට කතාන්දර මතු ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා හමු වී අප සාකච්ඡා කළා. ලෝක විනාශය ගැන මතයක් පහළ වී තිබෙන්නේ ‘මායන්වරුන්ගේ’ දින දර්ශනය මේ වසරේ දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වන නිසයි.

මේ නිසා ගි‍්‍රනිච් වේලාවෙන් දෙසැම්බර් 21 වැනිදා දහවල් 11.11 ට එසේත් නැත්නම් ලංකාවේ වේලාවෙන් හවස 4.41 ට මේ විනාශය

ජනපතිට භාරත රත්න සම්මානය...!

ද්‍රවිඩ පෙරමුණේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත්කැර ගැනීම නතර කළ යුතුයි...

එල්.ටී.ටී.ඊ. සංවිධානය හා එහි නායක වේලුපිල්ලේ ප්‍රභා කරන්ගෙන් එල්ල වූ භීෂණය තුරන් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනපති සතු වූ ආත්ම ශක්තිය වෙනුවෙන් භාරත රත්න සම්මානය පුද කළ යුතු බව ඉන්දියාවේ ජනතා පක්‍ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසා ඇතැයි ආණ්ඩුවේ 'සිළුමිණ' පුවත්පත  සඳහන් කරනවා.

ඉන්දියාවේ උසස්ම සිවිල් සම්මානය වන භාරත රත්න සම්මානයෙන් මෙතෙක් පිදුම් ලබා ඇති විදේශිකයන් දෙදෙනා වන්නේ දකුණු අපි‍්‍රකාවේ නෙල්සන් මැන්ඩෙලා සහ පාකිස්ථානයේ ගාන්ධිකාන් අබ්දුල් ගනෙර් කාන් පමණි.

මේ අතර සුබ්‍රමනියම් ස්වාමි මහතා චෝදනා කරන්නේ අසල්වැසි ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා බිඳ හෙළන්නට උත්සාහ දරන

අයිශ්චර්යාගේ දියණිය ආරාධ්‍යාගේ ඊයේ (17) පැවති පළමු උපන්දිනයේ පින්තුර

බොලිවුඩ් නිලි රැජින අයිශ්චර්යා රායිගේ දියණිය ආරාධ්‍යා ඊයේ ඇගේ පළමු උපන් දිනය සැමරුවා. ආරාධ්‍යාගේ උපන් දිනයට සීයා අමිතාබ්ගෙන් ලැබුණු තෑග්ග බී.එම්.ඩබ්ලියු මිනි කුපර් කාර් එකක්ලු. වාහන ගැන අවබෝධයක් නැති මේ සිඟිත්තිය සීයා  උපන් දින සාදයට ගියේ ඒ කාර් එකෙන්ලු.

පාර්ලිමේන්තුවේ කොහිල හොද්ද රතුවෙයි - පොලිසිය පරීක්‌ෂණ අරඹයි...

කිසියම් විෂ සහිත රසායනික ද්‍රව්‍යයක්‌ තිබේ දැයි සැකයක්...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අමුත්තන්ගේ භෝජනාගාරයේදී ඊයේ (16 දා) පිසින ලද කොහිල වෑංජනය අසාමාන්‍ය ලෙස රත්පැහැ ගැනීම පිළිබඳ පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සකස්‌ කරන ආහාර දිනපතා පොලිස්‌ ආහාර පරීක්‌ෂක වරුන් විසින් පරීක්‍ෂාවට ලක්‌ කරන අතර ඊයේ මෙම වෑංජනයද එසේ පරීක්‌ෂාවට භාජනය වුනා.

මෙසේ පරීක්‌ෂා කිරීමේදී මෙම වෑංජනය රත්පැහැ වී තිබීම නිසා පොලිසිය විසින් පරීක්‌ෂණ ඇරැඹූ බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසුවා.

පරිප්පු මිශ්‍ර කර සකස්‌කර තිබූ මෙම කොහිල වෑංජනයේ කිසියම් විෂ සහිත රසායනික ද්‍රව්‍යයක්‌ තිබේ දැයි සැක සිතුණු නිසා එය

බයවෙන්න දෙයක් නෑ රතු වැස්ස සාමාන්‍ය දෙයක්ලු..

දකූණු ඉන්දීය කේරළ ප්‍රදේශයට මෙම රතූ වැස්ස නිතරම වහිනවලු...

ඇල්ගී පාසි වර්ගයක් වර්ධනය වී සුළඟට හා වැස්සට මිශ්‍ර වෙලා...

දිය ගොබයක් මගින් ජලකදම්භයක් ඉහලට ඇදී ගොස් නැවත ඇදහැලීමෙන් මෙහෙම වෙනවා...

පසුගිය දිනවල සෙවනගල සහ මොණරාගල ප්‍රදේශවලට ඇදහැළුනු රතූ වර්ෂාවට හේතූවු උල්කා වර්ෂාවක් නොතිබූ බවත් මේ සදහා මහජනතාවට බියවීමට කිසිඳු හේතුවක් නොමැති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ දකූණු ඉන්දීය කේරළ ප්‍රදේශයට මෙම රතූ වැස්ස සුලබ දසුනක් බවටයි.

1896 වසරේ සිට මේ දක්වා වරින්වර කේළර ප්‍රදේශයට  රතු වැසි ඇතිවන අතර මෑතකදී ද එනම් 2012 ජූනි 28වනදා ද එවැනි වැස්සක් ඇති වු බවට වාර්තා වී තිබෙනවා.

ඉන්දියානු රජය නිල මට්ටමින් කල පර්යේෂන වලින් සොයාගෙන ඇත්තේ මුහුදු ආශ්‍රිතව ඇතිවන ඇලිගී වර්ගයකින් (හම්බන්තොට ලුනු ලේවායේ