Ads 468x60px

.

වස විස නැති සිගරට්ටුවක් හැදු කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයා...

උපරිම විනෝදාස්වයක් ද සතුට හා ශරීර උණුසුම්ව තියාගන්න පුළුවන්...

“මතට තිත” තිතටම කරගෙන යන්නත් පුළුවන්...

නම ග්‍රීන් ලීෆ්...

නිකොටින් විෂ රහිත දුම් කොළ නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් නිෂ්පාදනය කිරීමට කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයෙක් වූ රොහාන් එන්.බී. නිශ්ශංක මහතා සමත් වී තිබෙනවා. 

නිශ්ශංක වෛද්‍යවරයා මේ සඳහා පර්යේෂණ ගණනාවක්ම කර ඇති අතර ඒ සඳහා පේටන් බලපත්‍රයද ලබා ගෙන තිබෙනවා. වෛද්‍යවරයා මෙම නිෂ්පාදනය ගැන පවසන්නේ දුම් ඉරීමේ ක්‍රමය ඉතිහාසයේ සිට පැවතෙන එන්නකි. 

ජනකායක් බලා සිටියදී විකට් පොල්ලක් දෙකට කැඩෙන තුරු තරුණයකුට පහර දුන් හිටපු ප්‍රාදේශීය සභාපති

එය මොන තරම් බිහිසුණුද කියනවා නම්...

බස්නාගල කියන්නේ සභාපතිගෙන් මුදා නොගත් ප්‍රදේශයක් හැටියටයි...

හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාගේ බෙල්ල කපන්නත් කොන්ත්‍රාත්තුවක්

දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු ඔහුගේ මැරයන් තිදෙනෙක් 15 වැනිදා සවස තරුණයකු බලහත් කාරයෙන් ත්‍රීරෝද රථයකට නංවා ගෙන තිබෙනවා. 

ඉන්පසු මෙම සභාපති මැරයා ඇතුළු ඔහුගේ මැර කල්ලිය මෙම තරුණයා රැගෙන බස්නාගල නගරයට පැමිණ තිබෙනවා. අනතුරුව තරුණයා ත්‍රීවිලරයෙන් එළියට ඇද මහ ජනකායක් බලා සිටියදී විකට් පොල්ලක් දෙකට, තුනට කැඩෙන තුරු වම් අතටත්, වම් පාදයටත් පහර දී තිබෙනවා. 

එම ප්‍රහාරයෙන් මෙම තරුණයාගේ අත සහ කකුල කැඩුන අතර පසුව මෙම තරුණයා දැරණියගල රෝහලට රැගෙන ගොස් ඇත්තේ බස් රියදුරෙකු විසින් තමන්ගේ බසයේ පටවා ගෙනය. මෙම අපරාධය ගැන වැඩිදුරටත් සොයා බලන කොට දැන ගන්නට ලැබුණේ මෙම මැර සභාපතිවරයාගේ තරමයි. 

මීට වසර එකසිය දහතුනකට පෙර ලෝක විනාශයට මුහුණ දෙන්නට සූදානම් වුණු ගම්පහ-දොම්පේ ගැමියෝ

ඒ අනුව මෙම ලෝක විනාශ දිනය ළංවත්ම එම ගම් තුනේම පිරිස්  එක් වී ‍පොදු තීරණයකට...

නමුදු උදය දහවල බවටත් දහවල සන්ධ්‍යාව බවටත් සන්ධ්‍යාව රාත්‍රිය බවටත් පත් විණි... එහෙත්...?

මෙම වසරේ දෙසැම්බර් විසි එක් වනදා ලෝක විනාශය සිදු වන බවට ලොව පුරා පැතිර ගත් විශ්වාසයක් තිබේ. ක්‍රි.පූ. පස්වන සියවසේ දී පමණ හඳුන්වා දී ඇති මධ්‍යම ඇමරිකාවේ ඇස්ටෙක්, ටොල්ටෙක් යන පුරාණ ශිෂ්ටාචාරවලට අයත් ඉන්කා මායානු දින දර්ශනය මෙම වසරේ දෙසැම්බර් 26 වෙනිදායින් නිමා වී තිබිම එම විශ්වාසයේ පදනම බව පෙනේ.

එහෙත්, හුදු අද්භූතවාදී  පසුබිමක් මත පදනම්ව ඇති මෙම ලෝක විනාශ සංකල්පය කිසිම වැදගැම්මකට නැති මිථ්‍යා මතයක් යැයි අදාළ විෂය ක්ෂේත්‍රයට අයත්  නවීන විද්‍යාඥයෝ තරයේම කියා සිටිති.


නමුදු අප ජීවත් වන මෙම පෘථිවි තලය කිසියම් ආකස්මික කරුණක් මත ගින්නකින් , සුළඟකින් හෝ ජලයකින් එක්වරම

රාවණා රජුගේ උමං මාර්ගයක් සාදින්නාගල කන්දෙන්.

උමං ‍දොරටුව අඩි 11ක් උසයි 
අඩි 5ක් පමණ පළලයි...

පහළට ගමන් කළ හැකි පඩිපෙළක් දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමලා...

එම ප්‍රදේශයට මේ වනවිට දැඩි ආරක්ෂාවක්...

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන නිලධාරීන් විසින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වත බෝර දමා පුපුරුවා හැරීමේ කටයුතු සිදු කරද්දී රාවණා රජු සමයේදී භාවිත කරනු ලැබූ බවට අනුමාන කෙරෙන ඉපැරැණි උමං මාර්ගයක් මතුවී තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැලකෙන මේ උමං මාර්ගය ඔස්සේ රාවණා රජු ඇල්ල – වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා ගමන් කරන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

මේ උමං ‍දොරටුව අඩි 11ක් පමණ උසකින්දල අඩි 5ක් පමණ පළලකින්ද පහළට ගමන් කළ හැකි පඩිපෙළ කිහිපයකින්ද යුක්ත අතර දෙපස බිත්ති ඉතා සියුම් ලෙස ඔපදමාතිබෙනවා .

මීට වසර 7,500කට පමණ ඉහතදී රාවණා රජතුමා ඉන්දියාවට ගොස් සීතා කුමාරිය පැහැර

හිමිනමක් අතින් ලිංගික අතවරයට පත් දැරිය අතුරුදන්.

වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනයට පන්සලට ගිහින් 
එහිදී ශ්‍රමණ වේශධාරියා අතින් අතවරයට...

මේ වන තෙක්‌ දැරිය ආගිය අතක් නෑ...
හිමිනම විසින් ඇය සඟවාගෙන සිටින බවට සැකයිලු...

හිමිනමක් විසින් ලිංගික අතවරයට ලක්‌ව අධිකරණ නියෝග මත පරිවාස භාරයේ සිටි 14 හැවිරිදි දැරියක්‌ අතුරුදන්ව ඇති බවත් ඇය සොයාදෙන ලෙස දැරියගේ සීයා වන ඩී. එම්. එම්. හීන්බණ්‌ඩා මහතා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.

දියබෙදුම අංක 508 යාය 34 පදිංචි හීන්බණ්‌ඩා මහතා පවසන පරිදි සිද්ධිය මෙසේය.

හීන් බණ්‌ඩා මහතාගේ මිණිබිරිය සන්ධ්‍යා ශ්‍යාමලී නම් දැරිය මාස තුන සැපිරෙද්දී ඇගේ වගකීම හීන් බණ්‌ඩාට පවරා දියණිය ඉනෝක මැදපෙරදිග රැකියාවකට ගොස්‌ තිබෙනවා. පසුව පසුව හීන් බණ්‌ඩා මහතා එම දැරිය හදා වඩාගෙන දියබෙදුම ඉරහඳ විදුහලේ අධ්‍යාපනය ලබාදී තිබෙනවා.


පස්‌වන වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ සාමාර්ථ ලබාඇති දැරිය අධ්‍යයන කටයුතු මෙන්ම කලා කටයුතුවලට දැඩි උනන්දුවක්‌ දක්‌වා තිබෙනවා. වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට දියබෙදුම විහාරස්‌ථානයකට ගිය දැරිය

නැව් සමාගමක කළමනාකරුවකු ඊයේ (18 දා) මහ දවල් උගුරු දණ්‌ඩ කපා මරා දැමූ හැටි...

මගේ සැමියා සිද්ධිය වූ දින උදෑසන කොල්ලුපිටියට ආවා.

මෙම සිද්ධිය වෙනතුරුම සැමියා ගෙදරට කෝල් කළේ නැහැ...

මා දන්නා තරමට ඔහුට තරහ කාරයෝ හිටියේ නැහැ...

නැව් සමාගමක කළමනාකරුවකු ඊයේ (18 දා) මහ දවල් සිය මෝටර් රථය තුළදී උගුරු දණ්‌ඩ කපා මරා දැමූ සැකකරු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙසේ මරා දමා ඇත්තේ කිරුලපන පදිංචිව සිටි රංජිත් කොස්‌තා (47) නමැති
නැව් සමාගමක කළමනාකාරවරයෙකි. මිනීමැරුම සිදුකළ සැකකරු ද මෙම වාහනයේ ඉදිරි අසුනේ ගමන් කර ඇති බව පොලිසිය සැක කරනවා.