Ads 468x60px

.

අපි සල්ලි ගෙවලා තියෙන්නේ සල්ලිත් අරගෙන කන්න හදලා නැහැ - විජයමුණි කැන්ටිමේ යකා නැටු හැටි.

අවශ්‍ය පහසුකම් සලසන්න නිලධාරින් දැනගන්න ඕනේ...." 

සොයිසාගේ ප්‍රකෝපකාරී හඬින් පාර්ලිමේන්තු “කැන්ටිම” දෙදරයි... 

අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා මන්ත්‍රීවරුනගේ පෞද්ගලික අමුත්තන් සහ රජයේ නිලධාරින්ගේ භෝජනාගාරයේදි ප්‍රකෝපකාරි ලෙස හැසිරෙමින් එහි සේවකයන්ට ඊයේ (19) දහවල් බැණ වැදුනේය. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ට ආහාර ගැනීම සඳහා නිසි ලෙස පහසුකම් සැපයුවේ නැතැයි කියමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ප්‍රකෝපකාරි ලෙස හැසිර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශිර්ෂය පාර්ලිමේන්තුවේදි ඊයේ විවාදයට ගත් අතර එහි නිලධාරින් වෙනුවෙන් මෙම භෝජනාගාරයේ ආහාර පහසුකම් සලසා තිබුනා.

නියොඡ්‍ය ඇමතිවරයා භෝජනාගාරය භාර නිලධාරියා අසුන්ගෙන සිටි පුටුවට පහර දුන් අතර ඔහුගේ මේසය මත තිබු

හිටපු ආදරවන්තයා මාව දාලා ගියා, ආයේ ආදරයක් ගැන හිතනවා - මුතු වරුසාහී මහේෂී

සල්ලිවත්, ලස්සනවත්, දේපල ඉඩකඩම් මුකුත් ඕන නැහැ... 

මාව තේරුම් ගත් කෙනෙක්වයි හොයන්නේ...

පොඩි වැරදීමක් වෙලා.. මට කතා කර කර ඒ ගායකයා ඉන්නවද කියල අහනවා...

මුතුවරුසා, පිපිමල්හී ඈ මල් නෙලන්නීය. තව නොබෝ දිනකින් රූ ගැන්වෙන සුජීව ප්‍රසන්න ආරච්චිගේ ජනප්‍රිය නවකතාවක් වූ ‘චායා’ ඇසුරෙන් තැනෙන ‘චායා’ ටෙලි සිතුවමේ ‘චායා’ වී මේ සුරූපිනිය අප හමුවට පැමිණීමට නියමිතය. ඉතාම කෙටි කලකින් පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් වසඟයට ගත් ඇය මහේෂී මධුසංඛාය.

ඇය අපේ කලා නිම්නයට පායා ආ අලුත්ම ටෙලිවිෂන් කතා නායිකාව වන්නීය. මේ ඇයත් සමඟ කල කතා බහක්..


මහේෂි මේ දවස්වල හරි ජනප්‍රියයි නේද?
ඇත්තම කිව්වොත් මං මේ වගේ ජනප්‍රියත්වයක් ලබන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මුතුවරුසා සහ පිපිමල් යන නාට්‍යයන් මට ලැබුණේ හිතුවෙවත් නැති වෙලාවක.

ඔබ රඟපාන්න ආසාවකින් නෙවෙයිද හිටියේ?
මං ඕමානයේ වසර ගණනාවක් හිටි කෙනෙක්. කාලයක් ලංකාවේ හිටියා. වැඩිදුර අධ්‍යාපනයටයි විදෙස් ගත වුණේ. නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවක තමයි

හොර පාරෙන් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක්...

ප්‍රායෝගික පරීක්ෂණ නෑ...
ලිඛිත පරීක්ෂණ නෑ...

එක ලයිසන් එකකට රුපියල් විසිපන්දහසක පමණ මුදලක් අය කරලා... 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොගොස් හොර ක්‍රම මඟින් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලක් මත එම පරීක්ෂණය සිදුවෙනවා.

රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි පුද්ගලයන් තිස් දෙනකු වෙනුවෙන් රියැදුරු බලපත් නිකුත් කිරීමේ අයැදුම්පත් ගොන්නක් වේරහැර රියැදුරු බලපත් නිකුත් කිරීමේ කාර්යාලයෙන් හසුවී තිබෙනවා.

දිවුල්පිටියේ 22 හැවිරිදි මානසික රෝගී තරුණයා ඝාතනය කල හැටි...

රෑ ගෙදර දොරට කට්‌ටියක්‌ ගැහුවා. පස්‌සේ මම දොර ඇරියා...

එතකොට එළියේ බීපු හතරදෙනෙක්‌ සිටියා...ඔවුන් මගේ කම්මුලට ගැහැව්වා...

හොඳයි පස්‌සේ බලාගන්නම් කියලා ඔවුන් එළියට යන්න ගියා..

පස්සේ බලද්දී මගේ මානසික රෝගී පුතාව කපලා කොටලා මරලා....

"අනේ මගේ රත්තරං දරුවාට වෙච්ච දෙයක්‌. මගේ දරුවා මානසික රෝගී දරුවෙක්‌. කුරා කුහුඹුවකුටවත් වරදක්‌ නොකරපු මගේ දරුවා ඇයි දෙයියනේ කපලා කොටලා මේ තිරිසන්නු මැරුවේ."

බොරලැස්‌ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ නිවසකදී ඊයේ (19 වැනිදා) අලුයම 22 හැවිරිදි මානසික රෝගී තරුණයකු ඝාතනයට ලක්‌වීම සම්බන්ධයෙන් ඝාතනයට ලක්‌වූ මානසික රෝගී තරුණයාගේ මව වන ඩබ්. ඥනවතී මහත්මිය (56) හැඬූ කඳුළින් පැවැසුවා.


මෙලෙස ඝාතනයට ලක්‌වී තිබුණේ බොරලැස්‌ගමුව, දිවුල්පිටියේ තාවකාලිකව පදිංචිව සිටි චානක අමිල නමැති තරුණයෙකි.මෙහිදී හඬා වැළපෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඝාතනයට ලක්‌වූ චානක තරුණයා ගේ මව වන ඥනවතී මහත්මිය මෙසේද කීවාය.

"අනේ මගේ දරුවාට වෙච්ච දෙයක්‌. මගේ ගම ඇල්පිටිය. අපි ඇල්පිටියේ ඉඳලා මුලින්ම කළුබෝවිලට ආවා. එහි කාලයක්‌ කුලියට හිටියා. ඉන් පස්‌සේ අපි මේ දිවුල්පිටියේ කුලී නිවසට ආවා. මගේ මියගිය පුතාට අවුරුදු අටේදී බෝලයක්‌ වැදීමෙන් සිදුවූ අනතුරකින්

සංචාරක බංගලාවල විනෝද වෙන්න මට වෙලාවක්‌ නැහැ - තිස් හය වතාවක් බුක් කල ඇමැති කියයි.

මේ බංගලා නොමිලේ දෙන්නේ නෑ... 
මම එහෙම කාටවත් දෙන්න කියලා කියලත් නෑ... 

මේ ඇමැතිකම මම අරගෙන අවුරුදු දෙකක්‌ වෙනවා...

ඒත් බංගලාවල මම ඉඳලා තියෙන්නේ දවස්‌ 10 කට අඩු කාලයක්‌...

ඒ රාජකාරි වැඩකට ගියානම් විතරයි... 

දෙසැම්බර් මාසයට පමණක් සංචාරක නිවහන් තිස්හය වතාවක් නොමිලේ බුක් කල නියෝජ්‍ය ඇමැති කෙනෙක් ගැන පුවතක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා. 

එම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ ඉහළ පරිපාලනය ද, වනජීවී සංරක්‍ෂණ දෙපාර්ත මේන්තුවේ ඉහළ පරිපාලනය ද මේ නිසා නොයෙක්‌ විට ජනමාධ්‍යයේ සහ පරිසරවේදීන්, පරිසරලෝලීන්ගේ විවේචන සහ චෝදනාවන්ට ලක්‌ වූ අවස්‌ථා ද බොහෝ වෙනවා. 

පහතින් දැක්වෙන්නේ වර්තමානයේ උද්ගතව පවතින මෙම ගැටලුකාරී තත්ත්වයන්ට වනජීවී සහ ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා වන අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගෙන් ඇසු ප්‍රශ්නවලට දුන් පිළිතුරුය.
 
මේ බංගලා නොමිලේ දෙන්නේ නෑ. මම එහෙම කාටවත් දෙන්න කියලා කියලත් නෑ. මේ ඇමැතිකම මම අරගෙන අවුරුදු දෙකක්‌ වෙනවා. ඒත් බංගලාවල මම ඉඳලා තියෙන්නේ දවස්‌ 10 කට අඩු කාලයක්‌. ඒ රාජකාරි වැඩකට ගියානම් විතරයි. 

උද්‍යානවල සංවර්ධන කටයුත්තක්‌ නිරීක්‍ෂණය සඳහා හෝ සේවක ප්‍රශ්නයක්‌ බලන්න ගියා නම් විතරයි මම නිවාඩු

මියගිහින් වසර 50කට පසුව PLAYBOY සඟරාවේ නිරුවතින් එන සුරූපී නිලිය...

නිරුවත් ඡයාරූප කලාව උසස් කලා මාධ්‍යයක්ලු...

මියගිහින් තියෙන්නේ නිවසේදී පෙති වර්ගයක් පානය කිරීමෙන්...

එතකොටත් මොන්රෝගේ සිරුර නිරුවත්ව තිබිලා...

මැරිලින් මොන්රෝ මිය ගොස් වසර 50ක් පිරීම සමරමින් ඇය PLAYBOY සඟරාවේ මුල්පිට කවරයට නැවත පැමිණ තිබෙනවා මෙම සුරූපී නිලිය 1953 PLAYBOY හි පලමු මුල්පිට නිරූපිකාව වූ ලෙසම ඇය අදත් මුල්පිටුව හැඩගස්වනු ඇත.

හග් හෙෆ්නර් ගේ සඟරා සංරක්ෂණ වලින් සුවිශේෂී එකතුවක් දෙසැම්බර් කලාපයේ අන්තර්ගත වෙනවා. මේ එකතුව මගින් මුල් කාලයේ සිට වයස 36 දී ඇය මිය යන තෙක් වූ කාල පරාසය තුල වෘත්තීය ජීවිතය පෙන්නුම් කෙරෙනවා.

PLAYBOY සංස්කරණ අධ්‍යක්ෂක ජිමී ජෙලිනෙක් පවසන්නේ මිලියන 10කට වැඩි ජායාරූප අතරින් මේ කලාපයට අවශ්‍ය ඒවා තේරීමට මාස 6ක් ගතවී ඇති බවයි. ‘‘මේ අප සම්පූර්ණ කාල පරිච්ඡේදයේ එකතුවක් දක්වන පලමු අවස්ථාව’’ යයි ද නිරුවත් ඡයාරූප කලාව උසස් කලා මාධ්‍යයක් ලෙස ඔසවා තැබීමට ඇය උදවු වූ බවද ජිමී කියා තිබෙනවා.