Ads 468x60px

.

මම සියදිවි හානි කර ගත්තොත් මාධ්‍ය ඊට වගකිව යුතුයි – අනූෂා සොනාලි

ඇත්තටම මේ සිද්ධියට මාව සම්බන්ධ කර ගැනීම වැරැදි ක්‍රියාවක්...  ඒ නිසා මේක නිවැරැදි විය යුතුයි... 

මීට පස්සෙවත් මේ වගේ ප්‍රචාර කරන කොට හොයල බලල හරි දේ ප්‍රචාරය කළොත් හොඳයි...

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියකගේ නමද සම්බන්ධ කර මාධ්‍ය තුළින් අතිශය පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුනා.

මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබද මේ සිද්ධියට සම්බන්ධ වූ අනූෂා සොනාලි කලා පුවත්පතකට ඇගේ අදහස් පවසා තිබෙනවා.

මෙසේ ඇගේ නම වර්තමානයේ කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු සමග සම්බන්ධ කර ප්‍රචාරය ‍කිරීම පිළිබදව ඇය සෘජුවම මාධ්‍ය වෙත ඇගිල්ල දිගු කරනවා. මෙවැනි අසත්‍ය චෝදනා වලින් ඇගේ හිත සෑහේන තරම් වේදනාවට

මියගිය සහකරුගේ ඇටසැකිල්ල සමග ලිංගිකව එක්වූ කාන්තාවක්...

ලිංගික කි‍්‍රයාවන්ගේ යෙදී සිටින ආකාරයේ ඡයාරූප රැසක්...

මිනිස් ඇටසැකිල්ලක් නිවසේ රහසි ගතව තබාගෙන එම ඇට සැකිල්ල සමග ලිංගික එකතුවූ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට ස්වීඩන පොලීසිය සමත්ව තිබෙනවා. 

ස්වීඩනයේ ගොතන්බර්ග් නගරයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ නම හෙලි නොකල 37 හැවිරිදිවියේ පසුවන මෙම කාන්තාවගේ නිවසේ තිබී හමුවූ මිනිස් ඇටසැකිල්ලට අමතරව ඇය විසින් මෙම ඇටසැකිල්ල සමග ලිංගික කි‍්‍රයාවන්ගේ යෙදී සිටින ආකාරය දැක්වෙන ඡයාරූප රැසක්ද My necrophilia සහ My first experience ලෙසින් නම් කල CD තැටි දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ කාන්තාව විසින් අන්තර්ජාල බ්ලොග් අඩවියක සටහන් කල අදහස් දැක්වීමක සදහන්ව ඇත්තේ තමන් හට ලිංගික තෘප්තිය ලබා දුන් තම සහකරු මියගියද එම කර්තව්‍යය ඉටුකර ගැනීම සදහා තමන්ට අවශ්‍ය බවයි.


සාදින්නාගල කන්දෙන් හමුවූ උමං මාර්ගය රාවණා රජුගේ නෙමෙයිලු...

කිසිම පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැතිලු...

වටිනාකමක් නැති නිසා අපගේ පරීක්ෂණ කණ්ඩායම් ඉවත්වුණා...

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 10 කණුව, සාදින්නාගල කන්ද හරහා උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය යටතේ කැණීම් කටයුතු සිදුකිරීමේදී හදිස්සියේ මතුවූ රාවණා රජුගේ උමං මාර්ගක් පිලිබඳ පුවතක් අප මීට පෙර ඔබ වෙත ගෙන ආවා. එහෙත් එම උමං මාර්ගයේ කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැතැයි’ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසනවා.

මීට පෙරදී ලංකාවේ මතුගම, නුවරඑළිය වැනි ප‍්‍රදේශවලින්ද මෙවැනි උමං මාර්ග මතුවී තිබූ බවත්, මෙම ස්ථානයේද තහවුරු වූ බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම ඉන් ඉවත් වූ බවද ඒ මහතා සඳහන් කළා.

‘වැල්ලවාය සාදින්නාගල ප‍්‍රදේශයේ උමං මාර්ගයක් මතු වූ බව සැළවූ වහාම අපේ නිලධාරීන් යොදවලා එම ස්ථානය පරීක්ෂා කළා. එම ස්ථානයේ මීට පෙරත් උමං මාර්ගයක් තිබුණු බව වාර්තා වුණා. භූගත තැන්වල මෙවැනි උමං මාර්ග පිහිටන්න ඉඩ තියෙනවා. 

අයහපත් කාලගුණය හේතුවෙන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම දින 5කින් කල් යයි...

තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍යයිලු...

චීනය අවට කාලගුණය අයහපත්...

හෙට දිනය වන විට අභ්‍යාවකාශ ගත කරන දිනයක් කියනවලු...

අද (22) පස්වරු 3.43 ට චීනයේ ෂී චෑං චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ‘සුප්‍රීම් සැට් වන්’ නම් වූ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව දින කිහිපයක් ප්‍රමාද කිරීමට වන බව මෙම වැඩසටහ‍නේ මූලිකත්වය ගෙන කටයුතු කරන ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරනවා. 

මේ අනුව SuprimeSat-1 චන්ද්‍රිකාව රැගෙන යාමට නියමිතව තිබූ Long March 3B/E රොකට්ටුව අභ්‍යාවකාශගත කිරීම දින 5කින් කල් දමා තියනවා.

ZX - 12 හෙවත් China Sat - 12 හෙවත් Zhong xing - 12 හෙවත් අප හඳුන්වන Suprime Sat - 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතව තිබුනේ අද සවස 3.43ටයි.එයට හේතුවී තිබෙන්නේ අයහපත් කාලගුණය බවයි පැවසෙන්නේ.


තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍ය වීම සහ චීනය අවට අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

හෙට දිනය වන විට යළි චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව පැවසු රෝහිත රාජපක්ෂ මහතා, කෙසේ වෙතත් දින පහක පමණ කාලයක් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බව ද  සඳහන් කර සිටියා.


මෙම චන්ද්‍රිකාව නිපදවා තිබෙන්නේ යුරෝපීය ආයතනයක් වන Thales Alenia Space ආයතනයයි.
ඒ පිලිබඳ තොරතුරු කිහිපයක් පහතින්...

ශ්‍රී ලංකාව නම් ගෝත්‍රික රටේ දකුණු පළාතෙන් පැමිණි ගංකබරයෙකු පාර්ලිමේන්තු භෝජනාගාරයේ කල හදිය

ශ්‍රී ලංකාව නැමැති අර්ධ වනචාරී පසුගාමී දේශයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ලක් කල දිනයේදී බොජුන්හලේ ආසන මදි වීම නිසා පාර්ලිමේන්තු භෝජනාගාර පුටු පොළෙවේ ගසමින්, ස්ථාවර දුරකථනවලට පහර දෙමින් කලබලකාරී ලෙස හැසිරී තිබේ. 

උසස් සංස්කෘතියක් සහ සංවර්ධනයක් පවතින රටක අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ මැරයෙකු සේ පාර්ලිමේන්තුවේ හැසිරුනේ නම් එය ඔහුගේ දේශපාලන ජිවිතයේ අවසානය වේ. ඔහුගේ පක්ෂයේ නායකයා ඔහුව පක්ෂයෙන් ඉවත් කරනු ඇත. 

මාධ්‍ය ඉතා බලවත් ලෙස ඔහුගේ හැසිරීම විවේචනය කරනු ඇත. පාසල් ගුරුවරු දෙමාපියන් ඔහු  අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ක්‍රියා කිරීමට නුසුදුසු අයෙකු බවට පවසමින් නමුත් මේ පුද්ගලයා තනතුරින් ඉවත් කල යුතු බවට උද්ඝෝෂණය කරනු ඇත. 

නමුත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණිද සොයිසාට මේ කිසිම දෙයක් සිදු වුයේ නැත. ඔහු තවමත් යහතින්ය. ඒ මන්ද යත්

හෙට පටන් ශ‍්‍රී ලංකාවටම වෙන්වූ චන්ද්‍රිකාවක් - අපට ආඩම්බරයක්‌...

ප්‍රථමයෙන් හුවාදක්‌වන පණිවුඩය ගැන ශ්‍රී ලාංකික සියල්ලටම කතා කරන්න. "ඔව් අපට පුළුවන්"  

"අපටත් කළ නොහැක්‌කක්‌ නැත" යන අභීත පණිවුඩයයි...

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට පිහිටි චන්ද්‍රිකා තාක්‍ෂණ ආයතනයක්‌ විසින් අභ්‍යවකාශගත කරනු ලබන තොරතුරු තාක්‍ෂණ චන්ද්‍රිකා අද (22 දා) සවස 3.43 ට යෙදෙන සුබ මොහොතින් අභ්‍යවකාශ ගත කෙරෙනවා. 

චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් වැඩි දියුණු කිරීම මූලික කරගෙන අභ්‍යවකාශ ගත කෙරෙන මෙම සුප්‍රීම් සැට්‌-1 චන්ද්‍රිකාව චීනයේ ප්‍රමුඛතම චන්ද්‍රිකා සමාගමක්‌ වන "චයිනා සැටලයිට්‌" කෝපරේෂන් කමියුනිකේෂන්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ් ආයතනය විසින් නිපදවා ඇති අතර එහි අයිතිය ශ්‍රී ලංකාවේ සුප්‍රිම් සැට්‌ සමාගම සතුව පවතිනවා. 

සුප්‍රිම් සැට්‌-1 චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම පිළිබඳව සුප්‍රීම් සැට්‌ සමාගමේ සභාපති ආර්. එම්. මනිවත්තන් මහතා පළ කළ අදහස්‌ කිහිපයක් පහතින්...

චීන සැත්කම සාර්ථක වෙයි - දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කරයි...

ලොව උපදින ලක්ෂ පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකිලු...

චීනයේ අවුරුදු එකොළහක දැරියකගේ පිටේ තිබූ අඩක් වර්ධනය වූ අතක් ඉවත් කිරීමට පෙකිනෝ නුවර හමුදා රෝහල් වෛද්‍යවරු පසුගියදා සමත් වුනා.

සැත්කමට දායක වූ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය බවෝගන් පේන්ග් කියනුයේ දැරිය මව්කුසේ වැඩෙමින් සිටින අවස්ථාවේ වර්ධනය නොවූ තවත් කළලයක කොටසක් දැරියගේ ශරීරයට බද්ධවී ඇති බවයි. ලොව උපදින ලක් පනහක දරුවන් අතරේ එක් දරුවෙකු මෙලෙස උපදිය හැකි බව වෛද්‍ය බවෝගන් කියයි.


එහි පින්තුර කිහිපයක් පහතින්...