Ads 468x60px

.

ගං කබරයන්ගේ පාර්ලිමේන්තු ආගමනය...

මම ගැහුවානම් අද සුනිල් පෙරේරා කියල කෙනෙක් නෑ... 

ඌ සමාව ගත්ත නිසා මම වැඬේ අතෑරල දැම්මා..

මං ඉස්සරහා රාජපක්ෂවරුන්ට අපහාස කරන්න බෑ...

දේශපාලන වශයෙන් මොන මොන වැරදි තීන්දු ගත්තත් ජේ ආර් පාර්ලිමේන්තුවේ  ගරුත්වය රැකීමට ක්‍රියා කළේය. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය  නීති අධ්‍යාපනය ඒ සඳහා ඔහුට බලපාන්නට ඇත. කාණුවෙන් පැමිණියත් ප්‍රේමදාස සුදුස්සාට සුදුසු තැන දුන්නේය. හෙරක් සහ විස්කි මත නිසා සෑම  රාජකාරියක්ම පමාවී ආරම්භ කල චන්ද්‍රිකා පාර්ලිමේන්තුව පීචන් කලේ නැත. 

රොස්මිඩ් පෙදෙසේ සංස්කෘතිය නිසා යම් පමණකට හෝ චන්ද්‍රිකා  සමයේ පාර්ලිමේන්තුවේ ඔක්ස්ෆර්ඩ් උගත් ලක්ෂ්මන් කදිරාගමලාට තැනක් දී තිබුණි. නමුත් රාජපක්ෂලා මේ සම්ප්‍රදායන් විනාශ කොට දකුණු පළාතේ නුගත් කිසිම විනයක් සදාචාරයක් නොමැති ගං කබරයන්ට පාර්ලිමේන්තු ආගමනයට ඉඩ සලසා දුන්නේය. 

මෑතකදී හම්බන්තොට, වීරකැටිය ප‍්‍රදේශයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි වී. කේ. ඉන්දික නමැති  ගං කබරයා ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා විසින් 

සාමාන්‍ය පෙළ දැරියක් බිලිගත් ප්‍රයිවට් යක්ෂයා ඉයර්ෆෝන් ගසා ගෙන ඉගිලුනු හැටි...

බස් රථයේ සිටි අය කෑගැසුවත් තම කනේ තිබුණු උපකරණය නිසා ඔහුට ඇහිලා නෑ...

මේ බස්රථ රියදුරා තම බස් රථය තවත් බස් රථයක් සමග ඔට්ටුවට වේගයෙන් ගමන් කළේ තවත් රුපියල් 12 ක් සොයන්නටද..? 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්නට සුදානම් වන සිසුවියකගේ වටිනාකම මිළ කළ හැකිද..? නමුත් එවැනි දැරිවියකගේ ජීවිතයක් නොහික්මුණු රියදුරෙකු රුපියල් 12 ක් වැනි මුදකට අහිමි වූ බව අපි ඔබට කෙසේ කියන්නද..? මේ ඒ කථාවයි. 

හලාවත මල්වත්ත ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචි වෙලා සිටි ඇන්ටනි පෙඩ්රික් ලෝපස් සහ සුජීවා සංජීවනී යුවලට දියණියන්ම තිදෙනෙකි. ඉන් මද්දුමයා ඉසුරිකා ලක්ෂාණි (15)ය. ඇය ඉගෙණුම ලැබුවේ හලාවත ආනන්ද ජාතික පාසලේ10 වැනි වසර පන්තියේ.

වැඩිමහල් සොයුරිය වූ ඊශානි සෙව්වන්දි මේ වන විට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දී නිවසට වී සිටියාය.මේ නිසා ඉසුරිකා සෑම දිනකම පාසල් ගියේ ඉෂිණි ෂෙහාරා (11) නැගණිය සමගය. 

ඉකුත් 16 වැනිදා පෙරවරු 6.30 ට පමණ තම නැගණිය සමග මල්වත්ත ප්‍රදේශයේ නිවසින් ඉසුරිකා පාසල් යන්නට පිටත් වුවාය.කුරුණෑගල දෙස සිට පැමිණි බස් රථයකට මෙම දැරිවියන් දෙදෙනාම

මං හිතාගන හිටියේ උදයන්ති හරි ආඩම්බරයි කියලා - ප්‍රියන්ත මංසිළු

මාව ගොඩක් අය ෂූට්වලට එක්කගෙන ගිහින් චරිතයක් නොදී ආපහු එවලා තියනවා...

තිරයේදී ආදරවන්තයෙක්...මටත් පෙම්වතියක් හිටියා... 

නමුත් ඒ ආදරයේ ඇති අඩු පාඩු හින්ද  මට ඒක අත හරින්න සිද්ධ වුණා...

මේ ‘කලර්’ චිත්‍රපටයේ උදයන්තිගේ පෙම්වතා හැටියට රඟපාන ප්‍රියන්ත මංසිළු සමඟ කල කතාබහක්...

‘කලර්’ ඔබේ කී වැනි චිත්‍රපටයද?
තෙවැන්න. මීට පෙර සුපර් සික්ස් චැලෙන්ජස් වැනි චිත්‍රපටවල රඟපෑවා. නමුත් තිරයේදී ආදරවන්තයෙක් වුණේ කලර් නිසා.

කොහොමද ඒ අත්දැකීම?
බොහොම සුන්දරයි. ප්‍රේමවන්තිය උදයන්ති හින්දා තවත් සුන්දරයි.

ඒ මොකද?
මං හිතාගන හිටියේ උදයන්ති හරි ආඩම්බරයි කියලා. ඒත් සෙට් එකේදි ඇය මට දුන්නු සහය අපමණයි. ඒකයි සුන්දරයි කිව්වේ ඇය සමඟ රංගනය.

එතකොට කමල්..?

ගීතාගේ ආතතිය වැඩි වෙලාලු..

පොදුවේ ආදරය දිහා තාමත් ආදරයෙන් බලන කෙනෙක් මම...

ඒත් තනිකම තදින් දැනෙනවා.... හුඟක් වෙලාවට මට තනිකම දරාගන්න බැරි තරම් වුණා...

ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහ එසේ කටයුතු කළ කාලය තුළ ස්වර්ණවාහිනියේ තාක්‍ෂණික හා වේෂ නිරූපන ශිල්පීන්ට මල වදයක් වූ බවත් ඉකුත් ගාල්ල මහ නගර සභා මැතිවරණයේදී සිය වැඩි ශක්තිය ලබාදුන් අපේක්‍ෂකයකු එම නගරසභාවේ පළමු තැනට පත්වීම සම්බන්ධයෙනුත් ඇය මේ දිනවල සතුටින් සිටින බවත් අපට වාර්තා වුනා.

මේ ඇයත් සමඟ කල කතාබහක්... 

• ඇත්තටම ආදරය කියන දේ ඔයා තේරුම් ගත්තෙ මොන විදිහටද?
ආදරය බොහොම සුන්දර දෙයක්. මිනිස්සුන්ට ළෙංගතුකමත්, ආදරයත් අවශ්‍යයි. සතුටත්, තෘප්තියත් අවශ්‍යයි. නිරායාසයෙන් ලැබෙන ආදරය බොහොම වටිනවා. ඒක ඉතා ගැඹුරු මානුෂික හැඟීමක්.

• ඔයාගෙ ජීවිතයත් එක්ක ගත්තහම ඒ හැඟීම විස්තර කරන්නෙ කොහොමද?
මම තනියම ජීවත්වෙන ගැහැනියක්. සැබෑ ආදරයක් ලැබුණාද කියලා මට සැකයි. ඇත්තටම මම හොයන ආදරය මට ලැබිල නෑ. සියයට සියයක් අවංක ආදරයක්. ආදරය අවසානයේ සුන්දර

නැව් සමාගමේ කළමනාකරු මරා දැමූ දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා මාට්ටු වෙයි...

නැව් සාමාන්‍යධිකාරීවරයා  හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක්...

නැව් සමාගමක කළමනාකරුවකු පසුගියදා මහ දවල් සිය මෝටර් රථය තුළදී උගුරු දණ්‌ඩ කපා මරා දැමූ පුවතක් මීට පෙර අප ඔබවෙත ගෙන ආවා. 

ඒ අනුව කොළඹ නැවි සමාගමක සාමාන්‍යධිකාරීවරයකු වූ විජිත කොස්තා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

පසුගිය ඉරිදා (18)  බම්බලපිටියේදී තම රිය තුළ කොස්තා මහතා ඝාතනයට ලක් වුණා. නැව් සාමාන්‍යධිකාරීවරයා  හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියනවා.

පුතා ලවා කළමනාකරු වැල්ලවත්තට ගෙන්වා ගෙන ඇතැයි ද, පසුව පුතා ඔහුගේ රිය ඉදිරි ආසනයේ

සුසී පෙරේරා ‘ඇන්ලීන් සංගා’ගේ පොලු ගලවපු හැටි.

වැරදි අදහස් දීල මිනිස්සුන්ව ගොඩක් වියදම් කරවනවා...

සමහර වෙලාවට ඒගොල්ලන්ගෙ අස්ථි දිරායාම වළක්වන්න කියල...

අපි බලන්න ඕන මේ චරිත කවුද කියන එක...

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර පෙනී සිටින ප‍්‍රකට වෙළඳ දැන්වීමක් වන ‘ඇන්ලීන්’ පිටි කිරි දැන්වීම ඉලක්ක කරමින් ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කීවේ එය සම්පූර්ණයෙන්ම මහජනයා නොමඟ යැවීමක් කියාය.  

තම ජයප‍්‍රියත්වයෙන් මීට වඩා වැදගත් දේ සමාජගත කිරීමට ඔවුන් කටයුතු කල යුතු බවද ඇය කීවේය.‘අපේ සමාජයේ මං හිතන්නෙ ගොඩාක් බලනව ප‍්‍රසිද්ධ පුද්ගලයින් දිහා. විශේෂයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් දිහා. 

නමුත් අවාසනාවන්තකමට ඇත්තටම අපට පේනව බොහෝ අවස්ථාවල ඔවුන්ගෙන් එහෙම අපට උදව්වක් වෙලා නෑ කියන එක. සමහර වෙලාවට ක‍්‍රීඩකයින් වෛද්‍යවරු හැටියට හරි බොරුවට පෙන්නල වැරදි ආකල්පයක් සමාජයට දෙනව. දැන් කාලෙ මිනිස්සු ගොඩාක් වියදම් කරනව යම් යම් දේවල් විශේෂයෙන් කිරි ජාති.

මේ මේ දේවල් බිව්වොත් ශක්තිමත් වෙලා නිරෝගිමත් වෙල ඉන්න පුළුවන් කියල. ගොඩාක් ඒවට වියදම් කරනව. නමුත් ඇත්තටම එහෙම අවශ්‍යතාවක් නෑ. විශේෂයෙන්ම කිරිවල තියන කැල්සියම් ගැන කියනව. කැල්සියම් එහෙම කිරි වලින් කියල ගන්න අවශ්‍යතාවක් නෑ.