Ads 468x60px

.

සතුන් සමග අස්වාභාවික ලිංගික කි‍්‍රයාකාරකම් තහනම්.

ගොවිපොලවල් වලින් සතුන් මිසින් වෙලා...
ඇත්තෙන්ම සතුන් අපේ සමීපතමයන්...   

ඔවුන් සමග බලහත්කාරයෙන් කිසිවක් කල නොහැකියි...
කාන්තාවන්ට වඩා පහසුවෙන් සතුන්ව තේරුම්ගන්න පුලවන්...

සතුන් සමග ලිංගික කි‍්‍රයාකාරකම්වල නියැලීම (bestiality) නීතියෙන් තහනම් කිරීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. 

ජර්මන් පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම කමිටුව විසින් සම්පාදනය කරන ලද මෙම යෝජනාව පහල මන්ති‍්‍ර මන්ඩලය වෙත දෙසැම්බර් 14 දින ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම නීතිය ස්ථාපිත කිරීම මගින් සත්ව හිංසනය මෙන්ම අස්වාභාවික ලිංගික කි‍්‍රයාකාරකම්

ලාෆින් බුද්ධා ඇතුළේ හිස නැති බුදු රුවක්...

පෞද්ගලික බස් රථයක තිබූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් විවර කර බලද්දී එවැනිම සිද්ධියක්...

වැලිමඩ වෙළෙඳ සලක තබා පුද පූජා පැවැත් වූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් බිම වැටී මෙන් බිඳි ඇති අතර එය පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබී ඇත්තේ එම බුදුරුව තුළ හිස සුන් ගෞතම බුද්ධ රූපයක් අඩංගු කර තිබූ බවයි. 

මේ හේතුව නිසා අද උදෑසන වැලිමඩ නගරයේ තරමක කලබල කාරී තත්ත්වයක් ඇතිවුනා.

මේ ලාෆින් ප්‍රතිමාව මිල දි ගෙන ඇත්තේ ද වැලිමඩ ප්‍රදේශයේම වෙළඳසලකිනි. මෙම සිද්ධියෙන් පසුව වැලිමඩ නගරයේ පෞද්ගලික බස් රථයක තිබූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් විවර කර බලද්දී එවැනිම සිදුහත් චරිතයේ සිද්ධි ඇතුළත් රූ සටහනක් හමු වී තිබෙනවා.


එම බුදුරුව තුළ හිස සුන් ගෞතම බුද්ධ රූපය පහතින්... 

ඇඳුම් ගලවා දැමූ කාන්තාවන් නිරුවත් විරෝධතාවක...

ශරීර වල AIDS CUTS KILL ලෙස ලියා ගෙන...

නිරුවත් වූ පිරිමින් 4 දෙනෙකු සමඟ අත්වැල් බැඳගෙන...

ඒඞ්ස් වැලඳුන මිනිසුන් පීඩාවට... 

ඇමරිකානු නියෝජිත මණ්ඩලයේ කතානායක ජෝන් බොයෙනර් ගේ කාර්යාල ලොබියේදී ඇඳුම් ගලවා දැමූ කාන්තා ඒඞ්ස් කි‍්‍රයාකාරීන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

උද්ඝෝෂකයන් කියන්නේ ඔවන්ට අවශ්‍ය වුනේ වියදම් කපා හැරීමේ නිරුවත් සත්‍යය පෙන්නුම් කිරීමට බවයි. ජනවාරියේ සිට සිදුවන වියදම් කපා හැරීම වැලැක්වීමට බොයෙනර් සාකච්ජා කරමින් සිටිනවා. 

මෙම වියදම් කපා හැරීමෙන් අත තැබීම නුසුදුසු වූ මෙඩිකේඞ් ව්‍යාපෘතියට බලපෑම් සිදුවෙනවා. මෙම තිදෙනා ශරීර වල AIDS CUTS KILL ලෙස ලියා ගෙන සිටි අතර උද්ඝෝෂණය සඳහා නිරුවත් වූ

මම රඟපෑවොත් ඒවා ‘බ්ලූ’ ෆිල්ම්ස් - විචාරක සාක්කුවේ ඉන්න නිළියන් රඟපෑවොත් ඒවා සම්භාව්‍ය චිත්‍රපට..

අවුරුදු එකොළහකට පසු ලංකාවට ආ සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් කතා කරයි...

‘මම බැන්දේ සුදු ජාතිකයෙක්. ඔහුත් සමඟයි මම ලංකාවට ආවේ’.

වසර එකොළහකටත් වැඩි කාලයක් ලංකාවෙන් බැහැරව සිටි සුමනා මෙහෙ හිටියා වගේමය ඇය තවත් සුන්දර වී සිටි
නවා හැරෙන්න වෙනස්වීමක් නම් පෙනෙන්නට නැත. 

ඒ අතර ලංකාවට පැමිණි සුමනා ගෝමස් සරසවිය පුවත්පත සමඟ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. පහත පලවන්නේ එම සාකච්ජාවයි.

අවුරුදු කීයකට පස්සෙද ඔබ නැවත ලංකාවට ආවේ?
වසර එකොළහකටත් වැඩි කාලයකට පස්සේ.

ඔය කාලය තුළ නැවත ලංකාවට එන්න හිතුවේ නැද්ද?
මගේ වීසා ඉවර වුණා. වීසා හදාගෙන එහෙ ඉන්න පුළුවන්කම තිබුණා. යම් අයුරකින් මා නැවත ලංකාවට ආවා නම් ආයෙත් එහෙට යාමේ ගැටලුවක් තිබුණා. ඒ තත්ත්වය මඟ හැරෙනකම් මට එහෙට වෙලා ඉන්න සිද්ධ වුණා.



මෙවර හදිසියේම ලංකාවට එන්න හිතුවේ?
මම ගොඩක් මගේ මවට ආදරෙයි. මම ඇයව බලන්නේ නැතුව අවුරුදු එකොළහකට වැඩිය හිටියා. ඇයත් මාව දකින්න නැතුව හිටියේ බොහොම දුකින්. ස්කයිප් එකෙන් තමයි මා ඇයව ඔය කාලය තුළ කීප විටකත් දැක ගත්තේ. 


දුරකතනයේ ඇයත් සමඟ කතා කළා හැරෙන්න බලන්න එන්න හැකියාවක් තිබුණේ නෑ. මෙවර මම හදිසියේම ආවේ අම්මාව බලන්න.

ආවේශ වී උමතුවෙන් 15 හැවිරිදි දැරියකගේ උගුරට ගිරයක්‌ සහ පිහියක්‌ ඔබලා...

කතකගේ උමතු ආරූඪයට දෙහිඅත්තකණ්‌ඩියේ දැරියක්‌ බිලි...

තවත් දෙදෙනෙක්‌ පිළිස්‌සී රෝහලේ...


දේවවරමක්‌ ලැබී ඇතැයි පවසමින් ආවේශ වී උමතුවෙන් මෙන් හැසිරුණු දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශයේ කාන්තාවකගේ ක්‍රියාකලාපය නිසා පහළොස්‌ හැවිරිදි දැරියක ඊයේ (28 වැනිදා) ඉතාමත් අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබෙනවා.


මෙම කාන්තාව සිය නිවසේ දේවාලයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඊයේ හදිසියේම ආවේශ වී 15 හැවිරිදි මෙම දැරියගේ උගුරට ගිරයක්‌ සහ පිහියක්‌ ඇතුළු කිරීම නිසා එම දැරිය එම ස්‌ථානයේම මරුමුවට පත්වී තිබෙනවා.

එම මොහොතේම මෙම දැරියගේ ඥති සොහොයුරියන් වන 07 හැවිරිදි දැරියක සහ 19 හැවිරිදි විවාහක කාන්තාවක පිළිස්‌සීම නිසා ඔවුන් ද බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්‌ඩිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

අඹන්පොලදී ත්‍රීරෝද රිය දුම්රියේ ගැටී හත්දෙනෙක්‌ මියයන්නට හේතුව...

අඹන්පොල ප්‍රදේශයේ අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයක ඊයේ (28 දා) උදේ 9.30 ට පමණ ත්‍රීරෝද රියක්‌ දුම්රියක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් හත්දෙනෙක්‌ ඛේදජනක අන්දමින් ජීවිතක්‍ෂයට පත්වුනා.

අඹන්පොල කිරිමැටියාව අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගයේදී සිදුවූ මෙම අනතුරින් බියගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා, පුතා, දියණිය සහ ඔවුන්ගේ ඥතීහු තිදෙනෙක්‌ද මිය ගි
යා.


ත්‍රිරෝද රිය දුම්රියේ ගැටී එහි පැටලී අඹන්පොල දෙසට මීටර 400 ක්‌ පමණ දුරට දුම්රිය නතර කරන තෙක්‌ ඇදී ගොස්‌ තිබෙනවා. උදය ආසිරි, ඔහුගේ බිරිඳ, දුව සහ පුතා එම ස්‌ථානයේදීම

ආගම් වලට පහර ගහන්න එපා - පබා රංජන්ගෙන් ඉල්ලයි

බෞද්ධ රටක් ලෙස සඳහන් කරනවා...
ඒත් තාත්තා දුවව දූෂණය කරනවා...

මුස්ලිම් ආගම සම්බන්ධයෙන් උපේක්‍ෂා ගෙන් විරෝධයක්...
හැම ආගමකම දුර්වලකම් තිබෙනවා...

‘ආගම් වලට පහර ගහන්න එපා’ යැයි සන්ධානයේ මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටියා.


මුස්ලිම් ආගම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු සඳහා විරෝධය පාමින් ඇය එම ඉල්ලීම කලා.

‘බෞද්ධ රටක් ලෙස සඳහන් කරනවා. තාත්තා දුවව දූෂණය කරනවා. හැම ආගමකම දුර්වලකම් තිබෙනවා.’ 

යැයි ස්වර්ණමාලි මහත්මිය සඳහන් කළා.

තිරුක්කෝවිල් දාගැබ ඩෝසර් කරන තෙක් පුරාවිද්‍යාව සහ පොලීසිය කළේ කුමක්ද?

නැගෙනහිර පළාතේ ඵෙතිහාසික බෞද්ධ උරුමය විනාශ කිරීම පිටුපස කි‍්‍රයාත්මක වන බලවේගය කුමක්ද..?

අක්කරෙයිපත්තුව තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පිහිටි සාගම් සෑය නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරන තෙක් පොලිසිය නිහඬව සිටීම පුදුමයට කරුණක් බව ජාතික හෙළ උරුමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දෙන්නේ, පොලිසියේ එම ක‍්‍රියාකලාපය පළාතේ ආගමික සහජීවනයට සහ සමඟියට ද බාධා එල්ල කරන බවයි.

ආගමික වශයෙන් සැක සංකා වර්ධනය වීම ද මේ හරහා සිදුවන බව ඕමල්පේ සෝභිත හිමියන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

දිවයිනේ සෑම ස්ථානයකම පිහිටි බෞද්ධ උරුමයන් සහ පෞරාණික වෙහෙර විහාරස්ථාන ආරක්‍ෂා කර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත්, ඊට පුරාවිද්‍යා බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බවත් පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වෙනවා.


සෝභිත හිමියන් නිකුත් කල එම නිවේදනය පහතින්...