Ads 468x60px

.

දියතලාව විමතියට පත් කරමින් අමුතු ඉරක් පායලා...

දියතලාව විමතියට පත් කරමින් අමුතු ඉරක් පායලා තිබෙනවා. අද උදෑසන 7.30ට පමණ මේ අද්භූ සිදුවීම සිදුවී තිබෙනවා.  

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

නිරෝගි මිනිසුන් පරලොව යැවීමත්, ඔවුන් කණුන්, අබ්බගාතයන් වීම වළක්වාලනු පිණිසත්...

ජරාව දෙතොත් ගුවන් යානා පදවන්නටත් ලයිෂන් ගන්න පුළුවන්...

ඉතා නිරෝගි පිරිමින්, කාන්තාවන් සහ දරුවන් නිකරුනේ දිනපතා මියයවා... 

ඒ රථවාහන අනතුරුවලින්...

මේ අනතුරු බොහෝමයකට වගකිවයුතු වන්නේ එක්කෝ ප්‍රයිවට් බස් රථ පදවන්නෝ. එහෙමත් නැත්නම් සංගයක් නැති ත්‍රීවිලර් ඩ්‍රයිවර්ලා. මොවුන්ගේ නොසැලකිල්ල මොන තරම් බිහිසුණුදැයි කියනවා නම් ප්‍රයිවට් බස් රියදුරන්ගේ නොහික්මුණු ‘රිවස්’ එකට යට වී, ඔවුන්ගේම දරුවෝ බස් ටයර්වලට දිවි දෙති. 

අඹන්පොළ රේල් ගේට්ටුවෙන් කෝච්චියකට වෙට්ටුවක් දමා පනින්නට ගිය ත්‍රීවීල් රියදුරාට ද තමන්ගේ ජීවිතය පමණක් නොව, සිය බිරිඳගේ හා ළඟම ඥතීන්ගේ දිවි යාල්දේවි සීග්‍රගාමී දුම්රියට මේ නොබෝදා පූජා කරන්නට සිදුවිය. 

අද මහා මාර්ගවල වාහන තදබදයට බොහෝ දුරට වගකිව යුත්තේ ද ප්‍රයිවට් බස් රියදුරන් සහ ත්‍රීවීල් රථ රියදුරන් ය. තමන්ගේ ජිවිතය ගැන පමණක් නොව, රටේ මහා පාරවල ගමන් ගන්නා ජනතා‍ව ,තමන්ගේ වාහනයේ ගමන් කරන මගීන් තඹ දොයිතුවක්වත් මොවුන්ට වටින්නේ නැත. 

මුතු වරුසාහි මහේෂිට “බඩජාරියා” කියලා පෙට් නේම් එකක් දැම්ම හේතුව මෙන්න...

අනේ මාර බඩගින්නක් අනේ තියෙන්නේ... 
කොහොමද මේ වෙලාවට රෝල් එකක් එහෙම කන්න තිබ්බනම්...
කොහොමද මේ වෙලාවට කේක් කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් තිබ්බනම්...

මුතු වරුසා ටෙලි නාට්‍යයේ රඟපාන මහේෂි මධුෂංකා කියන්නේ මේ දවස්වල හැමෝම කතාබහ කරන ප්‍රසිද්ධ චරිතයක්නේ.  ඕමානයේ ඉඳලා ආපු මේ කිරිල්ලිට තාම අවුරුදු 19 යි. පුංචි තිරයේ දී මහේෂි කියන්නේ හරි අහිංසක, සුන්දර, හුරුබුහුටි කෙළි පොඩ්ඩක් වුණාට ඇත්තටම එහෙමද කියලා අපිට පොඩි සැකයක් ආවා. 

ඉතින් අද අපිට හිතුණා එයා ගැන පොඩ්ඩක් වටින් පිටින් ආරංචි වෙන තොරතුරු හොයලා බලන්න කියලා.

මහේෂි හරි ලස්සනයි, අහිංසකයි, දක්ෂයි, ෂෝක් වගේ කතා කොච්චරවත් ඇහිලා තිබුණට මහේෂි හරි බඩජාරියි කියලා ඇහිච්ච වෙලාවක්
තියෙනවාද? අපිට දැන ගන්න ලැබුණ විදිහට නම්

2012 රූ රැජින වූ මාරියා සුසානා මත්ජාවාරම්කරුවන් සමග සිටියදී වෙඩි වැදී මියයයි..

හමුදාව හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර වෙඩි හුවමාරුවක්...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග යමින් සිටි 20 හැවිරිදි මෙක්‌සිකානු රූ රැජිනක්‌ හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගොස්‌ තිබෙනවා.

2012 දී සිනෝලා ප්‍රදේශයේදී රූ රැජින වූ මාරියා සුසානා නැමැති ‍මෙම තරුණිය මෙක්‌සිකෝවේ සිනෝලා ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පිරිසක්‌ සමග මෝටර් රියකින් යමින් සිටියදී මෙසේ හමුදා ප්‍රහාරයට ලක්‌ වී තිබෙනවා.

පසුගිය අගහරුවාදා සිනෝලා ප්‍රදේශයේ දී හමුදාව හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර වෙඩි හුවමාරුවක් ඇති වී ඇති අතර ජාවාරම්කරුවන් සමග සිටි මාරියා ද වෙඩි හුවමාරුවට සහභාගී වී තිබෙනවා. පසුව මියගිය ජාවාරම්කරුවන් අසල තිබී ඇගේ සිරුරද හමු වී තිබෙනවා.

ඇගේ පින්තූර කිහිපයක් පහතින්...

ටෙලි නාට්‍ය නිළියන්ට ගණිකාවන් කියන එක වැරදියි - ශලනි තාරාකා.

පහුගිය දවසක මහ ජයටම උපන් දිනය සැමරුවා නේද ?
මහ ජයට ‍නෙවෙයි. බොහොම අහිංසක විදිහට උපන් දිනය සැමරුවා.

තිස් දෙවෙනි උපන් දිනය නේද ඒ ?
මාව ඉක්මනටම වයසට යවන්න නේද ඔය හදන්නේ? ඔය කියන ගාණෙන් අවුරුදු දහයක් අඩු කර ගන්න.

ලාෆින් ප්‍රතිමා ඇතුළේ හිස සුන් බුද්ධ ප්‍රතිමා - කූට ජාවාරම හෙළිවී බණ්ඩාරවෙල උණුසුම් වෙයි.

ගෞතම බුද්ධ ධර්මය අපකීර්තියට පත් කිරීමට ඇතැම් අන්තවාදීන් මෙවන් අන්දමට කටයුතු කරනවා...

වැලිමඩ වෙළෙඳ සලක තබාගෙන පුද පූජා පැවැත්වූ ‘ලාෆින් බුද්ධා’ ප්‍රතිමාවක් බිම වැටීමෙන් බිඳීගිය අවස්ථාවේ එම පිළිමය ඇතුළත ‘හිස නැති ගෞතම’ බුද්ධ ප්‍රතිමාවක් තිබී හමුවීමේ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා. 

සමඟම ඊයේ (29) වැලිමඩ නගරයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබුනා. මේ ‘ලාෆින්’ ප්‍රතිමාව අත්වැරදීමකින් බිම වැටී කැඩී ගිය අවස්ථාවේ එහි අභ්‍යන්තරයේ හිසනැති ගෞතම බුද්ධ ප්‍ර‍්‍රතිමාවක් තිබූ බවත් ඊට අමතරව සිද්ධාර්ථ චරිතය නිරූපණය වන ආකෘති ද දක්නට තිබූ බව සිද්ධියට මුහුණ දුන් ටී. එම්. ශාන්ත කුමාර මහතා පවසනවා.

මේ ප්‍රතිමාව බණ්ඩාරවෙල නගරයෙන් මිලදී ගෙන තම ව්‍යාපාරයේ දියුණුව පතා කාලයක් තිස්සේ පුද පූජා පැවැත්වූ බවද ඒ මහතා පවසනවා. මෙය තවදුරටත් සොයා බැලීම සඳහා වැලිමඩ නගරයේ ධාවනය වන බස් රථවල

ඉරණවිලටත් අද්භූත යානයක් ඇවිත්...

එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා... මම දිවිවා... 

එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා... 

අපි පන එපා කියලා දිවිවා... අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා... අපි හොදටම බයවුණා...

හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර තිබෙනවා. ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි.

ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය. මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක තිබෙනවා.

සිද්ධිය විස්තර කළ පී. ප්‍රනාන්දු මහතා... 


අමෙරිකන් හඬට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අගහරුවාදා අලුයම 3ට පමණ අහසේ විශාල තරුවක් මුලින්ම දුටුවා ලස්සන නිසා මා බලන් හිටියා ටික වේලාවකින්

කදුරුවෙල බස්‌ පොළේ සිටි කාන්තාවක්‌ පාළු නිවෙසකට බලෙන් අරන් ගිහින් 5 දෙනෙක් ලිංගික වධ දීලා...

ත්‍රිරෝද රථයකට නංවාගෙන ගොස්‌ පාළු නිවෙසක රඳවාගෙන...

නිවාඩුවට ගමට ආ යුද සෙබළා ඇතුළු තරුණයන් 5 දෙනෙක් මාට්ටු...

තම නිවෙස බලා යැම සඳහා පොළොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස්‌ නැවතුම්පළේ රැඳී සිටි 42 හැවිරිදි දෙදරු මවක බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවාගෙන ගොස්‌ පාළු නිවෙසක රඳවාගෙන අතවර කළ බව කියන යුද හමුදා භටයකු ඇතුළු තරුණයන් 5 දෙනකු ඊයේ (29 දා) අලුයම පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සියලු දෙනාම පොළොන්නරුව උණගලා වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී තිබෙනවා.

ලිංගික අතවරයට ලක්‌ වූ කාන්තාව පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර සිටිනවා. කාන්තාව පැහැරගෙන යැම සඳහා

කුඩා ළමුන්ට ලිංගික වධ හිංසා 252ක් කල දේවගැති වරයෙක් ලංකාවේ කඳුකරයේ තේ වත්තක හැංගිලාලු..

කුඩා පිරිමි ළමුන් දුසිම් ගණනකට අමානුෂික ලිංගික වධ හිංසා...

මොහුට තවත් මානසික ව්‍යාධියෙන් පෙළෙන සහෝදරයන් දෙදෙනෙකුත්...

ළමා අපචාර 252 ක් සඳහා චෝදනා ලබා ඇති ඔස්ට්‍රේලියානු දේවගැති වරයෙක් එරට නීතියේ ඇස් වසා ශ‍්‍රී ලංකාවට පැමින සැඟවී ඇතැයි වාර්තා වෙනවා.

65 හැවිදිරි බර්වාඞ් කෙවින් මැග‍්‍රාත් නම් මොහු මේ වනවිට ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයක තේ වත්තක් ආශ්‍රිතව ඇති නිවසක ජීවත් වන්නේ යයි සඳහන්. 

කෙසේ වෙතත් මෙම දේවගැතිවරයා සැඟවී සිටින බවට ඔවුන්ට තොරතුරු ලැබී තිබෙන බවත් දැනට ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසීය මොහු පිළිබඳව විමසිල්ලෙන් පසු වන බවටත් දැනගන්නට ලැබී තිබෙනවා.

මේ අතර තවත් ලමා අපචාර චෝදනා ගණනාවකට චෝදනා ලැබ සිටින ඔහුගේ සොහොයුරාට ද ලංකාවට පැමිණෙන ලෙසට ද ආරාධාන කර ඇත්තේ ශ්‍රී ලංකාවෙහි කිසිම ගැටළුවක්