Ads 468x60px

.

මම ගොඩක්‌ මහන්සි වුණා මගේ ඇඟ හදාගන්න - "විසුල අහස යට" සමාධි

සමාධි කියන්නේ මුඩුක්‌කු පරිසරයක දිවිගෙවන තරුණ ගැහැනු ළමයෙක්‌. මේ පරිසරයේ ජීවත්වෙන නිසාම ඇයට රැකියාවක්‌ පවා ලැබෙන්නේ නැහැ. සමාජයෙන් නිතරම කොන්වෙන චරිතයක්‌. 

මේ දේවල් ලෝකයාට වසන් කරලා රැකියාවක්‌ සොයාගෙන පවුල දියුණු කරන්න තමයි, හැමවිටම ඇය උත්සාහ කරන්නේ. 

කැළුම් පාලිත මහිරත්නගේ "විසුල අහස යට" ටෙලි සිත්තම හරහා ඔබ හමුවට එන සමාධිව පසුගිය දවසක අපි මුණගැසුණා. ඒ ඇගේ සැබෑ තතු ටිකක්‌ ඔබට කියන්න.

අමන්දා නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවුණේ ඇයි ?
පුංචි කාලේ පටන් මම නිරූපණයට ආසයි. පසුකාලීනව නර්තනයේ යෙදුණා. එතැනදී මම ගොඩක්‌ මහන්සි වුණා මගේ ඇඟ හදාගන්න. ඊට පස්‌සේ තමයි නිරූපණයට යොමුවුණේ.

නිරූපිකාවකට සමාජයේ හොඳ පිළිගැනීමක්‌ තිබෙනවා කියලා හිතනවාද ?

පිටිකිරි බොනවාද..? දැනුවත් වී බොනව නම් බොන්න..

අම්මාගේ ආදරය රැගත්.....
නුවණක්කාරයන් ගන්නා......

දෙනුන්ගෙන් දොවාගත් සැබෑම...
එළකිරි වලට අප හසුවී ඇති....

තරම බලන්න...

කිරිපිටි නම් වූ වෙළද භාණ්ඩය අප ජීවන රටාවට කොතරම් සමීපව බද්ධව ඇද්ද යන්න, ඒ පිටුපස ඇති වෙළද සැලසුම් හා සංකල්ප නොදැනෙන තරමටම ප්‍රභල වී ඇත.

ශක්තිජක පානයක්, උත්තේජකර හෝ ආහාරමය පානයක් ලෙස භාවිතයට ගන්නා කිරිපිටි, සැබවින්ම බලාපොරොත්තුවන ගුණ වලින් සමන්විත වේද..? අපට මැවී ඇති චිත්‍රය නිවැරදිද..? කිරිපිටි වල සෞඛ්‍යමය හිතකර අහිතකරභාවය පිළිබද සොයා බලමු....

උදෑසන ප්‍රථම ආහාරය ලෙස කිරිපිටි වීදුරුවක්‌ පානය කිරීම මෝස්තරයකින් ඇර
ඹි පසුව එය පරම්පරාවෙන් දායාදය වන පුරුද්දක් බවට පත් වී ඇත. දවසට අවශ්‍ය

අභිරහස් පාවෙන ආලෝකය බද්දේගමත්...

චන්දන ජයරත්න මහතා පවසන්නේ එවැනි එළි පෙනෙන්නේ විෂපෝෂියා සිම්රොන් නමැති මානසික රෝගය හින්දලු...

බද්දේගම උනන්විටිය ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේදී අභිරහස් එළියක් ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව වාර්තා වෙනවා.

එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසනවා.

මේ අතර පසුගියදා ඉරණවිල ප‍්‍රදේශයෙන් හා හපුතලේ ප‍්‍රදේශයෙන්ද මේ ආකාරයේ අභිරහස් අභිරහස් ආලෝක

දියතලාව විමතියට පත් කරමින් පෑයූ අමුතු ඉර...

ඊයෙ පෙරවරු 7.30ට පමණ දියතලාව ආසන්නයේදී මුළු දියතලාවම විමතියට පත් කරමින් අමුතු ඉරක් පායලා... පිළිබඳ පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

එම අමුතු ඉර දැක ඇත්තේ බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කළ පිරිසක් වන අතර දැඩි ආලෝකයක් විහිදවූ එය විනාඩි කිහිපයකින් පසු නොපෙනී ගිය බවයි ඔවුන් ප්‍රකාශ කලේ.

එය දුටු එක් අයෙක් ප්‍රකාශ කලේ "මෙතන අමුතු එළියක් තිබ්බා. ඒ එළිය එන්න එන්න වැඩි වුනා. ඉර වගේ දෙයක් නිල් පාටට ලොකුවට පේන්න තිබ්බා. ඉර පෑව්වොත් මේ කන්ද නිසා ඉර පේන්නේ නෑ. ඒක ඒ පැත්තට තමයි ගියේ."

එම ආලෝකය දුටු තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කලේ "සම්පූර්ණ රවුම ඇතුලේ නිල්පාටට වතුර වගේ දෙයක් තමයි තිබුනේ" ලෙසයි

එම පුවතේ ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්.


ශ්‍රී ලංකා යුද හමුදාව පවාදීම...

ආච්චිලාටත් ආරක්‍ෂාව සැපයීමට වෙනම හමුදාවක්‌...

ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම  පාවාදීම ලෙස වාර්තා වන්නේ  කුලසිරි උඩුගම්පොල  නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි. 

මේ  පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ. 

නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු  හෙළි කරති. ඔවුන් පෙන්වාදෙන අන්දමට  කුලසිරි උඩුගම්පොල  සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය  කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි.

මෙම නිලධාරියා විසින් යුද්ධයෙන් මානසික පීඩනයට පත්ව සිටි සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට තිබු ප්‍රතිකාර ඒකකය අන්තනෝමතික තීරණය මත වසා දැමීම නිසා  අසමතුලිත මනසකින් යුත් සොල්දුවන් විශාල ප්‍රමාණයක් අද මිනිස් ඝාතන ස්ත්‍රී දුෂණ කොල්ලකෑම් වල නිරතව සිටිති. පසුගිය කාලය පුරාම සොල්දාදුවන් විසින්  කරන ලද  ඝාතන  ස්ත්‍රී දුෂණ විශාල ප්‍රමාණයක් ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.   

අලුත්ම සිද්ධිය වාර්තා වන්නේ පොලොන්නරුවෙනි. තම නිවස බලා යැම සඳහා පොලොන්නරුව කදුරුවෙල බස්‌ නැවතුම්පළේ රැඳී සිටි 42 හැවිරිදි

ලෝක විනාශයෙන් බේරීමට නැවක් හැදු මිනිසෙක්...

පිටසක්වල යානයක් පැමිණ එහි සිටින්නන් ගලවා ගනු ඇති බව විශ්වාසක්...

ලූ ෂෙන්ගායි ඩොලර් 160000ක් වන තම සියළුම ධනය මායා වරුන්ගේ ලෝක විනාශයෙන් ගැලවෙනු පිණිස තමාගේම නෝවා නැවක් සෑදීම සඳහා වියදම් කර තිබෙනවා.

ගංවතුරෙන් තම නිවස යටවූ පසු මෙම බෝට්ටුව තමා හා පවුල ආරක්ෂා කරනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කරනවා. ලූ විසින්ම නිර්මාණය කර ඇති මෙහි දිග අඩි 65 ක් වන අතර නිමවූ පසු බර ටොන් 80ක් වනු ඇතැයි චීන මාධ්‍ය වලින් කියනවා. එක් අතකින් බලන විට ලූ තනිවී නැත.

අගෝස්තුවේ ඬේලි නිවුයෝර්ක් වාර්තා කලේ තවත් චීන මිනිසෙක් සුනාමි හා සියළු ජල ගැලීම් වලට ඔරොත්තු දෙන පාවෙන බෝලයක් සෑදීමට වසර 2ක් ම ගත කර ඇති බවයි.  එය ලූ ගේ පැතලි අඩි බත්තලට වඩා ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා.

මේ අතර ප‍්‍රංශයේ ඇතමුන් බුගරාච් කන්දට පිටසක්වල යානයක් පැමිණ එහි සිටින්නන් ගලවා ගනු ඇති බව විශ්වාස කරයි. පොලීසිය සහ ගිණි භටයන් සිය ගණනක් මේ නිසා දැනටමත්

අවුරුදු හැත්තෑවක් කොණ්ඩය නොකැපූ අයෙක්...

කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරයි... 
බර කිලෝ දෙකයි...

කොණ්ඩය ශක්තිමත්...ශරීරයත්
නිරෝගීයි...



වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන්  (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසනවා.

‘‘හොඳ ශක්තිමත් කොණ්ඩයක් මට තියෙනවා ඒ වගේම මගේ ශරීරයත් නිරෝගීයි. ඉතාම සරලව බුදු දහම අනුව මගේ ජීවිතය මම ගෙනියනවා‘‘ 
යැයි වෑන් කියනවා.

වෑන් ගේ කොණ්ඩය සහිත පින්තූරයක් පහතින්...