Ads 468x60px

.

සමිතාගේ තවමත් තමාගේ හොදම යහළුවා අතුලලු...

වෙන්වූවත් ඔවුන් දෙදෙනා අතර තරහක් නැතිලු...

පසුගිය කාලයේ කලා ක්ෂේත්‍රයේ බොහෝ කටකතා වලට හේතුවක් වූ යුවළක් වූයේ අතුල-සමිතායි. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමයි.

මේ වන විට ඔවුන් දෙදෙනා දික්කසාද වී තිබෙනවා. සමිතා දරුවන් දෙදෙනා සමග තනියෙන් ජීවිතය ගත කරනවා. වසර 17 ක් වූ ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුලගේ ජීවිතයට අමායා පැමිණි පසුවයි.


මොස්තර නිරූපණ ශිල්පිනියක් වූ අමායා සමග අතුල විවාහ වූයේ 2010 වසරේදියි .


තමාගේ විවාහ ජිවිතය අවුල් කල අමායා ගැන සමිතා ගේ සිතෙහි කිසිම තරහක් ප්‍රශ්නයක් නොමැති බවත් සමිතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.


විවාහවී වසර 09ක් වුවත් මුරලිට තවමත් පැටලෙන නිවුන් සොයුරියන්...


නිවුන් සොයුරිය හා මලර් පැටලිලා...

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ සුපිරි දගපන්දු යවන්නා ලෙස සැලැකෙන මුත්තයියා මුරලිදරන්ට සිය බිරිය මාරුවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මදිමලර් රාමමූර්ති මාධ්‍යට හෙලිකර තිබෙනවා.

ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ පසුගිය අගොස්තුවේදී චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසෙනවා.

ප්‍රභාකරන්ට දරුවෙක්‌ වූ ලංකාවේ උසම මිනිසා...


අඩි හතයි අඟල් තුනක්‌ උස කව්ද මේ මාලන්... 

උස රිටක්‌ මෙන් උසැති තරුණයෙක්‌ අප දෙසට ගමන් කරමින් සිටියි. මේ නම් අරුම රුවකි. බොරු කකුල්කාරයෙක්‌වත්ද? නැත දෙපයින් ගමන් කරන මිනිස්‌ රුවක්‌මය. 

මේ සා උසැති මිනිසෙක්‌ මීට පෙර කවමදාකවත් දැක ඇති බවට මට නම් මතකයක්‌ නැත. සැබෑය... ලංකාවේ උසම මිනිසා ඔහුය. එහෙත් මේ විරල මිනිසා ගැන අප සමාජය නොදැනුවත්ව සිටීම අරුමයක්‌ නොවේ. 

මන්ද ඔහු වට්‌ටුවාහි ප්‍රදේශයෙන් හමුදාවට භාර වන තෙක්‌ ඔහු සිටියේ සමාජයෙන් සැඟවුණු ත්‍රස්‌තවාදියෙක්‌ ලෙසය. මෙතරම් උසැති මිනිසෙක්‌ අපේ රටේ සිටිනවාද කියා අප සමාජය දැන ගත්තේ ඔහු හමුදාවට භාරවීමත් සමගය. එල්.ටී.ටී.ඊ.ය විනාශ නොවුනා නම් මේ උස්‌ මිනිසාට උරුම වීමට තිබුණේ පටු ජීවිතයකි. නැතහොත් 'කෙටි' ජීවිතයකි.

ඔහු මාලන්ය. එල්.ටී.ටී.ඊ. කාඩරයෙකි. දැන් ඔහු වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටියි. අපට ඔහුව මුණගැසුනේද අප වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයට ගිය ගමනේදීය.

කළු, හීන්දෑරි, දෙඅත් දඬු දිගු මේ තරුණයා දැන් සරොමකින් සහ ටීෂර්ටයකින් හැඩ වී අප ඉදිරියේ රිටක්‌ මෙන් සිටගෙන සිටී. ඔහුගේ හිසේ සිට දෙපා දක්‌වා කිහිපවරක්‌ම අපගේ දෙනෙත් ඉහළ පහළට දිව ගියේය. ඔහු මිත්‍රශීලී සිනාවකින් මුව පුරවාගෙන අප අසුන් ගෙන සිටි ස්‌ථානයේම අපට ඉදිරියෙන් තවත් අසුනකට බර තැබුවේය.

අපි ඔහුව කතාවට සම්බන්ධ කර ගනිමින් ප්‍රථමයෙන් සුවදුක්‌ විමසුවෙමු.
"කියන්න වරදක්‌ නැහැ හොඳින් ඉන්නවා..."

ඔබ අඩි කියක්‌ උසද...?
අඩි හතයි අඟල් තුනක්‌ උස තියෙනවා.

අප කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයට යන විටත් එම පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වන තරුණයන් පිරිසක්‌ කඳවුරු පරිශ්‍රය ක්‍රීඩා පිටියේ ක්‍රිකට්‌, වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටිනවා අපි දුටුවෙමු. තවත් පිරිසක්‌ නරඹන්නන් වී සිටිනවාද අපි දුටුවෙමු. එහෙත් මේ අසාමාන්‍ය රුව එම ස්‌ථානයේදී දැකගන්නට නොලැබිණි. 

ඒ සා උසැති ඔහුට අපගේ දෑස්‌වලින් සැඟවී සිටීමට ද නොහැකිය. ඔහු ක්‍රීඩා පිටියේ නොසිටියේ ඇයි..? අපගේ සිතේ කුකුසක්‌ මතු වි තිබිණි. ඔහු දැන් අප ළඟය. තවත් සිතේ ප්‍රශ්න තද කරගෙන සිටීමට අවශ්‍ය නැත. සිතට නැඟුණු ගැටලුව විසඳා ගැනීමේ අදහසින් අප ඔහුට මෙසේ පැනයක්‌ යොමු කළෙමු.

තරුණයෝ ක්‍රීඩා පිටියේ ක්‍රිකට්‌, වොලිබෝල් සෙල්ලම් කරනවා අපි දැක්‌කා. ඇයි ඔබ ඒ ක්‍රීඩාවලට කැමති නැද්ද...? 

ලෝක විනාශ හිස්ටීරියාව රුසියාවත් වෙලා ගනී...


2012 දෙසැම්බර් 21 සිදුවන ලෝක විනාශයට ඇත්තේ සති 3ක් පමණයි...

නෞකාවක යන ගැලවීමේ චාරිකාවක් සඳහා ආසනයක් සඳහා ගාස්තුව රූබල් 80000ත් 150000ත් අතර...

ලෝක විනාශය පිලිබඳ මායා රෝගය රුසියාව හා එහි අසල්වැසියනුත් වෙලාගෙන තිබෙනවා. දිව්‍ය ලෝකයට සහ අපායට සංචාර සූදානම් කරන අතර මිනිසුන් කෑම හා ඉන්ධන රැස් කරනවා. නිලධාරීන් තත්වය සමනය කිරීමට ප‍්‍රසිද්ධියේ අනාවැකිය ප‍්‍රතික්ෂෙප කරනවා.

2012 දෙසැම්බර් 21 සිදුවන මේ සඳහා ඇත්තේ සති 3ක් පමණක් නිසා මිනිසුන් භාණ්ඩ රැස් කිරීමට හා නගර හැරයාමට පටන් ගෙන තිබෙනවා. එක් ජනප‍්‍රිය මතවාදයක් අනුව දෙසැම්බර් 21 වනදා ක්ෂීර පථයේ මධ්‍යය සමඟ සූර්යයා එක එල්ලේ පිහිටන නිසා පෘථිවිය අඳුරු වී ස්වභාවික ව්‍යසනයන් රැසක් සිදු වන බව කියවෙන එකයි.

ලෝක විනාශය පිලිබඳව වූ වෙලඳ ආයතන විවිධ ද්‍රව්‍ය ඇතුලත් ‘ගැලවීමේ කට්ටල’ විකිණීමට පටන් ගෙන තිබෙනවා. අපායට සහ දිව්‍ය ලෝකයට යන