Ads 468x60px

.

විවාහය රහසක් ලෙස තබාගත් නිළි අයෝමි ශානිකා දික්කසාද වෙන්න හේතුව මෙන්න

උමයංගනාගේ දික්කසාද නඩුවට පස්සේ  අයෝමි ශානිකාත් දික්කසාද වෙයි...

ජීවිතය ලස්සණයි නාට්‍යයේ තව කී දෙනෙක් දික්කසාද වෙයිද...?

ටෙලි නාට්‍ය නිළි අයෝමි ශානිකා ඇයගේ විවාහයෙන් දික්කසාදය ලබාගත් බව විවිධ වෙබ් අඩවි ඔස්සේ වාර්තා වුණා...

කඩුවෙල දිසා අධිකරණයේදී විභාග වූ නඩුවේදී මෙම දික්කසාද තීරණය ලැබි ඇති බවත් වාර්තා වුණා..

ජීවිතය ලස්සණයි නමැති ටෙලිනාට්‍යයේ සුදු නංගී නම් චරිතයෙන් වැඩි දෙනෙකු හඳුනාගත් අයෝමි ශානිකා ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කරන අතර ඇය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ පසු 2009 ජූලි මසදී විවාහවී තිබුණත් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී කිසිදා විවාහ නොවූ තැනැත්තියක ලෙස කතා කර තිබුණා.


කාලයක් තිස්සේ ඇය ඇගේ විවාහය රහසක් ලෙස තබාගෙන සිටි බවද වාර්තා වනවා. ඇය විවාහ වී සිටියේ එච්.කේ.තුසිත නමැති දේශපාලනයට හා මාධ්‍යයට සම්බන්ධ නිලධාරියෙකු සමග බව වාර්තා වනවා.

ඔහුගේ නීතීඥයින් ඊයේ උසාවියේදී පෙන්වාදී ඇත්තේ ඇය ඔහුගේ දේපළ ලබාගැනීමේ අටියෙන් මෙම විවාහය කරගෙන තිබුණ බවකි. ලක්ෂ පණහක මුදල් හා දේපළ වන්දි වශයෙන් ඉල්ලමින් ඇය දික්කසාදය ඉල්ලා සිටියත් ඊයේ ලැබුණ තීන්දුව අනුව ඇයට ඒ කිසිවක් ලැබුනේ නැත. 

සංගීත සංදර්ශනය බලන්න ආ තාත්තව ගණන් නොගෙන හිටපු කතාව බොරුවක් - අමිල පෙරේරා...

තාත්තා ප්‍රේක්ෂකයන් අතර ඉදිද්දී පෙම්වතියත් සමග හොරෙන් ඇවිත් පෙම්වතිය සමග ගිය එකත් බොරුවක්... 

ඇයව පැත්තකට කරලා ඇවිත්  තාත්තත් එක්ක වචන දෙකතුනක් කතා කළ එකත් බොරුවක්...

සිරස සුපර්ස්ටාර් ප්‍රථම අදියර තුළින් ගායන ක්‍ෂේත්‍රයට එක් වූ ඔහුගේ ගැඹුරු හඬ සිනමා පසුබිම් සංගීතයට කදිම තිළිණයක් වුනා. 

තමාටම ආවේණික අනන්‍යතාවයකින් ගායන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යා හැකි ගායකයකුගේ පෙර ලකුණු පහල කරමින් සිටි මේ යොවුන් ගායකයා හිටිහැටියේම ලංකාව හැරයාම ඔහු විසින් තමාටම සිදුකරගත් අසාධාරණයක් වැනිය. 

නමුදු මාස කිහිපයකට පෙර යළි ලංකාවට පැමිණ ඔහු අද වනවිට ගායකයකු ලෙසින්ද රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙසින්ද යළි අපට ළංව සිටියි. අමිල පෙරේරා නම් ඔහු අපත් සමඟ සුහද පිලිසඳ යෙදුනු අයුරුයි...
 
තවමත් අමිල යැපෙන්නේ ඔබේ මුල් කාලයේ ගැයූ ගීවලින්
මෑතකදීත් අලුත් ගී කීපයක් කළා. මේ වනවිට මම ගීත තිහක් හතළිහක් පමණ ගායනා කරලා තියෙනවා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒවා නාලිකාවල ප්‍රචාරය නොවීම.

මොකක්ද ඒකට හේතුව ?

කෙස් ගස් දෙකෙන් එලි වූ පාසල් දැරියගේ මිනීමරුවා...

අපි කොහෙ කියල යන්ඩද මනුස්සයො...

හිටපිය මං සන්ධ්‍යාගේ තාත්තටයි පොලිසියටයි කියනව උඹයි සන්ධ්‍යාව මැරුවෙ කියලා...

කියාපිය බැල්ලියේ කියාපිය – කට ඇරියොත් තෝත් මරා දානවා...


සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ කඳු මුදුන් ඉහළින් නැඟී ආ හිරුමඬල බැසයන්නට තවත් ඇත්තේ හෝරා කිහිපයකි. රත්නපුර, ඉහළ රත්ගම දෙහෙනකන්ද ප්‍රදේශයේ අගලක් නෑර සිසාරා වැඩී ගිය තේ පඳුරු අතරේ දවස පුරා ඩා බිඳු හලනා පස්දරු පියකු වන කේ. සිරිසේන සතුටින් උතුරා යන මුවින් යුතුව එසේ මඳක් හඬනඟා කීයේ තම බිරින්දෑට ඇසෙන සේය.

ඒ වෙලාවේ ඒ අසල ම පසු වූ තව කෙනෙක් ද ඒ බව අසා සිටියේය. එහෙත් ඒ බවක් නෑසුණාක් මෙන් ඔහු බිම බලා හොරගල් ඇහින්දේය. ඇයගේ රුව ඒ මොහොතේ දී ද ඒ බොරළු පොළවේ සිතින් ඇඳගත්තේ ය. හිමින් සීරුවේ එතැනින් යන අතක් නොදැන හේ යන්නට ගියේ ය.

අනියම් කම්සැප, නිරුවත් පින්තූර, වීඩියෝ කරන කල්ලියක්...

මම ඕවා දන්නේ නැහැ..., සරත් කියන්නේ මං අඳුනන කෙනෙක් විතරයි... 

මිනිස්සු ඊර්ෂ්‍යාවට කියන කතා. ඇයි ඔයා විශ්වාස කරන්නේ...

උඹල දෙන්නගේ නිරුවත් පින්තූර, වීඩියෝ දැන් අපේ අතේ... 

මේ දැන් රුපියල් ලක්‍ෂ පහක් දුන්නෙ නැත්නම් හෙට එළිවෙනකොට මේ නාඩගම මුළු රටම දැන ගනියි.'

තහනම් පෙම් සුවය ඊටත් වඩා සුවදායී කියලා හිතුණ නිසා වෙන්නට ඇති සරතුත්, ශිරෝමිත් තම තමන්ගේ විවාහක සහකරුවන්, දුවා දරුවන් පවා අමතක කොට තහනම් ප්‍රේමයෙන් බැඳෙන්නට ඇත්තේ.

සුළු ව්‍යාපාරිකයෙක් විදිහට දිනෙන් දින සරත්ගෙ (35) අත මිට සරුවෙලා ආර්ථිකය ශක්තිමත් වෙද්දි සරත්ට වුණේ හැමදාම දකින කුකුළගෙ කරමලේ සුදුවට පේන්න ගන්නවා වගේ තමන්ගේ විවාහක බිරිය එපා වෙලා ගිය එකයි.


මඟ තොටේදී නිතරම දුටුව රූමත් තරුණියක් වුණු ශිරෝමි (27) පිළිබඳ සරත් හිටියේ ඇස ගසාගෙනමයි. ශිරෝමිත් සරත් පිළිබඳ උනන්දුවක් දැක්වුවත් ඇය ඉදිරියට තැබූ පය නැවත වාරයක් ආපස්සට ගත්තේ තමන් සස්වාමිකයි නේද කියලා මතක් වීම නිසයි. 

ඇත්තටම ජනප්‍රිය ගායිකා උමාරියාට වුනේ මොකක්ද..?

පසුගිය 11 වනදා උමාරියා භාතිය ජයකොඩි සමග ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති හිරු එෆ්. එම් සේවයේ සාකච්චාවකට සහභාගීවීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ භාතිය සමග මෝටර් රථයට ගොඩවීමට පැමිණ තිබෙනවා.  

එහිදී ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසින් උමාරියා භාතියගේ මෝටර් රථයට ගොඩ වීමට උත්සාහ කල අවස්ථාවේ කරදර කොට තිබෙනවා.

ගල්වැටිමෝදර පන්සලේ පිටුපස මුහුදේදී සාමනේර නම අතුරුදන් වුන හැටි...

සාමනේර හිමියන් බේරා ගන්නැයි අපි කෑගැසුවා...
බේරගන්න ගිය බෝට්‌ටුවත් පෙරළුණා...


ගල්වැටිමෝදර පන්සලේ පිටුපස මුහුදේ රළ පහරකට අහුවෙලා සාමනේර නමක්‌ අතුරුදන් වෙලා යෑයි ඉරිදා හැන්දැවේ පානදුරේ පුරා පැතිරෙන්නට වුණා. අනේ, අපොයි කියමින් දෙනෝදහසක්‌ නල්ලූරුව පැත්තට දුවන්නට වුණා.

එසේ අතුරුදන්ව සිටියේ ගොරකපොල විද්‍යාරාජ පිරිවෙනේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි බුද්ධම සුමංගල හිමියන්ය.මේ අනුවේදනීය සිද්ධිය පිළිබඳව විද්‍යාරාජ පිරිවෙනේ වැඩවසන මාබෝදලේ විජිතසේන හාමුදුරුවෝ මෙසේ පැවසුවා.

ඉරිදා සවස ගල්වැටිමෝදර වෙරළට අපි ගියා. 25 ක්‌ පමණ පිරිසක්‌ එතැන හිටියා. ගිහි අයත් හිටියා. අපි 5.30 ට පමණ එගොඩ ආවා. අපි රැල්ල පාගමින් සිටියේ. අපවත් වුණු සාමනේර හිමි තවත් තුන් දෙනෙක්‌ සමග

බුදුන් තෙවරක්‌ වැඩම කළ අපේ රටේ සතුන්ට දක්‌වන සැලකිල්ල මෙන්න මෙහෙමයි...

මේ කිරි අම්මාට මෙවන් අපරාධයක්‌ කළේ ඇයි...?

හක්‌ක පටස්‌වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න...


අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වන අලින් මරා දැමීම සඳහා මෙතෙක්‌ කල් භාවිතා කළ හක්‌ක පටස්‌ දැන් අනෙකුත් වන සතුන් මරණයට පත් කිරීම සඳහා ද යොදා ගන්නා අයුරු දක්‌නට ලැබෙනවා. මිනිසුන් දවසින් දවස තිරිසනුන් බවට පත් වෙමින් යන අයුරු ඒ තුළින් දක්‌නට ලැබීම ජාතියේම අභාග්‍යයකි. 

වන අලින් මරණයට පත් කිරීමට භාවිතා කළ හක්‌ක පටස්‌ භාවිතා කර ඌරන්, මුවන්, ගෝනුන් වැනි සිව්පා සතුන් විනාශ කරන අයුරු නිතර නිතර අසන්නට දකින්නට ලැබෙනවා.

අවාසනාවන්තම සිදුවීම වන්නේ ඌරන්, මුවන් වැනි සතුන් ඉලක්‌ක කර වැව් පිටිවල හා බඩවැටිවල තබන හක්‌ක පටස්‌ හැපීම නිසා ගවයන් සහ බල්ලන් වැනි සතුන්ද මරණයට පත් වීමයි.

පසුගිය දිනක ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කොහොඹන්කුලම ගම්මානයේ වැව් පිටියේ තිබූ හක්‌ක පටස්‌ එකකට ගොදුරු වූ ගැබ්බර එළදෙනෙක්‌ මරණයට පත්
වුණා. එළදෙනගේ බෙල්ල ප්‍රදේශය පුපුරා පැය ගණනක්‌ ලේ ගලමින් තිබූ

සිංහල සිනමාවේ සරාගී නිළි රැජින සුමනා ගෝමස්ගේ නවතම පින්තුර

 තවත් ජායාරූප කිහිපයක් පහතින්...