Ads 468x60px

.

ලෝක විනාශය නිසා අනියත බියක් ඇති කරගත යුතු නොවේ...

ලොව ප්‍රබල නායකයකුට අනපේක්‍ෂිත ඛේදවාචකයක්... 

දෙසැම්බර් 4දා සිට 14දා දක්වා ස්වාභාවික විපත් වැඩි කාලයක්... 

අමෙරිකාව වැනි ප්‍රබල රටවලට බලපෑම වැඩියි...

ලොව උසම කඳුවැටිය මුහුදු රළ පහරකින් යටවී යනු ඇතැයි යමෙකු ඔබට පැවැසුවහොත් ඔබ වික්‍ෂිප්ත වනවාට සැක නැත. ලොව උසම ගොඩනැඟිලි පෙරළීම් සිතට නැඟෙන විට ඇතිවන හැඟීම් වචනවලින් විස්තර කිරීමට නොහැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එහෙත් එසේ ත්‍රාසය භීතිය මුසුකරමින් මුහුදු රළ පහරකින් ප්‍රබල විනාශයක් සිදුකරන ලබන ආකාරය "රොනල්ඩ් එවර්රිච්" අධ්‍යක්‍ෂණය කරනු ලැබූ 2012 සිනමා සිත්තම ගෙනහැර දක්වයි. විද්‍යාව, තාක්‍ෂණයේ දියුණුව මොනවට විදහාපාමින් නිපදවූ මෙම චිත්‍රපටයට අනුභූතිය වී ඇත්තේ 2012 සිදුවීමට නියමිත යැයි පැවසෙන ලෝක විනාශය වේ. 

ක්ලියෝපැට්රා හෝටලයේ නයි නළගන ලිංගික තෘප්තියකට නාගයා යොදාගෙන නෑ, නයා ආපසු දෙන්න.

ඇයට කිසිම මානසික ලෙඩක් නෑ...

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී නාගයකු සමග සිටියදී අත්අඩංගුවටපත් එම හෝටලයේ සේවිකාවට නාගයා යලි බාරදෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂක විජේරත්න මහතා අද (06) නියෝග කළා.

එම නයා බැදුම්කරයක් මත මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නිරෝෂා විමලරත්න (ඩිලානි) වන එම සේවිකාවට සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි වීම හා ඇය නාගයා ආදරයෙන් රැකබලා ගැනීම යන කාරනා මත මෙම තීන්දුව ලබාදුන්නා.


මෙම නාග නළගන හා නයා අත්අඩංගුවට පත්වූයේ ඉකුත් අගෝස්තු 28 වැනිදායිපසුව නළගන ඇප මත මුදාහැර සිටි අතර නාගයා දෙහිවල සතුන් වත්තට බාර දී තිබුනා.

ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවාඑසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා

රතු වැස්ස වෙනත් ලොවක ජීවීන්ගේ පැමිණිමක්ද..?


මහියංගනය, කෝවිල්යාය ප්‍රදේශයේද අද්භූත යමක්...

වැල්ලවාය ප්‍රදේශත් අද්භූත ආලෝකයක්...

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රතු වැස්සේ සිටි ට‍්‍රැකොලෙලොමොනාස් නමැති ක්ෂුද්‍ර ජීවින් මගින් පෘථිවියෙන් පිටත ජීවින් සිටින බවට තවදුරටත් තහවුරු වන බව බි‍්‍රතාන්‍ය බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තාරකා භෞතික විද්‍යාඥ විද්‍යා ජෝති මහාචාර්ය නලින් චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසනවා.

මෙලෙස දෛනිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල ප‍්‍රමාණයක් මෙලොවට ඇතුළුවන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරනවා.

මෙම රතු වැස්සේ සිටි ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසුන්ට කිසිදු අහිතකරමය බලපෑමක් එල්ල නොකරන නමුත් මිනිසුන්ට අහිතකර බලපෑම් එල්ලකරන ක්ෂුද්‍ර ජීවීන්ටද මෙලෙස මෙලොවට ඇතුළුවීමට හැකියාවක් ඇති බවද හෙතෙම පෙන්වා දෙනවා.

ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයට 2001 හා 2008 වර්ෂයේ ඇතිවූ රතු වැස්සේද මෙලෙසම ක්ෂුද්‍රජීවීන් සිටි බවත්, මෙම ජීවීන් මෙලොව හමුවන ජීවීන්ගේ ව්‍යුහයට අසමාන බව සොයාගෙන ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළා . තවදුරටත් මෙම ජීවීන් පිළබඳ පර්යේෂණ ශී‍්‍ර ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය සමග සිදුකරන බවද ඔහු පවසා සිටියා.


මේ අතර ඊයේ රාත්‍රී 7.30 ට පමණ වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේද අද්භූත එලියක් දක්නට ලැබුණා. එය තනමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

එය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කලේ මෙලෙසින්...