Ads 468x60px

.

මගේ කලා ජීවිතයට දිගු ඉතිහාසයක් තිබෙනවා - දයාසිරි ජයසේකර ඔහු ගැන කතා කරයි..

අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ...
ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා...

මේ දිනවල යු ටියුබ් වෙබ් අඩවියේ ජනප්‍රිය ගීතයක් ඒක. ගීතය ගායනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයෙක්. ඒ දයාසිරි ජයසේකර. ඔහු ගායනයට මෙන්ම රංගනයටත් දක්ෂයෙක්. 

ඒ වගේම දේශපාලන වේදිකාවක් මොහොතකින් සිනා සයුරේ ගිල්වීමට සමත් මුඛරි කමක් ඔහු සතුයි. අද අපි ඔහුගේ කලා ජීවිතයේ අලුත් කඩ ඉම් ගැන කතා කරමු.

කලාකරුවෙක් දේශපාලනයට එන එක ගැන මොකද හිතෙන්නේ?
අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. සමහරු කලාව වගේම දේශපාලනයත් සමබරව කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය කැප කිරීමයි. ලෝකයේ ඕන තරම් කලාකරුවන් දේශපාලනඥයන් වෙලා තිබෙනවා. ඒ තුළින් ඔවුන්  ජනාධිපතිලා වගේම මැති ඇමැතිවරුත් වෙලා තිබෙනවා.


දේශපාලනඥයෙක් කලාවට එන එක ගැන ඔබ දරන්නේ කුමන අදහසක්ද?
“ඒ සම්බන්ධයෙන් නම් කරණා කීපයක්ම බලපානවා. දේශපාලනය කරලා ඉන් ලබාගන්නා බලය මත කලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. 


ඒ වගේම දේශපාලනඥයා ලබාගන්නා ජනප්‍රියත්වය මත කලාවට සංක්‍රමණය වෙන්නත් පුළුවන් නමුත් හැම දෙයටම වඩා තමන්ට කලාව සම්බන්ධයෙන් හොඳ හැකියාවක් තිබිය යුතුයි ඒ තුළින් ඉදිරියට යාමට නම්.

ඔබට ගීත ගායනයට එන්න හිතුණේ අයියා ගායකයෙකු ලෙස ඉදිරියට ආ නිසාද?

හොඳීන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා - පබෝදා

ප්‍රවීණයින් සමඟ වැඩකරන විට අපිවත් පොලිෂ්’ වෙනවා...

මවක් වීමේ වටිනා බලාපොරොත්තුවත් දැන් මා ළඟ තියෙනවා..

පබෝදා සංදීපනී කලා පවුලකින් පැවත එන දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බොරලු පාර” ටෙලිනාට්‍යයේ ඇය පිංකි ලෙස අගනා රංගනයක නියැළෙන්නීය. 

පබෝධා මේ වන විට චිත්‍රපට කීපයකටත් ටෙලිනාට්‍ය ගණනාවකටත් රංගනයෙන් දායක වී ඇත. පබෝධා යුග දිවියට පිවිසියේ මීට මාස කීපයකට පෙරදීය..

මේ ඇයත් සමඟ කල කතා බහක්...

කොහොමද පබෝධා ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ ට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?
ඇත්තටම ඔව්. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය පටන්ගත්ත දවසේ ඉඳලම ඉතාම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ විවිධ වයස් මට්ටම්වල විවිධ තරාතිරම්වල උදවිය මේ ටෙලිනාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. 


මේ ටෙලිනාට්‍යය මේ තරම් සමාජයේ ජනපි‍්‍රය වුණේ එහි පිටපතේ තිබෙන උසස් බව සහ අධ්‍යක්‍ෂවරයගේ දක්ෂතාව නිසයි.

ඒ වගේ ම ලංකාවේ ඉන්න දක්ෂම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනව. ඒකත් ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය සාර්ථක වෙන්න එක හේතුවක්.

ලෝක විනාශ කරන්න නිබ්රූ කියලා ග්‍රහයෙක් නැතිලු – නාසා කියයි

විනාශයෙන් ගැලවිය හැකි ස්‌ථානයක්‌ වන ප්‍රංශයේ බූචාරට්‌ නගරය තහනම් කලාපයක්‌ලූ...

ලෝක විනාශය පිළිබද බොහෝ මත ඉදිරිපත් වන මේ දිනවල තවත් ආන්දෝලනාත්මක මතයක් වූයේ පෘතුවිය සමග එක්‌ස්‌ හෙවත් නිබ්රූ නැමැති ග්‍රහයා ගැටෙන බවයි.

2012 දෙසැම්බර් 21 වැනිදා පෘතුවිය සමග මෙසේ එක්‌ස්‌ හෙවත් නිබ්රූ ග්‍රහයා ගැටෙන බව පවසා ඇත්තේ අසර්බයිජාන් ගත්කතුවරයෙකු වන රස්‌චරියා සින්චිනි යෑයි හෙලි වී තිබෙනවා. කෙසේවෙතත් මේ බව සඳහන් කළ  මේ ගත්කතුවරයා 2010 දී මිය ගොස් තිබෙනවා.

අභ්‍යවාකාශය ගැන නිරන්තර පරීක්ෂණ පවත්වන ඇමරිකානු නාසා ආයතනය මේ පිළිබද දරන්නේ වෙනත්ම මතයකි. එක්‌ස්‌ හෙවත් නිබ්රූ නැමැති ග්‍රහයෙකු

ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළිය රමණිලු...

මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ නිවසක් කුලියට අරන්...

අප වෙත වාර්තා වුයේ ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළිය රමණි සුදර්ශනී නම් ටෙලිනාට්‍ය නිළිය බවත් ඇය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණ බවත්ය.

තවද ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් විසින් නියෝග කර තිබුනා. බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වූ රමණී සුර්ශනී ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ කුලියට ගත් නිවසකදීයි.

එමෙන්ම ගණිකා සේවය සැපයීම සදහා ඇය විසින් ගැනුම්කරුවෙකුගෙන් රුපියල් 5000 ක මුදලක් අය කර තිබුනා. මහනුවර පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් යොදවන ලද උපාය දූතයෙකු මඟින් මෙම ටෙලි නිළිය අත්අඩංගුවට ගෙන තිබුනා.


අග නගරය සමීප ප්‍රදේශයක පදිංචි කාන්තාවක් බව පැවැසෙන මෙම නිළිය මහනුවර නගරාසන්නයේ නිවෙසක්ද කුලියට ගෙන දීර්ඝ කාලයක සිට ගණිකා වෘත්තියේ නියැළෙන බව

ආකාශ වස්තුව දැකලා සිසුවියන් 6ක් ක්ලාන්ත වෙයි...

ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී ඇද වැටිලා...

වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියන් හයදෙනකු පෙරේදා (6දා) උදෑසන අහසේ ආකාශ වස්තුවක් යැයි සැක කරන දීප්තිමත් එළියක් දැක ක්ලාන්ත වී රෝහල් ගත කර තිබෙනවා.

පහ වසර ඉගෙනුම ලබන මේ සිසුවියන් සය දෙනා උදෑසන 10.30ට පමණ විද්‍යාල ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටියදී මේ අපූරු එළිය දැක තිබේ. එම දීප්තිමත් ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබෙනවා.

කහවත්තට මොකද්ද මේ වෙන්නේ...කහවත්තේ තවත් ඝාතනයක්..යළිත් කහවත්ත බියෙන් ඇලිලේ

හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුරකලත් මිනී මැරුම් වලින් අඩුවක් නෑ...

කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී උදේ සොයා ගැනුණා.

කැපුම් තුවාල සහිතව මැරී සිටි මොහු ආගස් ප්‍රියන්ත (32) වශයෙන් හඳුනාගෙන තිබෙනවා.


2009දි ඩබ්ලිව් ඒ ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියා.
කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන්පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරනවා.

ගණිකා වෘත්තියේ යෙදුණු ටෙලි නිළියක් අල්ලයි...

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවකුත් ඉල්ලලා...

ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු ටෙලිනාට්‍ය නිළියක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා ඊයේ 07 නියෝග කළා.

ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබුනා.

රිමාන්ඩ් බාරයට පත් ටෙලි නිළිය බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍්‍රදේශයේ