Ads 468x60px

.

බුදුන් වහන්සේගේ මතයට අනුව ලෝක විනාශය වෙන්නේ මෙහෙමයි...

රාජකීය පණ්ඩිත මන්දාරම් නුවර විමලවංශ හිමියෝ...

අනිසි බියක් ඇති කරගත යුතු නෑ..

ඊට කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි...

මෙම ලිපිය අන්තිම දක්වාම කියවන්න...  
ඔබ සිටින්නේ කොතනද කියා ඔබම මැනගන්න...  

සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ.

ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.

මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. 


උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්නුම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.

නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.

මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද

මම පිරිමින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින කෙනෙක් – මන්ත‍්‍රී අජිත් ප‍්‍රසන්න කියයි...

ගීතට වගේ රසිකයන් පිනවන්න හැමෝටම බෑ...

ගණිකා වෘත්තිය පුරුෂයන්ට සේවයක්...

එය තීනිගත කර ගබ්සාවත් නීතිගත කරන්න...

ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින් වත් කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසින්වත් නෙමෙයි. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. 

මගේ කතාව වැරැදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රකාශ තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වයක් ලබාදීමේ අදහසින්’ යයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර, නීතීඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා පවසනවා.

‘ගීතා කුමාරසිංහ මහත්මිය නිවැරැදි කිරීම මගේ යුතුකමක්. මම ඒ මහත්මියට ගරු කරනවා. තම රංගනයෙන් හා රූපශීයෙන් රසිකයන් පිනවීම හැම දෙනකුටම

හිරු අසලින් පෙනෙන මේ දෙවෙනි ඉර කුමක්ද...?

හිරු අසලින් පෙනෙන මේ අමුතු ග්‍රහලෝකය කුමක්ද...?

මේ අතර සූර්යා අසලින්ම කිසියම් ග්‍රහලෝකයක් වැනි යමක් අද (13) කටුනායක ප්‍රදේශයට දිස්වී තිබු අතර අපට වාර්තා වන්නේ එය තවත් ඉරක් පා
යා තිබු බවටයි.

අද උදේ 9 ත් 10 ත් අතර කාලයේ මෙය දැක ගැනීමට හැකි වූ අතර
කටුනායක සහ අවට ප්‍රදේශවලට දැඩි හිරු රශ්මියක්ද පැවතුනු බවයි අපට වාර්තා වන්නේ. අප හිතවත් hotandfastnews පාඨකයෙකුගේ කැමරාවට හසුවූ එම සූර්යාගේ හා දෙවෙනි සූර්යාගේ ඡායාරූප කිහිපයක් මෙහි දැක්වෙනවා.  

2012 න් පස්සේ ලෝකය විනාශ වෙන්නේ නැති හේතුව නාසා පහදයි...

නබිරු, x ග‍්‍රහලෝකය හෝ ඊරිස් පෘථිවිය හා ගැටෙනු ඇතැයි යන මතය අන්තර්ජාල මුලාවක්ලු...

‘ටව්ටාටිස්‌’ උල්කාක්‌ පෘතුවිය අසලින් ගමනක...

හිරු අසලින් අමුතු වස්තුවක්... 

මායාවරුන්ගේ ලෝක විනාශය පිලිබඳ විශ්වාස කරන හෝ එය සිදුවෙතැයි අපේක්ෂා කරන අයගේ කරදරයෙන් බේරීමට නාසා ආයතනය ‘2012 න් ඔබ්බට : ලෝකය අවසන් නොවනු ඇත්තේ ඇයි?’ යනුවෙන් නිතර අසන ප‍්‍රශ්න වලට පිලිතුරු රැසක් සපයා තිබෙනවා.

එහි කියවෙන පරිදි අපගේ ලෝකය තව වසර බිලියන 4 කට යහතින් තිබෙනු ඇති අතර 2012 එය විනාශ වන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නැත.

නබිරු, x ග‍්‍රහලෝකය හෝ ඊරිස් පෘථිවිය හා ගැටෙනු ඇතැයි යන මතය අන්තර්ජාල මුලාවකි. එසේ ග‍්‍රහලොවක් පාථිවිය හා ගැටීමට එයි නම්

2012-12-12 වැනිදා මෛත්‍රිපාල සිරිසේනට දවල් රෑ මාරුවෙයි...

ලෝක විනාශයේදී වැනසෙන්නේ පව්කාරයන්...

මම පව්කාරයෙක් නොවෙයි... ඒ හින්දා මට ප්‍රශ්නයක් නෑ....

'ලෝක විනාශයේදී විනාශ වන්නේ පව්කාරයෝ. මම පව්කාරයෙක් නොවෙයි. ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ'යි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ඇමැතිවරයා මේ ප්‍රකාශය කෙළේ ජාතික සෞඛ්‍ය සතියට සමගාමීව බෝනොවන රෝග සම්බන්ධයෙන් ඊයේ (12දා) කොළඹ පිටකොටුවේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

2012.12.12 වගේ දින ගැළපෙන දවසක් ආයෙත් එන්නේ අවුරුදු දහසකට පමණ පසුවයි. මේ දවස හොඳ නෑ. ලෝක විනාශයක් වෙන බව කියා තිබුණායි ඇමැතිවරයා පවසද්දී, අමාත්‍යංශ ලේකම්වරයා කීවේ 'නෑ සර් හොඳ නැත්තේ

ඊයේ 12.12.12 12.12 රත්නපුරයෙන් අපුරු සිදුවීමක්..

ඊයේ වැනි දිනයක් උදා වීමට තවත් වසර සියයක් ගත වෙනවලු...

දියණියගේ කේන්ද්‍රය ඉතා බලගතු එකක්ලු...

2012.12.12 දහවල් 12.12ට රත්නපුර රෝහලේදී දොඩම්පේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය දියණියක බිහි කළා.

ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි ජයවර්ධන සහ උත්තරා හා තුෂාරි වෛද්‍යවරියෝ සූතිකාගාරයේදී මවට වෛද්‍ය ප්‍රතිකාර
කළා.

ඊයේ දින එනම් 2012.12.12 යනු කලක් ලෝක විනාසය සිදු වෙතැයි අපේක්ෂා කල දිනය වේ. ඊයේ දිනයද සාමන්‍යය පරිදි ගෙවී ගියත් 2012.12.12 දහවල් 12:12 ට ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් අපුරු දරු උපතක් සිදුවුනේ අහඹු සිදුවීමක් ලෙසයි.