Ads 468x60px

.

ඝාතන නඩුව අවසන්, සිය පවුලද අතහැර නැවත දිනේෂා සමග සොර සැමියා චරිතය රඟපාන චන්දන

පසුගිය දිවයින පුවත් පතක එනම් 2011/06/13 තිබු පරිදි චන්දන පුෂ්පලාල් ලියන ගුණවර්ධන නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිට පසුව අධිකරණය හමුවට පමුණුවා සිටි දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කිරීම ගැන සම්බන්ධව එම දිනවල http://gossip9news.blogspot.fr/2012/10/blog-post_5638.html ඔස්සේ තොරතුරු ගෙන එන ලද අතර මේ වනවිට මෙ තැනැත්තිය කෙසේ හෝ යලිත් එම ව්‍යාපාරිකයා සමග වාසය කරන බව දැනගැන්මට ලැබී තිබෙනවා.

මේ වන විට මෙම ව්‍යාපාරිකයා සිය වැඩිමහල් දරුවන්ද අතහැර සිය භාර්යවගෙන්ද වෙන්ව නැවතත් මෙම ගැහැණිය සමග විසීම
පටන් ගෙන තිබෙනවා. එසේ සිටිමින් නැවත මෙම ගැහැණිය සිය විවාහක සැමියා ගැන සෙවීමට පටන් ගෙන ඇත්තේ 2004 වසරට පසුව බව අපට දැන  ගැනීමට ලැබී තිබෙනවා.

ඒ මෙතෙක් රටට වසන් කොට ඇති ළමයා කෙසේ හෝ නැවත පෙර සිටි සැමියාගේ ඇඟේ ගැසීමටය. නමුත් එම ළමයා  ඔහුගේ නොවන බව පවසන අතර ඩී එන් ඒ පරීක්ෂණයකින් සනාථ නොකොට අනුන්ගේ ළමුන් භාර ගැනීමට ඔහු අකමැති බව හෙළිකොට තිබෙනවා.

එම දිනවල ඔහු රවටා ඔහුගේ අත්සන පියා ලෙසින් ගත්තද අනාචාරයේ හැසිරෙන මෙම ගැහැණිය ගේ දරුවා කාගේද යන්න ඇයවත් නොදන්නා  බව සමහරු පවසා සිටිනවා.

දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, නීතිඥයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් මෙන්ම සමලිංගික කාන්තාවක් වන මැය සම ලිංගික මාධ්‍යවේදිනියක් සමගද සම්බන්ධතා පවත්වමින් සිය ප්‍රතිරූපය නංවා ගැනීමට සමත්වී තිබෙනවා. එසේ මෙන්ම වසන් වී සිටින හොරුන් මෙන්ම කුඩු බෙදාහරින්නන්ද මැයගේ ගනුදෙනු කරුවන් වෙනවා.

පෙර සිටි සැමියාගේ සියලු දේපල විකුණා දමා ඔහු සතුව සම්පත් බැංකුවේ තිබු ස්ථාවර තැන්පතුවක මුදල්ද ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කොට ව්‍යාජ අත්සනක් ගසා 2005 බොරැල්ල ශාඛාවෙන් රැගෙන තිබෙනවා.

මිට අමතරව මුදල් යහමින් ගැවසෙන පුද්ගලයින් මේ වන විට විශාල  පිරිසකගේ පවුල් අවුල් කොට තිබු සේසත සූරා ගෙන නැති නාස්තිවී
සිටිනවා. මෙම ගැහැණියගේ  ක්‍රියාකලාපය සම්බන්ධ තවත් තොරතුරු ඉදිරියේදී...






 
Related Posts with Thumbnails