Ads 468x60px

.

උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්‍ෂි සහිතයි)

හොර හරක් ප්‍රවාහනය නිති විරෝධී ක්‍රියාවකි. හෙරොයින් ප්‍රවාහනයද නිති විරෝධී ක්‍රියාවකි. 

මහා පරිමානයෙන් හෙරොයින් ප්‍රවාහනය කරන තෝරු මෝරුන් පාර්ලිමෙන්තුවේ සියලු ආරක්ශා සහිතව වැඩ වාසය කිරීමට ඉඩ සලසන පොලිසිය හොර හරක් ප්‍රවාහනය කල පුද්ගලයන් කිහිප දෙනෙකුට පොලිසිය ඉදිරිපිට පහර දී හරකෙකුගේ අධෝ මාර්ගය ඉඹිමට සලස්වයි.

උපේක්ෂාගේ බලුතඩියා මන්ත්‍රී උදිතට හරස් උනු හැටි මෙන්න...

මැණික් හින්න පැවැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගි වීමට තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබුනා. 

මෙම රැස්වීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද සහභාගි වී සිටියා. උපේක්ෂා තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, මනූෂ සහ උදිත ලොකුබණ්ඩාර ගමන් කරනු ලැබුයේ එකම වාහනයේය. 

රැස්වීම ආරම්භයට පෙර එහි යාම නුසුදුසු බැවින් පිරිස වාහන නතර කළ අතර, උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය පමණක් තනි වාහනයේ යාම සුදුසු නොවන බව තීරණය කළ උදිත සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇගේ වාහනයට ගොඩවීමට තීරණය කළේය. 

ඇයගේ වාහනයට ගොඩවීමට ගිය උදිත උපේක්ෂාගේ වාහනයේ දොර ඇරියේය. එකවරම දඩස් ගා දොර වසා දැමූ උදිත මනූෂ සිටි වාහනයට ආපසු දුව ආවේ හති දමමින්ය. ඇයි මේ බයවෙලා. මනූෂ උදිතගෙන් විමසුවේය. 

සංගා මූල්‍ය හා දූෂණ වංචා නිසා හංවඩු ගැසූ ආයතනයකට මුදල් දිනාදීමට සැරසෙන්නේ ඇයි.?

එලඹෙන සැප්තැම්බර් මාසයේ ඉන්දියා වේදී පැවැත්වෙන චැම්පියන්ස් ලීග් පන්දුවාර 20-20 කි‍්‍රකට් තරගාවලි යේදී තමන් කඳුරට මරූන්ස් කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට සූදානම් බව සුපිරි පිතිකරු කුමාර සංගක්කාර විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව hota වෙත වාර්තා වෙනවා.

හයිද්‍රාබාද් සන්රයිසස් සමග ගිවිසුමකට එලැඹ තිබෙන නිසා කඳුරට මරූන්ස් කණ්ඩායමට ක්‍රිඩා කිරීමෙන් සංගක්කාර ට මුල්‍ය අලාභයක් සිදුවන අතර කඳුරට කණ්‌ඩායම අතහැර හයිද්‍රාබාද් පිලට සංගක්‌කාර ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඩොලර් 150,000 ක මුදලක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්‌කෝටි හැත්තෑ ලක්‍ෂයක පමණ මුදලක්‌ අහිමි වනවා.

සිරිපතුල මුද්‍රණය කළ කාන්තා ඇඳුම් තොගයක් සිංහල කඩේක...


තවත් සිංහල 
වෙළෙන්දෙක්ගේ 
පහත් වැඩක්...

ශ්‍රී පතුල මුද්‍රණය කරන ලද කාන්තා ඇඳුම් තොගයක් බලංගොඩ නගරයේ පිහිටි සිංහල ව්‍යාපාරිකයකුට අයත් වෙළෙඳ සලක තිබී බදාදා (28) දහවල් සොයාගෙන තිබෙන hotandfastnews (hota) වෙත වාර්තා වෙනවා

කාන්තාවන් කිහිප දෙනෙක් බලංගොඩ පිහිටි මෙම වෙළෙඳසලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේ ශ්‍රී පතුල මුද්‍රණය කළ ‘බ්ලවුස්’ තොගයක් විකිණීමට තබා තිබෙනු දැක තිබෙනවා.

ගම්පහ මංකොල්ලයේ සමෘද්ධි නිලධාරියා මිනී මැරුමකුත් කරලා...

ගම්පහ නගරයේ මුල්‍ය සමාගමකට කඩාවැදී අයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් (රු. 18,000,000) වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කන්ඩායමක් පිලිබඳ පුවතක් වෙබ් අඩවි කිහිපයකම තොරතුරු වාර්තා වී තිබුණා...

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වාහන ලීසිං හා රන් බඩු උකස් ගන්නා ආයතනයක් පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමක ගම්පහ ශාඛාවේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෙලුව සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති සහකාර නිලධාරී සමන්ත කුමාර මීට පෙර ඡන්ද සමයක සිදුවූ මීනීමැරුමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු ඔස්සේද පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබෙන බවයි.

තම එකම දරුවා වසර 30 ක් පුරා ගලින් සැදු කුටියක සිරකරගෙන සිටිනා දෙමාපිය යුවළක්

තම එකම දරුවා වසර 30 ක් පුරා ගලින් සැදු කුටියක සිරකරගෙන සිටිනා දෙමාපිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

ඔවුන්ගේ දරුවා වන ඩොන්ග් හයි දැනි 46 හැවිරිදිය. කුටියේ සිරකර සිටි වසර 30 ක කාලය පුරාවටම ඔහු එළියටවත් පැමිණ නැත.

ඩොන්ග් වටොවු හා ඔහුගේ බිරිඳ වන ක්ෂියා ඕ හොන්ග් ජීවත් වන්නේ චීනයේ ගිණිකොන දිග ෆුජියාන් ප‍්‍රදේශයේය.


ඩොන්ග් හයි කුඩා කල මානසික රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළේ යැයිද රෝහල් කිහිපයක්ම කරා රැගෙන ගියත් ඒවායින් තම දරුවා භාරගැනීම ප‍්‍රතික්ෂේප කළ නිසා ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකි වූයේ යැයිද මොවුහු පවසනවා.

බුදු දහම අනුව ලස්සන කෙල්ලගේ හැඩය මෙහෙමයි

රූපශ්‍රීයෙන් අගතැන්පත් තැනැත්තිය තේරීම අද මෙන්ම බුද්ධ කාලයේදී පවා සිදු වූ බවට තොරතුරු බෞද්ධ අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා. 

එලෙස තෝරාගත් තැනැත්තිය ජනපද කල්‍යාණිය, නගර ශෝභනීය ලෙස රාජකීය තනතුරකින් පුදා ඇය රාජ කුමාරවරුන්ගේ හා ප්‍රභූන්ගේ ‍පොදු වස්තුවක් බවට පත් කර තිබෙනවා. රූපයෙන් අගතැන්පත්ම තැනැත්තිය එලෙස පොදු වස්තුවක් බවට පත්කර ඇත්තේ රාජ කුමාරවරුන්, ප්‍රභූන් අතර ඇය දිනාගැනීමට අරගල, කලකෝලාහල ඇතිවීම වළකාලීමේ එක් උපක්‍රමයක් ආකාරයට බවටද පැහැදිලිය.

බුදුන් දවස සුන්දරියන් තෝරා ගැනීමේදී සලකා බැලූ ඇතැම් කරුණු කාරණා වර්තමානයේදී රූපරාජිනියන් තෝරා ගැනීමේදී එලෙසින්ම අනුගමනය කරන බව පෙනෙන්නට
තිබෙනවා. එදා රූපසුන්දරියක සතු නොවිය යුතු ශරීර දෝෂ හයක් පිළිබඳව අටුවාවේ සඳහන් වෙනවා.

රූපසුන්දරියක සතු නොවිය යුතු ශරීර දෝෂ පහතින් බලන්න

ජනාධිපතිතුමා යටිනුවරට කරපු රෙද්දක් නෑ, කියා කොට්ටපිටියෙන් නාමල් බේබිට හූ සංග්‍රහයක්...

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලි මේන්තු මන්ත්‍රී, ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් නාමල් රාජපක්ෂ මහතාට යටිනුවර කොට්ටපිටිය ප්‍රදේශයේ පැවති සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී හූ කියා ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

නාමල් රජපක්ෂ මහතා කතාව ආරම්භ කර විනාඩි පහකින් පමණ "අති ගරු ජනාධිපති තුමාගේ යෝ
සංවර්ධන....." යනුවෙන් කියනවාත් සමගම රැස්වීම් භූමියේ සිටි අයෙකු පවසා ඇත්තේ "ජනාධිපතිතුමා යටිනුවරට කරපු රෙද්දක් නෑ....." යනුවෙනි.

පිරිමි ලක්ෂයක් සමග වසර 10ක් තුල යහන් ගතවී වාර්තාවක් තැබීමට යන පෝලන්තයේ ආනියා

ෆේස්බුක් ට්වීටර් මගින් මිනිසුන්ට ආරාධනා...

ලෝක අවධානය දිනා ගන්නට අකමැති කෙනෙක් නැති තරම්ය. ඒ උදෙසා මිනිසුන් බොහෝ දේ කරනවා. 

පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා (aniya lisewska) නැමති කාන්තාවද පුදුමාකාර වාර්තාවක් තබන්නට පිඹුරුපත් සකසමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය තෝරාගෙන ඇති වාර්තාව ලෝකයේ ශිෂ්ඨ සම්මතයන් සුනු විසුණු කරන සුලු එකකි. ඒ අන් කිසිවක් නොව වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිම නැමැති වාර්තාවය. මැයි 24 වෙනිදා සිට ඇය මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට තිබෙනවා.

ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන මෙම කාන්තාව මිනිසුන්ට ආරාධනා කරන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙසය.

සන්ඩෙ ලීඩර් මාධ්‍යවේදිනි මන්දනාට ඇත්තටම වෙච්ච දේ මෙන්න.

බළලකුගේ 
මළ සිරුරක් 
ඉස්තෝප්පුවේ...

මිලාගිරිය ඩික්මන් පාරේ පිහිටි අංක 9 නිවසට පසුගිය 24 සිකුරාදා අලුයම 2.00ට පමණ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනි සන්ඩෙ ලීඩර් මාධ්‍ය වේදිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ඇතුළු වු සැක කටයුතු පිරිසක් සමග ඇති කර ගත් ගැටුම පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගැටුමේදී පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මියගොස් තිබෙන තර පොලිස් නිලධාරීහු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති යි

එහි ම්පුර් විස්තර පහතින්

ප්‍රකට ඉංගී‍්‍රසි ජනමාධ්‍ය වේදිනියක වන මන්දනා ඉස්මායිල් අබේවික්‍රමට සාමාන්‍ය යෙන් සිකුරාදා දිනයේදී අලුයම 2 යනු සිය වෘත්තීය වැඩකටයුතු නිමා වී රාත්‍රි නිදිසුව පතන හෝරාව වේ. 

එහෙත් ඇයගේ සිතතුළ කිසියම් නොසන්සුන් තාවක් රජ කරන්නට විය. ඊට හේතුව ඇය සිය පවුල සමඟ පදිංචිව සිටින කොළඹ බම්බල පිටියේ නිවෙස ඉදිරිපස ඉස්තෝප්පුවේ බළලකුගේ මළ සිරුරක් ඊට කලින් දින කිසිවකු විසින් දමාගොස් තිබීමයි.

වස විසෙන් තොර ගොවිතැනක් උදෙසා පුරාණ හෙළ රජවරුන් සිහිපත් කර පූජාවක්...

වසවිසෙන් තොර ගොවිතැනක් වෙනුවෙන්, පුරාණයේ ශ්‍රී ලංකාවේ විසූ හෙළ රජවරුන් සිහිපත් කර පවත්වන ලද දුර්ලභ ගණයේ රාවන පූජාවක් පසුගියදා ගල්ගමුව, මහසෙන් පුරාණ පබ්බත විහාරයේදී පැවැත්විණි.

පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම මත, හෙළ දීපයේ අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ මහා රාවන රජතුමා ප්‍රමුඛ, මහසෙන්, දුටුගැමුණු ආදී හෙළ රජ පෙළපතේ රජවරුන් ගේ මතකයන් නැවත සිහිපත් කිරීමත්, ‍හෙළබිම ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට පින්දීමත්, මේ වනවිට රට තුළ මහත් ව්‍යසනයක් ඇතිකරමින් තිබෙන වස විස සහිත බෝග වගාව තුරන්වී, නැවතත් පුරාණ රජවරුන් දැයට උරුම කළ හෙළ ගොවිතැනට පුනර්ජීවය ලැබීමටත් යන කරුණු මුල්කර ගනිමින් මෙම පූජාව පැවැත්විණි. 

මාධ්‍ය වලින් පුම්බපු කබ්බ ටේලර්ගේ ගොංපාර්ට්

අපේ රටේ කලා කරුවන් යයි පිරිසක් සිටි. මේ අතරින් තමන් විසින්ම තමන් මහා කලාකරුවකු යයි පොර ටෝක් දෙන කබ්බන්ද සිටි. 

මෙසේ නන් දොඩවන්නේ මාධ්‍ය මගින් පුම්බනු ලැබු කබ්බන්ය. කබ්බො ෆෝම් වෙලා වගේ යැයි කතා හැදිලා තියෙන්නේ මේ වගේ කබ්බන් නිසාය.

අපි කියන මේ පුද්ගලය නළු නිළියන් කිහිප දෙනෙකුට රෙදි මහල අන්දන එක බඩ රස්සාව කරගත් ප්‍රසිද්ධ ටේලර්ය. ඔහුට අනුව (ඔහු සිතාගෙන ඉන්නේ) රටේ සිටින අංක එකේ ඇඳුම් මොස්තර නිර්මාන ශිල්පියා ඔහු බවය. එයින් අපිට කම් නැත. ඒ ඔහුගේ ආසාවය.


පසුගිය 25 වන දින මාතර අභිමංසල හී සංගීතමය වැඩසටනක් පැවැත්වීම සඳහා මාලනී ෆොන්සෙකා ඇතුලුව කලා කරුවන් ‍රැසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව තිබුනා. ටේලර්ද මේ සඳහා ඉදිරිපත් වීමට කැමැත්ත පලකර තිබුනා.

එදින උදැසන කලාකරුවන් මාතර රැගෙන යාම සඳහා ශ්‍රි ලංකා යුද හමුදාවට අයත් විශාල සුඛෝප භෝගී බස් රථය ටේලර්ව එකතු කර ගැනීම සඳහා ඔහු පදිංචිව සිටින නිවස පිහිටි දෙහිවල වෛද්‍ය පාර අසලට ගිය නමුත් බස් රථය එම ප‍ටු පාරට ඇතුලු කිරීමට නොහැකිව ගාලු පාරේ නවත්වන්නට සිදු වුණා.

සුරාජ්ට කරදරකාරී SMS එවූ පුද්ගලයා මෙන්න


මම ඔහුට සමාව 
දුන්නා...

සුරාජ් මාපා අපේ ජනප්‍රිය නළු පරපුරේ ඉදිරියෙන් සිටින නළුවෙක්. පසුගිය කා‍ලේ සුරාජ් ගැන ප්‍රබල කතා බහක් ඇතිවුණා.

නිර්නාමික දුරකථන ඇමතුම් මගින් ඔහුට විවිධ තර්ජන එල්ල කිරීමත්, අසභ්‍ය කෙටි දුරකථන පණිවුඩ මගින් ඔහුව අපහසුතාවයට පත් කිරීමත් නිසා සුරාජ් නීතියේ පිහිට පැතූ බව තමයි ඒ ආරංචිය වුණේ. 

අදාළ ක්‍රියාවට සම්බන්ධ බවට සැක කරන තැනැත්තකු මේ වන විට නීතියේ රැහැනට හසු වෙලා. ඒ ගැන අහන්න අපි සුරාජ්ට කතාකළා. 

පෞද්ගලික ජීවිතේ දී පහුගිය කා‍ලේ සුරාජ්ට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවුණා නේද?


සිදුවීම් කිහිපයක් වුණා. ඒ අතර මට තදින්ම දැනුන සිදුවීම මගේ පියා අසනීප වීම. තාත්තා ගොඩක් අසනීප වුණා. දැන් මම අම්මවයි තාත්තවයි කොළඹට එකතු කරගෙන ඇවිත් ඉන්නේ.

දුරකථනයෙන් දැඩි අපහසුතාවයන්ට පත් කළ සිදුවීමකටත් 

ඔබ මුහුණ දුන්නා.

ඔව්, මගේ ගෙදරට දුරකතනයෙන්  කතා කරලා මං ගැන නොයෙක් දේවල් කියා තිබුණා. මගෙ දුරකතනයටත් එවැනි ඇමතුම් හා එස්.එම්.එස්. පණිවුඩ ආවා. කලා ලොවේ අයටත් මා ගැන නොයෙක් දේවල් කියලා එස්.එම්.එස්. පණිවුඩ යවලා තිබුණා. මුලදි මේ තත්ත්වය ඉවසාගෙන හිටියත් බැරිම තැන මම ‍පොලීසියට පැමිණිලි කලා.

පින්තූරයක කතාව

ඉහට ගැසූ දුප්පත්කම නූගත් භාවය එදා වේල නැති ගෙවල්, අර්බුධකාරි ගෙවල් (පියා කසිප්පු ගහන, මව මැදපෙරදිග) නිසා අද කාලයේ බොහෝ දෙනා ලමයි මහණ කරවති. 

මේ ලමයින් පන්සල් වල අනාරක්‍ෂිතය​. ඔවුන්ගේ ලමාකාලය අහිමිකොට තිබේ. බොහෝ දෙනෙකු වැඩිහිටි භික්‍ෂූන් අතින් ලිංගික​ අතවර වලටද ලක් වෙති. 

මේ නිසා වැඩිහිටි දිවියට එලඹෙන මේ මානසික අතින් අස්ථාවර මහණුන් තමන් තුල පැසවන වෛරය සමජයේ කවර හෝ ස්ථරයකට, පුද්ගලයෙකුට යොමු කරවති. අන්තවාදය වෙත ඇදී යති. මේ පින්තූරය දෙස බලන්න.

අලුත් අත්තනායක මොඩලයක්...

දැන් 'අලුත් අත්තනායක මොඩලයක්' අපට හඳුනාගන්නට ලැබී ඇත.ඒ'මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙකි!' කියමින් දොරමඩ ලාවේදී සහ ස්වර්ණවාහිනී බණ වැඩ සටහන්වලදී ඇඳි සිල් රෙද්ද යට ඇති පිහිය පෙන්වන අත්තනායක මොඩලයයි. මුගලන් හාමුදුරුවෝ ද චණ්ඩියෙක් නිසා අත්තනායක ලාට 'පාට්' වචන සමාජ ගත කරන්නට හෝ එසේ පාට් දමන චණ්ඩි මොඩල්වලට තෙල් ගසා දෙන්නට ඇති හැකියාව ඉහළය.

පිළිගත හැකි බවින්ද වැඩිය. පාට් දමන්නට වැඩබිමට චණ්ඩි බස්සන්නේ චණ්ඩි රජා බැවින් 'බුදු හාමුදුරුවෝද චණ්ඩියෙක්මය' කියා අත්තනායක ඇවිත් හෙට දොරමඩලාවේ දී ලයාන්විතව කියා යන්නට ද බැරි නැත.

මියගිය උලපනේ අත්තනායකගෙන් පසු අත්තනායක මොඩල් කාරය ප්‍රසිද්ධව තිබිය දී කරළියේ මුගලන් චණ්ඩි හාමුදුරුවෝ ගැන කියා සිටි අලුත් අත්තනායක මොඩලය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි. ඒ සිංහල පිළිබඳවය. වැඩිමනත්ම සිංහල සාහිත්‍යය ගැනය‍.

තේ වත්තේ ලංකෝනිස්...

ලෝකය තේ වත්තක් කියා සිතන්න. එම තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ගේ සිට ලැයිමේ ඉන්නා කම්කරුවා දක්වා විවිධ ධූරාවලි තිබේ.

ලෝකය නැමැති තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල්‍ය​. ලංකාව ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවෙකි.

මේ ලැයිමේ ජීවත් වන දුගී වතු කම්කරුවාගේ ගෙදර හැම දිනකම කචල් ගෝරි තිබේ. මේ නිසා වත්තේ ඉන්න අනෙක් නිලධාරීන් බීගෙන කුනුහරප කියාගෙන ගෙදර තියන දුප්පත් හැලි වලන් ටික පවා පොලවේ ගහගෙන ගෑනිට ලමයින්ට පහර දෙන
ලංකෝනිස් නම් වතු කම්කරුවාට කැමති නැත.

බී ගත්තාම මුගේ කිසිම හැදියාවක්, සන්ස්කෘතියක් විනයක් නැත. ලමයා ඉස්සරහ උනත් රෙද්ද කඩාගෙන කුනුහරප කියයි. හැබයි කොච්චර  කසිප්පු කටේ  ගාගෙන හිටියත් තේ වත්තේ සුපිරින්ටෙන්ඩන් දැක්කම සරම පහලට දමා සෑර් කියා ඔලුව දකුනු උරහිස පැත්තට නවයි. 

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයන දේශප්‍රේමීන් කියවිය යුතු ලිපියක්...

රෙද්ද පල්ලේ සංස්කෘතිය සොයමින් අතීත සභ්‍යත්වය ගැන උජාරුවෙන්  කථා කරන දේශ ප්‍රේමීන්ගේ ගරීරාන්ග හිරි වැටී යන ලිපියක් ලංකාදිප පුවත් පතේ පලවී තිබේ.

මෙම ලිපිය 1915 - 1920 අතර කාලයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය ප්‍රදේශයේ ”ගිරිල්ල” මිශ්‍ර පාඨශාලාවේ උපගුරු පත්වීමක් ලැබ සේවය කල ඞී,බී.අතුකෝරාල මහතා විසින් පවසන ලද විස්තර අනුව ලියන ලද්දකි.

මෙය රොබට් නොක්ස් ගේ කාලයේ නොව  1915 - 1920 අතර කාලයේ  ලන්කාවේ ගැමි ප්‍රදේශයක විස්තර අතුකෝරාල මහතා මෙසේ පවසයි (උපුටා ගැනීම ලංකාදීප පුවත් පත 2013 අගෝස්තු 23)  

"මගේ වයස හරියටම අවුරුදු 20 යි. සීනියර් විභාගය සමත් වෙලා හිටියේ. ඒ කාලේ සීනියර් විභාගය පාස් කළා නම් ගුරු තනතුරකට ඉල්ලන්න පුළුවන්. 


එහෙම ඉල්ලීමක් කරපු මට කෑගල්ල කච්චේරියේ සුදු ඒජන්ත මහත්මයාගෙන් ලියුම් කරදාසියක් ආවා උපගුරු තනතුරකට තෝරාගත් බව දන්වලා. පළමු පත්වීම ලැබුණේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ”ගිරිල්ල මිශ‍්‍ර පාඨශාලාව කියල තැනකට. 

අතකොටා ගේ ඉඳුල් කෑ දැරණියගල හිටපු ඕ.අයි.සී ඇතුළු ‍පොලිසියේ 14කට විනය පියවර

අතකොටා ගේ ඉඳුල් කමින් දැරණියගල නූරි පාතාලය සම්බන්ධව කිසිදු වගවිභාග යක් නොකොට අපරාධ යට ගැසූ දැරණියගල හිටපු ඕඅයිසී පොලිස් ස්ථානාධිපති නිමල් ගුණතිලක ඇතුළු පොලිසියේ 14කට විනය පියවර ගැනීම​ට පොලිස්පති එන්.කේ. ඉලංග කෝන් මහතා පියවර ගෙන තිබෙන අප වෙත වාර්තා වෙනවා. 

සංවේදී ඔබට හැකිනම් පුංචි කවීෂාට ජීවිතය දෙන්න

පුංචි කවීෂාගේ දැන් වයස අවුරුදු හතයි. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යා ලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉතා දක්‍ෂ ලෙස ඇය අධ්‍යා පන කටයුතු කරගෙන ගියා. 

ඒත් ඇයට දෙවැනි ශ්‍රේණිය ට එන්න බැරි වුණා. ඒ බියකරු, අවාසනාවන්ත සිද්ධියක්‌ නිසා.

පුංචි කවීෂාගේ තාත්තා රැකියාව කළේ ගරාජයක. ඒක එයාගෙම ගෙදර මිදුලේ තමයි තියෙන්නේ. තමන්ගෙම පුංචි ව්‍යාපාරයක්‌ හැටියට තාත්තා ගරාජය කරගෙන ගියා. දවසට වාහන දෙක තුනක්‌ නෙවෙයි. ඊට වැඩිය හදපු දවසුත් තිබුණා. 


ඒ ලැබෙන මුදලින් තමයි ගෙදර හැමෝම ජීවත් වුණේ. කවීෂා පුංචි වුණාට අවුරුදු 22 ක අක්‌කෙකුයි අවුරුදු 21 ක අයියෙකුයි කවීෂාට ඉන්නවා. තාත්තාගෙයි අම්මාගෙයි මහන්සියෙන් අක්‌කා විශ්වවිද්‍යාලයට ගියා. අයියත් ඉගෙන ගන්නවා.

මේ හැමෝගෙම ආදරය පුංචි කවීෂාට අඩුවක්‌ නැතුව ලැබුණා. පුංචි කවීෂාගේ වැඩේම අම්මාගේ සාරි ඇඳගෙන, පොත් මිටියකුයි, කුඩේකුයි අරගෙන එයාගේ ඉස්‌කෝලේ ගුරුතුමිය වගේ හැම තිස්‌සෙම රඟපාන එකයි. 


එදත් (2011 නොවැම්බර් 20 දා) පුංචි කවීෂා තරුදි අම්මාගේ සිල්ක්‌ සාරියක්‌ ඇඳගෙන ගේ පුරාම ඇවිද ඇවිද සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම දුරකථනය නාද වුණා. 

සන්ඩෙ ලීඩර් මාධ්‍යවේදිනි මන්දනාව පැහැරගන්න ගිහින් පොලිස් වෙඩි කයි...(ඡායාරූප,වීඩියෝ)

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනි සන්ඩෙ ලීඩර් මාධ්‍ය වේදිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ඇතුළු වූ බව කියන සැක කටයුතු පිරිසක් සමග ඇති කර ගත් ගැටුමේදී පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මියගොස් තිබෙනවා.

මිලාගිරිය ඩික්මන් පාරේ පිහිටි අංක 9 නිවසට අද අලුයම 2.00ට පමණ මෙම පිරිස පැමිණ ඇති බව පොලීසිය පවසනවා

මෙම පිරිස නිවසට ඇතුළු වූ බව නිවැසියන් විසින් එම අවස්ථාවේදී 119 දුරකථන අංකයට දැනුම්දී තිබෙනවා. එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ ස්ථානය වටලා තිබෙනවා.‍

වැටලීමේදී මෙම පිරිස පොලීසිය සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර එහිදී පොලීසියේ නිලධාරියෙකුට එම සංවිධානාත්මක කණ්ඩායමේ සිටි අයෙකු පිහි ඇනුමක් ද කර ඇතැයි සඳහන්.

බාප්පාගේ සිත්තැවුල සිඟිත්තියගේ යෝනියෙන් පිටකරලා...

දෙපා හා කලවා තලා පෙලා සිගරට් කොටවලින් පුළුස්සලා.

සිඟිත්තිය අපයෝජනයට ලක්කර ටොකු ඇන මැරූ පාපතරයෙක්

දියතලාව ඇල්ලෙගම අට හැවිරිදි දැරියක තලාපෙලා විනාශකර දැමූ උණුසුම පහව යන්නටත් පෙර ඒ ආසන්නයේම වැලිමඩ බොරගස් ප්‍රදේශයේදී අවුරුදු එකයි මාස දෙකක දැරියක් ඊටත් වඩා කුරිරු අන්දමින් බහ තෝරන්නටත් පෙරම මෙලොවින් තුරන් කර තිබු පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

දිනෙන් දින සිදු වන්නා වූ විවිධාකාර අපචාර වලින් දෙකන් පමණක් නොව දරුවන් ඇති අම්මලාටත් මෙම සිද්ධීන් වලින් ඉගෙන ගත යුතු අමතක නොවන පාඩම්ද එවාට පාදක වී තිබෙනවා. 

අප වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

හල්දුම්මුල්‍ලේ එම්. ජයචිත්‍රාගේ පළමු විවාහය දෙදරා ගියද ඇයට එයින් දියණියන් දෙදෙනෙකු ඉතිරි වී සිටියේය. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු පහකි. 

බාල දියණිය අනුෂා සඳුනිට වයස මාස හයක් පිරී තිබියදී අගහිඟකම් ජයචිත්‍රාට වැඩි වන්නට විය. එහිදී ඇය දියණියන් දෙදෙනා මවගේ රැකවරණයේ තබා වරකා‍පොළ ප්‍රදේයේ නිවසක වැඩට ගියාය. වරකා‍පොළ නිවසේ ඇය සමග තවත් පිරිමි සේවකයෙකුද සිටියේය.

ඉගිල්ලෙන මාළුවෝ තහනමට ලක්වූ ගයේෂාගේ සෙක්ස් වීඩියෝ එක මෙන්න.

ලංකාවේ වර්තමානය වනවිට ගැහැනු ශරීර සිනමාව තුළ සම්පූර්ණයෙන්ම නිරුවත් වන්නට පටන් ගන්නේ හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයෙනි

ඒ සිනමා නිරුවත ආරම්භයෙන් පසු අඩු වැඩි වශයෙන් තරුණ සිනමා නිර්මාණ කරුවෝ ස්ත‍්‍රී නිරුවත මෙන්ම, ලිංගික කි‍්‍රයා කාරකම් සහිත සිනමා නිර්මාණ කිරීමට එඩිතර වූහ. 

ඒවායෙහි නිරුවත්ව රගපාන්නට ද නිළියන් ඉදිරිපත්වීම අගය කළ යුතුය. එවන් පසුබිමක සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ලංකාවේ ප‍්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදකවරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් විය.

එහි රණවිරුවාට අපහාසවනවාය යන්න මූලික හේතුව ලෙස ගෙන මෙය රණවිරුවන්ගේ නාමයෙන් තහනම් කරගන්නට හැකිවිය. නමුත් එහි යටි අර්ථය වෙන එකක් බව දන්නෝ දනිත්. ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ ලිංගික සංසර්ගය ඇතුළත් දර්ශණයක් නිසා එය තහනම් කරණ තැනට මගපෑදී ඇති බව කසුකුසුවකි.

යාළුවෝ නිසා හොර නෝට්ටු මාරු කරන්න ගිහින්, නළු ප්‍රදීප් ඉන්දිකගේ නම ගෑවුණේ මෙහෙමයි.

යාළුවෙකුට රට අරක්කු 
ගන්න ඕනවෙලා...

රුපියල් එක් ලක්ෂ පනස් එක් දහසක මුදලක් 20දා රාත්‍රි හතට පමණ මහරගම තැපැල් කන්තෝරුව අසලදී මාරු කිරීමට යාමේදී ටෙලි නාට්‍යය නළුවෙකු වන ප්‍රදීප් ඉන්දික රත්නායක පොලිසිය විසින් අත්අඩංගුවට ත් පුවතක් වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ප්‍රදීප් ඉන්දික රත්නායක යනු ඉඳුවරී, සරා, ගෞතමී ටෙලි නාට්‍ය ඔස්සේ නළුවකු ලෙසිනුත්, බුද්ධික රඹුක්වැල්ලගේ වාදක කණ්ඩායමේ ගායකයකු ලෙසිනුත් දන්න කියන කෙනෙක් බවයි.

පසුගිය දිනවල ඉන්දික පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් රට පුරා පැතිරුණා. ඒ තමයි නළු ගායකයා හොර නෝට්ටු මාරු කරන්න ගිහින් මහරගම දී අත් අඩංගුවට පත්වුණා කියන පුවත. සොයා බැලීමේදී මේ සිදුවීම සමඟ ගෑවුණේ ඉන්දිකගේ නම.

කණ පන්ඩිතයා දන්නා බුද්ධාගම : ප්‍රචණ්ඩත්වයට පිළිතුරු දෙන්න ඕනෑ ප්‍රචණ්ඩත්වයෙන්මයි.

ලංකාවේ කලා උපාධිය හරහා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් බවට පත් වූ පුද්ගල යන් යනු එක්තරා ආකාරයක හීනමාන යෙන් පෙලෙන කොටසකි. 

මොවුන් බොහො දෙනෙකු ඉන්ග්‍රීසි නොදන්නා ඒක භාශිකයන්ය. මේ නිසා නවීන දැනුම මොවුන්ට ලැබෙන්නේ සීමිතවය. මොවුන් ලෝකයට විවර වන්නේ තනි ඇසකිනි.

විද්‍යාව තාක්‍ෂණය ගැන මෙලෝ හසරක් නොදන්නා මොවුන් ගිරා පෝතකයන්සේ වනපොත් කර දැමූ කලා විශයන් ගැනද ගැඹුරු දැනීමක් නොමැත. ඒ නිසා මොවුන් දැනුම පෙන්වන්න කියා බල්ටි ගසන්නේ බුදු දහම පෙරටු කොටගෙනය​. මොවුන් ගේ ඉලක්කය දැනුමින් අඩු ග්‍රාමිය බොදු ජනතාවය. 

නලින් ද සිල්වා මාමේ අර දිව්‍ය අව්සදේ කෝ

ඉදිරි මාස 6-10 ඇතුළත මහියංගණය හා රිදීමාලි යද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි හදුනාගත් වකුගඩු රෝගීන් තුන් දහසක් පමණ පිරිසක් 
මියයාමේ අවදානමක් ඇතැයි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නලීන් ද සිල්වා දිවයින පුවත් පතෙන් පුන පුනා පෙන්වා දුන් පරිදි විපස්සක දෙවියන් විසින් ඔහුගේ දේව පනිවිඩ මධ්‍යකාරිනිය වන මිසිස් සේනානායක මගින් දැනටමත් රජරට වකුගඩු රෝගයට බෙහෙතක් ඔවුන්ට ලැබී තිබේ.

ෆිනෑන්ස් ගෙවීමට බිරිද ගණිකා වෘත්තියේ යෙදවූ සැමියාගේ කතාවේ ඇත්ත මෙන්න...

තම වෑන් රථයට ෆිනෑන්ස් ගෙවීම සදහා මුදල් නොමැති වීම හේතුවෙන් ආදරණීය බිරිද ගණිකා වෘත්තියේ යෙදවූ සැමියෙකු පිළිබද පුවතක් වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අදාළ තරුණිය මහනුවර තෙල්දෙනියේ පදිංචි කාරියක වන අතර ඇයගේ සැමියා අදාළ වෑන් රථය මිලට ගෙන ඇත්තෙ වාරික වශයෙන් ගෙවීමේ පදනම යටතේ බවයි. කෙසේ නමුත් වෑන් රථයෙන් ආදායමක් නොලැබුනු පසු වෙනත් කිසිදු ආදායමක් නොමැති වූ විට තම බිරිදට යොජනාවක් කරන සැමියා මෙම රැකියාව තෝරාගැනිමට බලකොට තිබෙනවා.

අකැමැත්තෙන් නමුත් තම සැමියාගේ ඉල්ලීම ඉටුකිරීමට ගණිකා වෘත්තිය තෝරාගන්නා මේ බිරිද කලුතර පනන්විල පිහිටි මෙම නවාතැන් පොලට පැමිණ වෑන් රථයට වාරික ගෙවීමට ආරම්භ කර ඇති බව ඇය පොලීසියට පවසා තිබෙනවා

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

රජරට වකුගඩු රෝගය සහ කෘෂි විනය...

ලංකාවේ ගොවීන් කෘෂි රසායනික භාවිතා කරන අයුරු ඔබ දැක තිබේද.? අත් වැසුම් මුව වැසුම් නොමැතිව කුඹුරට කෘෂි රසායනික ඉසින ගොවියා ඉන් පසුව වැවට ගොස් කෘෂි රසායනික ටැන්කිය සෝදයි.

කෘෂි රසායනික භාවිතය පිලිබඳ විනය නොමැති ලංකික ගොවියන් දැන් තමන්ගේ ක්‍රියා කලාපය නිසා මරුවා සමග ජිවත් ජීවත් වෙති. මුලින්ම වකුගඩු රෝගය හඳුනා ගැනෙන්නේ වයස අවුරුදු 40 වැඩි පුද්ගලයන්ගෙනි. 

බහුතරය සියයට 70-80ක් පිරිමිය. මේ අය අතර එක දිගට කෘෂිකර්මාන්තයේ නියැලූණු පිරිස්, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කළ අය වූහ. එහෙත් ඒ වයස් සීමාව වයස අවුරුදු 12, 18, 30 දක්වා දැන් අඩුවී තිබේ.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත්, මහරගමදී සිසුවියක් පැහැර ගත් කතාවේ ඇත්ත මෙන්න...

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ සහ​ අනෝමා වැලිවිට ගේ පුතා වන එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කොට තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

හෙත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා පවසන්නේ පාසල් සිසුවිය පැහැර ගැනීමට තමාගේ පුතු ඇතුළු පිරිස උත්සාහ කළ බවට පැතිර යන කතාව සත්‍යයෙන් තොර වූවක් බවයි. ඔහු අප වෙත සම්බන්ධ වෙමින් කියා සිටියේ මේ සිද්ධියට මීට වඩා දිගු ඉතිහාසයක් ඇති බවයි. 

ඒ අනුව මෙසේ පැහැර ගැනීමට උත්සාහ කළ බව කියන සිසුවියගේ පියා වැලි මහින්ද නැමැති මැරයෙකුගේ දියණියක් බවද ඔහු හෙලි කළේ වැලි මහින්දගේ දියණිය හා හාදකමක් පවත්වනු ලබන සිසුවා රොහාන් වැලිවිට මහතාගේ නැගණියගේ පුත්‍රයාගේ මිත්‍රයෙක් බව පවසමින්

වැලිවිට මහතාගේ නැගණියගේ පුත්‍රයා මේ වන සිටින්නේ හෝමාගම රෝහලේ 4වැනි වාට්ටුවේ බව රොහාන් මහතා අප සමග පැවසුවා. ඔහු එසේ රෝහල් ගත කිරීමට හේතුවී ඇත්තේ වැලිමහින්ද විසින් ඔහුට නිවසට පැමිණෙන්න යැයි පවසා ඔහු නිවසට පැමිණි පසු දෑත් බැද පහරදීම නිසාය.

සුපිරි ජාතීන් අතර රූ රැජින තේරීමේ තරඟය සඳහා ගයේෂා පෙරේරා බෙලරුසියාවට යයි...

දැනට ලෝකයේ පවත්වන රූ රැජින තරඟාවලි අතරින් පැවැත් වෙන තෙවන විශාලතම රූ රැජින තරඟාවලිය වන World Beauty Association (W.B.A) සංවිධානය කරන Miss Supranational තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රවීන නිරූපන, රංගන, නිවේදක, ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා සහභාගී වීමට බෙල රුසියාවට පිටත්වි තිබෙනවා.

පස්වෙනි වතාවට පැවැත්වීමට සූදානම් කර ඇති මෙම රූ රැජින තරඟය සඳහා රටවල් 94ක් සහභාගී වීමට නියමිතය. ගයේෂා පෙරේරා මේ වන විට ජාත්‍යන්තර රූ රුජින තරඟාවලි සඳහා ලංකාව නියෝජනය කරමින් වැඩිම සම්මානයට පාත්‍රවුනු  රූ රැජිනද වේ.


ගයේෂා අද වන විට ලෝක සංචාරක රූ රැජින තරඟාවලියේ (චීනයේ) දක්ෂතම රූ රැජින ලෙසත්, ආසියා ෆැසිපික් රූ රැජින තරඟාවලියේ (කොරියා) හොඳම පෞරුෂයට හා හොඳම ජාතික ඇඳුම සඳහා ද, සම්මානයට පාත්‍රවිය. මෙයට අමතරව ජාත්‍යන්තර ලෝක රූ රැජින තරඟාවලිය සඳහා ද සහභාගී විය.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පුත් මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කරලා...

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිටගේ සහ​ අනෝමා වැලිවිට ගේ පුතා වන එන්.ඒ. වැලිවිට මහරගමදී සිසුවියක් පැහැර ගැනීමට තැත් කොට තිබේ.

උ/පෙ විභාගය නිම වී නිවස බලා බස් රථය කින් ගමන් කරන අතරතුර මහරගම ගුරු විද්‍යාලය අසලදී එම සිසුවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබෙන අතර බස් රථයේ සිටි මගීන් විසින් ඇය බේරාගෙන ඇත. 

ටෝනි බ්‍රැක්ස්ටන්ගෙ ගායනය අතරතුර ඇඳුම ගැලවෙයි...(Video)

‘අන් බ්‍රෙක් මයි හාර්ට්“ ගීතයෙන් ලොවක් නැලවූ ටෝනි බ්‍රැක්ස්ටන් හට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා. 

ඒ ඇය නිව් ජර්සිහි ප්‍රසිද්ධ වේදිකාවක් මත සජීවී ගායනයක යෙදෙන අතර ඇය හැඳ සිටි කුඩා සාය ගැලවී යාමයි. 

මෙම සිදුවීමෙන් ඇගේ පසු පස ප්‍රදේශය සම්පූර්ණයෙන් නිරාවරණය වුණා. නමුත් මේ බව ඇය දැන ගෙන සිටියේ නැහැ. ගායනය අතරතුර නර්ථනයකද යෙදුන ඇය වේදිකාවේ කැර කෙමින් ඉදරිපත් කිරීම සිදුකිරීම නිසා නරඹන්නන් සියලු දෙනාට මේ සිදුවීම හොඳින් දර්ශනය වුණා.

ලංකාවේ සිදුවන වාහන අනතුරු සමග බැඳී තිබෙන සංස්කෘතික දරිද්‍රතාවය...

ලංකාවේ සිදුවන වාහන අනතුරු දෙස බැලීමේදී පෙනී යන්නේ එම අනතුරු සිදු වීමට මුලික හේතුව නම් ලංකාවේ ජනයා තුල සංස් කෘතියක් නොමැති නිසා අවිනය මත සිදු වන ඉතා පහසුවෙන් වුවද වලක්වා ගත හැකි අනතුරු බවයි. 

වාහන එළවීමට තාක්‍ෂණ දැනුම ලාංකිකයාට තිබුනද ඒ තාක්‍ෂනය සමග බැඳුනු විනය ඉවසීම, හික්මීම සහ සංස්කෘතිය ලාංකිකයාට නොමැත. එයට හේතුව ලාංකිකයා තවමත් ශිෂ්ඨත්වයට පත් වී නොමැති නිසා වේ.

මේ සංස්කෘතික දරිද්‍රතාවය නිසා වාහන අනතුරක් සිදු වූ විගස ටයර් පුළුස්සා මහාමාර්ග අවහිර කොට ජනයා උද්ඝෝෂණය කරති. පහත දක්වා තිබෙන වාහන අනතුරු සම්බන්ද වර්ථා දෙක ලංකාවේ සිදුවන වාහන අනතුරු සමග බැඳී තිබෙන සංස්කෘතික දරිද්‍රතාවය හොඳින් පෙන්වයි.

චතුරිකා ගේ පියාට ගයාන් පිහියෙන් ඇන්නාද?

චතුරිකා පීරිස්ගේ පියාට ඇගේ පෙම්වතා වන ගයාන් විසින් පිහියෙන් ඇණ තුවාල සිදු කල බවට අද වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබුණා. නමුත් මේ පිළිබඳව සොයා බලපු අපිට නම් දැන ගන්නට ලැබුණේ ඒක අර්ධ සත්‍යයක් කියලයි.

චතුරිකා පීරිස් හා ගයාන්ගේ පෙම් පලහිලව්ව
කාටත් දැන් රහසක් නෙවෙයි. මේ දෙන්න දැන් ජීවත් වෙන්නේ එකට. කොහොම නමුත් මේ මඟුලට චතුරිකාගේ මාපියන් ඒතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.

නමුත් චතුරිකාගේ සැප දුක් බලන්නට මාපියන් චතුරිකා හා ගයාන් පදිංචිව සිටින අතුරු ගිරියේ නිවසට ගොස් තිබෙනවා. කොහොමෙන් කොහොම හරි නිවසේ කුස්සියේදී වූ කතා බහ බහින් බස් වීමක් දක්වා දුර දිග ගොස් තියෙනවා. ඒ වෙලාවේ ගයාන් එළවලු වගයක් කපකපලු හිටියේ.

"සිත ඔබට මුවා වී” නිරෝෂා ගුණමකු වෙයි

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා
ඔබ ඇය හා සිනාසී සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටී


දෙමළ හා හින්දි තනු අනුව සිංහල ගී ගයමින් සිටි නිරෝෂා විරාජිනීගේ ගමන් මගේ හැරවුමක් සලකුණු කළ ගීතය මෙයයි. 

සමන්ත පෙරේරා සංගීතවත් කළ මෙය රචනා කළේ අරුණ කිත්සිරි විසිනි. නිෂ්පාදන සම්බන්ධීකාරකයෙකු ලෙස ක්‍ෂේත්‍රයට පැමිණ ඉන් පසුව ගීත රැසක් ලියූ අරුණ කිත්සිරි පසුගියදා හදිසියේ මිය ගියේය.

බියගම සාම මාවතේ පුංචි නිවසට පැමිණ ඔහුට අවසන් බුහුමන් පුදන්නට ඔහුගේ ගී පද රචනා ගැයූ බොහෝ ගායක ගායිකාවන් හෝ ශබ්දාගාරවලට වී ඔහු සමග යහමින් මධුවිත පානය කළ බොහෝ දෙනෙකු පැමිණ සිටියේ නැත.

වාස් මේ පෙන්වන්නේ ඒ පිළිමෙද?

මේ සිද්ධිය වුණේ ගුණරත්න වීර කෝන් ජාතික උරුමයන් පිළිබඳ ඇමති වෙලා ඉන්න කාලේ. හරියටම කිව්වොත් 2012 ජනවාරි.

එතකොට වාස් ගුණවර්ධන තමයි කුරුණෑගල භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. මට ආරංචියක් ආවා ගොකරැල්ලේ පන්සලක වටිනා පිළිමයක් තියෙනවා කියලා. කුරුණෑගල ඉන්නවා මගේ බ්‍රෝකර් කෙනෙක් උපුල් කියලා. උපුල් පිළිමේ ගැන හොයලා මට කිව්වා ගන්න එන්න කියලා. 

කුරුණෑගලට යන්න කලින් මම පිළිමේ ගැන හොයලා බැලූවා. මට මුලින් ආරංචි වුණේ ඒක මැණික් ඔබ්බපු මහා ලක්ෂ්මී පිළිමයක් කියලා. මේ වගේ දේවල් ඞීල් කරද්දී පරිස්සම වැදගත්. පිළිම ගැන, නිධාන ගැන දන්න කියන හාමුදුරුවරු, බ්‍රෝකර්ලා මගේ ළඟ ඉන්නවා. 

ඒ වගේම මේ ඞීල්වල ඉන්න මුදලාලිලාත් මගේ හොඳ යාළුවෝ. දකුණට කැරකුණු හක්ගෙඩි හතරක් ඒ පිළිමේ හතරවටේ තියලා දිනපතාම පිච්ච මල් පූජා කළාම හිතූ පැතූ දේ ලැබෙනවා කියලා තමයි මට ආරංචිය ආවේ. ඉතිං මටත් ඕනෑ වුණා ඒ පිළිමේ ගන්න.’’

ඔහු, වාස් ගුණවර්ධන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස සිටි සමයේ තමන්ට සිදුවූ අත්දැකීමක් ගැන කියන්න පටන් ගත්තේ එලෙසිනි. ලියුම් කරුට ඔහු හමුවන්නේ ප‍්‍රසිද්ධ වෙරළ හෝටලයක පැවති උත්සවයකදීය. ඔහු අතමිට සරු ව්‍යාපාරිකයෙකි. එමෙන්ම පෞරාණික භාණ්ඩ පිළිබඳව හසළ දැනුමක් ඇත්තෙකි. 

හිතුවක්කාරකමට දීග ගිහින් ජීවිතය දුකක් කරගත් ගැහැනියක්...

ප්‍රවීණතම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ විශේෂඥ වෛද්‍ය උපාධිය ලැබිමට පෙර සාමාන්‍ය වෛද්‍යවරයෙකු ලෙස කොළඹ ජාතික රෝහ‍ලේ (එවකට මහ රෝහ‍ලේ) සේවය කරන කාලයේ ඒ මහතා මුහුණ දුන්නු අත් දැකීමක් තමයි මේ.

එක්තරා දිනයෙක වෛද්‍ය රාජපක්ෂ මහතා සේවය කළ වාට්ටුවට ඇදුම රෝගය වැළඳුනු කාන්තාවක් ඇතුළත් කරනු ලැබුවා. 


එම කාන්තාවගේ වයස අවුරුදු තිහක් පමණ ඇති. ඇදුම රෝගය උත්සන්න මට්ටමක නොතිබුණත් ඇය වාට්ටුවට ඇතුල් වුණු මොහොතේ පටන්ම නිරතුරුවම කීවේ තමා මියයන බවයි.

සාමාන්‍යයෙන් ඕනෑම ඇදුම රෝගියෙකු තම රෝග තත්ත්වය උත්සන්න තත්ත්වයට පත් වෙනකොට තමා මියයාවි යැයි ලොකු බයකින් පසුවෙනවා. මොකද මේ රෝගය ආශ්වාස ප්‍රාශ්වාසය සම්බන්ධ රෝග තත්ත්වයක්නේ. නමුත් ඒ හැම රෝගියෙක්ම මියයන්නේ නෑ. 


වෛද්‍යවරුන් ඇතුළු ඒ මොහොතේ සිටින හෙද කාර්ය මණ්ඩලයත් ඒ වෙලාවට රෝගීන්ව අස්වසන එකත් සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.
කොහොම වුණත් මේ කියන කාන්තාව තදබල තත්ත්වයක සිටියේ නෑ.


නමුත් තමා මේ රෝගයෙන් මේ මොහොතේ මියයන බව නිරන්තරයෙන් කී ඇය ඒ සමගම මන්තරයක් මතුරන්නාක් මෙන් කී තවත් වචන පෙළක් තිබුණා. ඒ තමයි “මගෙ මිනිහට සාප වෙන්න ඕනෙ.” කියන එක. 

කොරළේ මහත්තයා - 02 හි අධ්‍යක්ෂවරයාගේ අයුතු යෝජනාවෙන් නිශානි රාත්‍රියේම මහ ගෙදරට

නුවරදීත් තනිකරළා...

නැගී එන නිළියක වන නිශානි ගමගේට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු විසින් අයුතු යොජනාවක් කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන්
අප කළ විමසීමකදී ඇය කියා සිටියේ එම යෝජනාව හේතුවෙන් තමා ස්වාධීන රූපවාහිනීය ඔස්සේ මේ දිනවල විකාශයවන කොරළේ මහත්තයා - 02 ටෙලියෙන්ද ඉවත් වූ බවයි.

තමාට මෙම අයුතු යෝජනාව කළේ කොරළේ මහත්තයා - 2 ටෙලියේ රූගත කිරීම් රන්මිණි තැන්න ටෙලි ගම්මානයේ සිදු කරමින් තිබියදී බවද ඇය හෙලිකළා.

මේ හේතුව නිසා ඇය රන්මිණි තැන්න ටෙලි ගම්මානයෙන් ඉවත්වී 15
දා රාත්‍රියේම මාතර පිහිටි සිය මහ ගෙදරට ගිය බවද ඇය අප සමග කීවාය.

නෙහාරාලා වගේ අය මෙහෙම තුට්‍ටු දෙකට යන්න ගත්තාම අපිට මොකද වෙන්නෙ...


නෙහාරා ගනන් බස්සගෙනලු...

නෙහාරා කියන්නේ කාලයක් ඉතා ජනප්‍රිය වෙච්ච නිළියක්නේ. අඩියෙන් අඩිය උඩට ඇවිල්ල. උඩම පඩියට නැග්ගට පස්සේ ඉතින් ගානත් සැරයි තමයි. 

ඒත් හැමදාමත් සැරට ඉන්න හම්බෙන් නෑ. මොකද සැර අඩු වැඩි වෙනවා තමන්ට වැඩ ලැබෙන ප්‍රමාණයට. පහුගිය කාලයේ මීඩියාවලින් ජනප්‍රිය උනාට නෙහාරාට වැඩ නම් තිබුණේ ගොඩක් අඩුවෙන්.

එහෙම උනාම ගනන් බස්සගෙන හරි යන්න වෙනවා වැඩ හොයාගෙන. එහෙම යනකොට තමයි නෙහාරාට දම්සාරිව හමුවෙලා තියෙන්නේ කියලයි ආරංචි.

වයසින් අඩු තරුණියන් සමග පෙම් කරන්නට කැමැති අධ්‍යක්‍ෂකවරයෙක්...

සල්ලි වලට සෙක්ස් දෙන
නිළියක්...

ආදරයට වයස් බේ යක් නැත. සාමාන්‍ය සමාජයේ මෙන්ම කලාලෝකයේ ගැහැනු සහ පිරිමි පේ‍්‍රම සම්බන්ධකම් වල පැටලෙන්නේ වයස් සීමා මෙන්ම, වෙනත් සීමාවලින් තොරවය. නිෂ්පාදකවරු නිළියන් ට පේ‍්‍රම කරති. නිළියන් පේ‍්‍රමය සහ ආර්ථික වාසි අපේක්‍ෂා කරති. 

අධ්‍යක්‍ෂවරු නිළියන්ට පෙම් කරති. නිළියන් රගපෑමට නිර්මාණ අපේක්‍ෂා කරති. නළුවන්ද නිළියන්ට පෙම් කරති. ඒවා ඒ නිර්මාණ තුළට පමණක් සීමා වෙති. 

මේ සියල්ල අතර ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයට පැමිණෙන අලූත් නිළියන් හැට පිරුණ තරුණ නිෂ්පාදකවරු සමග අධ්‍යක්‍ෂවරු සමග පේ‍්‍රමයෙන් පැටලෙන්නේ ආදරය කෙසේ වෙතත් ආර්ථික වාසි අපේක්‍ෂාවෙනි.

කොළඹ නවතින්නට ගෙයක්, ගමන් බිමන් යන්නට වාහනයක්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා නව යොවුන් තරුණියන් මේ ආකාරයෙන් සම්බන්ධකම් වල පැටලෙති.

සංසර්ගයේ අවසානය සුරාන්තයෙන් කෙළවර වේනම් සමලිංගික ඇසුර වරදක්ද.?

ඕනෑ මල ඉලව්වකින් හරි සුරාන්තයට පත් විය හැකි නම්...

අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය හෝටලයක සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම පිළිබඳව අප්‍රසාදය පළ ක සිදුවීමට අදාලව මාධ්‍ය ගනනාවක් පුවත් පල කර තිබුනා.  

මේ පහතින් දැක්වෙන්නේ ක්තරා පුවත්ප පල වූ පුවතකි.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරා ගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. 

ලෝකයේ බොහෝ රටවල සමලිංගික තත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානය ක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසි සේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

නදීෂාගේ උපන්දින දා නදීශාව බලාගන්න ආ බොඩි ගාර්ඩ් කව්ද..? (ඡායාරූප)


අලුත් පෙම්වතාගේ 
දේශපාලන උන 
නදීශාටත්...

ජනප්‍රිය නිළි නදීශා හේමමාලිගේ උපන්දින දා ඇය කරන්නට සූදානම් වන වැඩ පිළිවෙල ගැන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

ඇය සිය උපන් දිනය සැමරුම ගැන පැවසු ආකාරය මෙතනින්.
http://www.hotandfastnews.com/2013/08/blog-post_7.html

ණූව පසුගිය 10 වෙනිදා නදීශාගේ උපන් දිනය සැමරුවා. ඉතින් මේ උපන්දින සමරුවට නදීශා වේ තනියම නම් නෙවෙයි. තව කෙනෙක් ඈ ළඟින්ම හිටියා. ඒ ඇගේ පෙම්වතා නම් නෙවෙයි. 

පොලිසිය ගානේ ලිඳක් සුද්ද කර ගෙන...


ආරූඪවී කියූ දෙයක් 
සිරියස් අරන්...

පුද්ගලික සමාගමක රස්සාව සඳහා පැමිනි තරුණයෙක් වසර තුනකට කලින් සිදු වූ මිනී මැරුමක් ගැන ආරූඪවී කියූ දෙයක් සිරියස් ලෙස පිලිගත් බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. කවිරත්න මහතා බියගම කොළඹහේන වත්තේ නිවෙසක අතහැර දැමූ ළිඳක් ඉස පරීක්‍ෂා කලේය​. 

අලුත් ගණිකා නිළියන්ට ජංගි අන්දවන්න ප්‍රවීණ නිළියෝ සංවිධානය වෙන හැටි මෙන්න...

වෙනසකට තියෙන්නේ ඇඳේ අයිතිකාරයා වෙනස් වීම විතරයි...

ටෙලි නිළියන් ගණිකා වෘත්තයේ යෙදෙනවා යැයි චෝදනාවක් මෑතක සිට වැඩි වශයෙන් අහන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් විවාදාපන්න දෑ බොහොමයක් අහන්නට දකින්නට ලැබුණු අතර තවමත් මේ කතන්දර අවසන් නැහැ.

මේ අතරේදී අපට දැන ගන්න ලැබුණා මේ ගණිකා චෝදනාවෙන් නිළි සනුහරේ බේරා ගන්න ඉදිරිපත්ව සිටින ප්‍රවීණ නිළි කණ්ඩායමක් ගැන. ඉතිං මේ අය කියන්නේ නිළියන් අතරේ ගණිකාවන් නැහැ කියල නෙවෙයි. 


ඉන්න නිළි ගණිකාවන් ටික ක්ෂේත්‍රයෙන් පැන්නිය යුතුයි කියලයි කියන්නේ. ඒ වෙනුවෙන් මොනවා කරන්න ඉන්නවද කියල නම් තාම දන්නේ නෑ. එත් ඉතින් අපි ටිකක් හොයල බැලුවා කවුද මේ නිළි ගණිකාවන් කියල ප්‍රවීණයන් හඳුනගෙන තියෙන්නේ කියලා. 

නිරුවතින් නෑම ගැටළුවක් වන, පිරිමින්ගේ වෘෂණ සපා කන "පාකු" නම් මාළුවා මෙන්න...

නෑමට යාමේදී නිරුවතින් නොයන්න...

මිනිසුන්ට සමාන දත් දෙපළක්...

දේශය කුමක් වුවත් නිරුවතින් නෑම යනු අළුත් දෙයක් නොවේ. එහෙත්, ආක්‍රමණ ශීලී මසුන් විශේෂයක් හේතුවෙන් ස්කැන්ඩිනේවියානු කලාපයේ ජිරිමින් ට නම් නිරුවතින් නෑම ගැටළුවක් වී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

දකුණු ස්වීඩනයත් ඩෙන්මාර්කයට අයත් සීලනඩ් දූවත් අතර පවතින ‘ද සවුන්ඩ්’ සමුද්‍ර සන්ධියෙන් පසුගියදා හමුවී ඇති මෙම මත්ස්‍යයා පාකු නම් විශේෂයට අයත් යැයි පැවසෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සිටින ඩෙන්මාර්ක් බලධාරීන් පවසා ඇත්තේ මෙම මාළුවා හසුවූ ‘ද සවුන්ඩ්’ හි නෑමට යාමේදී නිරුවතින් නොයන ලෙසයි. මිනිසුන්ට බෙහෙවින් සමාන දත් දෙපළක් හිමිව තිබීම මෙම මත්ස්‍යයා ගේ විශේෂත්වයයි.

දන්නෙම නැතුව වෙන්න තියෙන දේවල් සිද්ධ වුණා බොක්ස් එකකදී දූෂණය වු දැරිය කියන කතාව

බොක්ස් එකකට එයා මාව එක්කරගෙන ගියා. 

එදා කතාකර කර හිටියා විතරයි. 

දෙවැනි පාරට ගියාම අපි දෙන්නා සිපගත්තා.

සිය වැඩිමහල් දියණියද කැටුව ඉකුත් සතියේ දිනක ගම්‍පොළ පොලීසියට පැමිණෙන මවක සහ පියෙකු සාමාන්‍යයෙන් පොලීසියකට වාර්තා නොවන ආකාරයේ පැමිණිල්ලක් කරන්නේ සිනමා ශාලාවල ‘බොක්ස්’ නමින් හඳුන්වන, ආවරණය කරන ලද කුටි සම්බන්ධයෙන් විධිමත් නීති රාමුවක අවශ්‍යතාව බලධාරීන්ගේ අවධානයටද යොමුකරමිනි. 

ඒ ඔවුන්ගේ පහළොස් හැවිරිදි දියණිය ගම්‍පොළ පිහිටි සිනමාශාලාවක ‘බොක්ස්’ ආසන කුටියකදී ඇගේ පෙම්වතා අතින් දූෂණයට ලක්වී තිබිම නිසාය. ‍පොලීසියට පැමිණිල්ල කරන්නට දියණියද කැටුව දෙමාපියන් පැමිණෙන්නේ ඇය දූෂණය වී මාසයකට පමණ පසුවය.