Ads 468x60px

.

නාඳුනන පෙම් යුවළ ගුවන් යානයක් තුළ අමු අමුවේ ලිංගිකව හැසිරුණු හැටි මෙන්න...


මගේ දරුවන්ට 
ලිංගික පාඩමක් 
පෙන්වන්නට 
මට අවශ්‍ය නැහැ

පසුගිය දිනෙක ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ඇලෙජියනට්’ ගුවන් සේවයට අයත් යානයක් ලාස් වේගාස් නගරය දක්වා ගමන් කරමින් තිබුණා. මෙහි ගමන් ගත් පිරිස අතර රූපලාවන්‍යා ගාරයක හිමිකාරිනියක වූ 33 හැවිරිදි ජෙසිකා ස්ටේ‍රා්බල්ද මිදි වගාකරුවකු වූ ක්‍රිස්ටෝපර් මාර්ටින්ද ගමන් කරමින් සිටියා

ඔවුන් දෙදෙනා මීට පෙර දැන හැඳුනුම් කම් ඇති දෙදෙනක් නොවූ අතර ඔවුන් අසුන් ගෙන සිටියේ කවුළුවක් අද්දරට වන්නට පිහිටි ආසනයකට එක සමීපයේයි.

මෙම ගුවන් ගමනේදීම දැන හඳුනාගත් මෙම යුවළ ගුවන් ගමන ආරම්භ කොට වැඩි වේලා වක් ගතවන්නට පෙර  ආරම්භ කළේ කිසිවකු නොසිතූ ක්‍රියා වලියකි. ඔවුහු මෙම ගුවන් යානය තුළදී ප්‍රසිද්ධියේම අඹුසැමියන් සේ හැසිරීමට පටන් ගන්නට වුණා. 

නාවල තවීෂ එංගලන්තයේදි මරා දැම්මේ තංගල්ලේදී සුද්දා මැරීමේ පළිය ගන්නද ?


ඔහු ගැන 
හඬක්‌ 
නොනගන්නේ 
ඇයි...

එංගලන්තයේ දකුණු යෝක්ෂෙයර් ප්‍රදේශ යේ ඩොමිනෝ පිට්සා අවන්හලක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු පසුගිය ඉරිදා රාත්‍රියේ පීට්සා බෙදමින් සිටියදී මහමගදී හදිසියේ ඝාතනය වි ඇති බව අපට වාර්තා වුණා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ නාවල කොස්‌වත්තේ පදිංචි තවීෂ ලකිඳු පීරිස්‌ යන තරුණයා 2011 බ්‍රිතාන්‍යයට පැමිණ ෂෙපීල්ඩ්හි හැලම් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබ ඩොමිනෝ හළේ පීට්‌සා බෙදාහරින්නකු ලෙසද සේවය කරමින් සිටි බවයි.

පසුගිය ඉරිදා රාත්‍රියේ දකුණු යෝර්ක්‌ෂරයේ සව්ති ක්‍රෙසන්ට්‌ ප්‍රදේශයේ නිවසකින් පීසා ඇනවුමක්‌ ලැබී තිබෙනවා. තවීෂ සිය පීට්‌සා රථයෙන් රාත්‍රි 9.50 ට පමණ පිටත්වි තිබෙනවා. 


එය ඔහුගේ අවසාන පීට්‌සා බෙදාහැරීම බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් පීට්‌සා ඇනවුම් කළ නිවසින් දැනුම් දුන්නේ තමන්ට මෙතෙක්‌ පීසා ඇනවුම් ලැබී නැති බවයි.

ඉන් කලබලයට පත් පීට්‌සා හලේ සේවය කළ ඔහුගේ සගයන් වහාම පීට්‌සා ඇනවුම් කළ නිවස වෙත පැමිණි අතර ඔවුන්ට දක්‌නට ලැබුනේ

තරුණිය මර නින්දේ, ගැටපොළඟා රැයක් එළිවෙන තුරු ඇයගේ ළැම තුරුලේ...


නංගි අපිට 
වඩා පොළඟා 
වාසනාවන්ත 
වුනා නේද?...

මාරාන්තික විෂ සහිත අඩි එක හමාරක් දිගැති ගැට පොළඟකු රැයක් එළිවෙන තුරු තරුණිය‍කගේ උණුසුමට තුරුළු වී සිටි පුවතක් ගලෙන්බිඳුණුවැව ගොවි ගම්මානයකින් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

ගොවි ගම්මානයේ නිවසක මවත් පියාත් සමඟ දරුවන් තිදෙනෙකි. 20 හැවිරිදි තරුණිය තම කාමර‍ය ඉතා පිරිසුදුව තබාගෙන සිටී. එදින රැයේද ඇය සුපුරුදු පරිදි නිදා ගත්තාය. 


අලුයම් වේලේ නින්දෙන් අවදි වු ඇයට තම ළමැදට අමුතු උණුසුමක් දැනෙනු දැනී අතගා බලද්දී අතට

වෙනත් ආගමක් ඇදහු වරදට දෑත් දෙපා බැඳ දමා දැරියකගේ හදවත පලා එලියට ගත්තු හැටි...

මේ දැරිය ඉරාක දේශ සීමාවේ නැගෙනහිර සිරියාවේ ඩියෙර් එස් සෝර් ප්‍රදේශයේ තම දෙමාපියන් සමග පදිංචිව සිටි දැරියකි

ඇය විසූ පෙදෙසට වෙනත් ආගමක අන්ත වාදීන් වන සිරියානු නිදහස් හමුදාව පැමිණ ඇය සුන්නි නොවීම හේතුවෙන් මේ කුඩා දැරියව වැටට තබා බැද දමා ඇගේ දෙමාපියන්ව බෙලි කපා ඝාතනය කරන අයුරු නරඹන්නට සැලස්වා තිබෙනවා.

තිරිසන් ලේ පිපාසාව එතැනින්ද හමාර නොවුනු මේ
වෙනත් ආගම් වල අන්තවාදීන් කළේ ඇගේ පුංචි බිදුනු හදවත පපුව පලා එළියට ගැනීමයි.

ගැහැනු කොටට ඇන්දම පිරිමි කුලප්පු වෙන හේතුව පබා පැහැදිලි කරයි...

ඒක පිරිමින්ට 
ලැබෙන තවත් 
චාන්ස් එකක්

කාන්තා හිංසනය ගැන කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණ මාලි ගැහැනු කොටට ඇන්දම පිරිමි කුලප්පු වෙන හේතුව පබා පැහැදිලි කරන අයුරු පහතින්. 

කාන්තාවන් අනවශ්‍ය ලෙස අඟපසඟ පෙනෙන අකාරයට ඇඳුම් ඇඳීමෙන් අතවරයට ලක්වෙනවා කියන අදහස ඔබ පිළිගන්නවාද?
 
ඒ කතාවේ යම් සත්‍යතාවයක් තිබෙනවා. නමුත් කාන්තාවන් කොටට ඇන්දැයි කියලා පිරිමි පාර්ශ්වය හැඟීම් උද්දීපනය කරගත යුතු නැහැ. සත්තු තැන් තැන්වල ජරා කලාට මිනිස්සු ශරීරකෘත්‍ය කරන ක්‍රමයක් තියෙනවා. සතෙක් වගේ හැසිරෙන්න බැහැ.
 

සිරස සුපර් ස්ටාර් ශානිකා, අර්ජුණ හා ශානිකාගේ පරණ පෙම්වතා?


මට තවත් කතාවක් 
හදල 
තියෙන්නේ...

සිරස සුපර් ස්ටාර් තෙවන වටයේ ජයග්‍රාහිකාව වූ ශානිකා මධුමාලි හා එම තරඟයේම තරඟකරුවෙකු වූ අර්ජුන රූකාන්ත සමග ප්‍රේම සම්බන්ධයක් පවතින බව පසුගිය කාලයේ මාධ්‍යය ඔස්සේ වාර්තා වුනා.

ශානිකා මධුමාලි හට සුපර්ස්ටාර් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 10 ක් මුදලි ලැබුන අතර ඇයගේ හිතමිතුරන් විසින් වංචාකාරී ලෙස ඇයට ලැබුණු මෝටර් රථය විකුණා මුදල් ලබාගෙන තිබෙනවා.

කෙසේ නමුත් සුපර් සටාර් ජයග්‍රහණයෙන් අනතුරුව ඇගෙන් බොහෝ දේවල් අගේ ඥාතින් බලාපොරොත්තු වුවද ලක්ෂ 10 කින් එම සියල්ලම ඉටු කල නොහැකි හේතුවෙන් ඥාතීන් ද දුරස් වී
තිබෙනවා.

මේ අතර ඇයගේ පෙම්වතා කියන බව පුද්ගලයෙක් ශානිකා සමග සිටින ජායාරූප අන්තර්ජාලයට එක්කර අතර ඇය ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කලා.

කෙසේ නමුත් අර්ජුන රූකාන්ත සමග ඇති සම්බන්ධතාවය පිලිබඳ ශානිකා පවසන්නේ මෙවැන්නක්

පන්නල ස්ලිම් ලයින් එකේ ඉන්දිකගේ බිරිඳ කීන වලදී දරු දෙදෙනා සමඟ දුම්රියට පැන්න හේතුව


අම්මා කිව්වා 
මගෙන් පුතාල 
කන අවසාන 
දවස කියලා...

වේයන්ගොඩ කීනවල දී පසුගියදා දියණියන් දෙදෙනා සමඟින් දුම්රියට පැන සියදිවි නසාගත් මංජුලා එරන්දි නැමැති කාන්තාව පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඇයගේ සියදිවි නසා ගැනීම පිළිබඳව දැන් දැන් සියලු විස්තර අනාවරණය වෙමින් තිබෙන අතර ඇය විසින් "මූසල රාත්‍රිය" නමින් ලිපියක්‌ ද ලියා හිමිදිරියේ තම දරු දෙදෙනා ද සමඟ නිවසින් පිටවී තිබෙනවා.

එහි සියලු විස්තරපහතින්.

මවක්‌ තම දරු දෙදෙනා ද සමඟ ඉකුත් දිනක කීනවල දුම්රිය ස්‌ථානය ආසන්නයේදී යාල්දේවී දුම්රියට පැනීමෙන් සිදු වූ ඛේදනීය සිදුවීම අප රටේ පමණක්‌ නොව සකලවිධ ජනී ජනයාගේ හදවත් කම්පා කරවන්නක්‌ විය. 

එම අවාසනාවන්ත සිදුවීමෙන් තිස්‌ දෙහැවිරිදි එරන්දි ප්‍රියකාන්ති නමැති මවගේ සහ උත්පලා ජයකාන්ති නමැති දෙහැවිරිදි පුංචි කිරිකැටියාගේ ජීවිතය උදුරාගන්නට හැකි වුවද නව හැවිරිදි සඳමිණි ජයකාන්ති පුංචි සමනලියගේ ජීවිතය උදුරාගන්නට නොහැකි විය.

ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද නිවුස් එක ගැන චන්න කතා කරයි...


කිසිම දික්කසාද 
වීමක් වෙලා නෑ... 

ඒක අමූලික 
බොරුවක්...

ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා මාධ්‍යට වසන් කරමින් දික් කසාද වී ඇති අතර දෙදෙනාම එකම නිවසක වෙන වෙනම වාසය කරන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

චන්න පෙරේරා - ගයාත්‍රි ඩයස් යුවළ හොර රහසේම දික්කසාද වී ඇති බවටත් ඔවුන් දෙදෙනා දික්කසාද වී, එකම නිවසේ තට්ටු දෙකක වාසය කරන බවටත් වෙබ් අඩවි කිහිපයකම සඳහන් කොට තිබුනා.

අපි මේ ගැන චන්නගෙන් කෙලින්ම ඇහුවා චන්න
ඇත්තද මේ කතාව..? චන්න ඒ ගැන දුන් පිළිතුරු පහතින්.

පච ලියන රත්න බී ඒකනායක


කපුගේ දරුවාගේ 
නමින් නාසා ආයතනය 
තරුවක් නම් කරලාලු

පරිසරය සුරැකීම පිලිබඳව එප්පාවල රත්න බී ඒකනායක මහතා ලියන ලිපි පිලිබඳව කැමැත්තක් අපට තිබුණි. මෑතකදී ඔහුට උපහාර පිණිස එප්පාවල - රත්න බී ඒකනායක නමින් පාරක් ද නම් කලේය​. නමුත් මේ ගරු කටයුතු පුවත්පත් කලාවේදියා පච ලිවීම ගැන නම් අපට ඇත්තේ තදබල කණගාටුවකි. 

 2013 ඔක්තෝබර් මස 27 ලංකාදීප  පුවත් පතට "රටවල් හැත්තෑ හයක මොළකාරයන් දණ ගැස්සූ අපේ සුපිරි මොළය" නමින් ලිපියක් ලියන ඔහු මෙසේ සඳහන් කරයි.  

ලෝචනාට මිනීපෙට්ටි සාප්පුවකින් TV ඇඩ් එකක් දෙන්න ආ මාධ්‍යවේදියා සබන් නැතිවම නාපු හැටි


මිනීවලට හරියට 
සැතපෙන්න බැරිලු 
ඇණ ඇනෙනවලු...

පසුගිය දිනක එක්තරා සතිඅන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක මාධ්‍ය වේදියකු ලෝචනා ඉමාෂිව බයිට් කිරීමට ගොස් නාගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ මාධ්‍ය වේදියා විසින් ලාබ විහිලුවක් යොදාගනිමින් ලෝචනාව බයිට් කිරීමට ගොස් මේ අකර තැබ්බයට පත්වූ බව පැවසෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ නාගැනිල්ලේ තරම කොතෙක්ද යත් අදාල සිද්ධියෙන් පසුව ලෝචනා කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු හා පවසා ඇත්තේ දැන් සිටින ගොඩක් මාධ්‍ය වේදියෝ මෝඩයෝ බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

රොෂාන් මියුසික් වීඩියෝව චතුරිකාව රිද්දන්න කරපු වැඩක් ද..?

පසුගිය කාලයේ මාධ්‍ය පුරා අලුත් පුවත් මවමින් සැරි සැරූ රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමය රොෂාන් මියුසික් වීඩියෝවක් මගින් ප්‍රති නිර්මාණය කොට තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. රොෂාන් පිලපිටිය මේ සංගීත වීඩියෝවෙ පෙනී සිටින්නේ හිතාමතාම විය යුතුය. මේ සංගීත වීඩියෝව කරන්නේත් චතුරිකාගෙ සමීප ඥාතියෙකි. ඇය රොෂාන්ගෙන් වෙන්ව ජීවත් වන්නට ගත් තීරණය ඇයගේය. 

ඇය වෙනත් නළුවෙකු සමග ජීවත්වන්නට තීරණය කරනවානම් ඒ තීරණය ද ඇයගේය. මේ ආකාරයෙන් තීන්දු තීරණ ගත් එකම නිළිය හෝ නළුවා ඔවුන් පමණක් නොවේ.

අතුල සමිතගෙ වෙන්ව යාමෙන් පස්සේ ඒ දෙපල ගයන ලද යුග ගීත වලින් වඩාත් ම ජනප‍්‍රිය වුනේ 'ඉවසයිද මන්දා 'ගීතයය. ඒ ගීතයට මියුසික් වීඩියෝව කර තිබුනේත් මේ ආකාරයටමය. වෙනස තිබුනේ අතුල එහි රඟ නොපෑමයි. 

ත්‍රීමා විතාන බිලි බෝයි කෙනෙකු වීද ?

පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලක යන්ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ,අතුල සේනා රත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ.  

අද දිනයේ මෙලෙස අවාසනා වන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. 

මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය.

ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද වෙලාලු...

ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා අතර කාලයක පටන් විරසකයක් තිබූ නමුත් ඒ බව මාධ්‍යට වසන් කර තිබූණු අතර දැන් ඒ දෙදෙනා දික්කසාද වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ වනවිට ඒ බව කිසිදු මාධ්‍යක් මඟින් හෙළිකර නොමැති වුවද දෙදෙනාම දික්කසාද වී එකම නිවසක වාසය කරන බවයි.

ඉහල මහලයේ ගයත්‍රි සහ පහළ මහලයේ චන්න
ජීවත් වන අතර දෙදෙනාට දරුවන් දෙදෙනෙකුද සිටිනවා. දික්කසාද වීමට නීතිමට පිහිට පැතීමෙන් අනතුරුව දෙදෙනාටම එම ලිපි ලැබී ඇත්තේ එකම නිවසේ පිහිටි ඉහල හා පහළ මහල වලට අයත් වෙන වෙනම ලිපිනයන් වලටයි.

පෙම්වතා සිය මිතුරන්ට විකුණු පෙම්වතිය ඊට‍ කලින් තාත්තා දූෂණය කරලා...


නිරුවත් පින්තුර 
ඉන්ටනෙට් දානවා 
කියලා බය කරලා...

මොරටුව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාවක වූ ඇයට අපි නිර්මලී යැයි කියමු. නිර්මලී කළුතර වස්කඩුවේ පදිංචිකාරියකි. 

මවත්, පියාත් ජීවත්වන්නේ වෙන්වය. පියාගේ බේබදුකම හේතුවෙන් පවුල මෙසේ කැඩී ඉහිරී ගොස් ඇත. කාලයක් පියාගේ රැකවරණ මත ජීවත් වූ ඇය මොරටුවේ ඇඟලුම් කම්හ‍ලේ රැකියාවට එන්නේ තවදුරටත් පියාගේ රැකවරණය මත ජීවත්වීම ඵලක් නොවන බව වටහාගත් බැවිණි.

විසි දෙහැවිරිදි ඇය මෙයට වසරකට එකහමාරකට පමණ පෙර මොරටුවේ නවාතැන් ගත්තේ මෙකී ඇඟලුම් කම්හ‍ලේම සේවයේ නිරත තරුණියන් සිටි බෝඩිමකය. එම බෝඩිමද පිහිටියේ ඇඟලුම් කම්හල පිහිටි මොරටුවේ මුරවත්ත ප්‍රදේශයේමය.


ඇය ඇඟලුම් කම්හ‍ලේ සේවයට ගොස් වැඩිකල් යන්නට මත්තෙන් එම කම්හලෙන්ම පෙම්වතෙකුද සොයා ගත්තාය. ඔහුගේ නම කැළුම්ය. විසිහත් හැවිරිදි කැළුම් කහවත්තේ පදිංචිකරුවෙකි. ඔහුද ඇඟලුම් කම්හ‍ලේ සේවයට ආවේ ගියේ බෝඩිමක සිටය.

ස්ත්‍රී නිමිත්ත තිබුණට ඒකෙන් මතු වුණේ පුංචි පුරුෂ ලිංගයක්, මුත්‍රා බර එන විට එය ප්‍රාණවත් වෙනවා.


රෑ යහන් ගත වෙන්න 
ගිය වෙලේ ඔහු 
මර ලතෝනි දීගෙන 
එලියට පැන්නා

ඇයට පුරුෂ නිමිත්ත මෙන්ම ස්ත්‍රී නිමිත්ත යන දෙකම පිහිටා තිබෙනවා. රාගම රෝහලේ වෛද්‍යවරු රහසේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇය ගැන පරීක්ෂණ පවත්වනවා. ඇය ගැන වාර්තා දැන් ලෝකය පුරා වෛද්‍ය කණ්ඩායම් අතට පත්වී
තිබෙනවා

එහෙත් තවම ඒ පරීක්ෂණ හමාර නැත. උපතින් අපහට උරුම වන යමක් කිසිවකුට වෙනස් කර ගන්නට බැරිය. ඉපදුණාට පසු කෙනෙකු තම ජීවිතයට එකතු කරගන්නා වැරැදි පුරුද්දකට සාවඥ සිනාවක් පෑම වරදක් නැත.

එහෙත් අඳ, ගොළු, බිහිරි, ආබාධිත, නපුංසක, ද්විලිංගික මෙවන් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට සවිමත් අත්වැලක් වනු වෙනුවට උපතින් ලැබුණු දෙයට සිනාවීම, සමච්චල් කිරීම, සමාජයෙන් කොන් කිරීම සිදුවන්නේ නම් ඒ සමාජය ඒ පුද්ගලයාටත් වඩා ගඳ ගහන පාපකාරී එකකි.

මෙයා කොණ්ඩය හුඟාක් දිගට තිබුණු ලස්සන කෙල්ලක්. ටිකින් ටික කොණ්ඩය කපලා ටී ෂර්ට් සරම් කමිස අඳින්ඩ පටන් ගත්තා. කිලෝ 42 ක බරක් අදත් එයාට උස්සන්ඩ පුළුවන්. බර වැඩ කරන්ඩ ආසයි. එහෙත් මෙයාට ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකම තිබෙන නිසා. 

කේට් කුමරිය විලියම් සමඟ නාන කාමරයේ සිටින ෆොටෝ දැක්කද - (පින්තුර සහ වීඩියෝ)

කේට් කුමරිය හා විලියම් කුමරු විසින් තම දරුවා ව සුරතල් කරන අති දුර්ලභ ජායාරූප පෙලක් පසුගියදා අන්තර් ජාලයට එක් කර තිබුණා. 

විලියම් හා කේට් සිය දරුවා සමඟ නාන කාමරයේ සිටින අයුරු, විලියම් විසින් දරුවාට කිරි පොවන අයුරු ආදී අතිශය දුර්ලභ අවස්ථා එම ජායාරූප වලින් පිළිබිඹු වුණා. කේට් හා වියම්ගේ අන්තර්ජාලයේ ඇති ජායාරූප යොදා ගෙන මේවා සකස් කර තිබුනේ Alison Jackson නම් කාන්තාවක විසින්. 

එම ජායාරූප පහතින්.

එදා කොච්චර රෑ වුණත් ගයාත්‍රී සතුටින් ඉපිළ ගිය හැටි මෙන්න...


සිද්ධිය වුණේ 
මහ රෑ 
කාර් එකේ 
එනකොට...

උඩහමුල්ල හරියේ රාත්‍රියේ ගයාත්‍රී ඩයස් වාහනය පදවා යන විට පාර මැද විශාල පිරිසක් වාහන නතර කරමින් යන ආකාරයත් ඒ වාහන පිරිස මගහරිමින් යන ආකාරයත් ඇය දැක තිබෙනවා. 

ගයාත්‍රී ඩයස් කාර් එකින් උපන්දින සාදයකට සහභාගී වන්නට ගොස් රාත්‍රියේ එමින් සිටියදී ඇයගේ වාහනය ඩ්‍රයිව් කරමින් සිට ඇත්තේ ඇයයි

හංසි පෙරේරා ගුටි කෑවේ ආක්‍ෂාගේ මුස්ලිම් පෙම්වතාට කේලම් කිව්ව හින්දද..?


පසුගිය දින වල 
උණුකැවුම් මෙන් 
විකිනුණ අලූත්ම 
නිළි ගැටුම...

නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල් පිනියක වන මේනකා මධුවන්ති ත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරාට නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යා ගාරය තුලදී ඇයට පහර දීමේ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

ඇත්තේන්ම මේ වනවිට සමාජයේ මේ නළු නිළියන් සම්බන්ධව ඇත්තේ වෙනස්ම ආකල්පයකි. ටෙලි නාට්‍ය එකක දෙකක හෝ ස්ටාර් තරගවලට දායක වී තමන් ජනප‍්‍රිය චරිත යැයි සිතන මොවුන් කරණුයේ කුමක්ද? මේ සියලූ දෙනාම තම ආදායම් මාර්ගය බවට පත්කර ගෙන ඇත්තේ කුමක්ද ? මේ නිළියන්ගේ නළුවන්ගේ විනය මොකක්ද?

ටෙලි නාට්‍ය කර්මාන්තයේ වැඩ කරන සමහර අයගේ විනය පිළිබඳ ව මෙන්ම පැවැත්ම පිළිබඳ ඇති චෝදනා අතිශය කනගාටුදායකය. විකිනීමට සූදානම් අය වැඩිය යන මතය එතරම් සුබදායි නැත.

ඇත්තටම මේ නිළියන් ගහගන්නේ ඇයි? කෙසේ වුවද මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුනේ ආක්ෂා සුදාරි යනු 'ආශා කුමාරි' නම් මුල් නමක් ඇති, පිටකොටුවේ, කෙසෙල් වත්තේ පදිංචිව සිටි නර්ථනය ජීවන වෘත්තිය ලෙස ආරම්භ කරන ලද්දියකි.

අහෝ අපගේ සරසවි මාතාවට වූ අභග්‍යය...

උගතෙකු ලෙස ලෝකයට පෙන්විය හැකි විද්වතෙකු ශ්‍රි ලංකා සරසවි පද්දතිය තුලින් සොයා ගත හැකිද​? 

අභාග්‍යකට මෙන් වර්ත මානයේ ශ්‍රි ලංකා සරසවි පද්දතිය තුල සිටින්නේ ලෝක දැණුමට විවර නොවූ එකම සරසවිය තුල පල් වී දැණුම යාවත්කාල නොවූ පුස්සන් පිරිසකි. 

මොවුන් ගෙන් බහුතරය ඒකභාශිකයන්‍ වෙති. එම නිසා මොවුන්ට දැණුම ලැබෙන්නේ ඉතාම සීමා සහිතවය​. මේ සීමිත දැණුම සමග මොවුන් වර්තමාන ශ්‍රි  ලාංකික සමාජයේ මහා උගතුන් සේ පෙනී සිටිති. මේ සරසවි පුස්සන් ගෙන් ඉගෙනුම ලබන සිසුන් ගේ දැණුම ද සීමිත වෙමින් පවතී.

පහත දැක්වෙන්නේ ලෝකයේ විශ්ව විද්‍යාල තුනක මහාචාර්‍යවරු තිදෙනෙකුගේ දේශන වේ. ඔවුන් ගේ දේශන වලට සවන් දී එහි අන්තර්ගතයන් පිලිබඳව විමසුමක් හෙලන්න​. අන්තර්ගතයන් සසඳන්න.

මේනක, නෙහාරා ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කල ප්‍රශ්න තුන මෙන්න...

මේනක රාජපක්‍ෂ ආදරවන්තයකු වූ පළමු ටෙලි සිතුවම මුතුකිරිල්ලී හි ආදරයෙන් ළං කරගත් නෙහාරා සැබෑ ජීවිතයේ ද මේනකගේ ආදර වන්තිය බවට පත්වුනු පුවත දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහු තරම් පුංචි තිරයේ පෙම්වතකු වූ නළුවකු මෑත කාලයේ බිහි වූයේත් නැති තරම්. 

ඉතින් අප මේනකට කතා කළේ ඒ ආදර කැදැල්ලෙත් ඔහුගේ කලා දිවියේත් තොරතුරුත් සොයා බලන්නටයි. ඒහෙත් මේ සංවාදය ඇරැඹීමට මත්තෙන් ඔහු කියා සිටියේ "විවාහය ගැන අහන්නේ නැතුව වෙන ඕනෙම දෙයක් ගැන අහන්න" යනුවෙනුයි.

එම සංවාදය අවසානයේ මේනක රාජපක්‍ෂගෙන්, නෙහාරා පිලිබඳව විමසීමේදී ප්‍රශ්න තුනක් හමුවේ ඔහු නිහඬ පිළිවෙතක් අනුගමනය කලා. 

එම ප්‍රශ්න තුන හා ඔහු සමඟ කල සංවාදය පහතින්...

“කෝර‍ලේ මහත්තයා” ටෙලි නාට්‍යයේ “පිනා” සැබෑ ජීවිතයේ බිරිඳත් එක්ක රඟපාන හැටි මෙන්න


කට්ටිය 
හිතුවේ 
අපි අයියයි 
නංගියි 
කියලා

රාජ සභාවේ සිට කෝර‍ලේ මහත්යා දක්වා කාලය තුළ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක සිය හාසේ‍යාත්පාදක රංගනය මුසු කළ මහින්ද අද අප රටේ හිඳින මුල් පෙළේ කලා කරුවෙකි.

මේ දිනවල කෝර‍ලේ මහත්තයා ටෙලි නාට්‍යයේ පිනා ගේ චරිතය තුළින් ඉමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මහින්ද පතිරගේ අපගේ ටෙලි නාට්‍ය රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.

මාලඹේ ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිනොකලෑයි වෛද්‍ය සභාවෙන් කාලෝ ෆොන්සේකා එලියට...

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාට එම තනතුරෙන් ඉවත් වන්නැයි ඉහළ දේශපාලන බලපෑම් එල්ල වී තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

ඔහුව එම තනතුරෙන් ඉවත් කර දේශපාලන බලවතාට හිතවත් පුද්ගලයෙක් එම තනතුරට පත්කර ගැනීමට වෑයම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩි දුරටත් අවධාරණය කරනවා

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා අනුමැතිය ලබාදීමට සභාපතිවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුව මෙම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

අලුත් පෙම්වතාට අක්ශාගේ පෙර වැරදි කිව්වැයි හංසි පෙරේරාට හොඳටම ගහපු හැටි මෙන්න..


උඹ මගේ 
බෝයි ෆ්‍රෙන්ඩ්ටද 
කතා කරන්නේ..
කියලා ගැහුවා...

දුවන්න හැදුවත් 
දුවන්න දුන්නේ 
නැහැ...

ඊයේ ගංගොඩවිල අධිකරණයේ පැවති නඩු විභාගයට පැමිණි නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල් පිනියක වන මේනකා මධුවන්තිත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරා ට පසුගියදා නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යාගාරය තුලදී ඇයට පහර දීමේ පුවතක් අප වෙත වාර්තා වෙනවා.
 
මේ නඩුවේ විත්තිකාරියන් වූයේ ටෙලි නාට්‍ය නිළියන් වන මේනකා මධුවන්ති, අක්ෂා සුදාරි සහ ඇගේ මව වන මෙහොමඩ් රොෂානායි. ටෙලි නාට්‍ය නිළියක් වන උඩහමුල්ලේ පදිංචි හංසි සිතාරා මිරිහාන පොලිස් අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඉකුත් 10 වැනිදා නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි නිලූ කොඩිකාරගේ රූපලාවන්‍යා ගාරයකට ගොස් ඇඳුමක් තෝරාගෙන එහි කණ්ණාඩිය අසලට ගොස් එම ඇඳුම සුදුසුද යන්න පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ තමාට ලැබුණු

කටුනායක අධිවේගී මාර්ගයට දහස් ගණනින් මහ ජනයා ආ හැටි මෙන්න (පින්තුර)


පළමු පැය 12 දී 
25,000 කට වඩා
ඇවිත්...

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මහ ජනතාවට නොමිලේ නැරඹීම සඳහා ඊයේ (22 වැනිදා) සිට 24 වැනිදා දක්‌වා ඉඩ සලසා ගත් පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවතත් සමඟම ඊයේ ප්‍රථම පැය දොළහ තුළ විශාල පිරිසක් ඒ ආශ්‍රිතව පැවැත් වූ සංස්කෘතික අංගයන් සහ ජන ක්‍රීඩාවලට සහභාගිවීම සඳහාද මාර්ගය නැරඹීම සඳහාද එක්වී සිටි බව අපට වාර්තා වුණා.

අධිවේගී මාර්ගය නැරඹීමට පැමිණි මහ පිරිස් සිත්සේ එහි ගමන් කරමින් මාර්ගය දෙපස සිරි නරඹනු අයුරු
අධිවේගීය නිරීක්ෂණය කිරීමට ගිය අපටද දක්නට ලැබුනා.

ඊයේ පෙරවරුවේ පෑලියගොඩ සිට කටුනායක දක්වා ද ජා ඇළ  සිට කටුනායක දක්වා ද අධිවේගී හරහා දිවීමේ මැරතන් තරග, ඇවිදීමේ තරග සහ පාපැදි තරගද පැවැති අතර පස්වරුවේ සරුංගල් තරගද පැවැත්වුණා.

2032 දී උල්කාපාතයක්‌ පෘතුවිය වෙත එනවා - අභ්‍යවකාශ විශේෂඥයන් අනතුරු අඟවයි...


පෘතුවියේ ගැටුනොත්  
න්‍යෂ්ටික බෝම්බය 
මෙන් 50 ගුණයක 
විනාශයක්

2032 වසරේද AS අඩි 13500 ක්‌ පළල 2032 ටී. වී. 135 නැමැති උල්කාපාතය පෘතුවිය දෙසට ඇඳී එන බව යුක්‌රේනි යානු අභ්‍යවකාශ විශේඥයන් හෙලි කර තිබෙන බව අපට වාර්තා වෙනවා. මෙය න්‍යෂ්ඨික බෝම්බ 2500 ක බලයකින් යුක්‌ත බවයි ඔව්හු පවසන්නේ. 

මෙම උල්කාපාතය පෘතුවියේ ගැටුනොත් වර්ග සැතපුම් 100,000 ක ප්‍රදේශයක්‌ විනාශ වන බවද එම අභ්‍යවකාශ විශේෂඥයන් කණ්‌ඩායම කියා සිටිනවා. මෙම උල්කාපාතය 2032 අප්‍රේල් 26 දා පෘතුවියේ ගැටීමේ සම්භාවිතාවක් තිබෙන බව සොයාගන ඇත්තේ පසුගිය සතියේයි. 

අරක්කු විකුනන්න ලයිෂන් එකක් අරන් දෙනවා කියූ පබාගේ පියා ලක්ෂ හතක් අරන් මාට්ටු වුනු හැටි..


ටික ටික 
ගෙවන්නම් 
කියලා...

පාර්ලිමේන්තු මන්තී‍්‍රනී උපේක්‍ෂා ස්වර්ණමාලි (පබා) මහත්මියගේ ලේකම් ලෙස හඳුන්වා ගත් පබාගේ පියා වන ජයතිස්ස තෙන්න කෝන් නමැත්තා මිට ඉහතදී රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් ගෙන් විශාල වශයෙන් මුදලක් වංචා කල පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

අප කොතෙකුත් ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී (පබා)ගේ මව පිළිබඳ ඇය නිතර කථා කළත් මව සමග පෙනී සිටියත් පියා ගැන ඇය ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැති අතර පබාගේ පියා ගැන දෙවන වරට ඊයේ වාර්තා වූයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙනුයි.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් හත්ලක්ෂ දසදහසක් වංචා කළ බවට කොළඹ වංචා විමර්ශන අංශය විසින් පබාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. 

අද සිට දින 3ක්‌ කොළඹ කටුනායක අධිවේගය ජනතාවට විවෘතයි - ගාස්‌තු මෙහෙමයි...

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ලබන 27 වැනිදා විවෘත කිරීමට නියමිතව ඇති අතර ජනතාවට මාර්ගය නැරඹීම සඳහා අද (22 වැනිදා) සිට 24 වැනිදා දක්‌වා ඉඩ සලසා ඇති බව අප වෙත වාර්තා වෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් 27 වැනිදා පෙරවරු 9.00 ට මෙම අධිවේගී මාර්ගය විවෘත වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක මුදලක්‌ වැය වී තිබෙනවා. 


අද සිට 24 වැනිදා දක්‌වා පාපැදි තරග, වොලිබෝල් තරග ආදී වැඩ සටහන් රැසක්‌ ද මෙම මාර්ගයේ පැවැත්වීමට නියමිතයි. වසර හතළිහක සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකළ නොහැකිව තිබූ අතර

කිස් දානය දුන් රේවත හිමියන් ඉවත් කරන්නැයි ඉන්දියාවේ උද්ඝෝෂණ කරන හැටි මෙන්න...


පින්තුර සහ 
වීඩියෝ

ආචාර්ය දොඩන්ගොඩ රේවත නමැති හිමියන් සිපාචාර කර අලුත්ම වන්දනා මාන කිරීමේ ක්‍රමයක් සොයාගෙන තිබෙන වීඩියෝවක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා
 

එම වීඩියෝව පිලිබඳ වැඩිදුර අදහස් දැනගැනීම සඳහා ඉන්දියාවේ කල්කටාහි වෙසෙන රේවත හිමියන්ගේ දුරකථන අංකය වන 00913322415214 අංකයෙන් අප ඇමතුවත් ඒ සම්බන්ධව පිළිතුරු දීමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත් වී තිබුනේ නෑ. 

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම කාන්තාව සිපගැනීම සම්බන්ධයෙන් ආචාර්ය දොඩන්ගොඩ රේවත හිමියන්ට විරුද්ධව පෙරේදා ඉන්දියාවේදී විරෝධතාවයක්ද පැවැත්වුණු බවයි.

ඇන්ටි සහ අංකල් පොෂ් කෑලි යහන් මත මස්‌කෑලි කරන්නේ මෙහෙමයි...


මොබයිල් ජීප් එකට 
බෝතල් දෙකයි 
රුපියල් පන්සීයයි... 

මහත්වරුනි, කියන්නට කනගාටුය. කනගාටුවටත් වඩා විලිලැඡ්ජාය. මේ රටේ කාන්තාව පිළිබඳ බලන්නට අමාත්‍යංශයක්‌ ඇත. කාන්තා කාර්යාංශය නමින් පොලිසියේද කෑල්ලක්‌ ඇත. 

මීට අමතරව එන්ජීඕ කඩ අටවාගෙන මෙරට කාන්තාවන් ගැන වෙහෙසෙන බව කියමින් සැපට හැදුණු ඇඟේ තෙල දියකර ගන්නට දඟලන අතරේ අටවා ගත් කඩෙන් ලාභ ලබන අම්මණ්‌ඩිලා රොත්තක්‌ද සිටින්නේය.

එහෙත් මේ සැවොම එක්‌වී කාන්තා දිනය වැනි විශේෂිත දිනයකට පමණක්‌ කලඑළි බැස අපේ කාන්තාවන් රජ කරන්නට නන් දොඩවමින් පිස්‌සු කෙළිද්දී අද දවසේ ශ්‍රී ලාංකීය "පොෂ්" කෑලි රැසක්‌ කොළඹ නගරයේ තරු හෝටල්වල යහන්මතට වී සුද්දන්ගේ හා දේශීය ධනකුවේරයන්ගේ මනදොළ සපුරන "මස්‌" කෑලි වී සිටින වග ඔබ දන්නේද?

අපි වගකීමෙන් කියන්නෙමු. ඔබ මේ සටහන දකින අද දවසේත් රාත්‍රිය එළැඹෙද්දී අපේ "පොෂ්" කෙල්ලෝ ගණනාවක්‌ කොළඹ තරු හෝටල් තුළ සුද්දන් ඉදිරියේ "මස්‌" වන්නාහ. 

රොෂාන්ගේ වාසියට නිර්මාණය කර ඇති රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමයේ මියුසික් වීඩියෝව..


වීඩියෝවේ 
අවසානයේ
සත්‍ය කතාවට
මොකද වුනේ...

පසුගිය කාලයේ මාධ්‍ය පුරා අලුත් පුවත් මවමින් සැරි සැරූ රොෂාන් චතුරිකාගේ බිඳීගිය ප්‍රේමය රොෂාන් මියුසික් වීඩියෝවක් මගින් ප්‍රති නිර්මාණය කොට තිබෙනවා.

එම මියුසික් වීඩියෝවේ පෙනී සිටින්නේ රොෂාන් පිලපිටිය වන අතර, එම වීඩියෝව බැලූ අපට පෙනී යන්නේ එහි අවසානය, සත්‍ය කතාව මෙන් නොව රොෂාන් පිලපිටියගේ හුදෙක් තම වාසිය සඳහා එම නිර්මාණය සිදු කොට ඇති බවයි. 

දික් කසාද වුනු අයෝමි ශානිකා මෙච්චර හදිස්සියේ වෙඩින් එක ගන්න හේතුව මෙන්න.


සති දෙකක් 
ඇතුළත 
වෙඩින් එක 
ප්ලෑන් කරලා...

කැමරාව ඉදිරියේදී කිහිප වතාවක්ම මනමාලියක් වුණු අයෝමි ශානිකා පසු ගියදා ඇත්තටම මනමාලියක් වුණා. 

අයෝමි එහෙම නැත්නම් අපි කවුරුත් දන්න සුදු නංගි ජනපි‍්‍රය නිළියක් වගේම ආයූර්වේද වෛද්‍යවරියක්. ඇගේ අත ගත්තේ චින්තක. නුවර පැවතුණු මේ දෙන්නගේ විවාහ උත්සවයේ දෙවන මනාල මනාලියන් හැටියට හිටියත් ජනපි‍්‍රය තරු. 

සරලා කාරියවසම්, ලෝචනා, සුරේෂ් ගමගේ වගේම අකලංක ගනේගම ත් ඒ අතර හිටියා. ඒ වගේම අයෝමිගේ වෙඩින් එකේ තේමාව වුණේ මුළු ලෝකයම එලිය කරන හිරු. ඒ විතරක් නෙවෙයි, ඊයේ තවත් විශේෂ දෙයක් සිද්ධවුණා.ඒගැන දැනගන්නත් එක්කම අපි අයෝමිට කතා කළා

ලංකාවේ කැසිනෝ රජා - රවි විජේරත්න බෙල්ලන්විල විමලරතනව මිලට ගනී...


ජේම්ස් පැකර් 
රවි විජේරත්න 
හවුල...

ශ්‍රී ලංකාවේ ප්‍රකට ස්ටාර් ඩසට් ඇතුළු කැසිනෝ ව්‍යාපාර හිමියෙකු වන රවි විජේරත්න විසින් ඉදිරි කාලයේ ජේම්ස් පැකර් - රවි විජේරත්න හවුලේ යෝජිත කැසිනෝ ව්‍යාපෘතිය වෙත එලැඹිය හැකි බොදු ජන විරෝධය මග හැරීම සඳහා බෙල්ලන්විල විමලරතන ඇතුලු ප්‍රකට භික්‍ෂූන් කිහිප දෙනකු මේ වන විට බා ගෙන තිබේ. මේ සඳහා අදාල භික්‍ෂූන්ට ප්‍රසාද දීමනා මේ වන විටත් ගෙවා හමාර බව ආරංචි මාර්ග පවසයි. 

මුදල් විශෝදනය සහ මහා භාරකාර දෙපාර්තමෙන්තුවේ නීති උල්ලඞනය  වැනි චෝදනා වලට ලක් වී සිටින බෙල්ලන්විල විමලරතනව ආණ්ඩුවේ යම් ප්‍රබල ඇමතිවරයෙක්

මලීකා කුඩා කාලයේ තිබූ ආශාව අත්හරින්න යයි

සනත්ගේ මලීකා මේ වෙද්දි ආදරෙන් බැදිලා ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ගේ අයියායි. 

ඒ කියන්නෙ ABC මාධ්‍ය ජාලයේ අයිති කාරයා වුණු රෙනෝ ද සිල්වා සමඟ බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

නමුත් අලුත්ම ආරංචිය වන්නේ සුපර් සික්ස් චිත්‍රපටය හරහා ජනප්‍රියත්වයට පත් මලීකා සිරිසේන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක ලෙස සේවය කරන සිය වෘත්තිය අත්හැරීමට සුදානම් වන බවයි.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සතිඅන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් විසින් මේබව හෙලිකර තිබූ අතර, එහි දක්වා තිබුණේ ඇගේ කිට්ටුම යෙහෙළියක් මේ බව හෙලිකළ බවයි.

දැන් අවුරුදු 13 ඇච්චන්ටත් face book ගියැහැකියි


අවුරුදු 13ටත් ‍
ෆේස් බුක් 
ගිණුමක්

නව යෞවනයින්ට පනවා ඇති කොන් දේසි ලිහිල් කිරීමට ෆේස් බුක් සමාජ වෙබ් පියවර ගෙන තිබෙන ආරංචියි.

ඒ අනුව සිය ඡායාරූප, අදහස් හෝ මතයක් ඕනෑම ෆේස් බුක් ගිණුම් හිමියකු අතර හුවමාරු කර ගැනීමට වයස අවුරුදු 13 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට ද අවස්ථාව උදාවී තිබෙනවා.

උදාරි නිකං ඉඳලා නැති එක ගැන සිංගප්පූරුවේ සිට කතා කරයි...

උදාරි ගැන 
කලා ක්ෂේත්‍රයේ 
පැතිර යන  
අලුත්ම 
ආරංචිය...

උදාරි සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉන්නේ නැතිව සැමියාවත් එක්‌කර ගෙන මියුසික්‌ වීඩියෝවක්‌ නිර්මාණය කර තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. උදාරි තමන්ගේ පුංචි දූ ශෙනාරියා සහ සැමියා සමග බොහොම සතුටින් ජීවත් වන බව අපට දැනගන්නට ලැබුණා. 

ඒ අතර තුර තමයි මේ ගීතය නිර්මාණය කරල තියෙන්නේ. එහෙත් අපට ආරංචි වුනු හැටියට එම ‘දෙනුවන් පියා’ ගීතය නිර්මාණය කරන්නට බලපෑ විශේෂ හේතුවකුත් තියෙනවාලු. 

අවුරුදු 16ක යකැදුරකු කාන්තාවන්ට කළ හූනියමකින් සමාධිගම බියෙන් ඇලිලී යයි...


මගේ මූණට 
පිඹලා මට 
නටපන් කිව්වා. 

ඉතින් මම 
එළිවෙනකම් 
නැටුවා. 

අම්බලන්තොට-නෝනාගම සමාධිගම ප්‍රදේශයේ ඉකුත් 11දා භූමිදෝෂ, ලෙඩ රෝග තුරන් කිරීම සඳහා කරනු ලැබූ ශාන්තිකර්මයකින් අනතුරුව දින 5ක් තිස්සේ ප්‍රදේශයේ බොහෝ කාන්තාවන් පිරිසක් අසාමාන්‍ය රෝගී තත්ත්වයකින් පෙළෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේ වයස අවුරුදු 16ක් පමණ වන යකැ දුරකු ලවා මෙම ශාන්ති කර්ම කරවාගෙන තිබූ බවයි. 

ඒ අතර මෙය නැරැඹීම සඳහා ගිය ප්‍රදේශයේ කාන්තාවන් බොහො මයක් මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වයට ගොදුරුවී තිබෙනවා. 

එදින ප්‍රදේශයේ නිවාස කිහිපයකම මෙසේ ශාන්තිකර්ම කර ඇති අතර දිනෙන් දින මෙම රෝගය වැලඳෙන පිරිස වැඩිවන නිසා ප්‍රදේශයේ ජනතාව මහත් බියකින් පසුවන බවත් වාර්තා වෙනවා.

දයාසිරිගේ හා රෝසිගේ කටකතා වලට රෝසිට මල පැන්න හැටි මෙන්න...

දයාසිරි ගැන නැතුව 
වෙන ඕනැම 
ප‍්‍රශ්නයක් 
අහන්න.

දයාසිරි ජයසේකර හා රෝසි සේනානායක එකම පක්ෂයේ එකට කටයුතු කළ හිත මිතුරන්ය. දයාසිරි පසුපස රෝසිද, රෝසි සමග දයාසිරිද දේශපාලන කරළියේ නිතර දැකගත හැකිවිය. ඒ හිතවත් කමට දේශ පාලන කරළියේ අපූරු කතාද හැදිනි.

ඒ කෙසේ වෙතත් මේ සියලූ හිතවත්කම් පැත්තක දමා දයාසිරි ආණ්ඩුවට ගියේය. දයාසිරිට සෙවණැල්ල මෙන් සිටි අයත් හොද කී අයත් උදේ හවා ඇසුරු කළ අයත් ඔහුට විවිධ චෝදනා නැගූහ.

දයසිරි පසුගියදා කියා තිබුණේ ජන්දෙ කාලේ තමාට වැඩියෙන්ම මඩ ගැහුවේ රෝසි බවය. ඒ කතාවේ ඇත්ත නැත්ත දන්නේ
රෝසි පමණයි. ඒ පිළිබඳව රෝසි සේනානායක කියන්නේ මෙහෙමයි.

උදාරි සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැතිලු...


සැමියාටත් 
ඒ ගැන 
උපදෙස්‌ 
දීලා...

බොඳ මීදුම් ටෙලි නාට්‍ය හරහා ගොඩක්‌ දෙනෙක්‌ අතර කතා බහට ලක්‌වුණු ජනප්‍රිය නිළි උදාරි දැන් වැඩිපුර ඉන්නේ සිංගප්පූරුවේ. ඒක ක්‍ෂේත්‍රයේ හැමෝම වගේම ඇගේ හිතුවතුන් පවා සහ සුද්දෙන් දන්න කතාවක්‌නේ. 

හැබැයි අපි මේ පාර කියන්න හදන්නේ එහෙම කතාවක්‌ නම් නෙමෙයි. මෙයා සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැහැ. සැමියාවත් එක්‌කරගෙන

ජොබ් එක රැකගන්න අලුත විවාහ කරගත් බිරිඳ ගණිකා වෘත්තියේ යෙදවූ සැමියෙක්...


මෙයා මගේ 
බෝයි ෆේ‍රන්ඩ්... 

ඇයි අපිට 
කාමරේක 
ඉන්න තහනම්ද?

‘ජිනා මැඩම්’ නමැති කාන්තාව විසින් කරගෙන ගිය එම ගණිකා මධ්‍යස්ථානය වැසෙන්නේ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය එම ස්ථානය වටලා අවසා නයේදී ජිනා මැඩම්  නමැති එහි හිමිකාරිනිය කොටුකර ගැනීමත් සමගිනි.

කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහල්වල ඇති නිවාස කිහිපයක් යොදා ගනිමින් කාලයක් තිස්සේ කරගෙන ගිය සුපිරි ගණිකා මධ්‍යස්ථානය දැන් එහි නැත.

විදෙස් රටවල ගණිකාවන්ගේ පවා පහස ලබා ගැනීමට හැකි එම සුපිරි ගණිකා නිවාසයට ආ ගිය අය අතර මැති ඇමැතිවරුන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන්ද සිටි බවට විවිධ කතා බහ පැතිරුණා. වරක් එම ගණිකා මධ්‍යස්ථානය වැටලීමට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයට එහි රැඳී හුන් නියෝජ්‍ය ඇමැතිවරයෙකු අතටම හසු වී තිබුණා.  

අතුරුදන් මයෝමිට පෙම්වතුන් 2ක්, ඉංජිනේරු සිසුවා පොලිසියේදී ගෙල වැළලාගන්න හදලා


කූඩුවේ කම්බියක 
ටී ෂර්ට් එකෙන් 
එල්ලෙන්න හදලා...

මයෝමි දැක්කොත් 
පොලිසියට කියන්න...

හක්මණ දෙනගම ප්‍රදේශයේ පදිංචි විල්පිට ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි සිසුවිය අතුරුදන් කිරීමේ චෝදනා ව යටතේ අත්අඩංගුවට ගත් මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවෙකු මාතර පොලිස් කූඩුව තුළ ගෙල වැළලා ගැනීමෙන් පසුව මාතර රෝහලට ඇතුළත් කර ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ සියදිවි හානිකර ගැනීමට තැත්කර ඇත්තේ මොරටුව ඉංජිනේරු පීඨයේ සිසුවෙකු වන කැකනදුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි රුවන් නමැත්තෙකු බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

පසුගිය සැප්තැම්බර් 20 වැනි දින හක්මණ දෙනගම ප්‍රදේශයේ පදිංචි අකුරැස්ස විල්පිට ගුරු විද්‍යා පීඨයේ 24 හැවිරිදි සිසුවියෙකු අතුරුදහන් වී ඇති බවට ඇයගේ මව විසින් සැප්තැම්බර් 20 වැනි දින හක්මණ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. 

බිරිය රෝහලේ, නැගනියට අයුතු යෝජනාවක් කළැයි සැමියාගේ ජනනේන්ද්‍රියට උණුවතුර ගහලා.


නිදා සිටියදී 
උතුරමින් තිබූ 
උණුවතුර 
බාල්දියක් 
හලලා...

පවු‍ලේ අභ්‍යන්තර ගැටලුවක් මත තමා විසින්ම තමන්ගේ ජනනේන්ද්‍රිය පද්ධතිය කපාගත්තාද..? නොමැතිනම් බාහිර පාර්ශ්වයක් විසින් මෙම සිද්ධිය සිදුකළාද..? එසේ නම් ඒ ඇයි...? හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය නොවුණු පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

තවත් එවැනිම වූ පුවතක් අපට වාර්තා වන්නේ උඩ රට පළාතෙනි.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ස්වකීය නැගණියට අයුතු යෝජනාවක් කිරීම ගැන දැනගන්නට ලැබී කෝපයට පත්වූ තරුණ බිරිය තම සැමියාගේ ජනනේන්ද්‍රිය පෙදෙසට උණුවතුර බාල්දියක් ගැසීමෙන් පිළිස්සුම් තුවාල ලැබූ ඔහු ප‍්‍රතිකාර ගැනීම සඳහා මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.


දරු ප‍්‍රසූතියක් සඳහා තම බිරිය ඇයගේ නැගණිය සමග රෝහල වෙත ගෙන ගොස් බිරිය රෝහල් ගතකර නෑනණ්ඩිය සමග නිවෙසට පැමිණි අවස්ථාවේ විවාහක මස්සිනා ඇයට

දරු දෙදෙනා සමඟ දුම්රියට පැන්න බිරිඳ බලන්න රෝහලට ගිය සැමියාට ගෑණු පහර පිට පහර දීලා.


තෝ නිසා තමයි 
අපේ මංජුලා 
මැරුණේ....

මරාගත්තා නම් 
දැන් කෑලි ටික 
කාපිය...

වේයන්ගොඩ කීනවල දී ඊයේ දියණියන් දෙදෙනා සමඟින් දුම්රියට පැන සියදිවි නසාගත් මංජුලා එරන්දි නැමැත්තියගේ සැමියා වන ඉන්දික නීල් ජයමාන්න නැමැත්තාට අද වතුපිටිවල රෝහල් භූමියේදී කාන්තාවන් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

මියගිය මංජුලා එරන්දිගේ නැදෑ කාන්තාවන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇති අතර ඔහු අද පැවැති මරණ පරීක්ෂණයට සාක්ෂි ලබා දී රෝහලෙන් පිටතට පැමිණෙද්දීම මෙම කාන්තාවන් පිරිස ඔහු වටකරගෙන ඔහුට පහර දී තිබෙනවා

‘තෝව මරනවා..... තෝ නිසා තමයි අපේ මංජුලා මැරුණේ....’’ යනුවෙන් බැන වදිමින් ඔහුට කාන්තාවන් විසින් පහර දී ඇති අතර පොලීසිය මැදිහත් වී ඔහුව බේරාගෙන තිබෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

පොල් ගෙඩියක්‌ වැටීම නිසා අටපළකට බිඳුණු දරුවාගේ හිස්‌ කබල සුවකළ විස්‌මිත සැත්කම...

ගාල්ල ඉමදුව කනංකේ ප්‍රදේශයේ දැරියකගේ ඇස පසාරු කරගෙන පූර්ව මොළය දක්‌වා ඇනී ගිය පිහියක්‌ ශල්‍යකර්මයක්‌ සිදුකර සුවපත් කිරීමට හැකිවූ පුවතක් ඊයේ දිනයේ අප ඔබ වෙත ගෙන ආවා

තවත් එවැනිම වූ පුවතක් වාර්තා වන්නේ දෙනිපිටිය කපුවත්ත ප්‍රදේශයෙනුයි. 
ඒ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පස්‌ හැවිරිදි පිරිමි දරුවකුගේ හිස මතට පොල් ගෙඩියක්‌ වැටීම නිසා එම දරුවාගේ හිස්‌ කබල අටපළකට බිඳී මොළයේ කැබලි එළියට විත් තිබියදී වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් කළ විස්‌මිත සැත්කමක්‌ නිසා දරුවාට ජීවත්වීමට වාසනාව උදා වී තිබෙන බවයි.

අනතුරට ලක්‌වූ අවුරුදු පහක් පමණ වයසැති අසාද් නමැති දරුවා තවත් දරුවන් පිරිසක්‌ සමඟ සෙල්ලම් කරමින් සිටියදී වඳුරකු විසින් කඩා දැමූ

සැමියාගේ ජනනේන්ද්‍රිය කපාගත්තාද.? නැත්තම් කැපුවාද.? ඒ ගැන බිරිඳ කියන කතාව මෙන්න..


මහ රෑ 3ට 
මරලතෝනියක් 
ඇහුණා...

කොළඹ ජාතික රෝහ‍ලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකක යේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා, ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක ප්‍රමුඛ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 7 දා ලෝක ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ අමරණීය සටහනක් තබමින් ලෝකයේ මුල් වරට ශරීරයෙන් වෙන් වූ පුරුෂ ජනනේන්ද්‍රියක් සැත්කමක් මගින් සාර්ථකව බද්ධ කරණු ලැබුවා.

හදිසි අනතුරුවලින් කැපී වෙන් වුණ අත්, ඇඟිලි වැනි අවයව යළි බද්ධ කිරීම එතරම් අරුමයක් නොවෙතත් අතිශය සංකීර්ණ ස්නායු ජාලයකින් සමන්විත සංවේදී ඉන්ද්‍රියක් වූ පුරුෂ ජනනේන්ද්‍රියක් ශරීරයෙන් වෙන්වී පැය කිහිපයකට පසු යළි බද්ධ කිරීම යනු අතිශය සංකීර්ණ සැත්කමකි. 

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේද මෙවැනි සැත්කම් මින් පෙරද සිදුකර නැත. 

අඩු වශයෙන් හානි පැමිණි පුරුෂ ජනනේන්ද්‍රියක් බද්ධ කළ අවස්ථාවක් පමණක් අන්තර් ජාලයෙන් සොයාගත හැකි බවත් වාර්තා වෙයි. 

එබැවින් මුළුමනින්ම සිරුරෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් අතිශය සාර්ථක ලෙස යළි බද්ධ කළ මුල් අවස්ථාව ලෙස මෙම සැත්කම දැක්විය හැක. 

මෙම අනතුරට පත් පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ ජීවත්වන 27 හැවිරිදි එක්දරු පියෙකි. පසුගිය 6 දා රාත්‍රී නිවසට පැමිණි ඔහු නිවසේ “පි‍ලේ රාත්‍රිය ගත කළ බවත් අලුයම් යාමයේ තියුණු වේදනාවක්

සැප්තැම්බර් 17 පේන්න එනවා කිවූ මංජුල පීරිස්ගේ කතරගම දෙවියො ඇවිත් ගිහින්ලු...


දෙවියො දැක්ක 
කියලා ලියුම් ආවා..

කතරගම දෙවියන් සැප්තැම්බර් 17 වැනිදා දෘශ්‍යමාන වන බවට‍ ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර් වේදියකු වන මංජුල පීරිස් මහතා පැවැසූ අනාවැකියක් පිළිබඳ පුවත් කිහිපයක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එහෙත් මංජුල පීරිස් මහතාගේ අනාවැකියට අනුව කතරගම පුද බිමට පැමිණි බැතිමතුන් සියලු දෙනාම පැවැසුවේ කතරගම දෙවියන් දෘශමානව නොදුටු බවයි. එදා දවස පුරා ඔවුන් කතරගම පූජා භූමියේ රැඳී සිටියත් කතරගම දෙවියන් දෘශ්‍යමානව දුටු කිසිවෙක් නොසිටි බව hot and fast news වන අපටත් වාර්තා වුනා.

කතරගම පුද බිමට පැමිණි බැතිමතුන් කතරගම දෙවියන් දෘශමානව නොදුටු බව පුන පුනා කීවත් මංජුල පීරිස් මහතා පවසන්නේ කතරගම පූජා භූමියට කතරගම දෙවියන් වැඩිය බවයි. ඒ පිළිබඳව මංජුල පීරිස් මහතා එක්තරා පුවත් පතකට සම්මුඛ සාකජ්ජාවක් ලබා දී තිබුනා.

එම සාකජ්ජාව පහතින්.